Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
සුසන්තිකා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Not my blog. But have to agree with these ideas.

http://thearrackdiaries.blogspot.ca/2017/06/blog-post.html

සුසන්තිකා ජයසිංහ හිතන් ඉන්නේ එයාගේ ඔලිම්පික් පදක්කමට රටක් විදියට අපි එයාට ණයගැතිය් කියලාය.. දිවි ඇති තෙක් ආණ්ඩුවෙන් එයාට අති සුකෝපභෝගී ජීවිතයකට මුදල් ජාතික අයවැයෙන් වෙන් කල යුතුය් කියාය...

හරියට බැලුවොත් සුසන්තිකා විතරක් නෙවෙය් මේ රටේ බොහොමයක් ක්‍රීඩකයන් සහ කලාකරුවන් හිතන් ඉන්නේ ඔය විදියටය.

අණ්ඩුවෙන් සලකන්නේ නැති නිසා තමන් ඔලිම්පික් පදක්කම වෙන්දේසි කරන බව සුසන්තිකා කියන්නේ මේ නිසාය.

රජය දැනටමත් ඇයට දීමනාවක් ගෙවන බව කවරුත් දන්නා දෙයකි...ඔය පදක්කම් වෙන්දේසි අඳෝනාව පටන් ගන්නේ එය රුපියල් 80,000 සිට 60,000 දක්වා අඩු උන එකටය.

ඒ ක්‍රීඩා අමාත්යන්ශයේ උපදේශක වශයෙන් කටයුතු කරනවාටය.

ඔය්ට අමතරව සුසන්තිකා ජතික මලල ක්‍රීඩා කමිටුවේත් තව ලෝකෙ නැති ක්‍රීඩා සංගම් හා කමිටු වල සාමජිකාවක් බව හැමෝම දන්නා දෙයකි.

ඕවට ගිහින් දීපු උපදේශ සහ කරපු ක්‍රීඩා සංවරධනය ගැන අපි අහන්න යන්නේ නැත (වත්මන් මලල ක්‍රීඩාව ඇද වැටී අති තත්වය බැලූ කල එය හොඳින්ම පෙනේ)

ඊට අමතරව පසු ගිය මහින්ද (රජ) සමයේ රාජපක්ෂ වරුන්ට රෙදි නැතුව කඩේ ගොස් මදි නොකියන්න වරදාන ලබා ගත්ත හැටි අපට නම් අමතක නැත.

මේ අකාරයට ආණ්ඩුව සුසන්තිකාලට වියදම් කරන්නේ ජනතාවගේ මුදල්ය.

හරි නම් අපි සුසන්තිකා පදක්කමක් ගත්තාට ඇයට ණයගැති විය යුතු නැත. ඒ වෙනුවට මේ රටේ ජනතාවට හ රටට සුසන්තිකා ණයගැති විය යුතුය.

කෑගල්ල අත්නාවල ගමේ උන් ඇයව ජාත්‍යන්තරය දක්වා ඔසවා ගෙන ඇතැන්ස් ඔලිම්පික් පදක්කම නම් වූ ඓතිහාසික මොහොත දක්වා රැගෙන ගියේ මේ රටේ බදු ගෙවන ජනතාවය්...

පුද්ගලික දක්ෂතා තිබූ පමනින් ඇය ගිය ගමන යන්නට නොහැක.

එදා ඇයගේ පුහුණු වීම්, පෝෂණය, නේවාසික පහසුකම්, වෛද්‍ය පහසුකම්, විදේශ පුහුණුවීම් හා සංචාර සඳහා බරපැන දැරුවේ රජයය්.

ඔලිම්පික් පදක්කම දිනූ සමයේ ඇයට අලුත්ම ජීප් රථයක් සහ ලක්ෂ 50 ක මුදලක් රජයෙන් පිරිනැමුනි.

මම නැවතත් මතක් කරන්නේ මේ සියල්ල අහිංසක ලාංකිකය්න් ගේ බදු මුදල් බවය...

කෙටියෙනම කියතොත් අද සුසන්තිකා අත්විඳින සුඛවිහරණ සියල්ල අත්විඳින්නේ රජයටත් ජනතාවටත් පින්සිදු වන්නටය.

දැන් එයා මාධ්‍ය ඉස්සරහ හොටු පෙර පෙර අඬන්නේ ජීවත් වෙන්න විදියක් නෑ කියලාය. පදක්කම විකුණන්නේ පවුලට කන්න දෙන්නලු. ආණ්ඩුව එයා ගැන බලන්නේ නෑලු..

මට මේ කතාව දැක්ක ගමන් අවංකවම හිතුන දෙය නම්, අනේ යකෝ මුනුත් ක්‍රීඩිකාවොද කියාය...

ක්‍රීඩාවේ හරය ඩිංගිත්තක් තරම් දන්නා කිසිවෙකුගන් මෙවැනි පකාශයක් බලාපොරොත්තු විය නොහැක.

අඩුම තරමේ ඉස්කෝලෙක ජිල් බෝල ටීම් එකක ඉඳපු එව්වොන්ටත් ඔය්ට වඩා ක්‍රීඩාව සහ එය්න් ජීවිතයට එකතු කරන හරය සහ වටිනාකම් ගැන අවබෝධයක් තියෙනවාය.

ක්‍රීඩාවෙන් කියා දෙන්නේ ජීවිතයේ තම අරමුණ වෙනුවෙන් බාධක හමුවේ නොනැවතී ධෛර්යයෙන් ඉදිරියට යාමටය. මාධ්‍ය ඉදිරියේ තම පුද්ගලික ජීවිතය සම්බන්දයෙන් නාහෙන් අඬමින් විවිධ පාර්ශව වලට ඇඟිල්ල දගු කිරීම ජාත්‍යන්තර ක්‍රීඩිකාවකට කිසිසේත් නොවටී...

ක්‍රීඩාව අමතක කරමු. මෙවැනි කතාවක් අවුරුදු 42 ක් වූ පරිණත වගකීමක් ඇති කාන්තාවක ගෙන් ඔබට බලාපොරොත්තු විය හැකිද?

මගේ නම් අදහස ඔය ගෙවන රුපියල් 60,000 ත් රජයෙන් නවත්තන්න ඕනය.

ඔලිම්පික් පදක්කම බැරිනම් ඕන බඩමාලුවක් විකුණගෙන කාපුවාවේ... අපිට පාන්ද !

මම කඩෙන් ගන්න සීනි පන්සීයට සහ කරවල දෙසිය පනහට ගහන බදු වලින් කොහේවත් ඉන්න සුසන්තිකාල නලවන්නට මට නම් කැසිල්ලක් ඇත්තේම නැත !!!

[QUOTE="thilan_perera, post: 21746438, member: 224320"] Not my blog. But have to agree with these ideas. [URL]http://thearrackdiaries.blogspot.ca/2017/06/blog-post.html[/URL] [FONT=Arial][B]සුසන්තිකා ජයසිංහ හිතන් ඉන්නේ එයාගේ ඔලිම්පික් පදක්කමට රටක් විදියට අපි එයාට ණයගැතිය් කියලාය.. දිවි ඇති තෙක් ආණ්ඩුවෙන් එයාට අති සුකෝපභෝගී ජීවිතයකට මුදල් ජාතික අයවැයෙන් වෙන් කල යුතුය් කියාය...[/B][/FONT] [FONT=Arial][B]හරියට බැලුවොත් සුසන්තිකා විතරක් නෙවෙය් මේ රටේ බොහොමයක් ක්‍රීඩකයන් සහ කලාකරුවන් හිතන් ඉන්නේ ඔය විදියටය.[/B][/FONT] [FONT=Arial][B]අණ්ඩුවෙන් සලකන්නේ නැති නිසා තමන් ඔලිම්පික් පදක්කම වෙන්දේසි කරන බව සුසන්තිකා කියන්නේ මේ නිසාය.[/B][/FONT] [FONT=Arial][B]රජය දැනටමත් ඇයට දීමනාවක් ගෙවන බව කවරුත් දන්නා දෙයකි...ඔය පදක්කම් වෙන්දේසි අඳෝනාව පටන් ගන්නේ එය රුපියල් 80,000 සිට 60,000 දක්වා අඩු උන එකටය. [/B][/FONT] [FONT=Arial][B]ඒ ක්‍රීඩා අමාත්යන්ශයේ උපදේශක වශයෙන් කටයුතු කරනවාටය.[/B][/FONT] [FONT=Arial][B]ඔය්ට අමතරව සුසන්තිකා ජතික මලල ක්‍රීඩා කමිටුවේත් තව ලෝකෙ නැති ක්‍රීඩා සංගම් හා කමිටු වල සාමජිකාවක් බව හැමෝම දන්නා දෙයකි.[/B][/FONT] [FONT=Arial][B]ඕවට ගිහින් දීපු උපදේශ සහ කරපු ක්‍රීඩා සංවරධනය ගැන අපි අහන්න යන්නේ නැත (වත්මන් මලල ක්‍රීඩාව ඇද වැටී අති තත්වය බැලූ කල එය හොඳින්ම පෙනේ)[/B][/FONT] [FONT=Arial][B]ඊට අමතරව පසු ගිය මහින්ද (රජ) සමයේ රාජපක්ෂ වරුන්ට රෙදි නැතුව කඩේ ගොස් මදි නොකියන්න වරදාන ලබා ගත්ත හැටි අපට නම් අමතක නැත.[/B][/FONT] [FONT=Arial][B]මේ අකාරයට ආණ්ඩුව සුසන්තිකාලට වියදම් කරන්නේ ජනතාවගේ මුදල්ය. හරි නම් අපි සුසන්තිකා පදක්කමක් ගත්තාට ඇයට ණයගැති විය යුතු නැත. ඒ වෙනුවට මේ රටේ ජනතාවට හ රටට සුසන්තිකා ණයගැති විය යුතුය. [/B][/FONT] [FONT=Arial][B]කෑගල්ල අත්නාවල ගමේ උන් ඇයව ජාත්‍යන්තරය දක්වා ඔසවා ගෙන ඇතැන්ස් ඔලිම්පික් පදක්කම නම් වූ ඓතිහාසික මොහොත දක්වා රැගෙන ගියේ මේ රටේ බදු ගෙවන ජනතාවය්...[/B][/FONT] [FONT=Arial][B]පුද්ගලික දක්ෂතා තිබූ පමනින් ඇය ගිය ගමන යන්නට නොහැක. [/B][/FONT] [FONT=Arial][B]එදා ඇයගේ පුහුණු වීම්, පෝෂණය, නේවාසික පහසුකම්, වෛද්‍ය පහසුකම්, විදේශ පුහුණුවීම් හා සංචාර සඳහා බරපැන දැරුවේ රජයය්. ඔලිම්පික් පදක්කම දිනූ සමයේ ඇයට අලුත්ම ජීප් රථයක් සහ ලක්ෂ 50 ක මුදලක් රජයෙන් පිරිනැමුනි. මම නැවතත් මතක් කරන්නේ මේ සියල්ල අහිංසක ලාංකිකය්න් ගේ බදු මුදල් බවය...[/B][/FONT] [FONT=Arial][B]කෙටියෙනම කියතොත් අද සුසන්තිකා අත්විඳින සුඛවිහරණ සියල්ල අත්විඳින්නේ රජයටත් ජනතාවටත් පින්සිදු වන්නටය.[/B][/FONT] [FONT=Arial][B]දැන් එයා මාධ්‍ය ඉස්සරහ හොටු පෙර පෙර අඬන්නේ ජීවත් වෙන්න විදියක් නෑ කියලාය. පදක්කම විකුණන්නේ පවුලට කන්න දෙන්නලු. ආණ්ඩුව එයා ගැන බලන්නේ නෑලු..[/B][/FONT] [FONT=Arial][B]මට මේ කතාව දැක්ක ගමන් අවංකවම හිතුන දෙය නම්, අනේ යකෝ මුනුත් ක්‍රීඩිකාවොද කියාය... [/B][/FONT] [FONT=Arial][B]ක්‍රීඩාවේ හරය ඩිංගිත්තක් තරම් දන්නා කිසිවෙකුගන් මෙවැනි පකාශයක් බලාපොරොත්තු විය නොහැක. [/B][/FONT] [FONT=Arial][B]අඩුම තරමේ ඉස්කෝලෙක ජිල් බෝල ටීම් එකක ඉඳපු එව්වොන්ටත් ඔය්ට වඩා ක්‍රීඩාව සහ එය්න් ජීවිතයට එකතු කරන හරය සහ වටිනාකම් ගැන අවබෝධයක් තියෙනවාය. [/B][/FONT] [FONT=Arial][B]ක්‍රීඩාවෙන් කියා දෙන්නේ ජීවිතයේ තම අරමුණ වෙනුවෙන් බාධක හමුවේ නොනැවතී ධෛර්යයෙන් ඉදිරියට යාමටය. මාධ්‍ය ඉදිරියේ තම පුද්ගලික ජීවිතය සම්බන්දයෙන් නාහෙන් අඬමින් විවිධ පාර්ශව වලට ඇඟිල්ල දගු කිරීම ජාත්‍යන්තර ක්‍රීඩිකාවකට කිසිසේත් නොවටී...[/B][/FONT] [FONT=Arial][B]ක්‍රීඩාව අමතක කරමු. මෙවැනි කතාවක් අවුරුදු 42 ක් වූ පරිණත වගකීමක් ඇති කාන්තාවක ගෙන් ඔබට බලාපොරොත්තු විය හැකිද?[/B][/FONT] [FONT=Arial][B]මගේ නම් අදහස ඔය ගෙවන රුපියල් 60,000 ත් රජයෙන් නවත්තන්න ඕනය.[/B][/FONT] [FONT=Arial][B]ඔලිම්පික් පදක්කම බැරිනම් ඕන බඩමාලුවක් විකුණගෙන කාපුවාවේ... අපිට පාන්ද ![/B][/FONT] [FONT=Arial][B]මම කඩෙන් ගන්න සීනි පන්සීයට සහ කරවල දෙසිය පනහට ගහන බදු වලින් කොහේවත් ඉන්න සුසන්තිකාල නලවන්නට මට නම් කැසිල්ලක් ඇත්තේම නැත !!![/B][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom