Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුවඳ විලවුන් -වල්ලාපට්ටා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුවඳ විලවුන් -වල්ලාපට්ටා

වල්ලාපට්ටා ගැන දන්නේ නැතිනම් දැනගන්න

ශ්‍රී ලංකාවට ආවේනික වූ

වල්ලාපට්ටා විනාශ වීමේ අවදානමක්

බළන්ගොඩ - එන්. එච්. පියසේන

ශ්‍රී ලංකාවට ආවේනික වූ වල්ලාපට්ටා ශාකය විනාශවෙමින් පවතින තත්ත්වයක් ඇති කාලවකවානුවක් උදාවී ඇතැයි වන සංරක්ෂණ නිලධාරීහු සහ පරිසරවේදීහු පවසති.

එයට හේතු වී ඇත්තේ ඉතා වටිනා සුවඳ විලවුන් වර්ග තැනීම සඳහා මෙම ගසින් ලබාගත හැකි අමුද්‍රව්‍යයක් පිළිබඳව තොරතුරු හෙළිදරව්වීමය. මෙහි නියම තත්ත්වය පිළිබඳ අවබෝධයක් නොමැති බොහෝ දෙනා මෙම ගසේ කිරිවලින් හටගන්නා දුම්මල වැනි කොටස සොයා ඉවක් බවක් නොමැතිව කුඩා පැළෑටි පවා කපා දමති. මෙම අනතුරු දායක තත්ත්වයෙන් වල්ලාපට්ටා ශාකය බේරා ගැනීමේ අදහසින් මෙම සටහන තබමු.

බළන්ගොඩ අඩවි වන නිලධාරි අයි. ඒ. සී. ආර්. විඡේතිලක මහතාගෙන් තොරතුරු විමසුවෙමු. ඔහු දැක්වූ අදහස් මෙසේය.

වල්ලාපට්ටා හෙවත් (ඨහරසබදචි ආකක්) යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන මෙය ශ්‍රී ලංකාවට ආවේනික වූ ශාක විශේෂයකි. මෙය තෙත් කලාපීය වනාන්තරවල වැවෙන අතර අවුරුදු අටක් පමණ වයසැති වැඩුනු ගස්වල බිලයන් තුළින් හා ගසේ සිදුරු වූ ස්ථානවලින් වෑස්සෙන කිරි විශේෂයකින් සෑදෙන ඇගාවුඩ් හෙවත් රෙසින් නමැති කොටස විශාල වටිනාකමකට මිලට ගැනීමට පටන් ගැනීම නිසා බොහෝ දෙනා මෙය මුදල් ඉපයීමේ අරමුණ ඇතිව කපා විනාශ කරන්නට පටන් ගත්තා. කිලෝ එකක් රුපියල් ලක්ෂයක් පමණ ඉහළ මිලකට ගැනීමට මුලින්ම ඉදිරිපත්වී ඇත්තේ ඉන්දියානුවන්ය. මුලින්ම මෙම වැටලීම සිදුකර ඇත්තේ එවකට සිංහරාජ වන අඩවිය භාරව කටයුතු කළ එච්. එම්. ඒ. බී. හේරත් මහතායි. මොහු දැනට ඉංගිරිය අඩවි වන නිලධාරිවරයා ලෙසින් සේවය කරනවා. මේ ගැන ඔහුගෙන් විස්තර ලබාගත හැකියි.

මෙම තොරතුර ලැබීමෙන් පසුව හේරත් මහතාගෙන් කරන ලද විමසුමකදී ඔහු ප්‍රකාශ කළ අදහස් මෙසේය.

වල්ලාපට්ටා වැටලීමක් මුලින්ම කරන ලද්දේ 2012 ජූලි මාසයේ 27 වැනිදායි. ඉන්දියානු සංචාරකයන් කීප දෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගනු ලැබුවා. මොවුන් රටින් පිට කිරීමට සුදානම් කර තිබූ වල්ලාපට්ටා රෙසින් (Resin) තොගය සමග අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. අන්තර් ජාතික වෙළෙ¹ම පිණිස තහනම් ශාකාවර්ග පිළිබඳ ලැයිස්තුවේ දෙවැනි උපලේඛනයේ මෙම වල්ලාපට්ටා ශාක ගැන සඳහන් වෙනවා. පිළිකා සෛල මර්දනයට ඖෂධයක් නිපදවීමට චිකාගෝවලින් 1980 දී පමණ මෙම ශාකායේ දිලීර මගින් හටගන්නා කොටස පරීක්ෂණ සඳහා යොදාගත් බවටද තොරතුරු සඳහන් වනවා. මෑතදී පැරිස් සෙන්ට් (සුවඳ විලවුන්) තැනීමට ගන්නා නිසා විශාල ඉල්ලුමක් පවතිනවා.

බළන්ගොඩ හා ආසන්න ප්‍රදේශවල වල්ලාපට්ටා වැටලීම් කීපයක් කළ බවත් ජනතාවගේ නොදැනුවත්කම නිසා ඉතාම කුඩා පැලෑටි සිය ගණන් කපා විනාශ කර තිබූ බවට එම අවස්ථාවලදී තොරතුරු හෙළි වූ බවත් බළන්ගොඩ අතිරේක අඩවි වන නිලධාරි ලක්ෂමන් රත්නවීර මහතා පැවසීය.

මෙම ශාකය රත්නපුර, මතුගම, කළුතර, ගාල්ල, සිංහරාජ ආදී ප්‍රදේශවල හොඳින් වැඩෙනවා. අතීතයේ අපේ පැරැන්නෝ වහළවල් සෙවිලි කර ලී බැඳීමට පිරිත් මණ්ඩපය හා සෙත් ශාන්තිවලදීත් කලාත්මක වැඩවලටත් විශේෂයෙන් කිතුල් මල් මැදීමේදී හැරපට බඳින්නටත් උපයෝගී කරගත්තා. ඔවුන් ගස විනාශ නොකර පට්ටය ගලවා ගත්තා. එවිට ටික කලකින් යළිත් ගස මස්ලා වැඩෙනවා. මෙම වකවානුවේ ජනතාව තුළ ඇති නොදැනුවත්කම නිසා ලොකු කුඩා ගස් සියල්ල කපනවා.

මේ පිළිබඳව අදහස් දැක්වූ ගම්පහ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්යචාර්ය කවිරාඡ් බී. එම්. ගුණතිලක මහතා -

මෙම වල්ලාපට්ටා දලු දත් ගැලවීමට පවා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අනුව භාවිත කරනවා. විශේෂයෙන් කැඩුම් බිඳුම්වලදී මෙම ශාකයේ විවිධ කොටස් භාවිත කරනවා කෙසේ නමුත් මෙම ශාකය රැකගැනීමට යම් වැඩපිළිවෙළක් යෙදීම කාලෝචිතය.

Source FB

[QUOTE="aruna47, post: 15640771, member: 26553"] [b]සුවඳ විලවුන් -වල්ලාපට්ටා[/b] [CENTER][IMG]https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-ash3/554125_617122075006546_1579479663_n.jpg[/IMG] [SIZE="5"][B]වල්ලාපට්ටා ගැන දන්නේ නැතිනම් දැනගන්න[/B][/SIZE] [SIZE="3"][I]ශ්‍රී ලංකාවට ආවේනික වූ වල්ලාපට්ටා විනාශ වීමේ අවදානමක් බළන්ගොඩ - එන්. එච්. පියසේන ශ්‍රී ලංකාවට ආවේනික වූ වල්ලාපට්ටා ශාකය විනාශවෙමින් පවතින තත්ත්වයක් ඇති කාලවකවානුවක් උදාවී ඇතැයි වන සංරක්ෂණ නිලධාරීහු සහ පරිසරවේදීහු පවසති. එයට හේතු වී ඇත්තේ ඉතා වටිනා සුවඳ විලවුන් වර්ග තැනීම සඳහා මෙම ගසින් ලබාගත හැකි අමුද්‍රව්‍යයක් පිළිබඳව තොරතුරු හෙළිදරව්වීමය. මෙහි නියම තත්ත්වය පිළිබඳ අවබෝධයක් නොමැති බොහෝ දෙනා මෙම ගසේ කිරිවලින් හටගන්නා දුම්මල වැනි කොටස සොයා ඉවක් බවක් නොමැතිව කුඩා පැළෑටි පවා කපා දමති. මෙම අනතුරු දායක තත්ත්වයෙන් වල්ලාපට්ටා ශාකය බේරා ගැනීමේ අදහසින් මෙම සටහන තබමු. බළන්ගොඩ අඩවි වන නිලධාරි අයි. ඒ. සී. ආර්. විඡේතිලක මහතාගෙන් තොරතුරු විමසුවෙමු. ඔහු දැක්වූ අදහස් මෙසේය. වල්ලාපට්ටා හෙවත් (ඨහරසබදචි ආකක්) යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන මෙය ශ්‍රී ලංකාවට ආවේනික වූ ශාක විශේෂයකි. මෙය තෙත් කලාපීය වනාන්තරවල වැවෙන අතර අවුරුදු අටක් පමණ වයසැති වැඩුනු ගස්වල බිලයන් තුළින් හා ගසේ සිදුරු වූ ස්ථානවලින් වෑස්සෙන කිරි විශේෂයකින් සෑදෙන ඇගාවුඩ් හෙවත් රෙසින් නමැති කොටස විශාල වටිනාකමකට මිලට ගැනීමට පටන් ගැනීම නිසා බොහෝ දෙනා මෙය මුදල් ඉපයීමේ අරමුණ ඇතිව කපා විනාශ කරන්නට පටන් ගත්තා. කිලෝ එකක් රුපියල් ලක්ෂයක් පමණ ඉහළ මිලකට ගැනීමට මුලින්ම ඉදිරිපත්වී ඇත්තේ ඉන්දියානුවන්ය. මුලින්ම මෙම වැටලීම සිදුකර ඇත්තේ එවකට සිංහරාජ වන අඩවිය භාරව කටයුතු කළ එච්. එම්. ඒ. බී. හේරත් මහතායි. මොහු දැනට ඉංගිරිය අඩවි වන නිලධාරිවරයා ලෙසින් සේවය කරනවා. මේ ගැන ඔහුගෙන් විස්තර ලබාගත හැකියි. මෙම තොරතුර ලැබීමෙන් පසුව හේරත් මහතාගෙන් කරන ලද විමසුමකදී ඔහු ප්‍රකාශ කළ අදහස් මෙසේය. වල්ලාපට්ටා වැටලීමක් මුලින්ම කරන ලද්දේ 2012 ජූලි මාසයේ 27 වැනිදායි. ඉන්දියානු සංචාරකයන් කීප දෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගනු ලැබුවා. මොවුන් රටින් පිට කිරීමට සුදානම් කර තිබූ වල්ලාපට්ටා රෙසින් (Resin) තොගය සමග අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. අන්තර් ජාතික වෙළෙ¹ම පිණිස තහනම් ශාකාවර්ග පිළිබඳ ලැයිස්තුවේ දෙවැනි උපලේඛනයේ මෙම වල්ලාපට්ටා ශාක ගැන සඳහන් වෙනවා. පිළිකා සෛල මර්දනයට ඖෂධයක් නිපදවීමට චිකාගෝවලින් 1980 දී පමණ මෙම ශාකායේ දිලීර මගින් හටගන්නා කොටස පරීක්ෂණ සඳහා යොදාගත් බවටද තොරතුරු සඳහන් වනවා. මෑතදී පැරිස් සෙන්ට් (සුවඳ විලවුන්) තැනීමට ගන්නා නිසා විශාල ඉල්ලුමක් පවතිනවා. බළන්ගොඩ හා ආසන්න ප්‍රදේශවල වල්ලාපට්ටා වැටලීම් කීපයක් කළ බවත් ජනතාවගේ නොදැනුවත්කම නිසා ඉතාම කුඩා පැලෑටි සිය ගණන් කපා විනාශ කර තිබූ බවට එම අවස්ථාවලදී තොරතුරු හෙළි වූ බවත් බළන්ගොඩ අතිරේක අඩවි වන නිලධාරි ලක්ෂමන් රත්නවීර මහතා පැවසීය. මෙම ශාකය රත්නපුර, මතුගම, කළුතර, ගාල්ල, සිංහරාජ ආදී ප්‍රදේශවල හොඳින් වැඩෙනවා. අතීතයේ අපේ පැරැන්නෝ වහළවල් සෙවිලි කර ලී බැඳීමට පිරිත් මණ්ඩපය හා සෙත් ශාන්තිවලදීත් කලාත්මක වැඩවලටත් විශේෂයෙන් කිතුල් මල් මැදීමේදී හැරපට බඳින්නටත් උපයෝගී කරගත්තා. ඔවුන් ගස විනාශ නොකර පට්ටය ගලවා ගත්තා. එවිට ටික කලකින් යළිත් ගස මස්ලා වැඩෙනවා. මෙම වකවානුවේ ජනතාව තුළ ඇති නොදැනුවත්කම නිසා ලොකු කුඩා ගස් සියල්ල කපනවා. මේ පිළිබඳව අදහස් දැක්වූ ගම්පහ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්යචාර්ය කවිරාඡ් බී. එම්. ගුණතිලක මහතා - මෙම වල්ලාපට්ටා දලු දත් ගැලවීමට පවා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අනුව භාවිත කරනවා. විශේෂයෙන් කැඩුම් බිඳුම්වලදී මෙම ශාකයේ විවිධ කොටස් භාවිත කරනවා කෙසේ නමුත් මෙම ශාකය රැකගැනීමට යම් වැඩපිළිවෙළක් යෙදීම කාලෝචිතය.[/I][/SIZE] Source FB[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom