Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුරේෂ්ට_මල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙම එකක් තියෙනවා බන්. සල්ලි තියෙන එකා හො තත්වෙ තියෙන එකා හො වෙවා කවුරුත් ඌ ගැන දන්නවානෙ .ඉතිං ඌ අමුඩයක් ගහන් ගියත් එක ප්රසංශාවට ලක්වෙනවා.

සල්ලි නැති එකා බැරි වෙලාවත් කොට කලිසමයි සෙරෙප්පු දෙකයි දාගෙන ගියොත් කවුරුත් කියාවිද අන්න බලපන් නිහතමානි මනුස්සයෙක් කියලා ? කොහෙත්ම නැහැ. ඌට පුළුවන්නම් අපහසත් කරාවි මෙන්න මෙහෙම "බලපන්කො බන් එකම ඇඳුම හැමදාම කිසි පිළිවෙලක් නැහැ අනෙ මන්දා " ආදි වශයෙන්. ඔය සල්ලි කාරයන්ගෙ ඊනියා නිහතමානීකම තියෙන්නෙ පොඩි ඊනියා පොඩි මිනිහා කියන එකාව ආකර්ශනය කරගන්න. එතකොට ඒ සල්ලිකාරයාඅම් කොර්ටි ගණන් වියදම් කවාහන ගන්නෙ අඳින්නෙ පලඳින්නෙ ඌගෙම ලෙවල් එකෙ එවුන්ට සෙකන්ස් නැහැ කියලා පෙන්වන්න.

නිකන් හිතපන් ශාරුක් ඛාන් ,ආමීර් ඛාන් ලංකාවෙ රන්ජන් රාමනායකට බනින්නෙත් නැහැ වීවෙචන කරන්නෙත් නැහැ කොටින්ම ඌ ගැන දන්නෙත් නැහැ. රන්ජන්ට ඔනි උනොත් ලඟට ගිහින් ෆොටො එකක් ගන්න දෙන්නාම කැමැත්තෙන් ෆොටො එක ගන්න ඉඩ දෙවි .එතකොට රන්ජන් ලංකාවට ඇවිත් කියාවි අන්න ඉන්දියාවෙ නළුවො මෙහෙමයි කියලා. එත් ශාරුක් ඛාන් ආමීර් ඛාන් එකිනෙකාට ඔනෙ තරම් විවෙචනය කරගන්නවා චොදනා කරගන්නවා.

මහින්ද රාජපක්ෂ මිනිසු ඉස්සරහා අපෙ හාමුදුරුවනෙ කියලා පපුවට ගහගන්නවා බුලත් විට හපනවා, මෛතී ඇට්ලස් චූටි පෑන් වලින් ලියනවා ,පොඩි මිනිහාට එහෙම් නැත්තම් අපෙ සාමාන්‍ය ජනයාට පෙන්න. ඉතිං ඒ අයට පක්ෂ අය ඔය දෙ හෙනට අගය කරනවා.

හැබැයි මහින්ද රාජපක්ෂ වෙන රටකින් රාජ්‍ය නායකයෙක් හම්බ වෙන්න ආවොත් හො ගියොත් බුලත් විට හපනවාද ? පපුවට ගහලා කතකරනවාද ?

මෛත්‍රී ඇට්ලස් චූටි පෑන් වලින් අත්සන් කරනවද ?? අන්න තෙරුණාදෙ වෙනස

අනික ඔය තියෙන උන් පෙන්වන්නෙ නැහැ නැති උන් තමා පෙන්වන්නෙ කියලා ගොඩක්ම විවෙචනය තියෙන්නෙ නැති උන් අතරෙමයි. ඒ කිව්වෙ හරි හමන් දෙයක් නැති එකෙක් තමන්ගෙම මට්ටමෙ එකෙක් තමන්ට වඩා පොඩ්ඩක් වැඩි වැඩක් දාලා කැපී පෙනෙන කොට එක දරාගන්න බැරි කමටත් ඔය කතාව කියනවා

තමන් එක්ක එකට සෙරෙප්පු දෙක දාගෙන ක්ලාස් යන එකා ඊලඟ දවසෙ ඩෙක් ෂූස් දෙකක් දාන් ආවොත් අන්න කියනවා සල්ලි කාරයො තියෙන මිනිස්සු පෙන්නන්නෙ නැහැ නැති උන් තමා පෙන්වන්නෙ කියලා.

එත් ඌ සෙරෙප්පු දෙක දාගෙන ඉද්දි නිහතමානී කියන්නෙත් නැහැ සල්ලි කාරයෙක් කියලා කියන්නෙත් නැහැ .

[QUOTE="BruceWayne92, post: 21148656, member: 491755"] [CENTER][SIZE=3] මෙහෙම එකක් තියෙනවා බන්. සල්ලි තියෙන එකා හො තත්වෙ තියෙන එකා හො වෙවා කවුරුත් ඌ ගැන දන්නවානෙ .ඉතිං ඌ අමුඩයක් ගහන් ගියත් එක ප්රසංශාවට ලක්වෙනවා. සල්ලි නැති එකා බැරි වෙලාවත් කොට කලිසමයි සෙරෙප්පු දෙකයි දාගෙන ගියොත් කවුරුත් කියාවිද අන්න බලපන් නිහතමානි මනුස්සයෙක් කියලා ? කොහෙත්ම නැහැ. ඌට පුළුවන්නම් අපහසත් කරාවි මෙන්න මෙහෙම "බලපන්කො බන් එකම ඇඳුම හැමදාම කිසි පිළිවෙලක් නැහැ අනෙ මන්දා " ආදි වශයෙන්. ඔය සල්ලි කාරයන්ගෙ ඊනියා නිහතමානීකම තියෙන්නෙ පොඩි ඊනියා පොඩි මිනිහා කියන එකාව ආකර්ශනය කරගන්න. එතකොට ඒ සල්ලිකාරයාඅම් කොර්ටි ගණන් වියදම් කවාහන ගන්නෙ අඳින්නෙ පලඳින්නෙ ඌගෙම ලෙවල් එකෙ එවුන්ට සෙකන්ස් නැහැ කියලා පෙන්වන්න. නිකන් හිතපන් ශාරුක් ඛාන් ,ආමීර් ඛාන් ලංකාවෙ රන්ජන් රාමනායකට බනින්නෙත් නැහැ වීවෙචන කරන්නෙත් නැහැ කොටින්ම ඌ ගැන දන්නෙත් නැහැ. රන්ජන්ට ඔනි උනොත් ලඟට ගිහින් ෆොටො එකක් ගන්න දෙන්නාම කැමැත්තෙන් ෆොටො එක ගන්න ඉඩ දෙවි .එතකොට රන්ජන් ලංකාවට ඇවිත් කියාවි අන්න ඉන්දියාවෙ නළුවො මෙහෙමයි කියලා. එත් ශාරුක් ඛාන් ආමීර් ඛාන් එකිනෙකාට ඔනෙ තරම් විවෙචනය කරගන්නවා චොදනා කරගන්නවා. මහින්ද රාජපක්ෂ මිනිසු ඉස්සරහා අපෙ හාමුදුරුවනෙ කියලා පපුවට ගහගන්නවා බුලත් විට හපනවා, මෛතී ඇට්ලස් චූටි පෑන් වලින් ලියනවා ,පොඩි මිනිහාට එහෙම් නැත්තම් අපෙ සාමාන්‍ය ජනයාට පෙන්න. ඉතිං ඒ අයට පක්ෂ අය ඔය දෙ හෙනට අගය කරනවා. හැබැයි මහින්ද රාජපක්ෂ වෙන රටකින් රාජ්‍ය නායකයෙක් හම්බ වෙන්න ආවොත් හො ගියොත් බුලත් විට හපනවාද ? පපුවට ගහලා කතකරනවාද ? මෛත්‍රී ඇට්ලස් චූටි පෑන් වලින් අත්සන් කරනවද ?? අන්න තෙරුණාදෙ වෙනස අනික ඔය තියෙන උන් පෙන්වන්නෙ නැහැ නැති උන් තමා පෙන්වන්නෙ කියලා ගොඩක්ම විවෙචනය තියෙන්නෙ නැති උන් අතරෙමයි. ඒ කිව්වෙ හරි හමන් දෙයක් නැති එකෙක් තමන්ගෙම මට්ටමෙ එකෙක් තමන්ට වඩා පොඩ්ඩක් වැඩි වැඩක් දාලා කැපී පෙනෙන කොට එක දරාගන්න බැරි කමටත් ඔය කතාව කියනවා තමන් එක්ක එකට සෙරෙප්පු දෙක දාගෙන ක්ලාස් යන එකා ඊලඟ දවසෙ ඩෙක් ෂූස් දෙකක් දාන් ආවොත් අන්න කියනවා සල්ලි කාරයො තියෙන මිනිස්සු පෙන්නන්නෙ නැහැ නැති උන් තමා පෙන්වන්නෙ කියලා. එත් ඌ සෙරෙප්පු දෙක දාගෙන ඉද්දි නිහතමානී කියන්නෙත් නැහැ සල්ලි කාරයෙක් කියලා කියන්නෙත් නැහැ .[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom