Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුලභතම transgender ශල්‍යකර්මයන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුලභතම transgender ශල්‍යකර්මයන්

පිරිමියෙක් ගැහැණියක් බවට පත් කරවන ශල්‍යකර්ම - Male-to-Female Surgeries

මෙම ලිපියෙන් විමසා බැලීමට සූදානම් වන්නේ පිරිමියෙක් ගැහැණියක් බවට පත් කීරීමේ සංකීර්ණ ක්‍රියාදාමයේදී සිදුකරනු ලබන සුලභතම ශල්‍යකර්ම කිහිපයක් පිළිබඳවයි.ඉදිරියේදි මෙම ශල්‍යකර්ම පිළිබඳව වැඩි විස්තර තවත් ලිපි පෙළකින් ඔබ වෙත ගෙන ඒමට සූදානමින් සිටිමි.

Orchiectomy - වෘෂණ ඉවත් කිරීම

වෘෂණ ඉවත් කිරීම සිදුකරන අයුරු

Orchiectomy යනු පිරිමියෙක්ගේ වෘෂණ ඉවත් කිරීමේ ශල්‍යකර්මයයි.සමහරක් transwomenලා මෙම ශල්‍යකර්මය සිදුකරගන්නේ vaginoplasty(ශිශ්නය ඉවත් කර ඒ වෙනුවට යෝනියක් පිහිටුවා ගැනිමේ ශල්‍යකර්මය )හෝ penectomy(ශිශ්නය ඉවත් කිරීම පමණක් මෙහි දී සිදුකරයි.)යන ශල්‍යකර්ම නොමැතිවයි.මෙම ශල්‍යකර්මයෙන් අනතුරුව ඊස්ට්‍රජන් ප්‍රතිකාරය සිදුකල යුතුය.ටෙස්ටොස්ටෙරෝන් අවහිර කිරීමට පසුව අඩු මාත්‍රාවක ඊස්ට්‍රජන් ප්‍රතිකාරය අවශ්‍ය වේ.

වෘෂණ ඉවත් කිරිමෙන් පසු

Vaginoplasty - ශිශ්නය ඉවත්කර යෝනියක් පිහිටුවීම

ශිශ්නය ඉවත් කර නිර්මාණය කල යෝනියක්

Vaginoplasty යනු ශිශ්නයේ පටක හෝ අන්ත්‍රවල පටක යොදාගෙන යෝනියක් නිර්මාණය කරන ශල්‍යකර්මයයි.මෙහිදී එතරම් සංවේදීත්වයක් නැති භගමණියක් හා ස්ත්‍රීයකගේ යෝනියක ඇති අනෙකුත් කොටස්ද නිර්මාණය කරයි.නමුත් එයට සත්‍ය යෝනියක් මෙන් ස්වයං ස්නේහනය/තෙත් වීම සහ විස්තාරණය යන ක්‍රියාවන් සිදු කිරීමේ හැකියාවක් නොමැත.

Penectomy - ශිශ්නය ඉවත් කිරීම

ශිශ්නය ඉවත් කිරිමෙන් පසු

Penectomy යනු ශිශ්නය ඉවත්කිරීමේ ශල්‍යකර්මයයි.මෙම ක්‍රියාවලිය සුලභව සිදු නොකරයි.සාමාන්‍යයෙන් ශිශ්නය ඉවත් කිරීමත් සමඟම යෝනියක්ද ස්ථාපනය කෙරේ. එනම් Penectomy ශල්‍යකර්මයත් සමගම Vaginoplasty ශල්‍යකර්මයත් සිදුකරයි.සමහරක් ශල්‍ය ක්රමවේදයන්හිදී ශිශ්නයේ සම යෝනිය පිහිටුවීමට භාවිත කරයි.එහි අරමුණ ශිශ්නයේ ස්නායුවල ලිංගික ප්‍රතිචාර්යතාවය යම් ආකාරයකින් ප්‍රයෝජනයට ගැනීමයි.

Breast Augmentation - පියයුරු වර්ධනය කිරීම

Breast Augmentation යනු පියයුරු වර්ධනය කිරීමේ ශල්‍යකර්මයයි.බොහෝමයක් shemale/TG නිරූපිකාවන්/නිලියන් මෙම ශල්‍යකර්මය සිදු කරගෙන තිබෙන බව ඔබට හොඳින්ව වැටහෙනවා ඇති.පියයුරු ස්වභාවිකව වර්ධනය කිරීම කරන්නේ ඊස්ට්‍රජන් හෝමෝනයේ උත්තේජනය ඔස්සේය.මෙම ශල්‍යකර්මය සිදුකිරීමට ප්‍රථමව අදාල පුද්ගලයාට සමාජය තුල ස්ත්‍රියක් මෙන් හැසිරීමේ හැකියාව තිබේ දැයි සහතික කර ගැනීම අනිවාර්යයෙන්ම සිදු කෙරේ.

Reduction Thyroidchrondroplasty - තයිරොයිඩ් කෝමලාස්ථිය අඩු කිරීම

පුරුෂයන් වැඩිවියට පැමිණිමේදි ඔවුන්ගේ බෙල්ලේ ඇති කෝමලාස්ථිය (adams apple)ඉදිරියට නෙරා ඒම සිදුවේ.නමුත් ස්ත්රීන්ගේ එවැන්නක් සිදු නොවේ.transwoman කෙනෙක් කොතරම් ශල්‍යකර්ම සිදුකලත් ඔවුන්ගේ බෙල්ලෙ තිබෙන මෙම වෙනස ඔස්සේ ඔවුන් සත්‍ය ස්ත්‍රියක් නොවන බව හඳුනාගත හැකිය.නමුත් මෙම නෙරා විත් තිබෙන අස්ථි කොටස අඩුකිරීමේ ශල්‍යකර්ම පවා දැන් සිදුකෙරේ.මෙම ශල්‍යකර්මය මිලෙන් අධික මෙන්ම භයානක ප්‍රතිවිපාක ඇතිකල හැකි එකක් යැයි සඳහන්කල යුතුය. ශල්‍යකර්මය සිදුකිරීමෙන් අනතුරුව හුස්ම ගැනීමේ සහ ගිලීමේ අපහසුතා ආදී අතුරු ආබාධ රැසකට මුහුණ දීමේ ඉහළ අවධානමක් තිබෙන අතර මින් සමහරක් නැවත යථාතත්වයට පත් කල නොහැකි ඒවාද වේ.

මෙවැනි ශල්‍යකර්මයකට නොයා පහසුවෙන්ම මෙම බෙල්ලේ ඇතිවන නෙරා ඒම වළක්වාගත හැකිය.ඒ වැඩිවියට පත් වීමට ප්‍රථමව ටෙස්ටොස්ටෙරොන් ප්‍රතිශතය අවම කිරීම ඔස්සේය.

Voice Surgery - කට හඬ වෙනස් කිරීම

Voice Surgery හිදී ස්ත්‍රියකගේ කටහඬ ලබා ගැනීම සිදුකෙරේ.මෙම ක්‍රියාවලිය තවමත් ප්‍රමාණවත් ලෙස දියුණුවී නොමැති අතර මෙහිදී කටහඩේ තාරතාවය වෙනස් කෙරේ.ශල්‍යකර්මයට පෙර කථන චිකිත්සාව සිදුකරගැනීම අවශ්‍යබව වෛද්‍ය නිර්දේශයයි.

Facial Feminization - මුහුණේ හැඩය වෙනස් කිරීම

Transwomen බොහෝදෙනෙක් උනන්දුවන ශල්‍යකර්මය වන්නේ මෙයයි.ස්ත්‍රියකගේ මුහුණේ ස්වභාවය ලබා ගැනීමට ප්ලාස්ටික් සැත්කම් අනිවාර්යයෙන් සිදුකරයි

Buttock augmentation - තට්ටම් සහ උකුල වර්ධනය කිරීම

මෙම ශල්‍යකර්මය අවශ්‍ය වන්නේ පුරුෂයන්ගේ උකුල සහ තට්ටම ස්ත්‍රියකට වඩා ප්‍රමාණයෙන් කුඩා වන නිසාය.මේ නිසා MTF පුද්ගලයන් Buttock augmentation ශල්‍යකර්මය සිදුකර ගැනීමට යොමුවේ.ඔහු මල්වර වීමට පෙර හෝමෝන ච්කිත්සාවක් කර තිබේ නම් යම් ප්‍රමාණයකට උකුල් ප්‍රදේශය පළල් වීමක් දැකිය හැක.

Source: http://goo.gl/EmnpZC

[QUOTE="Dr.Amdan, post: 19185524, member: 549909"] [b]සුලභතම transgender ශල්‍යකර්මයන්[/b] [SIZE="5"][CENTER][COLOR="Red"][B]පිරිමියෙක් ගැහැණියක් බවට පත් කරවන ශල්‍යකර්ම - Male-to-Female Surgeries[/B][/COLOR][/CENTER][/SIZE] [SIZE="3"]මෙම ලිපියෙන් විමසා බැලීමට සූදානම් වන්නේ පිරිමියෙක් ගැහැණියක් බවට පත් කීරීමේ සංකීර්ණ ක්‍රියාදාමයේදී සිදුකරනු ලබන සුලභතම ශල්‍යකර්ම කිහිපයක් පිළිබඳවයි.ඉදිරියේදි මෙම ශල්‍යකර්ම පිළිබඳව වැඩි විස්තර තවත් ලිපි පෙළකින් ඔබ වෙත ගෙන ඒමට සූදානමින් සිටිමි.[/SIZE] [CENTER][SIZE="4"][B]Orchiectomy - වෘෂණ ඉවත් කිරීම[/B][/SIZE] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/74/Diagram_showing_how_the_testicle_is_removed_(orchidectomy)_CRUK_141.svg/343px-Diagram_showing_how_the_testicle_is_removed_(orchidectomy)_CRUK_141.svg.png[/IMG] [SIZE="2"][B]වෘෂණ ඉවත් කිරීම සිදුකරන අයුරු[/B][/SIZE][/CENTER] [SIZE="3"]Orchiectomy යනු පිරිමියෙක්ගේ වෘෂණ ඉවත් කිරීමේ ශල්‍යකර්මයයි.සමහරක් transwomenලා මෙම ශල්‍යකර්මය සිදුකරගන්නේ vaginoplasty(ශිශ්නය ඉවත් කර ඒ වෙනුවට යෝනියක් පිහිටුවා ගැනිමේ ශල්‍යකර්මය )හෝ penectomy(ශිශ්නය ඉවත් කිරීම පමණක් මෙහි දී සිදුකරයි.)යන ශල්‍යකර්ම නොමැතිවයි.මෙම ශල්‍යකර්මයෙන් අනතුරුව ඊස්ට්‍රජන් ප්‍රතිකාරය සිදුකල යුතුය.ටෙස්ටොස්ටෙරෝන් අවහිර කිරීමට පසුව අඩු මාත්‍රාවක ඊස්ට්‍රජන් ප්‍රතිකාරය අවශ්‍ය වේ. [/SIZE] [CENTER][IMG]http://2.bp.blogspot.com/-JIDgZscpj6w/VBvZj23P0WI/AAAAAAAAAQw/J059P_xp7Es/s1600/Orchi-Post-Scrotectomy.jpg[/IMG][/CENTER] [SIZE="2"][CENTER][B]වෘෂණ ඉවත් කිරිමෙන් පසු[/B][/CENTER][/SIZE] [SIZE="4"][CENTER][B] Vaginoplasty - ශිශ්නය ඉවත්කර යෝනියක් පිහිටුවීම[/B][/CENTER][/SIZE] [CENTER][IMG]http://ai.eecs.umich.edu/people/conway/TS/SchrangSRS7As.jpg[/IMG] [B][SIZE="2"]ශිශ්නය ඉවත් කර නිර්මාණය කල යෝනියක්[/SIZE][/B][/CENTER] [SIZE="3"]Vaginoplasty යනු ශිශ්නයේ පටක හෝ අන්ත්‍රවල පටක යොදාගෙන යෝනියක් නිර්මාණය කරන ශල්‍යකර්මයයි.මෙහිදී එතරම් සංවේදීත්වයක් නැති භගමණියක් හා ස්ත්‍රීයකගේ යෝනියක ඇති අනෙකුත් කොටස්ද නිර්මාණය කරයි.නමුත් එයට සත්‍ය යෝනියක් මෙන් ස්වයං ස්නේහනය/තෙත් වීම සහ විස්තාරණය යන ක්‍රියාවන් සිදු කිරීමේ හැකියාවක් නොමැත. [/SIZE] [SIZE="4"][B][CENTER]Penectomy - ශිශ්නය ඉවත් කිරීම[/CENTER][/B][/SIZE] [CENTER][IMG]https://encrypted-tbn3.gstatic.com/images?q=tbn:ANd9GcRzhYMmEXFWR3pLKoOXHz8gYqib32Y2j9yYoey3l7PSdf0Zv7ix[/IMG] [B][SIZE="2"]ශිශ්නය ඉවත් කිරිමෙන් පසු[/SIZE][/B][/CENTER] [SIZE="3"]Penectomy යනු ශිශ්නය ඉවත්කිරීමේ ශල්‍යකර්මයයි.මෙම ක්‍රියාවලිය සුලභව සිදු නොකරයි.සාමාන්‍යයෙන් ශිශ්නය ඉවත් කිරීමත් සමඟම යෝනියක්ද ස්ථාපනය කෙරේ. එනම් Penectomy ශල්‍යකර්මයත් සමගම Vaginoplasty ශල්‍යකර්මයත් සිදුකරයි.සමහරක් ශල්‍ය ක්රමවේදයන්හිදී ශිශ්නයේ සම යෝනිය පිහිටුවීමට භාවිත කරයි.එහි අරමුණ ශිශ්නයේ ස්නායුවල ලිංගික ප්‍රතිචාර්යතාවය යම් ආකාරයකින් ප්‍රයෝජනයට ගැනීමයි. [/SIZE] [CENTER][SIZE="4"][B]Breast Augmentation - පියයුරු වර්ධනය කිරීම[/B][/SIZE] [IMG]http://www.breastimplantthailand.com/wp-content/uploads/2011/06/breast-augmentation2.jpg[/IMG][/CENTER] [SIZE="3"]Breast Augmentation යනු පියයුරු වර්ධනය කිරීමේ ශල්‍යකර්මයයි.බොහෝමයක් shemale/TG නිරූපිකාවන්/නිලියන් මෙම ශල්‍යකර්මය සිදු කරගෙන තිබෙන බව ඔබට හොඳින්ව වැටහෙනවා ඇති.පියයුරු ස්වභාවිකව වර්ධනය කිරීම කරන්නේ ඊස්ට්‍රජන් හෝමෝනයේ උත්තේජනය ඔස්සේය.මෙම ශල්‍යකර්මය සිදුකිරීමට ප්‍රථමව අදාල පුද්ගලයාට සමාජය තුල ස්ත්‍රියක් මෙන් හැසිරීමේ හැකියාව තිබේ දැයි සහතික කර ගැනීම අනිවාර්යයෙන්ම සිදු කෙරේ. [/SIZE] [SIZE="4"][B][CENTER]Reduction Thyroidchrondroplasty - තයිරොයිඩ් කෝමලාස්ථිය අඩු කිරීම[/CENTER][/B][/SIZE] [CENTER][IMG]http://www.breastimplantthailand.com/wp-content/uploads/2011/06/Adamshaving5-150x150.jpg[/IMG][/CENTER] [SIZE="3"]පුරුෂයන් වැඩිවියට පැමිණිමේදි ඔවුන්ගේ බෙල්ලේ ඇති කෝමලාස්ථිය (adams apple)ඉදිරියට නෙරා ඒම සිදුවේ.නමුත් ස්ත්රීන්ගේ එවැන්නක් සිදු නොවේ.transwoman කෙනෙක් කොතරම් ශල්‍යකර්ම සිදුකලත් ඔවුන්ගේ බෙල්ලෙ තිබෙන මෙම වෙනස ඔස්සේ ඔවුන් සත්‍ය ස්ත්‍රියක් නොවන බව හඳුනාගත හැකිය.නමුත් මෙම නෙරා විත් තිබෙන අස්ථි කොටස අඩුකිරීමේ ශල්‍යකර්ම පවා දැන් සිදුකෙරේ.මෙම ශල්‍යකර්මය මිලෙන් අධික මෙන්ම භයානක ප්‍රතිවිපාක ඇතිකල හැකි එකක් යැයි සඳහන්කල යුතුය. ශල්‍යකර්මය සිදුකිරීමෙන් අනතුරුව හුස්ම ගැනීමේ සහ ගිලීමේ අපහසුතා ආදී අතුරු ආබාධ රැසකට මුහුණ දීමේ ඉහළ අවධානමක් තිබෙන අතර මින් සමහරක් නැවත යථාතත්වයට පත් කල නොහැකි ඒවාද වේ. මෙවැනි ශල්‍යකර්මයකට නොයා පහසුවෙන්ම මෙම බෙල්ලේ ඇතිවන නෙරා ඒම වළක්වාගත හැකිය.ඒ වැඩිවියට පත් වීමට ප්‍රථමව ටෙස්ටොස්ටෙරොන් ප්‍රතිශතය අවම කිරීම ඔස්සේය. [/SIZE] [SIZE="4"][B][CENTER]Voice Surgery - කට හඬ වෙනස් කිරීම[/CENTER][/B][/SIZE] [CENTER][IMG]http://www.melodyvoicecareclinic.com/images/phono_image1.jpg[/IMG][/CENTER] [SIZE="3"]Voice Surgery හිදී ස්ත්‍රියකගේ කටහඬ ලබා ගැනීම සිදුකෙරේ.මෙම ක්‍රියාවලිය තවමත් ප්‍රමාණවත් ලෙස දියුණුවී නොමැති අතර මෙහිදී කටහඩේ තාරතාවය වෙනස් කෙරේ.ශල්‍යකර්මයට පෙර කථන චිකිත්සාව සිදුකරගැනීම අවශ්‍යබව වෛද්‍ය නිර්දේශයයි.[/SIZE] [SIZE="4"][B][CENTER]Facial Feminization - මුහුණේ හැඩය වෙනස් කිරීම[/CENTER][/B][/SIZE] [CENTER][IMG]http://felizziet.wordpress.com/files/2009/04/ffs-sagittal1.jpg[/IMG][/CENTER] [SIZE="3"]Transwomen බොහෝදෙනෙක් උනන්දුවන ශල්‍යකර්මය වන්නේ මෙයයි.ස්ත්‍රියකගේ මුහුණේ ස්වභාවය ලබා ගැනීමට ප්ලාස්ටික් සැත්කම් අනිවාර්යයෙන් සිදුකරයි[/SIZE] [SIZE="4"][B][CENTER]Buttock augmentation - තට්ටම් සහ උකුල වර්ධනය කිරීම[/CENTER][/B][/SIZE] [CENTER][IMG]https://encrypted-tbn3.gstatic.com/images?q=tbn:ANd9GcSzL7DDECZ7201hG0Iv4tnGUYPryARqP9pnVbrbm-d4gnzIMpfw[/IMG][/CENTER] [SIZE="3"]මෙම ශල්‍යකර්මය අවශ්‍ය වන්නේ පුරුෂයන්ගේ උකුල සහ තට්ටම ස්ත්‍රියකට වඩා ප්‍රමාණයෙන් කුඩා වන නිසාය.මේ නිසා MTF පුද්ගලයන් Buttock augmentation ශල්‍යකර්මය සිදුකර ගැනීමට යොමුවේ.ඔහු මල්වර වීමට පෙර හෝමෝන ච්කිත්සාවක් කර තිබේ නම් යම් ප්‍රමාණයකට උකුල් ප්‍රදේශය පළල් වීමක් දැකිය හැක.[/SIZE] Source: [url]http://goo.gl/EmnpZC[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom