Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුසන්තිකා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ගෑණි අඩ අඩ හිටියා නේද සල්ලි නැහැ ඔලිම්පික් පදක්කම හරි විකුනන්න ඕන කියලා.කලින් හම්බුන සල්ලි වලින් එක එක පිරිමි එක්ක සැප අරන් දැන් කියන කතා බලපන්කො.මේ ගෑණිට ගෙවල් දෙකක් දුන්නා.luxury ජීප් එකක් දුන්නා.සල්ලි දුන්නා ඒවා ඔක්කොම පිරිමින්ට දීලා.දැන් නම් උපාසක අම්මා වගේ..

"මට සල්ලි ලැබුනේ ඔලිම්පික් ගියාම, පොඩි තරගයක් දින්නා කියලා සල්ලි දෙන්න ඕන නෑ" ඇමති රැක ගන්න සුසන්තිකා පෙරට, පාරමීට එරෙහිව කුහක කතාවකුත් කියයි! (VIDEO)

පසුගිය යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළේලේදි ශ්‍රී ලංකාව නියෝජනය කළ යොවුන් මළල ක්‍රීඩා කණ්ඩායම ඊයේ (20) ශ්‍රී ලංකාවට පැමිණියා. මෙහිදි වඩා අවදානයක් හිමි වූයේ ධීවර පවුලක ඉපිද දැඩි අපහසුතා මැද ක්‍රීඩාවේ නියැලෙමින් ඉතිහාසයේ මුල්ම වරට ශ්‍රී ලංකාවට යොවුන් ඔලිම්පික් පදක්කමක් දිනූ පාරමි වසන්ති ය.

ක්‍රිඩා අමාත්‍යංශයෙන් කිසිදු උපකාරයක් නොමැතිව, අනුග්රාහකයෙක්ද නොමැතිව ණය වී සිය නිවසද උකස් කොට මවුබිමට යොවුන් ඔලිම්පික් පදක්කම් ගෙනා පාරමී වසන්ති තමන්ගේ දුෂ්කරතා, අසීරූකම් පිළිබදව රටට කීවාය.

කෙසේ වෙතත් වර්තමානයේ ක්‍රීඩා අමාත්‍යංශයෙන් තනතුරු, වරප්‍රසාද ලබමින් සිටින හිටපු ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහ එහිදී සිදු කළ ප්‍රකාශයක් කතාබහට ලක්වී තිබේ. එහිදී සුසන්තිකා ජයසිංහ ප්‍රකාශ කළේ මෙම ක්‍රීඩිකාවන් ක්‍රීඩා අමාත්‍යංශය විවේචනය කිරීම හරහා ක්‍රීඩා ඇමතිවරයා අපහසුතාවයට පත්වන බවත් තමන් ඊට විරුද්ධ බවත් ය. තමන්ට මුදල් ආධාර ලබා දුන්නේ ඔලිම්පික් පදක්කම දිනු පසූ බව කී සුසන්තිකා, එම නිසා මෙම ක්‍රීඩිකාවන්ට ලබා දෙන පහසුකම් ප්‍රමාණවත් බව කීවේය.

තමන්ට අමාත්‍යංශයේ තනතුරක් සහ රැකියාවක් ලබා දී ඉහළ වැටුපක් ගෙවන ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා රැක ගැනීමට සුසන්තිකා ජයසිංහ සිදු කළ මෙම ප්‍රකාශය මළල ක්‍රීඩා ක්ෂේත්රයේ දැඩි ආන්දෝලනයට තුඩු දී තිබේ. සුසන්තිකාගේ මෙම ප්‍රකාශය සමාජජාලාවන්හි දැඩි පිලිකුලට භාජනය වී තිබූ අතර සමාජජාලා ක්රියාකාරිකයන් ප්‍රශ්න කර තිබුනේ තවත් ක්‍රීඩිකාවක් ශ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කමක් ගෙන එනවාට බියෙන් සුසන්තිකා ජයසිංහ කටයුතු කරන බවයි.

ඇයගේ මෙම ප්‍රකාශයේ ගැබ්වී තිබුනේ කුහකත්වය බවත්, සුසන්තිකා ජයසිංහ මෙම යොවුන් කණ්ඩායමේ අධීක්ෂණ නිළධාරිනිය ලෙස පත් කිරීම ඔස්සේ මෙම ක්‍රීඩිකාවන්ට අකටයුතුකම් සිදුවීමේ අවදානමක්ද පවතින බවට සමාජජාලා මාධ්‍ය ඔස්සේ අදහස් පළව තිබුනා.

https://streamable.com/qf8qw

[QUOTE="ROCCO-X, post: 23773675, member: 562642"] [SIZE="5"][COLOR="Red"][B]මේ ගෑණි අඩ අඩ හිටියා නේද සල්ලි නැහැ ඔලිම්පික් පදක්කම හරි විකුනන්න ඕන කියලා.කලින් හම්බුන සල්ලි වලින් එක එක පිරිමි එක්ක සැප අරන් දැන් කියන කතා බලපන්කො.මේ ගෑණිට ගෙවල් දෙකක් දුන්නා.luxury ජීප් එකක් දුන්නා.සල්ලි දුන්නා ඒවා ඔක්කොම පිරිමින්ට දීලා.දැන් නම් උපාසක අම්මා වගේ..[/B][/COLOR][/SIZE] [SIZE="5"][B][COLOR="Black"]"මට සල්ලි ලැබුනේ ඔලිම්පික් ගියාම, පොඩි තරගයක් දින්නා කියලා සල්ලි දෙන්න ඕන නෑ" ඇමති රැක ගන්න සුසන්තිකා පෙරට, පාරමීට එරෙහිව කුහක කතාවකුත් කියයි! (VIDEO) [/COLOR][/B][/SIZE] [COLOR="Black"][SIZE="3"]පසුගිය යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළේලේදි ශ්‍රී ලංකාව නියෝජනය කළ යොවුන් මළල ක්‍රීඩා කණ්ඩායම ඊයේ (20) ශ්‍රී ලංකාවට පැමිණියා. මෙහිදි වඩා අවදානයක් හිමි වූයේ ධීවර පවුලක ඉපිද දැඩි අපහසුතා මැද ක්‍රීඩාවේ නියැලෙමින් ඉතිහාසයේ මුල්ම වරට ශ්‍රී ලංකාවට යොවුන් ඔලිම්පික් පදක්කමක් දිනූ පාරමි වසන්ති ය. ක්‍රිඩා අමාත්‍යංශයෙන් කිසිදු උපකාරයක් නොමැතිව, අනුග්රාහකයෙක්ද නොමැතිව ණය වී සිය නිවසද උකස් කොට මවුබිමට යොවුන් ඔලිම්පික් පදක්කම් ගෙනා පාරමී වසන්ති තමන්ගේ දුෂ්කරතා, අසීරූකම් පිළිබදව රටට කීවාය. කෙසේ වෙතත් වර්තමානයේ ක්‍රීඩා අමාත්‍යංශයෙන් තනතුරු, වරප්‍රසාද ලබමින් සිටින හිටපු ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහ එහිදී සිදු කළ ප්‍රකාශයක් කතාබහට ලක්වී තිබේ. එහිදී සුසන්තිකා ජයසිංහ ප්‍රකාශ කළේ මෙම ක්‍රීඩිකාවන් ක්‍රීඩා අමාත්‍යංශය විවේචනය කිරීම හරහා ක්‍රීඩා ඇමතිවරයා අපහසුතාවයට පත්වන බවත් තමන් ඊට විරුද්ධ බවත් ය. තමන්ට මුදල් ආධාර ලබා දුන්නේ ඔලිම්පික් පදක්කම දිනු පසූ බව කී සුසන්තිකා, එම නිසා මෙම ක්‍රීඩිකාවන්ට ලබා දෙන පහසුකම් ප්‍රමාණවත් බව කීවේය. තමන්ට අමාත්‍යංශයේ තනතුරක් සහ රැකියාවක් ලබා දී ඉහළ වැටුපක් ගෙවන ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා රැක ගැනීමට සුසන්තිකා ජයසිංහ සිදු කළ මෙම ප්‍රකාශය මළල ක්‍රීඩා ක්ෂේත්රයේ දැඩි ආන්දෝලනයට තුඩු දී තිබේ. සුසන්තිකාගේ මෙම ප්‍රකාශය සමාජජාලාවන්හි දැඩි පිලිකුලට භාජනය වී තිබූ අතර සමාජජාලා ක්රියාකාරිකයන් ප්‍රශ්න කර තිබුනේ තවත් ක්‍රීඩිකාවක් ශ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කමක් ගෙන එනවාට බියෙන් සුසන්තිකා ජයසිංහ කටයුතු කරන බවයි. ඇයගේ මෙම ප්‍රකාශයේ ගැබ්වී තිබුනේ කුහකත්වය බවත්, සුසන්තිකා ජයසිංහ මෙම යොවුන් කණ්ඩායමේ අධීක්ෂණ නිළධාරිනිය ලෙස පත් කිරීම ඔස්සේ මෙම ක්‍රීඩිකාවන්ට අකටයුතුකම් සිදුවීමේ අවදානමක්ද පවතින බවට සමාජජාලා මාධ්‍ය ඔස්සේ අදහස් පළව තිබුනා.[/SIZE][/COLOR] [url]https://streamable.com/qf8qw[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom