Questions සූදුව (රේස් බයි රේස්) දන්න අය

hasaral.1

Junior member
  • Jan 8, 2017
    62
    26
    18
    මිත්‍රවරුනි, කාරණාව නම් මම මේ දවස් කිහිපයේ කෙටි චිත්‍රපටයකට තිරරචනයක් ලියමින් ඉන්නේ. එකේ එක කැරැක්ටර් එකක් ඔය රේස් බයි රේස් (අස්ස රේස්) තැනක, එක අස්සයෙක්ට ඔට්ටුවක් තියලා පරදිනවා. ස්ක්‍රිප්ට් එක හරි විදිහට ගන්න මට එතන වෙන ප්‍රොසිඩියර් එක වෙන්නෙ කොහොමද දැනගන්න ඕනේ.

    • ඇතුළත් වීමට ගාස්තුවක් ගෙවන්න ඕනේද?
    • මොන වගේ තරඟද තියෙන්නේ?
    • අශ්ව රේස් එකක් නම් කොහොමද ඔට්ටු අල්ලන්නේ?
    • විස්තර පත්‍රිකාවක් හම්බෙනවද ?
    • කවුන්ටර්ස් කොහොමද තියෙන්නෙ ?
    • කොපමන මුදලක් වරකට ඔට්ටු අල්ලන්න පුලුවන්ද ?
    වගේ විස්තරයක් දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩි විස්තරයක් දෙන්න පුලුවන්ද ?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබලා වගේ උන් තමයි අපිට ෆිල්ම් එපා කරවන්නෙ
    සති දෙකක්වත් ඔතනට ගිහින් රේස්දාලා ෆීලින් එකක් අරන්, එතන උන්ව ආශ්‍රය කරලා කතාව ලියපන්
     
    hasaral.1

    Junior member
  • Jan 8, 2017
    62
    26
    18
    උබලා වගේ උන් තමයි අපිට ෆිල්ම් එපා කරවන්නෙ
    සති දෙකක්වත් ඔතනට ගිහින් රේස්දාලා ෆීලින් එකක් අරන්, එතන උන්ව ආශ්‍රය කරලා කතාව ලියපන්
    එකඟයි. අත්දැකීම් ලබපු කෙනෙක්ගේ විස්තර‍යක් බලාපොරොත්තු වෙන්නේ ඒ නිසා මුලින්ම.
     
    • Like
    Reactions: Mohowk

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    උබලා වගේ උන් තමයි අපිට ෆිල්ම් එපා කරවන්නෙ
    සති දෙකක්වත් ඔතනට ගිහින් රේස්දාලා ෆීලින් එකක් අරන්, එතන උන්ව ආශ්‍රය කරලා කතාව ලියපන්
    :yes: :yes:
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    • ඇතුළත් වීමට ගාස්තුවක් ගෙවන්න ඕනේද? නැහැ .
    • මොන වගේ තරඟද තියෙන්නේ? මේ ත්‍රෙඩ් එකේ කියලා තියෙන්නේ අස්ස රේස් ස්ථානයක් ගැනනේ. එතන තියෙන්නේ අස්ස රේස්.
    • අශ්ව රේස් එකක් නම් කොහොමද ඔට්ටු අල්ලන්නේ? තමුන් කැමති අශ්වයා දිනන පිළිවෙල අනුව පුළුවන් සරලවම.
    • විස්තර පත්‍රිකාවක් හම්බෙනවද ? ඔව්.
    • කවුන්ටර්ස් කොහොමද තියෙන්නෙ ? එක පෙලට සමාන්තරව.
    • කොපමන මුදලක් වරකට ඔට්ටු අල්ලන්න පුලුවන්ද ? රුපියල් 250 ඉදන් ඉහලට පුළුවන්
     
    Last edited:

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    මිත්‍රවරුනි, කාරණාව නම් මම මේ දවස් කිහිපයේ කෙටි චිත්‍රපටයකට තිරරචනයක් ලියමින් ඉන්නේ. එකේ එක කැරැක්ටර් එකක් ඔය රේස් බයි රේස් (අස්ස රේස්) තැනක, එක අස්සයෙක්ට ඔට්ටුවක් තියලා පරදිනවා. ස්ක්‍රිප්ට් එක හරි විදිහට ගන්න මට එතන වෙන ප්‍රොසිඩියර් එක වෙන්නෙ කොහොමද දැනගන්න ඕනේ.

    • ඇතුළත් වීමට ගාස්තුවක් ගෙවන්න ඕනේද?
    • මොන වගේ තරඟද තියෙන්නේ?
    • අශ්ව රේස් එකක් නම් කොහොමද ඔට්ටු අල්ලන්නේ?
    • විස්තර පත්‍රිකාවක් හම්බෙනවද ?
    • කවුන්ටර්ස් කොහොමද තියෙන්නෙ ?
    • කොපමන මුදලක් වරකට ඔට්ටු අල්ලන්න පුලුවන්ද ?
    වගේ විස්තරයක් දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩි විස්තරයක් දෙන්න පුලුවන්ද ?
    INBOX බලපන් ,විස්තර පස්සේ මෙතන දාන්නම් .....
     
    • Like
    Reactions: hasaral.1

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    මූණ පුක කරගෙන එළියට එන සීන් එකක් ලියපන්
    රේස් දාන හැටි, පරදින හැටි, කවුන්ටර් වලට සල්ලි පුදන හැටි, ඌ කන හැටි, තටමලා රෙන හැටි සේරම ෆිල්ම් එකට දාන්න එපා
     
    Sen-lu

    Well-known member
  • මූණ පුක කරගෙන එළියට එන සීන් එකක් ලියපන්
    රේස් දාන හැටි, පරදින හැටි, කවුන්ටර් වලට සල්ලි පුදන හැටි, ඌ කන හැටි, තටමලා රෙන හැටි සේරම ෆිල්ම් එකට දාන්න එපා
    රේස් දාන්නේ කොහොමද කියල බං මෙයාට දැනගන්න ඕනි. Cover story එකක් තියෙන්න ඕනිනෙ කෙලින්ම අහන්න මොකක්ද වගේ ඇති. යාලුවෙක්ට දැනගන්න කියල අහන එකේ අනික මේක.
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    රේස් දාන්නේ කොහොමද කියල බං මෙයාට දැනගන්න ඕනි. Cover story එකක් තියෙන්න ඕනිනෙ කෙලින්ම අහන්න මොකක්ද වගේ ඇති. යාලුවෙක්ට දැනගන්න කියල අහන එකේ අනික මේක.
    ඒක දන්නවා බන් :P
    ඒක මුගෙම කටින් ගන්නයි ඕන උනේ