Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
සුශුමනාවේ ගෙඩියට වෙච්ච දේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Bad_horse" data-source="post: 29366778" data-attributes="member: 577456"><p>මුලින්ම සුෂුම්නාවේ කොටස් අදුරගෙන ඉමු. රූපේ බලන්න. </p><p>[ATTACH=full]219025[/ATTACH]</p><p>Cervical spine එක, throracic spine එක, Lumbar spine එක, Sacral spine එක. මෙහෙම බලලා ඕනේ එකෙක්ට මේකේ මාගඩිය කියන්න පුළුවන්. මේක ලෙඩ්ඩු දෙන්නෙක්ගෙ වෙන්න බැරිද? සාමාන්‍යයෙන් MRI වල indication දානකොට වෛද්‍යවරු විදියට අපි විධියට indication වර්ග දෙකක් දාන්නේ නෑ. දෙවෙනි MRI indication එක neck pain විතරනේ. එකම දොස්තර ගාව follow up වෙනවා නම් දෙවෙනි එකේ Repeat MRI කියලා දානවා සාමාන්‍යයෙන්. අනික trauma වෙච්ච history එකත් mention වෙනවා. දෙවෙනි කාරණේ පළවෙනි MRI එක whole spine. යි කියන්නේ මුළු spine එකම කරලා. එතකොට පළවෙනි එකේ cystic lesion එක තිබිලා තියෙන්නේ D7 ඒ කියන්නේ thoracic spine එකේ. (T7) රූපේ බලන්න. දෙවෙනි MRI එක කරලා තියෙන්නේ cervical spine විතරයි. ඒ කියන්නේ බෙල්ලේ විතරයි. උරස් කොටස ඒ කියන්නේ thoracic level කරලා නෑ. එතකොට කොහොමත් ගෙඩියක් රිපෝට් එකේ mention වෙන්නේ නෑ scan කරලා තියෙන ප්‍රදේශය වෙනස් නිසා. එහෙම ගෙඩිය ක් තියෙද්දී වෙනම scan එකක් පෙන්නලා ගෙඩිය නෑ කියන්නේ වෙද්දු විසින් අහිංසක මිනිස්සු නොමග යැවීමක්. බෝහොවිට ඔය ලෙඩ්ඩු දෙන්නෙක්. තුන් වෙනි කාරණේ, පළවෙනි scan එකේ cervical level ඒ කියන්නේ බෙල්ලේ, osteophyte තියෙන්නේ C5-C6 විතරයි. පස්සේ කරපු cervical spine එකේ osteophytes C3-4, C4-5, C5-6, C6-7 කියලා level හතරක ඇවිල්ලා. Osteophytes කියන්නේ චූටි අස්ථි කොටස්. මේවා සුෂුම්නාව ඇතුල් පැත්තට වැවේද්දී කැක්කුම එනවා. ඒත් මෙයාට සුෂුම්නාව compress වෙලා නැති නිසා තාම අවුලක් නෑ. ඕක එකම ලෙඩාගේ කියලා හිතුවොත් ආයුර්වේද ප්‍රතිකාර කරලා අස්ථි කොටස් වල විකෘති වීම් වැඩි වෙලා කියල තමා කියන්න වෙන්නේ. Osteophytes වාවෙන්න කාලයක් යනවා. ආයුර්වේද ප්‍රතිකාර නිසා වේගයෙන් වැවිලා කියලා ලෙඩාට මේක බලලා ඕනේ නම් කුඩන කරන්නත් පුළුවන්. මේ හීනමාන ආයුර්වේද වෙදාල නිසා අහිංසක මිනිස්සු අමාරුවේ වැටෙන්නේ මෙහෙමයි. උන්ටවත් MRI එකක් කියලාවත් තේරුම් ගන්න බැරුව මිනිස්සු රවට්ටන්න කරන බොරු වල තරම බලපන්. මේවා වලට රැවටෙන උන් ලොකුවට බේරා ගන්න යන්නේ නෑ. ඉස්සර මාත් වැඩ කළේ Neurology unit එකේ. ආයුර්වේදයි, වෙන තෙල් බේත් කරලා වැරදි විධියට movements කරලා weakness වැඩි වෙච්ච ලෙඩ්ඩු එනවා ඕනේ තරම්. මොනවා කරන්නද ලෙඩාට අයිතියක් තියෙනවා තමන්ගේ ප්‍රතිකාර ගන්න විදිය තීරණය කරන්න. අන්න ඒ තීරණ ගන්න autonomy එකට තමා මේ හොර වෙද්දු බලපෑම් කරන්නේ. මට ඒ දවස් වල clinic date එකට ලෙඩ්ඩු 100-120 බලනවා. මාත් එක්ක තව දොස්තරලා 4ක් ඉන්නවා. අපි ඔක්කොම දවසට ලෙඩ්ඩු 400-500 බලනවා. මෙතන සමහර උන් අඩනවා දැක්කා Aussie වගේ ලෙඩේක්ට විනාඩි 10ක් ගන්නේ නෑ කියලා. ගන්න නම් පුළුවන්. එහෙම උනොත් අපිට දවස්ට ලෙඩ්ඩු 150-200ක් විතර පුළුවන් වෙයි 4 වෙද්දී. අපෙත් වැඩ වැඩි වෙන නිසා ඉස්සරහට චක්‍රලේකයක් ගහයි පිටරට වගේ විනාඩි 10 අරන් බලන්න කියල. ඊට පස්සේ ඉතිං ලංකාවේත් මාස ගානක් බලලා තමා clinic date දෙන්න වෙන්නේ. අපේ දොස්තරල රට යන්න අනික් හේතුව සල්ලි වැඩි වගේම වැඩ අඩු එක. වේලාව අරගෙන මේ වගේ බලු වැඩ නම් මේවට අහුවුන ලෙඩ්ඩුන්ට කියලා දුන්න. දැන් නම් ලොකු තේරුමක් නෑ ලංකාවේ උන්ට කියලා හිතෙනවා.</p></blockquote><p></p>
[QUOTE="Bad_horse, post: 29366778, member: 577456"] මුලින්ම සුෂුම්නාවේ කොටස් අදුරගෙන ඉමු. රූපේ බලන්න. [ATTACH type="full"]219025[/ATTACH] Cervical spine එක, throracic spine එක, Lumbar spine එක, Sacral spine එක. මෙහෙම බලලා ඕනේ එකෙක්ට මේකේ මාගඩිය කියන්න පුළුවන්. මේක ලෙඩ්ඩු දෙන්නෙක්ගෙ වෙන්න බැරිද? සාමාන්‍යයෙන් MRI වල indication දානකොට වෛද්‍යවරු විදියට අපි විධියට indication වර්ග දෙකක් දාන්නේ නෑ. දෙවෙනි MRI indication එක neck pain විතරනේ. එකම දොස්තර ගාව follow up වෙනවා නම් දෙවෙනි එකේ Repeat MRI කියලා දානවා සාමාන්‍යයෙන්. අනික trauma වෙච්ච history එකත් mention වෙනවා. දෙවෙනි කාරණේ පළවෙනි MRI එක whole spine. යි කියන්නේ මුළු spine එකම කරලා. එතකොට පළවෙනි එකේ cystic lesion එක තිබිලා තියෙන්නේ D7 ඒ කියන්නේ thoracic spine එකේ. (T7) රූපේ බලන්න. දෙවෙනි MRI එක කරලා තියෙන්නේ cervical spine විතරයි. ඒ කියන්නේ බෙල්ලේ විතරයි. උරස් කොටස ඒ කියන්නේ thoracic level කරලා නෑ. එතකොට කොහොමත් ගෙඩියක් රිපෝට් එකේ mention වෙන්නේ නෑ scan කරලා තියෙන ප්‍රදේශය වෙනස් නිසා. එහෙම ගෙඩිය ක් තියෙද්දී වෙනම scan එකක් පෙන්නලා ගෙඩිය නෑ කියන්නේ වෙද්දු විසින් අහිංසක මිනිස්සු නොමග යැවීමක්. බෝහොවිට ඔය ලෙඩ්ඩු දෙන්නෙක්. තුන් වෙනි කාරණේ, පළවෙනි scan එකේ cervical level ඒ කියන්නේ බෙල්ලේ, osteophyte තියෙන්නේ C5-C6 විතරයි. පස්සේ කරපු cervical spine එකේ osteophytes C3-4, C4-5, C5-6, C6-7 කියලා level හතරක ඇවිල්ලා. Osteophytes කියන්නේ චූටි අස්ථි කොටස්. මේවා සුෂුම්නාව ඇතුල් පැත්තට වැවේද්දී කැක්කුම එනවා. ඒත් මෙයාට සුෂුම්නාව compress වෙලා නැති නිසා තාම අවුලක් නෑ. ඕක එකම ලෙඩාගේ කියලා හිතුවොත් ආයුර්වේද ප්‍රතිකාර කරලා අස්ථි කොටස් වල විකෘති වීම් වැඩි වෙලා කියල තමා කියන්න වෙන්නේ. Osteophytes වාවෙන්න කාලයක් යනවා. ආයුර්වේද ප්‍රතිකාර නිසා වේගයෙන් වැවිලා කියලා ලෙඩාට මේක බලලා ඕනේ නම් කුඩන කරන්නත් පුළුවන්. මේ හීනමාන ආයුර්වේද වෙදාල නිසා අහිංසක මිනිස්සු අමාරුවේ වැටෙන්නේ මෙහෙමයි. උන්ටවත් MRI එකක් කියලාවත් තේරුම් ගන්න බැරුව මිනිස්සු රවට්ටන්න කරන බොරු වල තරම බලපන්. මේවා වලට රැවටෙන උන් ලොකුවට බේරා ගන්න යන්නේ නෑ. ඉස්සර මාත් වැඩ කළේ Neurology unit එකේ. ආයුර්වේදයි, වෙන තෙල් බේත් කරලා වැරදි විධියට movements කරලා weakness වැඩි වෙච්ච ලෙඩ්ඩු එනවා ඕනේ තරම්. මොනවා කරන්නද ලෙඩාට අයිතියක් තියෙනවා තමන්ගේ ප්‍රතිකාර ගන්න විදිය තීරණය කරන්න. අන්න ඒ තීරණ ගන්න autonomy එකට තමා මේ හොර වෙද්දු බලපෑම් කරන්නේ. මට ඒ දවස් වල clinic date එකට ලෙඩ්ඩු 100-120 බලනවා. මාත් එක්ක තව දොස්තරලා 4ක් ඉන්නවා. අපි ඔක්කොම දවසට ලෙඩ්ඩු 400-500 බලනවා. මෙතන සමහර උන් අඩනවා දැක්කා Aussie වගේ ලෙඩේක්ට විනාඩි 10ක් ගන්නේ නෑ කියලා. ගන්න නම් පුළුවන්. එහෙම උනොත් අපිට දවස්ට ලෙඩ්ඩු 150-200ක් විතර පුළුවන් වෙයි 4 වෙද්දී. අපෙත් වැඩ වැඩි වෙන නිසා ඉස්සරහට චක්‍රලේකයක් ගහයි පිටරට වගේ විනාඩි 10 අරන් බලන්න කියල. ඊට පස්සේ ඉතිං ලංකාවේත් මාස ගානක් බලලා තමා clinic date දෙන්න වෙන්නේ. අපේ දොස්තරල රට යන්න අනික් හේතුව සල්ලි වැඩි වගේම වැඩ අඩු එක. වේලාව අරගෙන මේ වගේ බලු වැඩ නම් මේවට අහුවුන ලෙඩ්ඩුන්ට කියලා දුන්න. දැන් නම් ලොකු තේරුමක් නෑ ලංකාවේ උන්ට කියලා හිතෙනවා. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom