Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සූදානමින් සිටින්න - පෘථිවිය දෙසට චන්ද්‍ර&#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සූදානමින් සිටින්න - පෘථිවිය දෙසට චන්ද්‍ර&#

සූදානමින් සිටින්න - පෘථිවිය දෙසට චන්ද්‍රිකාවක කොටස් පතිතවීමක් - Malakeliyai

To those looking for fragments from the satellite for additional cash or for a collector's item, NASA has this message:

"If you find something you think may be a piece of UARS, do not touch it. Contact a local law enforcement official for assistance."

ටොන් 06ක් බරැති අභ්‍යාවකාශ පර්යේෂණ චන්ද්‍රිකාවක් පෘථිවිය ආසන්නයේ දී කොටස් 26කට කැඩී පෘථිවිය මතට කඩා වැටීමේ අවධානමක් ඇතැයි නාසා විද්‍යාඥයින් අනතුරු අඟවති.

පසුගිය සිකුරාදා(16) නාසා බලධාරීන් මෙය පෘථිවියට ඉක්මණින් ලඟා වෙනු ඇති බවට අනාවැකි පළ කර ඇත.

එසේම ලබන සතියවන විට මේ පිළිබඳ වඩාත් සවිස්තරාත්මක තොරතුරු මහජනතාවට දැනුම දීමේ හැකියාව ලැබෙනු ඇතැයි ද විශ්වාස කෙරේ.

දැනට ඇන්ටාර්ක්ටිකාව හැර අනෙකුත් සියලු මහද්වීපයන්ට මෙම චන්ද්‍රිකාවේ කොටස් වැටෙනු ඇති බවට අනුමාන කර තිබේ. පෘථිවියෙන් සියයට 70ක් පමණ ජලයෙන් වැසී තිබෙන බැවින් ඉන් ඉතිරි කොටස මුළුමණින් ම ජනාවාස වී නොමැති බැවින් මෙමගින් දැවැන්ත විනාශයක් සිදුවෙතැයි අපේක්ෂා නොකෙරේ.

කෙසේ නමුත් තවමත් මෙම චන්ද්‍රිකාවේ කොටස් පෘථිවියේ කුමන ප්‍රදේශවලට වැටෙතැයි නිශ්චිත වශයෙන්ම කිව නොහැකි බව වාර්තාවේ.

කැනඩාවත් දකුණු ඇමෙරිකාවත් අතර සැතපුම් 500ක් තරම් වූ භූමි පාරාසයකට මෙම කොටස් වැටෙනු ඇති බවට ද නාසා විද්‍යාඥයෝ අනුමාන කරති.

එලෙස වැටෙන කොටස් පෘථිවි වැසියෙකුගේ සිරුරේ වැදීමෙන් අනතුරක් සිදු වීමේ සම්භාවිතාව ඉතා අවම මට්ටමක පවතී.

පොළව මතට මෙලෙස පතිත විය හැකි චන්ද්‍රිකා කොටසක උපරිම බර රාත්තල් 350ක් ලෙස සැලකෙන අතර ඉතිහාසයේ මෙතෙක් අභ්‍යාවකාශයෙන් වැටෙන සුන්බුන් පතිත වීමෙන් මෙතෙක් කිසිවෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියක් වාර්තා වී නොමැත.

[QUOTE="Mala keliyai, post: 10983283, member: 372262"] [b]සූදානමින් සිටින්න - පෘථිවිය දෙසට චන්ද්‍ර&#[/b] [SIZE=6][COLOR=Blue][B]සූදානමින් සිටින්න - පෘථිවිය දෙසට චන්ද්‍රිකාවක කොටස් පතිතවීමක් - Malakeliyai[/B][/COLOR][/SIZE] [SIZE=4][B]To those [COLOR=Magenta]looking for fragments from the satellite for additional cash or for a collector's item[/COLOR], NASA has this message:[/B][/SIZE] [SIZE=6][COLOR=Red][B]"If you find something you think may be a piece of UARS, do not touch it. Contact a local law enforcement official for assistance."[/B][/COLOR][/SIZE] [IMG]http://2.bp.blogspot.com/-yjEI1O6ixy0/TnfZsit94gI/AAAAAAAAAY4/oLaH1Oa2NFc/s1600/NASA.jpg[/IMG] [SIZE=4][B]ටොන් 06ක් බරැති අභ්‍යාවකාශ පර්යේෂණ චන්ද්‍රිකාවක් පෘථිවිය ආසන්නයේ දී කොටස් 26කට කැඩී පෘථිවිය මතට කඩා වැටීමේ අවධානමක් ඇතැයි නාසා විද්‍යාඥයින් අනතුරු අඟවති. පසුගිය සිකුරාදා(16) නාසා බලධාරීන් මෙය පෘථිවියට ඉක්මණින් ලඟා වෙනු ඇති බවට අනාවැකි පළ කර ඇත. එසේම ලබන සතියවන විට මේ පිළිබඳ වඩාත් සවිස්තරාත්මක තොරතුරු මහජනතාවට දැනුම දීමේ හැකියාව ලැබෙනු ඇතැයි ද විශ්වාස කෙරේ. දැනට ඇන්ටාර්ක්ටිකාව හැර අනෙකුත් සියලු මහද්වීපයන්ට මෙම චන්ද්‍රිකාවේ කොටස් වැටෙනු ඇති බවට අනුමාන කර තිබේ. පෘථිවියෙන් සියයට 70ක් පමණ ජලයෙන් වැසී තිබෙන බැවින් ඉන් ඉතිරි කොටස මුළුමණින් ම ජනාවාස වී නොමැති බැවින් මෙමගින් දැවැන්ත විනාශයක් සිදුවෙතැයි අපේක්ෂා නොකෙරේ. කෙසේ නමුත් තවමත් මෙම චන්ද්‍රිකාවේ කොටස් පෘථිවියේ කුමන ප්‍රදේශවලට වැටෙතැයි නිශ්චිත වශයෙන්ම කිව නොහැකි බව වාර්තාවේ. කැනඩාවත් දකුණු ඇමෙරිකාවත් අතර සැතපුම් 500ක් තරම් වූ භූමි පාරාසයකට මෙම කොටස් වැටෙනු ඇති බවට ද නාසා විද්‍යාඥයෝ අනුමාන කරති. එලෙස වැටෙන කොටස් පෘථිවි වැසියෙකුගේ සිරුරේ වැදීමෙන් අනතුරක් සිදු වීමේ සම්භාවිතාව ඉතා අවම මට්ටමක පවතී. පොළව මතට මෙලෙස පතිත විය හැකි චන්ද්‍රිකා කොටසක උපරිම බර රාත්තල් 350ක් ලෙස සැලකෙන අතර ඉතිහාසයේ මෙතෙක් අභ්‍යාවකාශයෙන් වැටෙන සුන්බුන් පතිත වීමෙන් මෙතෙක් කිසිවෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියක් වාර්තා වී නොමැත.[/B][/SIZE][SIZE=10][COLOR=Red][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom