Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුවසිලන්තේ එළකිරි පට්ට රජතුමා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුවසිලන්තේ එළකිරි පට්ට රජතුමා

ඔන්න ඉතින් සුවාසීලන්තේ රජතුමා මස්වාටි III (ජිල්මාට් නෙමේ හොඳේ ) ලංකාවෙට මේ ඊයේ පෙරේද අව නේ .

ඉට්ටින් මන් කල්පනා කලේ අයි බන් මේ වගේ ගෝත්‍රික රජෙක් ලංකාවෙට invite කලේ කියලයි

හැබැයි ඉට්ටින් ලංකාවෙට සාදරයෙන් පිලිගමුකෝ. කොහොමටත් අමුත්තෙක් නේ.

මේ ලෝකේ දැන් ඉන්න රජ පවුල් වේලට ගොඩක් තියෙන්නේ නාමික තනතුරක්. ඒ කියන්නේ පාර්ලිමේන්තුව තෝරන්නේ චන්දයක් තියෙල මහජනතාව.

එත් සුවසිලතේ මේ රජතුමාට සියලු විදායක බලතල තියෙනවා. රටේ අගමැති පවා පත් කරන්නේ මෙතුමා.

ඉට්ටින් මන් පොඩ්ඩක් හොයල බැලුව මේ රට ගැන. සමහර විට අපේ උන් මෙහෙම රටක් තියෙනවා කියල දැනගතෙත් දැන් වෙන්න ඇති.

සුවසිලතේ දිගින් කි.මි.200 යි පලලින් කි.මි.100 පමණ වර්ග කි.මි. 17000ක රටකි. ජනගහනය ලක්ෂ 13කි. 70% ක් දුප්පත්ය. දින ආදායම රු. 200.00කි. කර්මාන්ත කිසිවක් නැත. අතිබහුතරය ගොවියෝය. මුලු ජනගහනයෙන් 26% ට ඒඩ්ස්ය. වයස 20 ගනන්වල තරුණතරුණියන්ගේ 50% කට එඩ්ස්ය. ලෝකයේ ඒඩ්ස් රෝගය අතින් 1 වැනි ස්ථානයේ සිටින රටකි. ආයු කාලය අවුරුදු 50 කි.

මේ ඉන්නේ රජතුමාගේ දුව

දුවයි තාත්තයි

හරි හරි මට තේරෙනවා උඹලා බලනව ඇති අර උඩ පින්තුරේ මොකක්ද කියල. ආසියාවේ නිරුවත දිහා බලන විදිහට නෙමේ අප්‍රිකාවේ නිරුවත දිහා බලන්නේ. ඔයේ ඇඳන් තියෙන්නේ එයාලගේ ගෝත්‍රික ජාතික ඇඳුම.

මේ රජතුමාට මුළු රටේම ගැනු. උඹල බලනවා ඇති යකෝ ඒ කතාවේ තේරුම මොකක්ද කියල. දැන් ඉන්නේ රජතුමාගේ 14 වෙනි බිරිද. ළමයි 24යි.

ඔයේ උඩින් තියෙන්නේ රටේ නොබන්දපු කෙල්ලෝ 70,000 පිරිවරගෙන් අවුරුදක් පාසා තියෙන ජාතික උත්සවයක්. මේකේ ඉට්ටින් කරන්නේ අවුරුදක් පාසා රජතුමාට අලුත් කෙල්ලෙක් හොයා ගන්න එකයි. අඩෝ රජෙක් වෙනවා කියන්නේ මේකට තමා

රජෙක් උනාම ඉට්ටින් වස්තුවත් තියෙන්නේ ඕනනේ නේ. රටේ ජනතාව හාමතේ, AIDS වලින් මැරෙනකොට රජතුමා සුර සැප විඳිනවා කියල තමා ඒ රටේ මාධ්‍ය රජතුමාට දොස් කියන්නේ

Mswati has been criticized for his lifestyle, especially by the media.Following criticism of his purchase of luxury cars, including a $500,000 DaimlerChrysler's flagship Maybach 62 luxury automobile, he banned the photography of his vehicles.According to the former CEO of the Office of the king, the purchases were personally funded and the king of Swaziland earns a high salary as Head of State, has investments within and outside the country and owns an unspecified amount of shares in different companies within Swaziland[

According to the Forbes 2009 list of the World's Richest Royals, king Mswati is worth a reported $200 Million USD

උඩින් තියෙන්නේ wikipidia එකෙන් ගත්ත details ටිකක් රජතුමාගේ හොඳ දනස්කන්ධය ගැන

ලඟකදී මේ අවුරුදේ "අර උත්සවේ" තියෙනවා ලු, එළකිරි එකේ සෙට් එකත් එකට බහිමු  ද?

ඉතුරුවෙලා තියෙනවා නම් සලකල යන්න හොඳේ.

[QUOTE="kukku baba, post: 13218963, member: 249844"] [b]සුවසිලන්තේ එළකිරි පට්ට රජතුමා[/b] [SIZE=4]ඔන්න ඉතින් සුවාසීලන්තේ රජතුමා මස්වාටි III ([/SIZE]ජිල්මාට් නෙමේ හොඳේ ) [SIZE=4]ලංකාවෙට මේ ඊයේ පෙරේද අව නේ .[/SIZE] [IMG]http://i1125.photobucket.com/albums/l590/danaradio/gossiplankanews/a2.jpg[/IMG] [IMG]http://i1125.photobucket.com/albums/l590/danaradio/gossiplankanews/a3.jpg[/IMG] [SIZE=4] ඉට්ටින් මන් කල්පනා කලේ අයි බන් මේ වගේ ගෝත්‍රික රජෙක් ලංකාවෙට invite කලේ කියලයි හැබැයි ඉට්ටින් ලංකාවෙට සාදරයෙන් පිලිගමුකෝ. කොහොමටත් අමුත්තෙක් නේ. [SIZE=3] [/SIZE][/SIZE][SIZE=3]මේ ලෝකේ දැන් ඉන්න රජ පවුල් වේලට ගොඩක් තියෙන්නේ නාමික තනතුරක්. ඒ කියන්නේ පාර්ලිමේන්තුව තෝරන්නේ චන්දයක් තියෙල මහජනතාව. එත් සුවසිලතේ මේ රජතුමාට සියලු විදායක බලතල තියෙනවා. රටේ අගමැති පවා පත් කරන්නේ මෙතුමා.[/SIZE] [SIZE=4]ඉට්ටින් මන් පොඩ්ඩක් හොයල බැලුව මේ රට ගැන. සමහර විට අපේ උන් මෙහෙම රටක් තියෙනවා කියල දැනගතෙත් දැන් වෙන්න ඇති.[/SIZE] [IMG]https://www.cia.gov/library/publications/the-world-factbook/graphics/flags/large/wz-lgflag.gif[/IMG] [IMG]http://cdn.24.co.za/files/Cms/General/d/1869/0ec5515ad77b48a1873dac909e1e8726.jpg[/IMG] [SIZE=4]සුවසිලතේ දිගින් කි.මි.200 යි පලලින් කි.මි.100 පමණ වර්ග කි.මි. 17000ක රටකි. ජනගහනය ලක්ෂ 13කි. 70% ක් දුප්පත්ය. දින ආදායම රු. 200.00කි. කර්මාන්ත කිසිවක් නැත. අතිබහුතරය ගොවියෝය. මුලු ජනගහනයෙන් 26% ට ඒඩ්ස්ය. වයස 20 ගනන්වල තරුණතරුණියන්ගේ 50% කට එඩ්ස්ය. ලෝකයේ ඒඩ්ස් රෝගය අතින් 1 වැනි ස්ථානයේ සිටින රටකි. ආයු කාලය අවුරුදු 50 කි. මේ ඉන්නේ රජතුමාගේ දුව [/SIZE] [IMG]http://ionehellobeautiful.files.wordpress.com/2011/04/princessswaziland.jpg[/IMG] [SIZE=3]දුවයි තාත්තයි :dull:[/SIZE] [IMG]http://www.thelondoneveningpost.com/business/wp-content/uploads/2011/04/King-Mswati-lll-and-his-daughter-Princess-Sikhanyiso-take-part-in-the-traditional-reed-dance-in-Swaziland.jpg[/IMG] [SIZE=4]හරි හරි මට තේරෙනවා උඹලා බලනව ඇති අර උඩ පින්තුරේ මොකක්ද කියල. ආසියාවේ නිරුවත දිහා බලන විදිහට නෙමේ අප්‍රිකාවේ නිරුවත දිහා බලන්නේ. ඔයේ ඇඳන් තියෙන්නේ එයාලගේ ගෝත්‍රික ජාතික ඇඳුම.[/SIZE] [SIZE=4]මේ රජතුමාට මුළු රටේම ගැනු. උඹල බලනවා ඇති යකෝ ඒ කතාවේ තේරුම මොකක්ද කියල. දැන් ඉන්නේ රජතුමාගේ 14 වෙනි බිරිද. ළමයි 24යි. [/SIZE] [IMG]http://1.bp.blogspot.com/-i5pnwsH32H8/UCthy237WmI/AAAAAAAAJEs/fLDV8HxaRbM/s1600/ree6.jpg[/IMG] [SIZE=4]ඔයේ උඩින් තියෙන්නේ රටේ නොබන්දපු[/SIZE] [SIZE=4]කෙල්ලෝ 70,000 පිරිවරගෙන් අවුරුදක් පාසා තියෙන ජාතික උත්සවයක්. මේකේ ඉට්ටින් කරන්නේ අවුරුදක් පාසා රජතුමාට අලුත් කෙල්ලෙක් හොයා ගන්න එකයි. අඩෝ රජෙක් වෙනවා කියන්නේ මේකට තමා :P:P [IMG]http://3.bp.blogspot.com/-3csJxFEVETY/UCthnhY5qhI/AAAAAAAAJEI/R-f1iUw-tOg/s1600/ree2.jpg[/IMG] [IMG]http://coloseum.files.wordpress.com/2010/08/reed-dance.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/-F8umbT6Bit0/UCthlvc98nI/AAAAAAAAJEA/ygfXbo1xex0/s1600/ree17.jpg[/IMG] රජෙක් උනාම ඉට්ටින් වස්තුවත් තියෙන්නේ ඕනනේ නේ. රටේ ජනතාව හාමතේ, AIDS වලින් මැරෙනකොට රජතුමා සුර සැප විඳිනවා කියල තමා ඒ රටේ මාධ්‍ය රජතුමාට දොස් කියන්නේ [/SIZE][SIZE=2]Mswati has been criticized for his lifestyle, especially by the media.Following criticism of his purchase of luxury cars, including a $500,000 DaimlerChrysler's flagship Maybach 62 luxury automobile, he banned the photography of his vehicles.According to the former CEO of the Office of the king, the purchases were personally funded and the king of Swaziland earns a high salary as Head of State, has investments within and outside the country and owns an unspecified amount of shares in different companies within Swaziland[[/SIZE] [SIZE=2]According to the Forbes 2009 list of the World's Richest Royals, king Mswati is worth a reported $200 Million USD [IMG]http://www.elakiri.com/forum/[/IMG] [/SIZE] [SIZE=4]උඩින් තියෙන්නේ wikipidia එකෙන් ගත්ත details ටිකක් රජතුමාගේ හොඳ දනස්කන්ධය ගැන [/SIZE] [IMG]http://www.ft.lk/wp-content/uploads/2012/08/BUP_DFT_DFT-1-229.jpg[/IMG] [IMG]http://cache.daylife.com/imageserve/0eHA3tc76oh2a/220x.jpg[/IMG] [SIZE=4]ලඟකදී මේ අවුරුදේ "අර උත්සවේ" තියෙනවා ලු, එළකිරි එකේ සෙට් එකත් එකට බහිමු[/SIZE] [SIZE=4] ද?[/SIZE]:rofl::P:P:P:P:P:lol::lol: [SIZE=4]ඉතුරුවෙලා තියෙනවා නම් සලකල යන්න හොඳේ.[/SIZE]:yes::yes: [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom