Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
සුසන්තිකා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් සුසන්තිකා වැරදියි කියන කවුරුත් පාර්ලිමේන්තුවෙ ඉන්න ගවයො කරන දේවල් හරියි කියන්නෙ නෑ. සුසන්තිකා එක ප්රශ්නයක්, පාර්ලිමේන්තුව ඊට වඩා දහස් ගුණයක් විශාල ප්රශ්නයක්. විශාල වැරද්දක් ඉදිරියේ තියෙන ප්රමාණාත්මක කුඩා වැරැද්ද නිවැරදි විදිහට දකින එක මෝඩ කමක්.

keerthi.mac ට ලියපු එක උඹත් බලපන්. උඹගෙ රෙප් කපල තියනවනම් කපපු එවුන් කපන්න ඇත්තෙ උඹේ මතේ disapprove කරන බව දන්වන්න වෙන්න ඇති. හැබැයි මම උඹේ රෙප් කැපුවෙ නෑ, කැපුවෙ නැත්තෙ උඹත් එක්ක කුණුහරප නොකියපු අයත් එක්ක උඹ විවාදාත්මකව උඹේ අදහස වෙනුවෙන් පෙනී ඉන්න නිසා.

එක එක ගේම්ස් වලින් තව අය වෙන වෙන ඉවෙන්ට් වලින් සාර්ථක උනා. අනිත් අයට ඔලිම්පික් පදක්කමක්ම ගෙන්න බැරි උනාට ඒෂියන් ගේම්ස් වලින් කොමන් වෙල්ත් ගේම්ස් වලින් ප්ලේස් කරා. ඒවා වලටත් යම් කිසි වටිනාකමක් තියෙන්න ඕන. ඒ අතරම ඔලිම්පික් පදක්කම සුවිශේෂ එක නිසා තමයි වෙන කාටවත් නොදුන්න දේවල් සුසන්තිකාට මේ වෙනකොටත් දීල තියෙන්නෙ. So, the other people havent totally wasted the public money!

ඕකෙ ඇත්ත කතාවනම් බන් ඔය උපදේශක කියල බඳවාගන්න එකෙක්වත් දෙන උපදේශයක් නෑ. ආණ්ඩුවෙන් උන් මොනවත් කරයි කියල බලාපොරොත්තු වෙන්නෙත් නෑ. අඩු ගානෙ ඕකුන් ඔෆිස් එක පැත්ත පළාතේ යන්නෙ නෑ. උන් ඔෆිස් එකේ වැඩ කරනවද කියලවත් ඔෆිස් වල ඉන්න එවුන් දන්නෙ නෑ. උන්ට තියෙන්නෙ දෙන පින් පඩියයි වාහනෙයි අරගන නිකන් ඉන්න. ඒක සුසන්තිකා විතරක් කරන වැඩක් නෙමේ. කවුරු හරි කෙනෙක් අමතයන්ෂයක උපදේශක හරි ජනාධිපති උපදේශක හරි කිවුවොත් මේ මම කියපු එක මතක් කරගනින්. හැබැයි දමයන්ති දර්ශල, සුගත් තිලකරත්නලා උපදෙශකළ නොවී ස්පෝට්ස් වලට ගොඩක් එයාලගෙ දායකත්වය දෙනවා.

[QUOTE="lodbrok, post: 21765494, member: 558599"] [SIZE="2"][COLOR="Purple"]මචන් සුසන්තිකා වැරදියි කියන කවුරුත් පාර්ලිමේන්තුවෙ ඉන්න ගවයො කරන දේවල් හරියි කියන්නෙ නෑ. සුසන්තිකා එක ප්රශ්නයක්, පාර්ලිමේන්තුව ඊට වඩා දහස් ගුණයක් විශාල ප්රශ්නයක්. විශාල වැරද්දක් ඉදිරියේ තියෙන ප්රමාණාත්මක කුඩා වැරැද්ද නිවැරදි විදිහට දකින එක මෝඩ කමක්.[/COLOR][/SIZE] [SIZE="2"][COLOR="purple"]keerthi.mac ට ලියපු එක උඹත් බලපන්. උඹගෙ රෙප් කපල තියනවනම් කපපු එවුන් කපන්න ඇත්තෙ උඹේ මතේ disapprove කරන බව දන්වන්න වෙන්න ඇති. හැබැයි මම උඹේ රෙප් කැපුවෙ නෑ, කැපුවෙ නැත්තෙ උඹත් එක්ක කුණුහරප නොකියපු අයත් එක්ක උඹ විවාදාත්මකව උඹේ අදහස වෙනුවෙන් පෙනී ඉන්න නිසා.[/COLOR][/SIZE] [SIZE="2"][COLOR="purple"]එක එක ගේම්ස් වලින් තව අය වෙන වෙන ඉවෙන්ට් වලින් සාර්ථක උනා. අනිත් අයට ඔලිම්පික් පදක්කමක්ම ගෙන්න බැරි උනාට ඒෂියන් ගේම්ස් වලින් කොමන් වෙල්ත් ගේම්ස් වලින් ප්ලේස් කරා. ඒවා වලටත් යම් කිසි වටිනාකමක් තියෙන්න ඕන. ඒ අතරම ඔලිම්පික් පදක්කම සුවිශේෂ එක නිසා තමයි වෙන කාටවත් නොදුන්න දේවල් සුසන්තිකාට මේ වෙනකොටත් දීල තියෙන්නෙ. So, the other people havent totally wasted the public money![/COLOR][/SIZE] [COLOR="purple"][SIZE="2"]ඕකෙ ඇත්ත කතාවනම් බන් ඔය උපදේශක කියල බඳවාගන්න එකෙක්වත් දෙන උපදේශයක් නෑ. ආණ්ඩුවෙන් උන් මොනවත් කරයි කියල බලාපොරොත්තු වෙන්නෙත් නෑ. අඩු ගානෙ ඕකුන් ඔෆිස් එක පැත්ත පළාතේ යන්නෙ නෑ. උන් ඔෆිස් එකේ වැඩ කරනවද කියලවත් ඔෆිස් වල ඉන්න එවුන් දන්නෙ නෑ. උන්ට තියෙන්නෙ දෙන පින් පඩියයි වාහනෙයි අරගන නිකන් ඉන්න. ඒක සුසන්තිකා විතරක් කරන වැඩක් නෙමේ. කවුරු හරි කෙනෙක් අමතයන්ෂයක උපදේශක හරි ජනාධිපති උපදේශක හරි කිවුවොත් මේ මම කියපු එක මතක් කරගනින්. හැබැයි දමයන්ති දර්ශල, සුගත් තිලකරත්නලා උපදෙශකළ නොවී ස්පෝට්ස් වලට ගොඩක් එයාලගෙ දායකත්වය දෙනවා.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom