Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
සුදු මැණික සිල් අරන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුදු මැණික සිල් අරන්

වෙන පෝය දවස් වලට ගොඩාක් පරක්කු වෙන

ඔයාගෙ good morning call එක

අද වෙනදටත් වඩා කලින්ම හම්බ වුනත්

ඒ වෙනද තියෙන දගකාර කට හඬින් නෙවෙයි

හරිම සාන්ත සන්සුන් විදිහට

ඔයා කලින්ම සංවර වෙලා වගෙයි,

අද හවස් වෙනකන් කතා බහ තහනම්

වෙනදට සැරින් සැරේ ring වෙන මගෙ phone එකත්

අද සිල් අරගෙන වගෙයි,

ඔයාට එක දවසක් හරි මෙහෙම ඉන්න

පුළුවන් එක ගැන මට හරිම සතුටු වුනාට

මට හිතෙන්නේ ජීවීතේ හිමින්ම

ගිය දවස අද කියලා,

එක්තැන් කරන්න කොච්චර හැදුවත්

ඔයාගෙ හිතට මම එන එක නවත්තන්න

ඔයාට බෑ කියල නම් මම දන්නවා

ඒත් මේ සසරින් එතෙර වෙන්න ඕන කියල

ඔයාට ඇත්තටම හිතුනොත්

එදාට නම් මම ඔයාට හරස් වෙන්නෙ නෑ රත්තරන්

ඒ ඔයාගෙ සතුට වෙනුවෙන් කරන්න බැරි දෙයක්

මට නැති හින්දා

[QUOTE="cspmaxx, post: 5121623, member: 19127"] [b]සුදු මැණික සිල් අරන්[/b] [SIZE="5"][COLOR="Black"]වෙන පෝය දවස් වලට ගොඩාක් පරක්කු වෙන ඔයාගෙ good morning call එක අද වෙනදටත් වඩා කලින්ම හම්බ වුනත් ඒ වෙනද තියෙන දගකාර කට හඬින් නෙවෙයි හරිම සාන්ත සන්සුන් විදිහට ඔයා කලින්ම සංවර වෙලා වගෙයි, අද හවස් වෙනකන් කතා බහ තහනම් වෙනදට සැරින් සැරේ ring වෙන මගෙ phone එකත් අද සිල් අරගෙන වගෙයි, ඔයාට එක දවසක් හරි මෙහෙම ඉන්න පුළුවන් එක ගැන මට හරිම සතුටු වුනාට මට හිතෙන්නේ ජීවීතේ හිමින්ම ගිය දවස අද කියලා, එක්තැන් කරන්න කොච්චර හැදුවත් ඔයාගෙ හිතට මම එන එක නවත්තන්න ඔයාට බෑ කියල නම් මම දන්නවා ඒත් මේ සසරින් එතෙර වෙන්න ඕන කියල ඔයාට ඇත්තටම හිතුනොත් එදාට නම් මම ඔයාට හරස් වෙන්නෙ නෑ රත්තරන් ඒ ඔයාගෙ සතුට වෙනුවෙන් කරන්න බැරි දෙයක් මට නැති හින්දා[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom