Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුවඳවත් මාරයා - සෙන්ට් පවුඩර්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුවඳවත් මාරයා - සෙන්ට් පවුඩර්

සුවඳවත් මාරයා – සෙන්ට් පවුඩර්

වර්තමාන සමාජය වනාහි වෙළඳාම හා විකිණීම ම ප්රමුඛ කරගත් සමාජයක් වීම තුළ ළමා ළපටියා සිට මහල්ලා දක්වා මේ හැමෝටම නොතිත් ආසාවන්, ප්රමෝදයන් පසුපස නො එසේ නම් පාරිභෝගික භාණ්ඩ හා සේවා පසුපස හඹා යාම පමණක් ජීවිතය ලෙස සිතන්නට බල කෙරී ඇති බැවින් මේ දඩි බිඩි අධි වේගී සංස්කෘතිය තුළ බොහෝ දෙනෙකුට බොහෝ දේවල් පිළිබඳ ව මෙන් ම තම ශරීර සෞඛ්‍ය පිළිබඳ ව ද වන යහපත් සිහිය අහිමිව ගොසිනි. ඒ බොහෝ දෙනෙකුගේ ජීවිත නා නා ප්‍රකාරයේ කෑම බීම, සෙන්ට්, පවුඩර්, ඇඳුම් පැලඳුම්, විලාසිතා, ජංගම දුරකතන, යාන වාහන යනාදී කෙළවරක් නො මැති ආශාවන්ගෙන් හා අවශ්‍යතාවයන්ගෙන් ඕනෑවටත් වඩා පිරී ගොසිනි. මේ අධි පාරිභෝගික සමාජය මිනිස් මොළ තුළ නින්නාද නංවන එක ම පරමාදර්ශය නැතහොත් හඬ බවට පත්ව ඇත්තේල ‘‘වහා ම ආශාවන් ලබා ගනු…” යන්න ය. මේ සංඥාව ඔස්සේ මිනිසුන් පාරිභෝගික අවශ්‍යතා හඹා යයි. මේ උමතු හඹා ගොස් ලබා ගැනීමේ නොතිත් ආශාව අවසානයේ දී ලබා දෙන දේවල්වලින් අපි දැන් සමාජයක් ලෙස ඉස්මුරුත්තා වී සිටින්නෙමු.

දිනකට හෘදයාබාධ රෝගීන් 600ක් පමණ රෝහල් ගත වීමටත් ඉන් 150 දෙනෙකු පමණ යළි ගෙදර නො ඒමටත්, දිනකට දියවැඩියා රෝගීන් 150 දෙනෙකු පමණ මිය යාමටත්, ලංකාවේ මිනිසුන් මිය යාමට තුඩු දෙන හේතු අතරින් තුන් වැනි හේතුව පිළිකා රෝගය වී තිබීමටත්, මෑත කාලීන ව පිළිකා රෝගයට දරුවන්, යෞවනයින් හා මැදි වියේ උදවිය වැඩි වැඩියෙන් ගොදුරු වීමටත්, කොටින් ම සෞඛ්‍ය බලධාරීන් පුන පුනා පවසන බෝ නො වන රෝග වසංගතයක් අප රට තුළ පැතිර තිබීමට හේතුල අඟහරු හෝ පිටසක්වල නො ව මේ මහපොළොව මත ම ඇත.

මා මෙහි ලියන, මතු කරන බොහෝ කරුණු කාරණා ඇතැමුන්ට නුහුරු නුපුරුදු සංත්රාසය ගෙන එන ඒවා වීම පිළිබඳ ව මා හට කරන්නට දෙයක් නැත. එහෙත් තම ශරීර සෞඛ්‍ය පිළිබඳ ව යහපත් ලෙස හිතන පතන ඇත්තන් හට කියන්නට තිබෙන්නේ, ‘‘බොන වතුර උතුරුවා නිවාගෙන බොන ලෙස” ය. මේ පාරිභෝගික සමාජය තුළ උත්කර්ෂයට වර්ණනාවට නංවා ඇති බොහෝ දේ පිළිබඳ ව සැක නො කර සිටින්නට තරම් සද්භාවයක් ඒවා තුළ නො මැති බවට හේතු කාරණා ඕනෑ තරම් ඇත. හානියක් සිදු වූ විට ප්‍රමාණවත් ආරක්ෂාවක් නො යෙදීම ගැන පසුතැවිලි වීමට වඩා කල් ඇතිව පරෙස්සම් වීම නුවණට හුරු ය. එබැවින් අපි කවුරු කවුරුත් වැඩි වග විභාගයකින් තොරව එදිනෙදා භාවිත කරන, අත්‍යාවශ්‍ය වී ඇති තවත් එක් පාරිභෝගික භාණ්ඩයක් ගැන තතු විත්ති අද අපි සාකච්ඡා කරමු.

තම රූප සෝභාව ඔප් නංවා ගැනීමේ අරමුණින් රූප ලාවන්යාගාරයකට ගොඩ වැදුණු එක්තරා ලලනාවකට මිනී පෙට්ටියෙන් ගෙදර එන්නට සිදු වූ පුවතක් පසු ගිය දිනවල දී වාර්තා විය. ඉන් අනතුරු ව හන්දියක් ගානේ පිහිටුවා ඇති මේ ‘බියුටි සෙන්ටර්ස්’ නමින් හඳුන්වනු ලබන කඩල සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පරික්ෂා කරන ලදි. මෙහි දී හෙළි වූ බරපතළ කාරණාවක් වන්නේ, මේවා තුළ භාවිත කෙරෙන ඇතැම් රූපලාවන්‍ය උපකරණ සහ විලවුන් වර්ග මෙරට තුළ ලියාපදිංචි නො කළ ඒවා සහ ප්‍රමිතියෙන් තොර ඒවා බව ය.

මෙවැනි, මිනිස් ශරීරයට විෂ සහිත රසායනික ද්‍රව්‍යය කන්දරාවක් ම, අපි උදේ ඉඳන් රෑ වෙනකල්, වෙළෙන්ඳන් අපි මත පැටවූ කටයුතු රාශියක් කරගැනීම සඳහා භාවිත කරමින් සිටින්නෙමු. එහෙත් ප්රමිතීන් සහ නීතිමය පාලනයන් ඉතා දැඩිව ක්‍රියාත්මක කෙරෙන යුරෝපා රටවල පවා, වෙළඳපොළේ විකිණීමට ඇති නිෂ්පාදන වර්ග පිළිබඳ ව කර ඇති පර්යේෂණවලින් හෙළි කෙරී ඇති තතු විත්ති එතරම් සුන්දර නැත.

වත්සුනු ඇඟ ගැල්වීම ප්‍රවේශමෙන්

කාන්තාවන් සහ කුඩා ළමුන්, විශේෂයෙන් ප්‍රජනන ඉන්ද්රිය ආශ්රිත ව ටැල්ක් පුයර වර්ග ගැල්වීමෙන් වැළකී සිටිය යුතු බවට අවවාද කිරීමට කාලය එළැඹ ඇතැයි, ටැල්ක් පුයර සම්බන්ධයෙන් කර ඇති පර්යේෂණවලට අනුව විද්‍යාඥයෝ ප්‍රකාශ කරති.

ටැල්ක් භාවිත කර නිෂ්පාදනය කරනු ලබන වත්සුණු වර්ග පිළිබඳ ව විද්‍යාඥයන් සැක සංකා ඇති කරගෙන සිටියේ මෑතක සිට නො වූවත්, නවතම පර්යේෂණ මඟින් පෙන්වා දෙන්නේ, ‘ටැල්ක් පවුඩර්’ වර්ග පුරුද්දක් ලෙස භාවිත කරන උදවියට අනෙකුත් අයට සාපේක්ෂව, ප්‍රජනක පද්ධතිය සහ ස්වසන පද්ධතිය ආශ්රිත පිළිකා හට ගැනීමට සියයට 40ක පමණ වැඩි අවධානමක් පවතින බවයි. කාන්තාවන් තුන්දහසක් සහභාගි කරගෙන ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ දී මෙම පර්යේෂණය සිදුකර ඇත.

ටැල්ක් පවුඩර් සාදනු ලබන්නේ ‘මැග්නීසියම් ට්රයිසිලිකේට්’ නමැති ඛනිජ වර්ගයෙන් වන අතර, මෙම ඛනිජය සියුම්ව අඹරා සාදා ගනු ලබන ‘ටැල්ක්’ තුළ පිළිකා අර්බුදවලට හේතු විය හැකි සියුම් ‘ඇස්බැස්ටස්වලට’ සමාන කෙඳි අඩංගු වන බව 1970 දී පමණ සොයා ගත් අතර, 1973 සිට ම යුරෝපා රටවල් තුළ ‘ටැල්ක්’ නොමැති ළදරු පවුඩර් වර්ග, ඇඟ ගල්වන පුයර වර්ග වෙළඳපොළේ ඇත. ඇමරිකානු පිළිකා සංගමයේ වාර්තාවක පෙන්වා දී ඇත්තේ, ‘ටැල්ක්’ අඩංගු පුයර වර්ග හා ඩිම්භකෝෂ පිළිකාව අතර ඍජු සම්බන්ධයක් පවතින බව ය. මේ සම්බන්ධයෙන් කර ඇති තවත් පර්යේෂණයක දී හෙළි වී ඇත්තේ, ප්‍රජනක ඉන්ද්රියයන් ආශ්‍රිතව ටැල්ක් පවුඩර් වර්ග සහ ‘ඩිඔඞ්රන්ට්’ (දහදිය ගඳ වළක්වන ආලේප) ගල්වන කාන්තාවන්ටල සියයට 50% සිට 90% දක්වා වැඩි වන අවදානමක් ඩිම්භකෝෂ පිළිකා කෙරෙහි පවතින බවයි.

මේ අතර දීර්ඝ කාලයක් තිස්සේ පුයර වර්ග නිෂ්පාදනය කරන කම්කරුවන් අතර, දරුණු පෙනහලූ ආශ්රිත ආබාධ සහ පිළිකා තත්ත්වයන් බහුල බව තවත් අධ්‍යනයක දී හෙළි වී ඇත. එබැවින් ඔබ ටැල්ක් පවුඩර් වර්ග විශේෂයෙන් කුඩා දරුවන්, අත දරුවන් සඳහා භාවිත කිරීමේ දී සැලකිලිමත් වීම මැනවි. (පුයර මල්) විශේෂයෙන් කුඩා දරුවන් මෙම ටැල්ක් ආශ්වාස කිරීම, ඔවුන්ගේ නො මේරූ පෙනහලූ තුළ බරපතළ සංකූලතා ඇති විය හැකි බවත්, වැරදීමකින් හෝ මෙම පුයර වර්ග මුඛය හරහා ආමාශගත වීම ද, විෂ සහිත බවත් අවධාරණය කළ යුතු ව ඇත.

එක්සත් ජනපද පාරිසරික වැඩ කමිටුවේ වාර්තාවකට අනුව, මෙම ‘ටැල්ක්’, සුවඳ විලවුන්, පවුඩර් වර්ග, ෆවුන්ඬේසන්ස් වර්ග, තොල් ආලේපන සහ ඩියොඞ්රන්ට් වර්ගවල පවා අඩංගු විය හැකි බවත්, ආහාර නිෂ්පාදනයේ දී ‘ප්රතිකැටිකාරකයක්’ (Anticaking agent) ලෙස ද භාවිත කරනු ලබන බවත් පෙන්වා දී ඇත. ඇමරිකානු ‘ආහාර හා ඖෂධ අධිකාරිය’ (FDA) විසින් මෙය ආහාර සඳහා භාවිත කිරීම තහනම් කිරීමට සලකා බලමින් සිටී. මෙම පර්යේෂණවල ප්‍රතිඵල අදාළ වන්නේ සුලභ වශයෙන් මෙම නිෂ්පාදන භාවිත කිරීමේ දී පමණක් බව ද වාසනාවකට මෙම පර්යේෂණවලින් හෙළි වී ඇති බවත් කිව යුතු ව ඇත.

රූපලාවන්‍ය නිෂ්පාදනයේ ලේබලයේ ටැල්ක්, ටැල්කම්, ෆ්‍රෙන්ච් චෝක්, ටැල්කම් පවුඩර් හෝ MG3H2 හෝ SiO3 ලෙස සඳහන් කර තිබෙනවා නම්, ඒ ‘ටැල්ක්’ ය. ‘ටැල්ක්’ වෙනුවට ‘ඉරිඟු ඇට පිටි’ පදනම් කර ගත් වත්සුණු වර්ග විදේශීය රටවල වෙළඳපොළෙ විකිණීමට ඇතත් අපේ රටේ නම් ඉරිඟු පිටිවලින් සාදනු ලබන වත්සුණු වර්ග අඩුම තරමින් ළදරුවන් සඳහා වන නිෂ්පාදනවල වත් දක්නට නොමැත. එබැවින් නීති රීති මඟින්, පාලනය කෙරෙන තුරු නො ඉඳ, දැන් සිට ම මේවා ගැල්වීම අවම කිරීමත්, ‘‘ඕනෑ ම දෙයක් ඕනෑවට වඩා ඕනෑ ම නැත” යන්න කල්පනාවට ගෙන ජීවත් වීමත්, ශරීර සෞඛ්‍යට හිතකර බව හිතට ගත යුතු ය.

හිම කාන්තාර තුළ, ගල් අඟුරු ආකර උඩ සීතල නිසාවෙන් මිනිසුන් මිය ගිය අතීතයක් මානව වර්ගයා පසු කරගෙන පැමිණ ඇත. ගල් අඟරු යනු ප්‍රබල ඉන්ධනයක් බවට වන ඥානය ඔවුන් දැන සිටියා නම් කිසිසේත් ඔවුන්ට ඒ ඉරණම අත් නො වනු ඇතග ස්වාභාව ධර්මයා සතු රෝග සුව කිරීමේ විස්මිත බලය පිළිබඳ ව අවුරුදු දහස් ගණනක මානව ඉතිහාසය තුළ අතැඹුළක් සේ අපි දැන සිටියෙමු. ‘‘දිය කෙළින ලියන් ගල්වා සිටි ස්වාභාවික ආලේපන ජලයට මුසු වී දිය රත් පැහැ ගැන්වුණු බව”, සිරි රහල් හිමි කවියට නැගුවේ එබැවිනි. අපි, පසු කරගෙන ආ ඉතිහාසය තුළල රූපලාවන්‍ය සඳහාත්, දීර්ඝායුෂ විඳීම සඳහාත් ස්වාභාව ධර්මයෙන් ලද දායාද මැනවින් ප්‍රගුණ කළල භාවිත කළල එවන් ස්වාභාවික සම්පත්වලින් අනූන ජාතියක් වෙමු. එකල සුදු හඳුන්, වෙනිවැල්, රත්කිහිරිය කැබැල්ලක්, කෝමාරිකා පඳුරක්, වද කහ පඳුරක් නොමැති නිවසක් ගෙවත්තක් ලංකාවේ නො තිබුණි.

එහෙත් ඒ ඥානය තිබුණු ආච්චි අම්මලාගේ වර්තමාන මිණිබිරියන්, ගොඩපර ගස් යට සිට ගොඩපර සාරයෙන් නිෂ්පාදනය කර ඇතැයි වෙළඳ දැන්වීම්වලින් කියනු ලබන ‘ෂැම්පු’ වර්ග බෝතල් ගණනින් සෞඛ්‍යට මෙන් ම පරිසරයටත් වින කරන රසායනික සංයෝග කන්දරාවක් සමඟ හිස ගල්වාගෙන ගොඩපරවල ඇති ඔසු ගුණ ගැන කයිවාරු ගසති. රූපලාවන්‍ය උපකරණ හා නිෂ්පාදන පිළිබඳ තතු විත්ති බොහොමයක් කියන්නට ලියන්නට ඇතත්, පෙර පිං මහිමයෙන් ලද වටිනා මිනිස් ආත්මය තූළ රෝග පීඩාදීන්ට ලැගුම් හළක් වන්නට ඉඩ නො දී, වෙළඳ දැන්වීම් උප්පර වැට්ටිවලට හසු නො වී සිටීමට තරම් යහපත් සිහි නුවණ මනුවගට ලැබේවා! යැයි අපි ප්‍රාර්ථනා කරමු.

ගැමුණු සාලිය පෙරේරා

මහජන සෞඛ්‍ය පරීක්ෂක

ඇල්ල

(උපුටා ගත්තේ මහාමේඝ සඟරාවෙනුයි )

[QUOTE="prashan3000, post: 18227682, member: 350782"] [b]සුවඳවත් මාරයා - සෙන්ට් පවුඩර්[/b] [SIZE="4"][B][SIZE="6"]සුවඳවත් [COLOR="Red"]මාරයා[/COLOR] – සෙන්ට් පවුඩර්[/SIZE] [IMG]https://scontent-sin.xx.fbcdn.net/hphotos-xtf1/t31.0-8/s720x720/10339423_659134050829860_5083674314488773308_o.jpg[/IMG] වර්තමාන සමාජය වනාහි වෙළඳාම හා විකිණීම ම ප්රමුඛ කරගත් සමාජයක් වීම තුළ ළමා ළපටියා සිට මහල්ලා දක්වා මේ හැමෝටම නොතිත් ආසාවන්, ප්රමෝදයන් පසුපස නො එසේ නම් පාරිභෝගික භාණ්ඩ හා සේවා පසුපස හඹා යාම පමණක් ජීවිතය ලෙස සිතන්නට බල කෙරී ඇති බැවින් මේ දඩි බිඩි අධි වේගී සංස්කෘතිය තුළ බොහෝ දෙනෙකුට බොහෝ දේවල් පිළිබඳ ව මෙන් ම තම ශරීර සෞඛ්‍ය පිළිබඳ ව ද වන යහපත් සිහිය අහිමිව ගොසිනි. ඒ බොහෝ දෙනෙකුගේ ජීවිත නා නා ප්‍රකාරයේ [COLOR="Purple"]කෑම බීම, සෙන්ට්, පවුඩර්, ඇඳුම් පැලඳුම්, විලාසිතා, ජංගම දුරකතන, යාන වාහන [/COLOR]යනාදී කෙළවරක් නො මැති ආශාවන්ගෙන් හා අවශ්‍යතාවයන්ගෙන් ඕනෑවටත් වඩා පිරී ගොසිනි. මේ අධි පාරිභෝගික සමාජය මිනිස් මොළ තුළ නින්නාද නංවන එක ම පරමාදර්ශය නැතහොත් හඬ බවට පත්ව ඇත්තේල [COLOR="Red"][SIZE="6"]‘‘වහා ම ආශාවන් ලබා ගනු…”[/SIZE][/COLOR] යන්න ය. මේ සංඥාව ඔස්සේ මිනිසුන් පාරිභෝගික අවශ්‍යතා හඹා යයි. මේ උමතු හඹා ගොස් ලබා ගැනීමේ නොතිත් ආශාව අවසානයේ දී ලබා දෙන දේවල්වලින් අපි දැන් සමාජයක් ලෙස ඉස්මුරුත්තා වී සිටින්නෙමු. දිනකට හෘදයාබාධ රෝගීන් [COLOR="red"]600[/COLOR]ක් පමණ රෝහල් ගත වීමටත් ඉන් 150 දෙනෙකු පමණ යළි ගෙදර නො ඒමටත්, දිනකට දියවැඩියා රෝගීන් [COLOR="red"]150[/COLOR] දෙනෙකු පමණ මිය යාමටත්, ලංකාවේ මිනිසුන් මිය යාමට තුඩු දෙන හේතු අතරින් තුන් වැනි හේතුව පිළිකා රෝගය වී තිබීමටත්, මෑත කාලීන ව පිළිකා රෝගයට දරුවන්, යෞවනයින් හා මැදි වියේ උදවිය වැඩි වැඩියෙන් ගොදුරු වීමටත්, කොටින් ම සෞඛ්‍ය බලධාරීන් පුන පුනා පවසන බෝ නො වන රෝග වසංගතයක් අප රට තුළ පැතිර තිබීමට හේතුල අඟහරු හෝ පිටසක්වල නො ව මේ මහපොළොව මත ම ඇත. [IMG]http://healthimpactnews.com/wp-content/uploads/sites/2/2014/05/toxic-perfume.jpg[/IMG] මා මෙහි ලියන, මතු කරන බොහෝ කරුණු කාරණා ඇතැමුන්ට නුහුරු නුපුරුදු සංත්රාසය ගෙන එන ඒවා වීම පිළිබඳ ව මා හට කරන්නට දෙයක් නැත. එහෙත් තම ශරීර සෞඛ්‍ය පිළිබඳ ව යහපත් ලෙස හිතන පතන ඇත්තන් හට කියන්නට තිබෙන්නේ, ‘‘බොන වතුර උතුරුවා නිවාගෙන බොන ලෙස” ය. මේ පාරිභෝගික සමාජය තුළ උත්කර්ෂයට වර්ණනාවට නංවා ඇති බොහෝ දේ පිළිබඳ ව සැක නො කර සිටින්නට තරම් සද්භාවයක් ඒවා තුළ නො මැති බවට හේතු කාරණා ඕනෑ තරම් ඇත. හානියක් සිදු වූ විට ප්‍රමාණවත් ආරක්ෂාවක් නො යෙදීම ගැන පසුතැවිලි වීමට වඩා කල් ඇතිව පරෙස්සම් වීම නුවණට හුරු ය. එබැවින් අපි කවුරු කවුරුත් වැඩි වග විභාගයකින් තොරව එදිනෙදා භාවිත කරන, අත්‍යාවශ්‍ය වී ඇති තවත් එක් පාරිභෝගික භාණ්ඩයක් ගැන තතු විත්ති අද අපි සාකච්ඡා කරමු. තම රූප සෝභාව ඔප් නංවා ගැනීමේ අරමුණින් රූප ලාවන්යාගාරයකට ගොඩ වැදුණු එක්තරා ලලනාවකට මිනී පෙට්ටියෙන් ගෙදර එන්නට සිදු වූ පුවතක් පසු ගිය දිනවල දී වාර්තා විය. ඉන් අනතුරු ව හන්දියක් ගානේ පිහිටුවා ඇති මේ [COLOR="red"][I]‘බියුටි සෙන්ටර්ස්’[/I][/COLOR] නමින් හඳුන්වනු ලබන කඩල සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පරික්ෂා කරන ලදි. මෙහි දී හෙළි වූ බරපතළ කාරණාවක් වන්නේ, මේවා තුළ භාවිත කෙරෙන ඇතැම් රූපලාවන්‍ය උපකරණ සහ විලවුන් වර්ග මෙරට තුළ ලියාපදිංචි නො කළ ඒවා සහ ප්‍රමිතියෙන් තොර ඒවා බව ය. මෙවැනි, මිනිස් ශරීරයට විෂ සහිත රසායනික ද්‍රව්‍යය කන්දරාවක් ම, අපි උදේ ඉඳන් රෑ වෙනකල්, වෙළෙන්ඳන් අපි මත පැටවූ කටයුතු රාශියක් කරගැනීම සඳහා භාවිත කරමින් සිටින්නෙමු. එහෙත් ප්රමිතීන් සහ නීතිමය පාලනයන් ඉතා දැඩිව ක්‍රියාත්මක කෙරෙන යුරෝපා රටවල පවා, වෙළඳපොළේ විකිණීමට ඇති නිෂ්පාදන වර්ග පිළිබඳ ව කර ඇති පර්යේෂණවලින් හෙළි කෙරී ඇති තතු විත්ති එතරම් සුන්දර නැත. [IMG]http://s3-media1.fl.yelpassets.com/bphoto/8N26p3B5o9PgjFG97KCOEQ/o.jpg[/IMG] [COLOR="red"]වත්සුනු ඇඟ ගැල්වීම ප්‍රවේශමෙන්[/COLOR] කාන්තාවන් සහ කුඩා ළමුන්, විශේෂයෙන් ප්‍රජනන ඉන්ද්රිය ආශ්රිත ව ටැල්ක් පුයර වර්ග ගැල්වීමෙන් වැළකී සිටිය යුතු බවට අවවාද කිරීමට කාලය එළැඹ ඇතැයි, ටැල්ක් පුයර සම්බන්ධයෙන් කර ඇති පර්යේෂණවලට අනුව විද්‍යාඥයෝ ප්‍රකාශ කරති. [IMG]http://malindawinn.weebly.com/uploads/7/7/6/2/7762267/1131485_orig.jpg[/IMG] ටැල්ක් භාවිත කර නිෂ්පාදනය කරනු ලබන වත්සුණු වර්ග පිළිබඳ ව විද්‍යාඥයන් සැක සංකා ඇති කරගෙන සිටියේ මෑතක සිට නො වූවත්, නවතම පර්යේෂණ මඟින් පෙන්වා දෙන්නේ, ‘ටැල්ක් පවුඩර්’ වර්ග පුරුද්දක් ලෙස භාවිත කරන උදවියට අනෙකුත් අයට සාපේක්ෂව, ප්‍රජනක පද්ධතිය සහ ස්වසන පද්ධතිය ආශ්රිත පිළිකා හට ගැනීමට සියයට 40ක පමණ වැඩි අවධානමක් පවතින බවයි. කාන්තාවන් තුන්දහසක් සහභාගි කරගෙන ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ දී මෙම පර්යේෂණය සිදුකර ඇත. ටැල්ක් පවුඩර් සාදනු ලබන්නේ ‘මැග්නීසියම් ට්රයිසිලිකේට්’ නමැති ඛනිජ වර්ගයෙන් වන අතර, මෙම ඛනිජය සියුම්ව අඹරා සාදා ගනු ලබන ‘ටැල්ක්’ තුළ පිළිකා අර්බුදවලට හේතු විය හැකි සියුම් ‘ඇස්බැස්ටස්වලට’ සමාන කෙඳි අඩංගු වන බව 1970 දී පමණ සොයා ගත් අතර, 1973 සිට ම යුරෝපා රටවල් තුළ ‘ටැල්ක්’ නොමැති ළදරු පවුඩර් වර්ග, ඇඟ ගල්වන පුයර වර්ග වෙළඳපොළේ ඇත. ඇමරිකානු පිළිකා සංගමයේ වාර්තාවක පෙන්වා දී ඇත්තේ, ‘ටැල්ක්’ අඩංගු පුයර වර්ග හා ඩිම්භකෝෂ පිළිකාව අතර ඍජු සම්බන්ධයක් පවතින බව ය. මේ සම්බන්ධයෙන් කර ඇති තවත් පර්යේෂණයක දී හෙළි වී ඇත්තේ, ප්‍රජනක ඉන්ද්රියයන් ආශ්‍රිතව ටැල්ක් පවුඩර් වර්ග සහ ‘ඩිඔඞ්රන්ට්’ (දහදිය ගඳ වළක්වන ආලේප) ගල්වන කාන්තාවන්ටල සියයට 50% සිට 90% දක්වා වැඩි වන අවදානමක් ඩිම්භකෝෂ පිළිකා කෙරෙහි පවතින බවයි. [IMG]http://www.good-legal-advice.com/wp-content/uploads/2014/02/talcum-powder-infographic.jpg[/IMG] මේ අතර දීර්ඝ කාලයක් තිස්සේ පුයර වර්ග නිෂ්පාදනය කරන කම්කරුවන් අතර, දරුණු පෙනහලූ ආශ්රිත ආබාධ සහ පිළිකා තත්ත්වයන් බහුල බව තවත් අධ්‍යනයක දී හෙළි වී ඇත. එබැවින් ඔබ ටැල්ක් පවුඩර් වර්ග විශේෂයෙන් කුඩා දරුවන්, අත දරුවන් සඳහා භාවිත කිරීමේ දී සැලකිලිමත් වීම මැනවි. (පුයර මල්) විශේෂයෙන් කුඩා දරුවන් මෙම ටැල්ක් ආශ්වාස කිරීම, ඔවුන්ගේ නො මේරූ පෙනහලූ තුළ බරපතළ සංකූලතා ඇති විය හැකි බවත්, වැරදීමකින් හෝ මෙම පුයර වර්ග මුඛය හරහා ආමාශගත වීම ද, විෂ සහිත බවත් අවධාරණය කළ යුතු ව ඇත. එක්සත් ජනපද පාරිසරික වැඩ කමිටුවේ වාර්තාවකට අනුව, මෙම ‘ටැල්ක්’, සුවඳ විලවුන්, පවුඩර් වර්ග, ෆවුන්ඬේසන්ස් වර්ග, තොල් ආලේපන සහ ඩියොඞ්රන්ට් වර්ගවල පවා අඩංගු විය හැකි බවත්, ආහාර නිෂ්පාදනයේ දී ‘ප්රතිකැටිකාරකයක්’ (Anticaking agent) ලෙස ද භාවිත කරනු ලබන බවත් පෙන්වා දී ඇත. ඇමරිකානු ‘ආහාර හා ඖෂධ අධිකාරිය’ (FDA) විසින් මෙය ආහාර සඳහා භාවිත කිරීම තහනම් කිරීමට සලකා බලමින් සිටී. මෙම පර්යේෂණවල ප්‍රතිඵල අදාළ වන්නේ සුලභ වශයෙන් මෙම නිෂ්පාදන භාවිත කිරීමේ දී පමණක් බව ද වාසනාවකට මෙම පර්යේෂණවලින් හෙළි වී ඇති බවත් කිව යුතු ව ඇත. රූපලාවන්‍ය නිෂ්පාදනයේ ලේබලයේ ටැල්ක්, ටැල්කම්, ෆ්‍රෙන්ච් චෝක්, ටැල්කම් පවුඩර් හෝ MG3H2 හෝ SiO3 ලෙස සඳහන් කර තිබෙනවා නම්, ඒ ‘ටැල්ක්’ ය. ‘ටැල්ක්’ වෙනුවට ‘ඉරිඟු ඇට පිටි’ පදනම් කර ගත් වත්සුණු වර්ග විදේශීය රටවල වෙළඳපොළෙ විකිණීමට ඇතත් අපේ රටේ නම් ඉරිඟු පිටිවලින් සාදනු ලබන වත්සුණු වර්ග අඩුම තරමින් ළදරුවන් සඳහා වන නිෂ්පාදනවල වත් දක්නට නොමැත. එබැවින් නීති රීති මඟින්, පාලනය කෙරෙන තුරු නො ඉඳ, දැන් සිට ම මේවා ගැල්වීම අවම කිරීමත්, [COLOR="red"][COLOR="Red"][SIZE="6"]‘‘ඕනෑ ම දෙයක් ඕනෑවට වඩා ඕනෑ ම නැත”[/SIZE][/COLOR][/COLOR] යන්න කල්පනාවට ගෙන ජීවත් වීමත්, ශරීර සෞඛ්‍යට හිතකර බව හිතට ගත යුතු ය. හිම කාන්තාර තුළ, ගල් අඟුරු ආකර උඩ සීතල නිසාවෙන් මිනිසුන් මිය ගිය අතීතයක් මානව වර්ගයා පසු කරගෙන පැමිණ ඇත. ගල් අඟරු යනු ප්‍රබල ඉන්ධනයක් බවට වන ඥානය ඔවුන් දැන සිටියා නම් කිසිසේත් ඔවුන්ට ඒ ඉරණම අත් නො වනු ඇතග ස්වාභාව ධර්මයා සතු රෝග සුව කිරීමේ විස්මිත බලය පිළිබඳ ව අවුරුදු දහස් ගණනක මානව ඉතිහාසය තුළ අතැඹුළක් සේ අපි දැන සිටියෙමු. [COLOR="Teal"]‘‘දිය කෙළින ලියන් ගල්වා සිටි ස්වාභාවික ආලේපන ජලයට මුසු වී දිය රත් පැහැ ගැන්වුණු බව”[/COLOR], සිරි රහල් හිමි කවියට නැගුවේ එබැවිනි. අපි, පසු කරගෙන ආ ඉතිහාසය තුළල රූපලාවන්‍ය සඳහාත්, දීර්ඝායුෂ විඳීම සඳහාත් ස්වාභාව ධර්මයෙන් ලද දායාද මැනවින් ප්‍රගුණ කළල භාවිත කළල එවන් ස්වාභාවික සම්පත්වලින් අනූන ජාතියක් වෙමු. එකල සුදු හඳුන්, වෙනිවැල්, රත්කිහිරිය කැබැල්ලක්, කෝමාරිකා පඳුරක්, වද කහ පඳුරක් නොමැති නිවසක් ගෙවත්තක් ලංකාවේ නො තිබුණි. [IMG]http://www.peacefulmind.com/images/design/ayurveda.jpg[/IMG] එහෙත් ඒ ඥානය තිබුණු ආච්චි අම්මලාගේ වර්තමාන මිණිබිරියන්, ගොඩපර ගස් යට සිට ගොඩපර සාරයෙන් නිෂ්පාදනය කර ඇතැයි වෙළඳ දැන්වීම්වලින් කියනු ලබන ‘ෂැම්පු’ වර්ග බෝතල් ගණනින් සෞඛ්‍යට මෙන් ම පරිසරයටත් වින කරන රසායනික සංයෝග කන්දරාවක් සමඟ හිස ගල්වාගෙන ගොඩපරවල ඇති ඔසු ගුණ ගැන කයිවාරු ගසති. රූපලාවන්‍ය උපකරණ හා නිෂ්පාදන පිළිබඳ තතු විත්ති බොහොමයක් කියන්නට ලියන්නට ඇතත්, පෙර පිං මහිමයෙන් ලද වටිනා මිනිස් ආත්මය තූළ රෝග පීඩාදීන්ට ලැගුම් හළක් වන්නට ඉඩ නො දී, වෙළඳ දැන්වීම් උප්පර වැට්ටිවලට හසු නො වී සිටීමට තරම් යහපත් සිහි නුවණ මනුවගට ලැබේවා! යැයි අපි ප්‍රාර්ථනා කරමු. ගැමුණු සාලිය පෙරේරා මහජන සෞඛ්‍ය පරීක්ෂක ඇල්ල (උපුටා ගත්තේ මහාමේඝ සඟරාවෙනුයි )[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom