සුසානයක සෑතප නුඹ

සුසානයක සෑතප නුඹ
යන්නට පෙර යලිත් නොඑන්නට
කියන්නට හෑකිනම් හඩගා නුඹට
මේ කදුළු වල අදෝනාව
අහන් ඉන්න තව එකම වරක් නුඹ
සුසුම්ලන ආදරයක කදුළු කව..
ආයෙත් වෙනදා වගේ දිනෙක
හමුනොවෙනු ඈත කිසිවිටෙක අප
ඉකිබිදින සිත තුලට
සෑනසීම පමනක් ඉතිරිකර
ඔබේ මතකය හුදෙකලා වී ඈත
අප මුන ගෑසුන ඒ හෑම තෑන්හිම..
තවත් හඩන්නට මට
කදුළු ඉතිරි නෑ මේ දෙනෙත්වල
වියලියි මේ දෙනෙත්
නුඹ සමීපයේ අද,
නමුත් ඈසෙනවාද සොදුර නුඹට
මේ හදේ ගිගුම්දෙන විලාපය.
මිහිදන්කර ඔබෙ හිත අද
නිකම ගියත් මා මෙලස
නුඹේ ආත්මයටම මුසු උන
ආදරය රකිමි මම හෑමදිනකම
මියෙන්නට නොදී කිසිවිටෙක
මගේ හිතින් කිසිලෙසක....
http://dineshumagiliya.blogspot.com/

සුසානයක සෑතප නුඹ
යන්නට පෙර යලිත් නොඑන්නට
කියන්නට හෑකිනම් හඩගා නුඹට
මේ කදුළු වල අදෝනාව
අහන් ඉන්න තව එකම වරක් නුඹ
සුසුම්ලන ආදරයක කදුළු කව..
ආයෙත් වෙනදා වගේ දිනෙක
හමුනොවෙනු ඈත කිසිවිටෙක අප
ඉකිබිදින සිත තුලට
සෑනසීම පමනක් ඉතිරිකර
ඔබේ මතකය හුදෙකලා වී ඈත
අප මුන ගෑසුන ඒ හෑම තෑන්හිම..
තවත් හඩන්නට මට
කදුළු ඉතිරි නෑ මේ දෙනෙත්වල
වියලියි මේ දෙනෙත්
නුඹ සමීපයේ අද,
නමුත් ඈසෙනවාද සොදුර නුඹට
මේ හදේ ගිගුම්දෙන විලාපය.
මිහිදන්කර ඔබෙ හිත අද
නිකම ගියත් මා මෙලස
නුඹේ ආත්මයටම මුසු උන
ආදරය රකිමි මම හෑමදිනකම
මියෙන්නට නොදී කිසිවිටෙක
මගේ හිතින් කිසිලෙසක....
http://dineshumagiliya.blogspot.com/