Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Auto News & Industry updates
සුසුකි, හොන්ඩා, නිසාන් කාර් වැඩිවන හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුසුකි, හොන්ඩා, නිසාන් කාර් වැඩිවන හැටි

රේගු බදු වැඩිකිරීම නිසා සුසුකි, හොන්ඩා සහ නිසාන් මෝටර් රථවල මිල ගණන්ද විශාල ලෙස වැඩිවී තිබේ.

මේ අනුව, HUSTLER HYBRID 650 CC රථයක මිල රුපියල් 273,000 කින් වැඩිවී තිබෙන අතර WAGON R HYBRID 650 CC රථයක මිල රුපියල් 210,000 කින්ද,

EVERY PETROL VAN 650CC රථයක මිල රුපියල් 875,000 කින්ද, EVERY 2015 VAN 650CC රථයක මිල රුපියල් 525,000 කින්ද වැඩිවී ඇත.

මීට අමතරව, FIT HYBRID 1330 CC රථයක මිල රුපියල් 463,000 කින්ද, SHUTTLE HYBRID 1330CC රථයක මිල රුපියල් 804,000 කින්ද, FREED HYBRID 1490 CC රථයක මිල රුපියල් 727,000 කින්ද, FIT HYBRID 1490 CC රථයක මිල රුපියල් 330,000 කින්ද වැඩිවී ඇතැයි අනාවරණය වේ.

එසේම, FIT HYBRID 1490 CC රථයක මිල රුපියල් 812,000 කින්ද, FIT HYBRID 4W 1490 CC රථයක මිල රුපියල් 694,000 කින්ද, SHUTTLE HYBRID 2015 1490 CC රථයක මිල රුපියල් 528,000 කින්ද VEZEL HYBRID 1490 CC රථයක මිල රුපියල් 590,000 කින්ද වැඩීවී ඇත.

අනාවරණය වන ආකාරයට VEZEL HYBRID 4W 1490 CC රථයක මිල රුපියල් 638,000 කින්ද, GRACE HYBRID 1490 CC රථයක මිල රුපියල් 708,000 කින්ද,

X‐TRIAL HYBRID 1990 CC රථයක මිල රුපියල් 490,000 කින්ද X‐TRIAL HYBRID 4WD 1990 CC රථයක මිල රුපියල් 490,000 කින්ද වැඩිවී තිබේ.

මෙම මිල වැඩිවීම පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු පහත පරිදිය.

Source - adaderana

[QUOTE="nismok, post: 19118649, member: 109094"] [b]සුසුකි, හොන්ඩා, නිසාන් කාර් වැඩිවන හැටි[/b] [SIZE="4"]රේගු බදු වැඩිකිරීම නිසා සුසුකි, හොන්ඩා සහ නිසාන් මෝටර් රථවල මිල ගණන්ද විශාල ලෙස වැඩිවී තිබේ. මේ අනුව, HUSTLER HYBRID 650 CC රථයක මිල රුපියල් 273,000 කින් වැඩිවී තිබෙන අතර WAGON R HYBRID 650 CC රථයක මිල රුපියල් 210,000 කින්ද, EVERY PETROL VAN 650CC රථයක මිල රුපියල් 875,000 කින්ද, EVERY 2015 VAN 650CC රථයක මිල රුපියල් 525,000 කින්ද වැඩිවී ඇත. මීට අමතරව, FIT HYBRID 1330 CC රථයක මිල රුපියල් 463,000 කින්ද, SHUTTLE HYBRID 1330CC රථයක මිල රුපියල් 804,000 කින්ද, FREED HYBRID 1490 CC රථයක මිල රුපියල් 727,000 කින්ද, FIT HYBRID 1490 CC රථයක මිල රුපියල් 330,000 කින්ද වැඩිවී ඇතැයි අනාවරණය වේ. එසේම, FIT HYBRID 1490 CC රථයක මිල රුපියල් 812,000 කින්ද, FIT HYBRID 4W 1490 CC රථයක මිල රුපියල් 694,000 කින්ද, SHUTTLE HYBRID 2015 1490 CC රථයක මිල රුපියල් 528,000 කින්ද VEZEL HYBRID 1490 CC රථයක මිල රුපියල් 590,000 කින්ද වැඩීවී ඇත. අනාවරණය වන ආකාරයට VEZEL HYBRID 4W 1490 CC රථයක මිල රුපියල් 638,000 කින්ද, GRACE HYBRID 1490 CC රථයක මිල රුපියල් 708,000 කින්ද, X‐TRIAL HYBRID 1990 CC රථයක මිල රුපියල් 490,000 කින්ද X‐TRIAL HYBRID 4WD 1990 CC රථයක මිල රුපියල් 490,000 කින්ද වැඩිවී තිබේ. මෙම මිල වැඩිවීම පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු පහත පරිදිය.[/SIZE] [IMG]http://origin.adaderana.lk/biznew/wp-content/uploads/2015/10/Suus.png[/IMG] Source - adaderana [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom