Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
=+= සුසුම්නාව බේරන්නේ මෙහෙමයි =+=
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

=+= සුසුම්නාව බේරන්නේ මෙහෙමයි =+=

සුසුම්නාව බේරන්නේ මෙහෙමයි

බයික් පදින .අවදානම් වැඩ කරන හැමෝම බැලුවොත් හොදයි හිමිට කියවලා

සුසුම්නාව,අප සිරුරේ වැදගත්ම අංගයක් යැයි පැවසීමේ වරදක් නැත.

මෙනිසාම එය ආරක්ෂා කරගත යුතුවීමේ වගකීමද ඉහළය.බොහෝ රෝග වලට පිළියම ඖෂධ වුවත් සුසුම්නාව සම්බන්ධයෙන් එය එසේ නොවේ. ශරවේ ව්යු දෘෂ්යස මාධ්යස වලින් රෝගයක් වැළදුණු පසු ගත යුතු පරකා තිකාර ගැන කොතෙක් කීවද රෝගයක් වැළදීම වළක්වා ගැනීම ගැන සදහනක් කෙරෙන්නේ නැති තරම්ය. මේ එම හිඩැස යම් තරමකට හෝ පිරැවීමේ අරමුණින් රාගම රක්තවේද හා පුනරුත්ථාපන රෝහලේ වැඩබලන වෘත්තීය අධිකාරී හා සායනික අධීක්ෂක පදුම්.ඩි.යාපා මහතා සමග සුසුම්නාව මුල් කරගෙන සිදුවන අනතුරු හා ඒවා වළක්වාගත හැකි පියවර කවරේද යන මැයෙන් කළ සාකච්ඡාවකි.

1.සුසුම්නාවේ කාර්යයන් වන්නේ මොන වගේ දේවල්ද?

සුසුම්නාව කියන්නේ මිනිස් සිරුරේ ඉතාම වැදගත් අංගයක්.එයින් කෙරෙන කාර්යයන් නම් අපරමි මාණයි.සරලවම කිව්වොතින් සුසුම්නාව තමයි අපේ සිරුරේ අවයව අතර සබදතාවය පවත්වා ගන්නට උදවු වන්නේ. සුසුම්නාව තමයි මිනිස් සිරුරේ සන්නිවේදන මධ්යවස්ථානය.අපේ සිරුරේ අවයවයන් ස්වාධීනව කිරමිනයාකරන්නේ නැහැ.ඒවා සියල්ලක්ම ඒකාබද්ධ වුනාමයි සිරුරේ පූර්ණ කිර සයාකාරීත්වය සිදුවන්නේ. සුසුම්නාවෙන් කරන්නේ මේ ඒකාබද්ධ කිරීමේ කාර්යය.තව ස්පර්ශය,පීඩනය,උණුසුම,සිසිලස වගේ සංවේදන මොළයට ගෙන යාම,මොළයෙන් ලැබෙන පරඋණුතිචාර අවයව හා ගාතරාළයට වෙත ගෙන ඒම වැනි කාර්යයනුත් සුසුම්නාවෙන් සිදුකෙරෙනවා.

2.සුසුම්නාව මිනිස් සිරුරේ අන් අවයව වලින් වෙනස් වන්නේ කොහොමද කියලා පැහැදිලි කිරීමක් කළොත්

මම මුලින් කිව්වා වගේ සුසුම්නාව තමයි මිනිස් සිරුරේ සන්නිවේදන මධ්‍යාස්ථානය.මොකද එය හරහා තමයි පණිවුඩ හුවමාරුව සිදුවන්නේ.මේ නිසා සුසුම්නාව නොමැතිව සිරුරේ අනෙක් අවයව වලින් ඇති වැඩක් නැහැ.මිනිස් සිරුරේ සියලූ කාර්යයන් යාමනය වන්නේ සුසුම්නාව හරහා.

3.ඔබ පවසන ආකාරයට සුසුම්නාවට හානි වනවා කියන්නේ සුලූකොට තැකිය හැකි දෙයක් නොවෙයි

පැහැදිලිවම.මොකද සුසුම්නාවට හානි සිදුවුනාට පස්සේ,විශේෂයෙන් සුසුම්නාව බිදී ගියොතින් එය යළි වර්ධනය වීමක් සිදුවන්නේ නැහැ.මිනිස් ස්නායු පද්දතියේ වැදගත් අංගයක් තමයි සුසුම්නාව.මෙනිසා එය ආරක්ෂා කරගත යුතුමයි.

4.සුසුම්නාව ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම ගැන ඔබ පැවසුවා.සුසුම්නාවට මොන වගේ අනතුරුද සිදුවන්න පිළිවන්

සුසුම්නාව කොදුඇට පෙළින් ආරක්ෂා වෙලයි තිබෙන්නේ.නමුත් එසේ යැයි කියා අනතුරු සිදුවීමේ අවදානමක් නැත්තේ නැහැ.සුසුම්නාව බිදී යෑම තමයි වැඩි වශයෙන්ම සිදුවන්නේ.බැක්ටීරියා ආසාදන ඇතිවීම් වගේ දේවලූත් සිදුවනවා.නමුත් ඒවා සුසුම්නාව බිදී යෑම වගේ බරපතල තත්ත්වයක් ගෙන දෙන්නේ නැහැ. විශේෂයෙන් කියන්න ඕනෑ කාරණයක් තමයි සුසුම්නාව බිදී ඇති අවස්ථාවක සුසුම්නාවට හානි වෙලා තිබෙන පරයි දේශය අනුව ඇතිවන දුබලතා තත්ත්වයනුත් වෙනස් වෙනවා. මුලින්ම සදහන් කළා සුසුම්නාව බිදී ගියොතින් එය යළිත් වැඩෙන්නේ නැතිය කියලා.මේ නිසා සුසුම්නාවට හානි සිදුවුනු පුද්ගලයෙකුට ජීවිත කාලයම ගෙවන්නට සිදුවන්නේ රෝද පුටුවක් හෝ ඇදක් මතට වෙලා.

5.අතීතය හා වර්තමානය සන්සන්දනය කරන කොට ශීරනු ලංකාවේ සුසුම්නා අනතුරු සම්බන්ධයෙන් වන තත්ත්වය කොහොමද?

ඉහළ ගොස් තිබෙනවා.ඒ ඉහළ යාමට ලොකුම හේතුව වෙලා තිබෙන්නේ රිය අනතුරු. අතීතයේ සුසුම්නාව බිදී ඔත්පල වු රෝගීන් හිටියා නමුත් දැන් සිටින තරම් විශාල ලෙස නොවේ.ඒ කාලයේ බොහෝ පුද්ගලයින් ගස් වලින් වැටිලා,උස් ගොඩනැගිලි වලින් වැටිලා ආදී අනතුරු සිදුවෙලා තමයි ඔත්පල වුණේ.බොහෝමයක් සිද්ධි වාර්තා වුණේ රා මදින පැතිවලින්.පොල් ගහෙන් ගහට කඹයකින් සම්බන්ධ කරලානේ තියෙන්නේ. ඉතින් හතුරකු එහෙම ඉන්නවනම් අපේ අය කළේ අර කඹේ පොඞ්ඩක් කැපීමයි.ඉතින් අර පුද්ගලයා කඹේ උඩින් යද්දි කඹේ කැඩිලා පොළවට වැටෙන්නේ අඩි ගාණක් උඩ ඉදන්.ඒ වගේ උසක ඉදන් වැටුණම සුසුම්නාව බිදී යන එක අමුතුවෙන් කියන්න දෙයක් නොවෙයි.ඊළගට ඉහළම රෝගීන් සංඛ්යාෙවක් වාර්තා වුනේ යුද සමයේදී. බොහෝ අය බෝම්බ පිපිරීම් වලට හසුවී සුසුම්නාවට විවිධ හානි සිදුවෙලා ඔත්පල වුණා.දැන් තත්ත්වය වෙනස්.ගොඩක් අය සුසුම්නා අනතුරු වෙලා ඔත්පල වන්නේ රිය අනතුරු වලට මුහුණ දීම නිසා.ඔවුන් අතරිනුත් යතුරුපැදි කරුවන් තමයි පර අනධානම.

6.රිය අනතුරු ඉහළ ගොස් තිබීමක් ගැන ඔබ සදහන් කළා.

රියැදුරන්ගේ මෙන්ම පදිකයින්ගේ නොසැළකිලිමත් භාවය තමයි මෙවන් තත්ත්වයක් ඇතිවීමට හේතු වෙලා තිබෙන්නේ.බොහෝ රියැදුරන්ට සුක්කානම අතට ගත්තහම වේගය තමයි වැදගත්. අනෙක් කොටස පදිකයින්.අපි හැමවෙලේම රියැදුරන්ට ඇගිල්ල දිගු කරන්න බලාගෙන හිටියත් පදිකයනුත් සැළකිය යුතු තරමේ වැරදි ගොඩක් කරනවා.මේ නොසැළකිල්ල නිසා තමයි රටේ රිය අනතුරු වැඩි වී තිබෙන්නේ.මම කිව්වා යතුරුපැදි කරුවන් ගැන.ඔවුන්ට තමයි ලොකුම හදිස්සිය තිබෙන්නේ.වාහන අස්සෙන් රිංගද්දී ඉතින් අනතුරු සිදුවන වෙලාව කියන්න බැහැ.

7.හොදයි.සුසුම්නා අනතුරු හා රිය අනතුරු,මේ දෙක සම්බන්ද වෙන්නේ කොහොමද?

රිය අනතුරක් සිදුවුනාම සිරුරේ බාහිරින් පෙනෙන දේ ගැන පමණක් නොවේ සැළකිලිමත් වන්න ඕනෑ.සිරුරේ අභ්යපන්තරයේ මොන වගේ දේවල් වෙලාද කියලත් හිතන්න අවශ්යහයි. සුසුම්නාව සුවිශේෂයි.සුසුම්නාවට ඇත්තෙන්ම හානි සිදුවෙලා තිබෙන්න පිළිවන්.එය බිදී ගොස් තිබෙන්න පිළිවන්.නමුත් කිසිවෙක් වැඩිපුර නොදන්නා කාරණයක් තමයි බොහෝ අවස්ථාවන් වලදී සුසුම්නාවට සිදුවන්නේ සුළු හානියක්.සුවකරගත හැකි තරමේ එකක්.නමුත් රිය අනතුරක් වුනාම අනතුරට මුහුණදුන් තැනැත්තාව කොහොමද රෝහලකට ගෙනයා යුත්තේ යන්න ගැන බොහෝ දෙනාට අවබෝධයක් නැහැ. ඔවුන් කරන්නේ අර ලේ ගලන තුවාල ටික වහලා දාලා ඉක්මනින්ම නවත්වාගන්න පුළුවන් වාහනයක දමා රෝගියාව රෝහලට පිටත් කර හරිනවා.අපේ රටේ ඉක්මනින්ම නවත්වාගන්න පුළුවන් තීරක ගරෝද රථ නේ.ඉතින් රෝගියාව ඒකකට දාන්න වෙන්නේත් දෙකට තුනට නමලා. මෙහෙම නමද්දී සුසුම්නාවට වෙලා තිබෙන සුලූ හානියක් තියෙනවනම් සුසුම්නාව කැඞී යන තැනටම ඒක වර්ධනය වෙන්න පිළිවන්.රෝගියා රෝහලට යද්දී වෙන්න ඕනෑ හරිය වෙලා ඉවරයි. තුවාල ටිකක් සනීප කරගත්තත් අර වෙච්ච පුංචි අතපසු වීමෙන් ඔහුට හෝ ඇයට මුළු ජීවිත කාලයම ගෙවන්න වෙන්නේ ආබාධිත වෙලා.අපේ රටේ සුසුම්නා අනතුරු පරවි මාණය ඉහළ යන්න රිය අනතුරුත් එක්කම බලපාලා තිබෙන පරම්නධාන හේතුව මේක.මිනිස්සුන්ට හරි හමන් දැනුමක් නැහැ රිය අනතුරක් වුනු අවස්ථාවක කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව.

8.මේ වගේ තත්ත්වයන් මගහරවා ගන්නේ කොහොමද?

පළමුවෙන් රියැදුරන් මෙන්ම පදිකයින් තම තමන්ගේ ආරක්ෂාව හා අනෙක් අයගේ ආරක්ෂාව ගැන සැළකිලිමත් විය යුතුයි. රියැදුරන් සම්බන්ධයෙන් නීතිය කිරන සයාත්මක කිරීමට සිටිනා නිලධාරීන්ට දඩ කොළ ලියනවාට වඩා වැඩි වගකීමක් තිබෙනවා රියැදුරන් නීතිගරුක කිරීමට. අනෙක් කාරණය තමයි රිය අනතුරකට පස්සේ අනතුරට ලක්වූ පුද්ගලයා කොහොමද රෝහලට ගෙනයා යුත්තේ කියන එක.අප දන්නේ නැහැ ඔහුට හෝ ඇයට කවර ආකාරයේ අනතුරු සිදුවෙලා තිබෙනවාද කියලා.මෙනිසා අප කටයුතු කළ යුත්තේ ඔහු හො ඇය බරපතලම තත්ත්වයේ සිටින බව සළකලා. හොදම දෙය ගිලන් රථයක් ගෙන්වා ගන්නා එක.එසේ නොමැති නම් මුලින්ම ඔහුව හෝ ඇයව ඔසවාගෙන යාමට හැකි සමතලා පෘෂ්ඨයක දිගා කරවා ගන්න ඕනේ .සමතල ලෑලි මෙයට හොදින්ම ගැලපෙනවා.පසුව පෘෂ්ඨයෙන් ලිස්සා නොයන විදියට එම පුද්ගලයාව රෙදි පටි වලින් එයට තබා බැද දැමිම සුදුසුයි.එතකොට එම පුද්ගලයාට සෙලවෙන්න බැරි නිසා දැනටමත් හානි වෙලා තිබෙන සිරුරට තවත් හානි සිදුවෙන එක අවම වෙනවා. සුසුම්නාවට හානි සිදුවෙලා තිබෙනවානම් මෙය ඉතා වැදගත් කරුණක්.අනෙක තමයි රෝගියාව රෝහලට ගෙන යන්න හොදට ඉඩ කඩ තිබෙන වාහනයක් කැදවා ගන්න එක.තීරැදවරෝද රථ,ටරැද ක්ටර් වගේ වාහන රෝගියා මොන තත්ත්වයේ සිටියත් ඔහුව හො ඇයව රෝහල වෙත ගෙනයාමට සුදුසු නැහැ. හොදම දේ වෑන් රියක් වගේ ඉඩ කඩ ඇති වාහනයක් භාවිතා කරන එක.

9.එදිනෙදා කටයුතු වල යෙදෙද්දීත් සැළකිලිමත් විය යුතු අවස්ථා තිබෙනවාද?

ඇත්තෙන්ම ඔව්.අප රෝහලට රෝගීන් පැමිණෙනවා එසේ දවසේ කිරතෙනයාකාරකම් වල යෙදෙද්දී සුසුම්නාවට හානි සිදුවූ අය.බංකු වලින් වැටිලා,වහලයෙන් වැටිලා,නාන කාමරයේ ලෙස්සලා වැටිලා,තරප්පුවෙන් ඇදන් වැටිලා, ආදී අප කිසිසේත් නොසළකන සුලූ අනතුරු වලට මුහුණදීලා අවාසනාවන්ත විදියට සුසුම්නාවට හානි සිදුවූ අය තමයි ඔවුන් අතර සිටින්නේ.ඔවුන් අතුරින් බොහෝ දෙනා කාන්තාවන්.නොසැළකිල්ල හා අනවශ්ය් කලබලය තමයි මූලිකම හේතුව.

10.ඔබ පවසන ආකාරයට මේ වගේ සුලූ අවස්ථා සළකනකොට නිවසේ සැකැස්ම පිළිඹදවත් සැළකිල්ලට ගත යුතු බවක් පෙනෙනවා.

පැහැදිලිවම.මේ බොහෝ අනතුරු වලට හේතුව නිවෙස් වල සැකැස්ම.උදාහරණයකට නාන කාමරයේ ඇද වැටීමක් සළකමු.නාන කාමරයක් කියන්නේ වතුර රැදෙන තැනක් .මෙනිසා ලිස්සා වැටෙන්න තිබෙන අවස්ථා අනිවාර්යයෙන්ම වැඩියි.ඒකට පිළියම වන්නේ නාන කාමර වලටම ගැලපෙන රලූ ගඩොල් නාන කාමරයේ බිමට යොදන එක.නමුත් අපේ බොහෝ දෙනා ඒවායේ ලස්සනක් නැතිය කියලා කරන්නේ හොදට දිළිසෙන ගඩොල් නාන කාමරයේ බිමට යොදන එක. ඉතින් එවැනි පොළවක් මතට වතුට වැටුණහම හොදට ලිස්සනවා.සමහර නිවෙස් වල තරප්පු පෙළවල් තිබෙනවා අත්වැට නැති.වැටුණොත් ඉතින් මොනවා වෙයිද කියන්න බැහැ. ඒ මදිවාට සමහරුන් පඩි ඉතා කුඩා වෙන විදියටත් තරප්පු පෙළවල් සාදනවා.පය පැකිළී වැටෙන්න පිළිවන් කියා ඔවුන් සිතන්නේ නැහැ.තවත් නිවෙස් තිබෙනවා පහත මාලය සම්පූර්ණ කරලා ඉහළ මාලය සාදන්න කොන්කීර් නට් අතුරලා තියෙන. අපේ කාන්තාවන් මේ වගේ ගෙවල් වල ඉහළ මාලය යොදා ගන්නේ රෙදි වනන්න.වටේට වැටක්වත් නැති මේ තැන්වල රෙදි වනන්න ගිහිල්ලා පය පැකිළිලා බිමටම වැටෙන්න පිළිවන්.ඒ වගේ අවස්ථා වාර්තා වෙලා තිබෙනවා.පේනවනේ නිවසේ සැකැස්ම සුසුම්නා අනතුරු සිදුවන්න මුල් වෙන්න පිළිවන් හැටි.

11.මෙවන් කරුණු සම්බන්ධයෙන් මිනිසුන්ගේ දැනුම්වත්භාවය පවතින්නේ කවර මට්ටමකද?

ඉතාම දුර්වල මට්ටමක.අප රෝහලට එන රෝගීන් දිහා බලපුවහම ඒ බව පේනවා.ඔවුන්ට කිසිදු ආකාරයක දැනුමක් නැහැ ආරක්ෂා වීම පිළිඹදව.අප ඔවුන් දැනුම්වත් කළ පසුවයි ඔවුන් දැනගන්නේ අනතුරු ලෙහෙසියෙන්ම වළක්වාගන්න පිළිවන්කමක් තිබුණාය කියලා. එවිට පරක්කු වැඩියි.රියැදුරන් හා පදිකයන් මාර්ගයේ ගමන් කිරීමේදී සැළකිලිමත් වන්නට අවශ්යියි.අනතුරක් වුනාම රෝගියා රෝහලට ගෙන යන ආකාරය ඉතා වැදගත්.ඒ පිළිඹද සියලූදෙනා දැනුම්වත්ව සිටීම අවශ්‍ය යි.අනෙක් කාරණය එදිනෙදා කටයුතු වල යෙදීම. අප අතරින් බොහෝ දෙනා පුහු ආටෝපය පස්සේ දුවන්නේ.ලස්සනය කියා එක එක දේවල් කරනවා අන්තිමට ඒවායින් ලැබෙන්නේ අහිතකර පර ක තිඵල.නිවෙස් අලංකරණය ය කියා රූපවාහිනියේ පෙන්වන සියලූ දේ නිවෙස් වලට ආදේශ කරගැනීම නොකළ යුත්තක්.

12.අවසන් වශයෙන් එක් කළ හැකි යමක් තිබෙනවාද?

මා සිතන්නේ මාධ්‍යය මිීට වඩා වැඩි කාර්යභාරයක් ඉටු කළයුතුව තිබෙනවා.මිනිසුන් දැනුම්වත් කිරීම සම්බන්ධයෙන්.එය සුසුම්නා අනතුරු වලට පමණක් නොවේ සියලූ දේට පොදු වූවක්. අනෙක අප කතා කළ සුසුම්නා අනතුරු සම්බන්ධයෙන් සළකනකොට ඒ සියල්ලම පහසුවෙන් වළක්වාගත හැකි දේවල්.රිය අනතුරු සිදුවන්නේ නැහැ රියැදුරන් මෙන්ම පදිකයනුත් සැළකිලිමත් වනවා නම්. නිවසේදී අනතුරු සිදුවන්නේ නැහැ තම තමන් නිවසේ සැකැස්ම ගැනත් තමන්ගේ හැසිරීම ගැනත් සැළකිලිමත් වනවා නම්.සුසුම්නාවට හානියක් සිදුවුනොතින් එය කිසිසේත් තිබුණු තත්ත්වයටම සුවපත් කරන්න බැහැ. මම දකින විදියට කෙනෙක්ට අනවශ්යන තරාද සය සොයන්නට ගිහින් හරි,නොසැළකිලිමත් ලෙස කටයුතු කර හරි ජීවිත කාලයම රෝද පුටුවකට වී දිවිගෙවනවාද නැත්නම් කාලය බිදක් වැය කරලා සැළකිලිමත්වී ආරක්ෂාව සළසාගෙන ඉදිරියටත් විදිය හැකි සේ ජීවිතය රැක ගන්නවාද යන දෙකෙන් තෝරාගැනීමක් කරන්න හරි ලෙහෙසියි.

2014 මාර්තු මස 12 16:09:10 | . , කෝවිද ගුණසේකර ලංකාදීප පුවත් පතින් උපුටා ගත්තකි

[QUOTE="hacker T, post: 17107313, member: 483653"] [b]=+= සුසුම්නාව බේරන්නේ මෙහෙමයි =+=[/b] [LEFT][B][CENTER][SIZE=5][COLOR=DarkSlateGray]සුසුම්නාව බේරන්නේ මෙහෙමයි[/COLOR][/SIZE][/CENTER] [/B] [B][CENTER][SIZE=5] [/SIZE][/CENTER] [/B] [B][CENTER][SIZE=5][COLOR=DarkSlateGray]බයික් පදින .අවදානම් වැඩ කරන හැමෝම බැලුවොත් හොදයි හිමිට කියවලා :yes::yes:[/COLOR][/SIZE][/CENTER] [/B] [B][SIZE=4][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][/B][/LEFT] [LEFT] [SIZE=4][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][/LEFT] [CENTER][SIZE=4][COLOR=DarkSlateGray] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/file/01%281068%29.jpg[/IMG] [/COLOR][/SIZE] [/CENTER] [SIZE=4][COLOR=DarkSlateGray] සුසුම්නාව,අප සිරුරේ වැදගත්ම අංගයක් යැයි පැවසීමේ වරදක් නැත. මෙනිසාම එය ආරක්ෂා කරගත යුතුවීමේ වගකීමද ඉහළය.බොහෝ රෝග වලට පිළියම ඖෂධ වුවත් සුසුම්නාව සම්බන්ධයෙන් එය එසේ නොවේ. ශරවේ ව්යු දෘෂ්යස මාධ්යස වලින් රෝගයක් වැළදුණු පසු ගත යුතු පරකා තිකාර ගැන කොතෙක් කීවද රෝගයක් වැළදීම වළක්වා ගැනීම ගැන සදහනක් කෙරෙන්නේ නැති තරම්ය. මේ එම හිඩැස යම් තරමකට හෝ පිරැවීමේ අරමුණින් රාගම රක්තවේද හා පුනරුත්ථාපන රෝහලේ වැඩබලන වෘත්තීය අධිකාරී හා සායනික අධීක්ෂක පදුම්.ඩි.යාපා මහතා සමග සුසුම්නාව මුල් කරගෙන සිදුවන අනතුරු හා ඒවා වළක්වාගත හැකි පියවර කවරේද යන මැයෙන් කළ සාකච්ඡාවකි. [B]1.සුසුම්නාවේ කාර්යයන් වන්නේ මොන වගේ දේවල්ද?[/B] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/file/02%28640%29.jpg[/IMG]සුසුම්නාව කියන්නේ මිනිස් සිරුරේ ඉතාම වැදගත් අංගයක්.එයින් කෙරෙන කාර්යයන් නම් අපරමි මාණයි.සරලවම කිව්වොතින් සුසුම්නාව තමයි අපේ සිරුරේ අවයව අතර සබදතාවය පවත්වා ගන්නට උදවු වන්නේ. සුසුම්නාව තමයි මිනිස් සිරුරේ සන්නිවේදන මධ්යවස්ථානය.අපේ සිරුරේ අවයවයන් ස්වාධීනව කිරමිනයාකරන්නේ නැහැ.ඒවා සියල්ලක්ම ඒකාබද්ධ වුනාමයි සිරුරේ පූර්ණ කිර සයාකාරීත්වය සිදුවන්නේ. සුසුම්නාවෙන් කරන්නේ මේ ඒකාබද්ධ කිරීමේ කාර්යය.තව ස්පර්ශය,පීඩනය,උණුසුම,සිසිලස වගේ සංවේදන මොළයට ගෙන යාම,මොළයෙන් ලැබෙන පරඋණුතිචාර අවයව හා ගාතරාළයට වෙත ගෙන ඒම වැනි කාර්යයනුත් සුසුම්නාවෙන් සිදුකෙරෙනවා. [B]2.සුසුම්නාව මිනිස් සිරුරේ අන් අවයව වලින් වෙනස් වන්නේ කොහොමද කියලා පැහැදිලි කිරීමක් කළොත්[/B] මම මුලින් කිව්වා වගේ සුසුම්නාව තමයි මිනිස් සිරුරේ සන්නිවේදන මධ්‍යාස්ථානය.මොකද එය හරහා තමයි පණිවුඩ හුවමාරුව සිදුවන්නේ.මේ නිසා සුසුම්නාව නොමැතිව සිරුරේ අනෙක් අවයව වලින් ඇති වැඩක් නැහැ.මිනිස් සිරුරේ සියලූ කාර්යයන් යාමනය වන්නේ සුසුම්නාව හරහා. [B]3.ඔබ පවසන ආකාරයට සුසුම්නාවට හානි වනවා කියන්නේ සුලූකොට තැකිය හැකි දෙයක් නොවෙයි[/B] පැහැදිලිවම.මොකද සුසුම්නාවට හානි සිදුවුනාට පස්සේ,විශේෂයෙන් සුසුම්නාව බිදී ගියොතින් එය යළි වර්ධනය වීමක් සිදුවන්නේ නැහැ.මිනිස් ස්නායු පද්දතියේ වැදගත් අංගයක් තමයි සුසුම්නාව.මෙනිසා එය ආරක්ෂා කරගත යුතුමයි. [B]4.සුසුම්නාව ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම ගැන ඔබ පැවසුවා.සුසුම්නාවට මොන වගේ අනතුරුද සිදුවන්න පිළිවන්[/B] සුසුම්නාව කොදුඇට පෙළින් ආරක්ෂා වෙලයි තිබෙන්නේ.නමුත් එසේ යැයි කියා අනතුරු සිදුවීමේ අවදානමක් නැත්තේ නැහැ.සුසුම්නාව බිදී යෑම තමයි වැඩි වශයෙන්ම සිදුවන්නේ.බැක්ටීරියා ආසාදන ඇතිවීම් වගේ දේවලූත් සිදුවනවා.නමුත් ඒවා සුසුම්නාව බිදී යෑම වගේ බරපතල තත්ත්වයක් ගෙන දෙන්නේ නැහැ. විශේෂයෙන් කියන්න ඕනෑ කාරණයක් තමයි සුසුම්නාව බිදී ඇති අවස්ථාවක සුසුම්නාවට හානි වෙලා තිබෙන පරයි දේශය අනුව ඇතිවන දුබලතා තත්ත්වයනුත් වෙනස් වෙනවා. මුලින්ම සදහන් කළා සුසුම්නාව බිදී ගියොතින් එය යළිත් වැඩෙන්නේ නැතිය කියලා.මේ නිසා සුසුම්නාවට හානි සිදුවුනු පුද්ගලයෙකුට ජීවිත කාලයම ගෙවන්නට සිදුවන්නේ රෝද පුටුවක් හෝ ඇදක් මතට වෙලා. [B]5.අතීතය හා වර්තමානය සන්සන්දනය කරන කොට ශීරනු ලංකාවේ සුසුම්නා අනතුරු සම්බන්ධයෙන් වන තත්ත්වය කොහොමද?[/B] ඉහළ ගොස් තිබෙනවා.ඒ ඉහළ යාමට ලොකුම හේතුව වෙලා තිබෙන්නේ රිය අනතුරු. අතීතයේ සුසුම්නාව බිදී ඔත්පල වු රෝගීන් හිටියා නමුත් දැන් සිටින තරම් විශාල ලෙස නොවේ.ඒ කාලයේ බොහෝ පුද්ගලයින් ගස් වලින් වැටිලා,උස් ගොඩනැගිලි වලින් වැටිලා ආදී අනතුරු සිදුවෙලා තමයි ඔත්පල වුණේ.බොහෝමයක් සිද්ධි වාර්තා වුණේ රා මදින පැතිවලින්.පොල් ගහෙන් ගහට කඹයකින් සම්බන්ධ කරලානේ තියෙන්නේ. ඉතින් හතුරකු එහෙම ඉන්නවනම් අපේ අය කළේ අර කඹේ පොඞ්ඩක් කැපීමයි.ඉතින් අර පුද්ගලයා කඹේ උඩින් යද්දි කඹේ කැඩිලා පොළවට වැටෙන්නේ අඩි ගාණක් උඩ ඉදන්.ඒ වගේ උසක ඉදන් වැටුණම සුසුම්නාව බිදී යන එක අමුතුවෙන් කියන්න දෙයක් නොවෙයි.ඊළගට ඉහළම රෝගීන් සංඛ්යාෙවක් වාර්තා වුනේ යුද සමයේදී. බොහෝ අය බෝම්බ පිපිරීම් වලට හසුවී සුසුම්නාවට විවිධ හානි සිදුවෙලා ඔත්පල වුණා.දැන් තත්ත්වය වෙනස්.ගොඩක් අය සුසුම්නා අනතුරු වෙලා ඔත්පල වන්නේ රිය අනතුරු වලට මුහුණ දීම නිසා.ඔවුන් අතරිනුත් යතුරුපැදි කරුවන් තමයි පර අනධානම. [B]6.රිය අනතුරු ඉහළ ගොස් තිබීමක් ගැන ඔබ සදහන් කළා. [/B] රියැදුරන්ගේ මෙන්ම පදිකයින්ගේ නොසැළකිලිමත් භාවය තමයි මෙවන් තත්ත්වයක් ඇතිවීමට හේතු වෙලා තිබෙන්නේ.බොහෝ රියැදුරන්ට සුක්කානම අතට ගත්තහම වේගය තමයි වැදගත්. අනෙක් කොටස පදිකයින්.අපි හැමවෙලේම රියැදුරන්ට ඇගිල්ල දිගු කරන්න බලාගෙන හිටියත් පදිකයනුත් සැළකිය යුතු තරමේ වැරදි ගොඩක් කරනවා.මේ නොසැළකිල්ල නිසා තමයි රටේ රිය අනතුරු වැඩි වී තිබෙන්නේ.මම කිව්වා යතුරුපැදි කරුවන් ගැන.ඔවුන්ට තමයි ලොකුම හදිස්සිය තිබෙන්නේ.වාහන අස්සෙන් රිංගද්දී ඉතින් අනතුරු සිදුවන වෙලාව කියන්න බැහැ. [B]7.හොදයි.සුසුම්නා අනතුරු හා රිය අනතුරු,මේ දෙක සම්බන්ද වෙන්නේ කොහොමද?[/B] රිය අනතුරක් සිදුවුනාම සිරුරේ බාහිරින් පෙනෙන දේ ගැන පමණක් නොවේ සැළකිලිමත් වන්න ඕනෑ.සිරුරේ අභ්යපන්තරයේ මොන වගේ දේවල් වෙලාද කියලත් හිතන්න අවශ්යහයි. සුසුම්නාව සුවිශේෂයි.සුසුම්නාවට ඇත්තෙන්ම හානි සිදුවෙලා තිබෙන්න පිළිවන්.එය බිදී ගොස් තිබෙන්න පිළිවන්.නමුත් කිසිවෙක් වැඩිපුර නොදන්නා කාරණයක් තමයි බොහෝ අවස්ථාවන් වලදී සුසුම්නාවට සිදුවන්නේ සුළු හානියක්.සුවකරගත හැකි තරමේ එකක්.නමුත් රිය අනතුරක් වුනාම අනතුරට මුහුණදුන් තැනැත්තාව කොහොමද රෝහලකට ගෙනයා යුත්තේ යන්න ගැන බොහෝ දෙනාට අවබෝධයක් නැහැ. ඔවුන් කරන්නේ අර ලේ ගලන තුවාල ටික වහලා දාලා ඉක්මනින්ම නවත්වාගන්න පුළුවන් වාහනයක දමා රෝගියාව රෝහලට පිටත් කර හරිනවා.අපේ රටේ ඉක්මනින්ම නවත්වාගන්න පුළුවන් තීරක ගරෝද රථ නේ.ඉතින් රෝගියාව ඒකකට දාන්න වෙන්නේත් දෙකට තුනට නමලා. මෙහෙම නමද්දී සුසුම්නාවට වෙලා තිබෙන සුලූ හානියක් තියෙනවනම් සුසුම්නාව කැඞී යන තැනටම ඒක වර්ධනය වෙන්න පිළිවන්.රෝගියා රෝහලට යද්දී වෙන්න ඕනෑ හරිය වෙලා ඉවරයි. තුවාල ටිකක් සනීප කරගත්තත් අර වෙච්ච පුංචි අතපසු වීමෙන් ඔහුට හෝ ඇයට මුළු ජීවිත කාලයම ගෙවන්න වෙන්නේ ආබාධිත වෙලා.අපේ රටේ සුසුම්නා අනතුරු පරවි මාණය ඉහළ යන්න රිය අනතුරුත් එක්කම බලපාලා තිබෙන පරම්නධාන හේතුව මේක.මිනිස්සුන්ට හරි හමන් දැනුමක් නැහැ රිය අනතුරක් වුනු අවස්ථාවක කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව. [B]8.මේ වගේ තත්ත්වයන් මගහරවා ගන්නේ කොහොමද?[/B] පළමුවෙන් රියැදුරන් මෙන්ම පදිකයින් තම තමන්ගේ ආරක්ෂාව හා අනෙක් අයගේ ආරක්ෂාව ගැන සැළකිලිමත් විය යුතුයි. රියැදුරන් සම්බන්ධයෙන් නීතිය කිරන සයාත්මක කිරීමට සිටිනා නිලධාරීන්ට දඩ කොළ ලියනවාට වඩා වැඩි වගකීමක් තිබෙනවා රියැදුරන් නීතිගරුක කිරීමට. අනෙක් කාරණය තමයි රිය අනතුරකට පස්සේ අනතුරට ලක්වූ පුද්ගලයා කොහොමද රෝහලට ගෙනයා යුත්තේ කියන එක.අප දන්නේ නැහැ ඔහුට හෝ ඇයට කවර ආකාරයේ අනතුරු සිදුවෙලා තිබෙනවාද කියලා.මෙනිසා අප කටයුතු කළ යුත්තේ ඔහු හො ඇය බරපතලම තත්ත්වයේ සිටින බව සළකලා. හොදම දෙය ගිලන් රථයක් ගෙන්වා ගන්නා එක.එසේ නොමැති නම් මුලින්ම ඔහුව හෝ ඇයව ඔසවාගෙන යාමට හැකි සමතලා පෘෂ්ඨයක දිගා කරවා ගන්න ඕනේ .සමතල ලෑලි මෙයට හොදින්ම ගැලපෙනවා.පසුව පෘෂ්ඨයෙන් ලිස්සා නොයන විදියට එම පුද්ගලයාව රෙදි පටි වලින් එයට තබා බැද දැමිම සුදුසුයි.එතකොට එම පුද්ගලයාට සෙලවෙන්න බැරි නිසා දැනටමත් හානි වෙලා තිබෙන සිරුරට තවත් හානි සිදුවෙන එක අවම වෙනවා. සුසුම්නාවට හානි සිදුවෙලා තිබෙනවානම් මෙය ඉතා වැදගත් කරුණක්.අනෙක තමයි රෝගියාව රෝහලට ගෙන යන්න හොදට ඉඩ කඩ තිබෙන වාහනයක් කැදවා ගන්න එක.තීරැදවරෝද රථ,ටරැද ක්ටර් වගේ වාහන රෝගියා මොන තත්ත්වයේ සිටියත් ඔහුව හො ඇයව රෝහල වෙත ගෙනයාමට සුදුසු නැහැ. හොදම දේ වෑන් රියක් වගේ ඉඩ කඩ ඇති වාහනයක් භාවිතා කරන එක. [B]9.එදිනෙදා කටයුතු වල යෙදෙද්දීත් සැළකිලිමත් විය යුතු අවස්ථා තිබෙනවාද? [/B] ඇත්තෙන්ම ඔව්.අප රෝහලට රෝගීන් පැමිණෙනවා එසේ දවසේ කිරතෙනයාකාරකම් වල යෙදෙද්දී සුසුම්නාවට හානි සිදුවූ අය.බංකු වලින් වැටිලා,වහලයෙන් වැටිලා,නාන කාමරයේ ලෙස්සලා වැටිලා,තරප්පුවෙන් ඇදන් වැටිලා, ආදී අප කිසිසේත් නොසළකන සුලූ අනතුරු වලට මුහුණදීලා අවාසනාවන්ත විදියට සුසුම්නාවට හානි සිදුවූ අය තමයි ඔවුන් අතර සිටින්නේ.ඔවුන් අතුරින් බොහෝ දෙනා කාන්තාවන්.නොසැළකිල්ල හා අනවශ්ය් කලබලය තමයි මූලිකම හේතුව. [B]10.ඔබ පවසන ආකාරයට මේ වගේ සුලූ අවස්ථා සළකනකොට නිවසේ සැකැස්ම පිළිඹදවත් සැළකිල්ලට ගත යුතු බවක් පෙනෙනවා.[/B] පැහැදිලිවම.මේ බොහෝ අනතුරු වලට හේතුව නිවෙස් වල සැකැස්ම.උදාහරණයකට නාන කාමරයේ ඇද වැටීමක් සළකමු.නාන කාමරයක් කියන්නේ වතුර රැදෙන තැනක් .මෙනිසා ලිස්සා වැටෙන්න තිබෙන අවස්ථා අනිවාර්යයෙන්ම වැඩියි.ඒකට පිළියම වන්නේ නාන කාමර වලටම ගැලපෙන රලූ ගඩොල් නාන කාමරයේ බිමට යොදන එක.නමුත් අපේ බොහෝ දෙනා ඒවායේ ලස්සනක් නැතිය කියලා කරන්නේ හොදට දිළිසෙන ගඩොල් නාන කාමරයේ බිමට යොදන එක. ඉතින් එවැනි පොළවක් මතට වතුට වැටුණහම හොදට ලිස්සනවා.සමහර නිවෙස් වල තරප්පු පෙළවල් තිබෙනවා අත්වැට නැති.වැටුණොත් ඉතින් මොනවා වෙයිද කියන්න බැහැ. ඒ මදිවාට සමහරුන් පඩි ඉතා කුඩා වෙන විදියටත් තරප්පු පෙළවල් සාදනවා.පය පැකිළී වැටෙන්න පිළිවන් කියා ඔවුන් සිතන්නේ නැහැ.තවත් නිවෙස් තිබෙනවා පහත මාලය සම්පූර්ණ කරලා ඉහළ මාලය සාදන්න කොන්කීර් නට් අතුරලා තියෙන. අපේ කාන්තාවන් මේ වගේ ගෙවල් වල ඉහළ මාලය යොදා ගන්නේ රෙදි වනන්න.වටේට වැටක්වත් නැති මේ තැන්වල රෙදි වනන්න ගිහිල්ලා පය පැකිළිලා බිමටම වැටෙන්න පිළිවන්.ඒ වගේ අවස්ථා වාර්තා වෙලා තිබෙනවා.පේනවනේ නිවසේ සැකැස්ම සුසුම්නා අනතුරු සිදුවන්න මුල් වෙන්න පිළිවන් හැටි. [B]11.මෙවන් කරුණු සම්බන්ධයෙන් මිනිසුන්ගේ දැනුම්වත්භාවය පවතින්නේ කවර මට්ටමකද? [/B] ඉතාම දුර්වල මට්ටමක.අප රෝහලට එන රෝගීන් දිහා බලපුවහම ඒ බව පේනවා.ඔවුන්ට කිසිදු ආකාරයක දැනුමක් නැහැ ආරක්ෂා වීම පිළිඹදව.අප ඔවුන් දැනුම්වත් කළ පසුවයි ඔවුන් දැනගන්නේ අනතුරු ලෙහෙසියෙන්ම වළක්වාගන්න පිළිවන්කමක් තිබුණාය කියලා. එවිට පරක්කු වැඩියි.රියැදුරන් හා පදිකයන් මාර්ගයේ ගමන් කිරීමේදී සැළකිලිමත් වන්නට අවශ්යියි.අනතුරක් වුනාම රෝගියා රෝහලට ගෙන යන ආකාරය ඉතා වැදගත්.ඒ පිළිඹද සියලූදෙනා දැනුම්වත්ව සිටීම අවශ්‍ය යි.අනෙක් කාරණය එදිනෙදා කටයුතු වල යෙදීම. අප අතරින් බොහෝ දෙනා පුහු ආටෝපය පස්සේ දුවන්නේ.ලස්සනය කියා එක එක දේවල් කරනවා අන්තිමට ඒවායින් ලැබෙන්නේ අහිතකර පර ක තිඵල.නිවෙස් අලංකරණය ය කියා රූපවාහිනියේ පෙන්වන සියලූ දේ නිවෙස් වලට ආදේශ කරගැනීම නොකළ යුත්තක්. [B]12.අවසන් වශයෙන් එක් කළ හැකි යමක් තිබෙනවාද?[/B] මා සිතන්නේ මාධ්‍යය මිීට වඩා වැඩි කාර්යභාරයක් ඉටු කළයුතුව තිබෙනවා.මිනිසුන් දැනුම්වත් කිරීම සම්බන්ධයෙන්.එය සුසුම්නා අනතුරු වලට පමණක් නොවේ සියලූ දේට පොදු වූවක්. අනෙක අප කතා කළ සුසුම්නා අනතුරු සම්බන්ධයෙන් සළකනකොට ඒ සියල්ලම පහසුවෙන් වළක්වාගත හැකි දේවල්.රිය අනතුරු සිදුවන්නේ නැහැ රියැදුරන් මෙන්ම පදිකයනුත් සැළකිලිමත් වනවා නම්. නිවසේදී අනතුරු සිදුවන්නේ නැහැ තම තමන් නිවසේ සැකැස්ම ගැනත් තමන්ගේ හැසිරීම ගැනත් සැළකිලිමත් වනවා නම්.සුසුම්නාවට හානියක් සිදුවුනොතින් එය කිසිසේත් තිබුණු තත්ත්වයටම සුවපත් කරන්න බැහැ. මම දකින විදියට කෙනෙක්ට අනවශ්යන තරාද සය සොයන්නට ගිහින් හරි,නොසැළකිලිමත් ලෙස කටයුතු කර හරි ජීවිත කාලයම රෝද පුටුවකට වී දිවිගෙවනවාද නැත්නම් කාලය බිදක් වැය කරලා සැළකිලිමත්වී ආරක්ෂාව සළසාගෙන ඉදිරියටත් විදිය හැකි සේ ජීවිතය රැක ගන්නවාද යන දෙකෙන් තෝරාගැනීමක් කරන්න හරි ලෙහෙසියි. [/COLOR][/SIZE] [CENTER][SIZE=4][COLOR=DarkSlateGray][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/file/03%28555%29.jpg[/IMG] [/COLOR][/SIZE] [/CENTER] [SIZE=4][COLOR=DarkSlateGray] 2014 මාර්තු මස 12 16:09:10 | . , කෝවිද ගුණසේකර ලංකාදීප පුවත් පතින් උපුටා ගත්තකි [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom