Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුවඳ හමන දෙව්රම් වෙහෙරෙන් ගවමඩුවට.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලක්දිව ඔබ මේ ලිපිය කියවන මොහොතේදීත් ක්‍රියාත්මක වෙමින් පවතින්නේත්, අනාගතයට ක්‍රියාත්මක කිරීම සඳහා සූදානම් කර ඇත්තේත්, ඉතාම බිහිසුණු ආක්රමණයකි.

එක් පැත්තකින් ඉස්ලාම් අන්තවාදය රටේ මර්මස්ථානව වලට රිංගා කරන ආක්රමණයයි. එසේම පුරාවිද්‍යත්මක වටිනාකමින් යුත් ප්‍රදේශ ආක්‍රමණය කිරිම තවත් එක්තරා ක්රමයකි. නමුත් අද ඊටත් වඩා බිහිසුණු ආක්‍රමණයක් මෘදු ලෙසින් මේ ලක් දෙරණේ ක්‍රියාත්මකය. ඒය බිහිසුණු වන්නේ බොදුනුවන් ගම් දනන් පිටින් ක්‍රිස්තියානි කිරිම නිසාවෙනි.

බෞද්ධ රටවල, මේ මෘදු ක්‍රිස්තියානි ආක්‍රමණය කඩිනම් කරන ලෙස ලෝක ඉවැන්ජලික බලවේග හා වතිකානුව උපදෙස් දී තිබේ..

මියන්මාරය, ලා ඕසය, තායිලන්තය ආදී වූ අවසාන ථේරවාදී බලකොටු ඉලක්ක කර ගනිමින් කුරුස යුද්ධය, එහි ඉතා අමානුෂික පැති කඩවලින් ක්‍රියාත්මකය.

ඉස්ලාම් ආගමිකයන් මොන කට මැත දෙඩෙව්වත්, ලෝකයේ “අවබෝධයෙන්” වැඩිම වේගයකින් ව්‍යාප්තව වෙන දහම, බුදු දහමයි..ඉස්ලාමය ලෝකයේ වැඩි වේගයකින් ව්‍යාප්ත වන බව සැබෑය..නමුත්, ඒ තම වරිගයා බෝ කිරීමෙන් මිස ආගමික ප්‍රචාරයන් නිසාවෙන් වත්, අවබෝධයෙන් වත් නොවේ..එවැනි ව්‍යාප්තියක්, ඇත්ත වශයෙන්ම ව්‍යාප්තියක් ලෙස හැඳින්වීම නොකළ හැකි බැවින්, න්‍යායික අංග ලක්ෂණයන් තුළින් වැඩිම වේගයකින් ප්‍රචලිත වන දහම බවට බුදු සමය පත්ව තිබේ…

පසුගිය වසර පනහක කාලය තුල, බටහිර ලෝකයේ වැඩියෙන්ම ව්‍යාප්ත වූ “ආගමික ජන කොටස්” අතර ඉදිරියෙන්ම සිටින්නේ ඉස්ලාම් දහම අදහන කොටසයි..මෙය වසර පනහක වර්ධනයෙන් 235% වැඩි වීමකි…නමුත්, මෙය ක්‍රිස්තියානි ලෝකයට එතරම් බරපතල තර්ජනයක් වී නොමැත..වතිකානුවටද, කලබල වෙන්නට තරම් දැනීමක් වී නොමැත..ඒ මක්නිසාදයත්, මේ 235% වර්ධනය බටහිර ලෝකයේ මුස්ලිම් ප්‍රජාව අත් කර ගෙන ඇත්තේ, ජනයා ආගමට හැරවීමෙන් නොව “ඔවුන්ගේ පිරිස සාමාන්‍ය ප්රජනනික වර්ධනයකට” ලක් කිරීමෙන් වීමය.. සරලව කියතොත්, ඒ තමාගේම දරු පැටවුන් බෝ කිරීමෙන්ය..එම නිසා ඉස්ලාම් දහම ලබා ඇති සාර්ථකත්වය, සැබැවින්ම “ව්‍යාප්ති” (Expansion success) සාර්ථකත්වයක් නොවන බැවින් ක්‍රිස්තියානි පූජ්‍ය පක්ෂයට ඒ ගැන ඒ හැටි බියක් තවම දැනී නොමැත.නමුත්, ඉස්ලාමය එසේ අත්හැර බලන කල, ලොව වේගයෙන්ම වර්ධනය දහම අවිවාදයෙන්ම බුදු දහමයි.

එකී වසර පනහ ඇතුලත ලෝක බෞද්ධ ප්‍රජාව 79% කින් වර්ධනය වී ඇත. ක්‍රිස්තියානි විශ්වාසයන් වැඩී ඇත්තේ 37% සහ 42% අතර පිහිටන, අවුල් සහගත ප්රමාණයකිනි.. ඔවුන්ගේ නිකාය හා කල්ලි බොහොමයක් ඇති හෙයින්, මේ ගැන නිසි සංඛ්‍යාත්මක විශ්ලේෂණයක් ලබාදීමට ඔවුහු අසමත් ව ඇත..

ලෝක ක්‍රිස්තියානි බලවේගයන් කලබල වී, භීෂණයට පත්ව සිටින්නේ මේ නිසාය…අද දියුණු රටවල, පාසැල් සිසුන් බයිබලයේ එන ලෝකය මැවීමේ කොටස (Book of Genesis) අසන විට, ඔවුනොවුන් දෙස බලා “BullShit” කියා සිනාසෙන තැනට පැමිණ ඇත.මේ තරම් කඩිනමින් බුදු සමය වනසන්නට අණ දෙන ලෙස ඉවැන්ජලික නායකයන් පවසා ඇත්තේ මේ නිසාය.මේ සඳහා ඉවැන්ජලික කල්ලි වලින් සහ වතිකානුවෙන් මුදල් බිලියන ගනනක් පොම්පවන ඔබ දන්නවාද ?

අවුරුදු හයකට හතකට පෙරාතුව බොදුනු ගම් දනව් පමණක් ඉලක්ක කල ඉවැන්ජලික කල්ලියක් ඔබට මතකද ? ඔවුන් අත තුබු මුරටැඹ සහ පිබිදෙව් සඟරාවන් මතකද ? වර්ණවත් තිර සටහන් ඉතා ගණකම් වූ කඩදාසියක මූද්‍රිත සඟරාවකි.

මුද්‍රණ ක්ෂේත්රයේ සිටිනවුන් ඒවන් සඟරාවක් මුද්‍රණය කිරිමට යන පිරිවැය හොඳින්ම දනි. එවන්වූ සඟරා දස දහස් ගණනින් මුද්‍රණය කිරිමට ඔවුන්ට මුදල් ලැබෙන්නේ ඉහත සඳහන් ඉවැන්ජලික කල්ලි වලිනි. එය ඔවුන් බෙදා දුන්නේ නොමිලේමය.

පුදුමයට කරුණ නම් මේ ඉවැන්ජලික කල්ලිය කිසිදා මේ සඟරා ඉස්ලාම් භක්තිකයන්ට බෙදා නොදීමය. ඔවුන්ගේ ඉලක්කය වූයේ දුප්පත් සිංහල බෞද්ධයා සහ හින්දු භක්තිකයන්ය. එයට එකම හේතුව ඉස්ලාම් ලබ්ධිය සහ කිතුනු ලබ්ධිය එක ගහේ ගෙඩි වීම නිසා විය හැකිය. කිතුනු ලබ්ධිය ආදම් සිට ජේසුස් දක්වා විශ්වාස කරති. මහමදිකයන් ආදම් සිට ජේසුස් ඇතුලුව මහමද් දක්වා විශ්වාස කරති. ප්‍රධාන වෙනසකට ඇත්තේ ජේසුස් ගේ ස්වභාවයේ නිර්වචනයේ පමණි.

මේසේ දියත්වූ මෘදු ආක්රමණ්යේ අලුත්ම පරිචය බොදු සමාජයේ ප්‍රසිද්ධ චරිත බිලීබාගැනීමය.

දෙව්රම් වෙහෙරේ හිමි වැඩසිටි සමයේ මා සිටියා නම්.... මේ ගීතය ඔබට මතකද ? සම්බුදු තෙමගුල සිහි කෙරෙන උතුම් වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයේ නොවරදවාම ඇසේන ගිතයකි. ඒ මිහිරි නිවුනු කටහඬ අද මේ ඉවැන්ජලිකයන්ගේ බිල්ලක් වී හමාරය. ඔහුගේ නිවසේ අද ත්‍රිපිටකය වෙනුවට තිබෙන්නේ බයිබලයය. බුදුන්ගේ සරණ වෙනුවට අද ජේසුගේ පිහිට රිංගා තිබේ. කොටින්ම කියතොත් ඔහු සුවඳ හමන දෙව්රම් වෙහෙරේ වැඩසිටි හිමි හැරදා ගඳ ගහන ගවමඩුවේ සරණ සොයා ගොස් ඇත.

තවත් නිදා සිටියහොත් අපගේ තුන්වෙනි හතරවෙනි පරම්පරාවට වන්නේ නත්තල වෙනුවෙන් කැරොල ගිතයක් ගැයීමට නොවේද ? ඔවුන්ගේ ඉලක්කය කිතුනුවන් නම් අපට කිසි ගැටළුවක් නැත. නමුත් මේ ඉවැන්ජලික දේව මෙහෙයන්හි ඉලක්කය බෞද්ධයන් වීම ගැටළුවකි. රටේ පාලකයාගේ වගකීමද විය යුත්තේ සම්බුද්ධ ශාසනය පොෂණය කිරිම නොවේද ? පොෂණය නොකෙරුවත් ඔහූ මෙවන් වූ ඉවැන්ජලික කල්ලින්ට එරෙහිව වැට බැඳිය යුතු නොවේද ? අන්‍යාගම්කරණ විරෝධි පණත කවදානම් ක්‍රියාත්මක වේද ?

පසු සටහන.

අපට සාම්ප්‍රදායික කිතුනුවන් සමග කිසි ගැටළුවක් නැත. ගැටළුව ඇත්තේ බෝන් අගෙන් වැනි ඉවැන්ජලික කල්ලි ගැන පමණය.

[QUOTE="raterala, post: 26098881, member: 474806"] ලක්දිව ඔබ මේ ලිපිය කියවන මොහොතේදීත් ක්‍රියාත්මක වෙමින් පවතින්නේත්, අනාගතයට ක්‍රියාත්මක කිරීම සඳහා සූදානම් කර ඇත්තේත්, ඉතාම බිහිසුණු ආක්රමණයකි. එක් පැත්තකින් ඉස්ලාම් අන්තවාදය රටේ මර්මස්ථානව වලට රිංගා කරන ආක්රමණයයි. එසේම පුරාවිද්‍යත්මක වටිනාකමින් යුත් ප්‍රදේශ ආක්‍රමණය කිරිම තවත් එක්තරා ක්රමයකි. නමුත් අද ඊටත් වඩා බිහිසුණු ආක්‍රමණයක් මෘදු ලෙසින් මේ ලක් දෙරණේ ක්‍රියාත්මකය. ඒය බිහිසුණු වන්නේ බොදුනුවන් ගම් දනන් පිටින් ක්‍රිස්තියානි කිරිම නිසාවෙනි. බෞද්ධ රටවල, මේ මෘදු ක්‍රිස්තියානි ආක්‍රමණය කඩිනම් කරන ලෙස ලෝක ඉවැන්ජලික බලවේග හා වතිකානුව උපදෙස් දී තිබේ.. මියන්මාරය, ලා ඕසය, තායිලන්තය ආදී වූ අවසාන ථේරවාදී බලකොටු ඉලක්ක කර ගනිමින් කුරුස යුද්ධය, එහි ඉතා අමානුෂික පැති කඩවලින් ක්‍රියාත්මකය. ඉස්ලාම් ආගමිකයන් මොන කට මැත දෙඩෙව්වත්, ලෝකයේ “අවබෝධයෙන්” වැඩිම වේගයකින් ව්‍යාප්තව වෙන දහම, බුදු දහමයි..ඉස්ලාමය ලෝකයේ වැඩි වේගයකින් ව්‍යාප්ත වන බව සැබෑය..නමුත්, ඒ තම වරිගයා බෝ කිරීමෙන් මිස ආගමික ප්‍රචාරයන් නිසාවෙන් වත්, අවබෝධයෙන් වත් නොවේ..එවැනි ව්‍යාප්තියක්, ඇත්ත වශයෙන්ම ව්‍යාප්තියක් ලෙස හැඳින්වීම නොකළ හැකි බැවින්, න්‍යායික අංග ලක්ෂණයන් තුළින් වැඩිම වේගයකින් ප්‍රචලිත වන දහම බවට බුදු සමය පත්ව තිබේ… පසුගිය වසර පනහක කාලය තුල, බටහිර ලෝකයේ වැඩියෙන්ම ව්‍යාප්ත වූ “ආගමික ජන කොටස්” අතර ඉදිරියෙන්ම සිටින්නේ ඉස්ලාම් දහම අදහන කොටසයි..මෙය වසර පනහක වර්ධනයෙන් 235% වැඩි වීමකි…නමුත්, මෙය ක්‍රිස්තියානි ලෝකයට එතරම් බරපතල තර්ජනයක් වී නොමැත..වතිකානුවටද, කලබල වෙන්නට තරම් දැනීමක් වී නොමැත..ඒ මක්නිසාදයත්, මේ 235% වර්ධනය බටහිර ලෝකයේ මුස්ලිම් ප්‍රජාව අත් කර ගෙන ඇත්තේ, ජනයා ආගමට හැරවීමෙන් නොව “ඔවුන්ගේ පිරිස සාමාන්‍ය ප්රජනනික වර්ධනයකට” ලක් කිරීමෙන් වීමය.. සරලව කියතොත්, ඒ තමාගේම දරු පැටවුන් බෝ කිරීමෙන්ය..එම නිසා ඉස්ලාම් දහම ලබා ඇති සාර්ථකත්වය, සැබැවින්ම “ව්‍යාප්ති” (Expansion success) සාර්ථකත්වයක් නොවන බැවින් ක්‍රිස්තියානි පූජ්‍ය පක්ෂයට ඒ ගැන ඒ හැටි බියක් තවම දැනී නොමැත.නමුත්, ඉස්ලාමය එසේ අත්හැර බලන කල, ලොව වේගයෙන්ම වර්ධනය දහම අවිවාදයෙන්ම බුදු දහමයි. එකී වසර පනහ ඇතුලත ලෝක බෞද්ධ ප්‍රජාව 79% කින් වර්ධනය වී ඇත. ක්‍රිස්තියානි විශ්වාසයන් වැඩී ඇත්තේ 37% සහ 42% අතර පිහිටන, අවුල් සහගත ප්රමාණයකිනි.. ඔවුන්ගේ නිකාය හා කල්ලි බොහොමයක් ඇති හෙයින්, මේ ගැන නිසි සංඛ්‍යාත්මක විශ්ලේෂණයක් ලබාදීමට ඔවුහු අසමත් ව ඇත.. ලෝක ක්‍රිස්තියානි බලවේගයන් කලබල වී, භීෂණයට පත්ව සිටින්නේ මේ නිසාය…අද දියුණු රටවල, පාසැල් සිසුන් බයිබලයේ එන ලෝකය මැවීමේ කොටස (Book of Genesis) අසන විට, ඔවුනොවුන් දෙස බලා “BullShit” කියා සිනාසෙන තැනට පැමිණ ඇත.මේ තරම් කඩිනමින් බුදු සමය වනසන්නට අණ දෙන ලෙස ඉවැන්ජලික නායකයන් පවසා ඇත්තේ මේ නිසාය.මේ සඳහා ඉවැන්ජලික කල්ලි වලින් සහ වතිකානුවෙන් මුදල් බිලියන ගනනක් පොම්පවන ඔබ දන්නවාද ? අවුරුදු හයකට හතකට පෙරාතුව බොදුනු ගම් දනව් පමණක් ඉලක්ක කල ඉවැන්ජලික කල්ලියක් ඔබට මතකද ? ඔවුන් අත තුබු මුරටැඹ සහ පිබිදෙව් සඟරාවන් මතකද ? වර්ණවත් තිර සටහන් ඉතා ගණකම් වූ කඩදාසියක මූද්‍රිත සඟරාවකි. [IMG]https://assetsnffrgf-a.akamaihd.net/assets/a/wp/SN/202001/wpub/wp_SN_202001_md.jpg[/IMG] මුද්‍රණ ක්ෂේත්රයේ සිටිනවුන් ඒවන් සඟරාවක් මුද්‍රණය කිරිමට යන පිරිවැය හොඳින්ම දනි. එවන්වූ සඟරා දස දහස් ගණනින් මුද්‍රණය කිරිමට ඔවුන්ට මුදල් ලැබෙන්නේ ඉහත සඳහන් ඉවැන්ජලික කල්ලි වලිනි. එය ඔවුන් බෙදා දුන්නේ නොමිලේමය. පුදුමයට කරුණ නම් මේ ඉවැන්ජලික කල්ලිය කිසිදා මේ සඟරා ඉස්ලාම් භක්තිකයන්ට බෙදා නොදීමය. ඔවුන්ගේ ඉලක්කය වූයේ දුප්පත් සිංහල බෞද්ධයා සහ හින්දු භක්තිකයන්ය. එයට එකම හේතුව ඉස්ලාම් ලබ්ධිය සහ කිතුනු ලබ්ධිය එක ගහේ ගෙඩි වීම නිසා විය හැකිය. කිතුනු ලබ්ධිය ආදම් සිට ජේසුස් දක්වා විශ්වාස කරති. මහමදිකයන් ආදම් සිට ජේසුස් ඇතුලුව මහමද් දක්වා විශ්වාස කරති. ප්‍රධාන වෙනසකට ඇත්තේ ජේසුස් ගේ ස්වභාවයේ නිර්වචනයේ පමණි. මේසේ දියත්වූ මෘදු ආක්රමණ්යේ අලුත්ම පරිචය බොදු සමාජයේ ප්‍රසිද්ධ චරිත බිලීබාගැනීමය. දෙව්රම් වෙහෙරේ හිමි වැඩසිටි සමයේ මා සිටියා නම්.... මේ ගීතය ඔබට මතකද ? සම්බුදු තෙමගුල සිහි කෙරෙන උතුම් වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයේ නොවරදවාම ඇසේන ගිතයකි. ඒ මිහිරි නිවුනු කටහඬ අද මේ ඉවැන්ජලිකයන්ගේ බිල්ලක් වී හමාරය. ඔහුගේ නිවසේ අද ත්‍රිපිටකය වෙනුවට තිබෙන්නේ බයිබලයය. බුදුන්ගේ සරණ වෙනුවට අද ජේසුගේ පිහිට රිංගා තිබේ. කොටින්ම කියතොත් ඔහු සුවඳ හමන දෙව්රම් වෙහෙරේ වැඩසිටි හිමි හැරදා ගඳ ගහන ගවමඩුවේ සරණ සොයා ගොස් ඇත. තවත් නිදා සිටියහොත් අපගේ තුන්වෙනි හතරවෙනි පරම්පරාවට වන්නේ නත්තල වෙනුවෙන් කැරොල ගිතයක් ගැයීමට නොවේද ? ඔවුන්ගේ ඉලක්කය කිතුනුවන් නම් අපට කිසි ගැටළුවක් නැත. නමුත් මේ ඉවැන්ජලික දේව මෙහෙයන්හි ඉලක්කය බෞද්ධයන් වීම ගැටළුවකි. රටේ පාලකයාගේ වගකීමද විය යුත්තේ සම්බුද්ධ ශාසනය පොෂණය කිරිම නොවේද ? පොෂණය නොකෙරුවත් ඔහූ මෙවන් වූ ඉවැන්ජලික කල්ලින්ට එරෙහිව වැට බැඳිය යුතු නොවේද ? අන්‍යාගම්කරණ විරෝධි පණත කවදානම් ක්‍රියාත්මක වේද ? පසු සටහන. අපට සාම්ප්‍රදායික කිතුනුවන් සමග කිසි ගැටළුවක් නැත. ගැටළුව ඇත්තේ බෝන් අගෙන් වැනි ඉවැන්ජලික කල්ලි ගැන පමණය. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom