Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
**සූර්යාthe**SUN
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සූර්යග්‍රහණ ඇති වන්නේ මෙහෙමයි..

දුර්ලභ, චමත්කාර දර්ශණයක් වන සූර්යග්‍රහණ ඇති වන ආකාරය පිළිබද ඔබ මීට පෙර සිතා තිබෙනවාද? නෝ එසේනම් ඔබට සූර්යග්‍රහණ ඇති වන ආකාරය නිවැරදිව පැහැදිලි කල හැකිද?

රූපය-1

චන්ද්‍රයා මගින් සූර්යයා සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් අවහිර කිරීමේ සංසිද්ධිය සරලව සූර්යග්‍රහණයක් ලෙස හදුන්වයි. මෙලෙස අවහිර වීමට නම් අනිවාර්යයෙන්ම චන්ද්‍රයා, සූර්යයා හා පෘථිවිය මැදට(රූපය-1 ආකාරයට) පැමිණිය යුතුය. අප චන්ද්‍රයා මෙවැනි ආකාරයක පිහිටීමකට පැමිණෙන දින හැදින්වෙන්නේ අමාවක දින නමිනි. මේ අනුව සූර්යග්‍රහණයක් සිදුවනවා නම් එය සිදුවිය යුත්තේ අනිවාර්යයෙන්ම අමාවක දිනකදීය. නමුත් සෑම අමාවක දිනකදීම සූර්යග්‍රහණයක් සිදු නොවන බවද ඔබ හොදින් දනී. මේ පිලිබදව අපි පසුව හේතු විමසා බලමු. ඊට පෙර සූර්යග්‍රහණයක් ඇති වන ආකාරය තරමක් ගැබුරින් සොයා බලමු. ඉහත රූපය-1 සටහනේ දිස් වන්නේ සූර්යග්‍රහණයක් සිදුවන අවස්ථාවක සූර්යයා, චන්ද්‍රයා හා පෘථිවිය පිහිටන ආකාරය දැක්වෙන සටහනකි. මෙහි තද අදුරු බවකින් යුත් චන්ද්‍රයාගේ සෙවනැල්ල 'පූර්ණ චායාව' ලෙස හැදින්වේ. තද බවින් අඩු චන්ද්‍රයාගේ දෙවන සෙවනැල්ල 'උප චායාව' ලෙස හැදින්වේ. චන්ද්‍රයාගේ මේ කුමන සෙවනැල්ලකට හෝ හසු වී පවතින පෘථිවියේ වෙසෙන පුත්ගලයෙකු හට සූර්යග්‍රහණයක් දර්ශණය වේ. මුළු පෘථිවියම සැලකූ කල මෙලෙස සෙවනැල්ලෙන් වැසී යන්නේ තරමක් කුඩා බිම් පෙදෙසක් බවද ඔබට පැහැදිලිය. සූර්යග්‍රහණ සුවිශේෂී වන්නේද මේ ආකාරයට පෘථිවියේ කුඩා බිම් පෙදෙසකට එය පෙනීම සීමා වන නිසාවෙනි.

රූපය-2 රූපය-1 හි දැක්වෙන චන්ද්‍රයාගේ සෙවනැල්ල මේ ආකාරයටම එකම ස්ථානයක නැවතී පවතින්නක්ද නොවේ. පෘථිවිය හා චන්ද්‍රයා, අභ්‍යවකාශයේ නිශ්චලව පවතින වස්තූන් නොවේ. පෘථිවිය තමා වටා කරකැවෙමින් සූර්යයා වටා ඉලිප්සාකාර පථයක ගමන් කරයි. එමෙන්ම චන්ද්‍රයාද, පෘථිවිය මෙන් තමා වටා කරකැවෙමින් පෘථිවිය වටා ඉලිප්සාකාර කක්ශයක ගමන් කරයි. මේ හේතූන් නිසා පෘථිවිය මතට වැටෙන චන්ද්‍ර චායාව එකම තැන නොසිට පෘථිවියේ යම් ප්‍රදේශයක් හරහා ගමන් කරයි. පෘථිවියේ එක් ස්ථානයකට සූර්යග්‍රහණයක් දර්ශණය වන වේලාව තවත් ස්ථානයකට දර්ශණය වන වේලාවෙන් වෙනස් වන්නේ මේ නිසාවෙනි. ඉහත රූපය-2 සටහනේ තද අදුරු බවකින් යුත් පතයට යටත් වන ප්‍රදේශ වල සිටින අයට මේ සූර්යග්‍රහණය පහත රූපයේ ආකාරයෙන් දර්ශණය වේ.

මෙවැනි ආකාරයේ සූර්යග්‍රහණයක් 'පූර්ණ සූර්යග්‍රහණයක්'(Total Solar Eclipse) ලෙස හදුන්වයි. එලෙස නම් කරනුයේ චන්ද්‍රයා මගින් සම්පූර්ණයෙන්ම සූර්යය මුහුණත අවහිර කරන බැවිනි. එමෙන්ම සූර්යග්‍රහණ ඇති වන ආකාරය අනුව වර්ග 4ක් පවතින බවද විශේෂයෙන් සදහන් කල යුතුය. ඉහත රූපය-2 සටහනේ අදුරු බවින් අඩු ගමන් මාර්ගයෙන් ආවරණය වන පෘථිවි වාසීන්ට මෙම සූර්යග්‍රහණය දර්ශණය වනුයේ, සූර්යග්‍රහණ වර්ග 4 අතුරින් තවත් එක් ආකාරයක් වන 'අර්ධ සූර්යග්‍රහණයක්'(Partial Solar Eclipse) ලෙසිනි. මෙම ආකාරයේදී පූර්ණ සූර්යග්‍රහණයකදී මෙන් සූර්යයා සම්පූර්ණයෙන්ම නොවැසෙන අතර ඉන් කොටසක් පමනක් චන්ද්‍රයාගෙන් වැසී යයි. තවද මෙලෙස සූර්යයා, අර්ධ ලෙස වැසී යාමේ ප්‍රමාණය හෙවත් ප්‍රතිශතය ග්‍රහණයේ මධ්‍යය රේඛාවේ සිට කෙලවරට යාමේදී ක්‍රමයෙන් අඩු වන බවද විශේෂයෙන් සදහන් කල යුතුය.

අර්ධ සූර්යග්‍රහණයක් දර්ශණය වන අයුරු

වළයාකාර සූර්යග්‍රහණ(Annular Solar Eclipses)

මේ තවත් ආකාරයක සූර්යග්‍රහණ ආකාරයකි. මෙහිදී චන්ද්‍රයා මගින් සූර්යය මුහුණත සම්පූර්ණයෙන්ම වාගේ අවහිර කරනු ලැබුවත් සූර්යය මුහුණතේ ඉතිරි කොටස වලල්ලක් ආකාරයෙන්(ඉහත රූපයේ මෙන්) චන්ද්‍රයාගේ සෙවනැල්ල වටා ඉතිරිව පවතී. වළයාකාර අවස්ථාවක් ඇති වන්නේ පෘථිවිය චන්ද්‍රයා හා සූර්යයා ඉහත පූර්ණ සූර්යග්‍රහණයක් ඇති වන ආකාරයටම ස්ථානගත වන විටය. නමුත් වළයාකාර සූර්යග්‍රහණයක්, පූර්ණ සූර්යග්‍රහණයකින් වෙනස් වීමට හේතුව වන්නේ සූර්යයා සිට චන්ද්‍රයාටත්, චන්ද්‍රයාගේ සිට පෘථිවියටත් පවතින දුර පූර්ණ සූර්යග්‍රහණයකදී පිහිටනවාට වඩා වෙනස් වීම නිසාවෙනි.

රූපය-3

ඉහත රූපය-3 සටහනේ දිස් වන්නේ වළයාකාර අවස්ථාවකදී ආකාශ වස්තූන් පිහිටන ආකාරයයි. එහි ඉහත රූපය-1 සටහනේ ආකාරයටම පූර්ණ චායාව හා උප චායාව පෙනෙන්නට තිබේ. නමුත් මෙහිදී පූර්ණ චායාව පෘථිවියට නොවැටී එය අහසේ පවතී. මෙම සූර්යග්‍රහණ පූර්ණ අවස්ථාවට පත් නොවී වළයාකාර අවස්ථාවෙන් නතර වීමට හේතුව වන්නේ මෙයයි. පූර්ණ අවස්ථාවේදී මෙන් මෙහිදීද තද අදුරු බවින් යුත් ප්‍රදේශයට යටත් වන පුත්ගලයිනට මෙය වළයාකාර අවස්ථාවක් ලෙසත් තද බවින් අඩු ප්‍රදේශ වල වෙසෙන්නන්ට අර්ධ සූර්යග්‍රහණ අවස්ථාවක් ලෙසත් දර්ශණය වේ.

[QUOTE="shenl, post: 8640189, member: 309104"] [SIZE=4][B][COLOR=Blue]සූර්යග්‍රහණ ඇති වන්නේ මෙහෙමයි..[/COLOR] [IMG]http://www4.picturepush.com/photo/a/4462662/640/fdg/1.jpg[/IMG] [/B]දුර්ලභ, චමත්කාර දර්ශණයක් වන සූර්යග්‍රහණ ඇති වන ආකාරය පිළිබද ඔබ මීට පෙර සිතා තිබෙනවාද? නෝ එසේනම් ඔබට සූර්යග්‍රහණ ඇති වන ආකාරය නිවැරදිව පැහැදිලි කල හැකිද? [IMG]http://www5.picturepush.com/photo/a/4462663/640/fdg/2.jpg[/IMG] [/SIZE] [SIZE=4][COLOR=Blue]රූපය-1[/COLOR][/SIZE] [SIZE=4]චන්ද්‍රයා මගින් සූර්යයා සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් අවහිර කිරීමේ සංසිද්ධිය සරලව සූර්යග්‍රහණයක් ලෙස හදුන්වයි. මෙලෙස අවහිර වීමට නම් අනිවාර්යයෙන්ම චන්ද්‍රයා, සූර්යයා හා පෘථිවිය මැදට(රූපය-1 ආකාරයට) පැමිණිය යුතුය. අප චන්ද්‍රයා මෙවැනි ආකාරයක පිහිටීමකට පැමිණෙන දින හැදින්වෙන්නේ අමාවක දින නමිනි. මේ අනුව සූර්යග්‍රහණයක් සිදුවනවා නම් එය සිදුවිය යුත්තේ අනිවාර්යයෙන්ම අමාවක දිනකදීය. නමුත් සෑම අමාවක දිනකදීම සූර්යග්‍රහණයක් සිදු නොවන බවද ඔබ හොදින් දනී. මේ පිලිබදව අපි පසුව හේතු විමසා බලමු. ඊට පෙර සූර්යග්‍රහණයක් ඇති වන ආකාරය තරමක් ගැබුරින් සොයා බලමු. ඉහත රූපය-1 සටහනේ දිස් වන්නේ සූර්යග්‍රහණයක් සිදුවන අවස්ථාවක සූර්යයා, චන්ද්‍රයා හා පෘථිවිය පිහිටන ආකාරය දැක්වෙන සටහනකි. මෙහි තද අදුරු බවකින් යුත් චන්ද්‍රයාගේ සෙවනැල්ල 'පූර්ණ චායාව' ලෙස හැදින්වේ. තද බවින් අඩු චන්ද්‍රයාගේ දෙවන සෙවනැල්ල 'උප චායාව' ලෙස හැදින්වේ. චන්ද්‍රයාගේ මේ කුමන සෙවනැල්ලකට හෝ හසු වී පවතින පෘථිවියේ වෙසෙන පුත්ගලයෙකු හට සූර්යග්‍රහණයක් දර්ශණය වේ. මුළු පෘථිවියම සැලකූ කල මෙලෙස සෙවනැල්ලෙන් වැසී යන්නේ තරමක් කුඩා බිම් පෙදෙසක් බවද ඔබට පැහැදිලිය. සූර්යග්‍රහණ සුවිශේෂී වන්නේද මේ ආකාරයට පෘථිවියේ කුඩා බිම් පෙදෙසකට එය පෙනීම සීමා වන නිසාවෙනි.[/SIZE] [SIZE=4][IMG]http://www1.picturepush.com/photo/a/4462664/640/fdg/3.jpg[/IMG] [COLOR=Blue]රූපය-2[/COLOR][/SIZE] [SIZE=4]රූපය-1 හි දැක්වෙන චන්ද්‍රයාගේ සෙවනැල්ල මේ ආකාරයටම එකම ස්ථානයක නැවතී පවතින්නක්ද නොවේ. පෘථිවිය හා චන්ද්‍රයා, අභ්‍යවකාශයේ නිශ්චලව පවතින වස්තූන් නොවේ. පෘථිවිය තමා වටා කරකැවෙමින් සූර්යයා වටා ඉලිප්සාකාර පථයක ගමන් කරයි. එමෙන්ම චන්ද්‍රයාද, පෘථිවිය මෙන් තමා වටා කරකැවෙමින් පෘථිවිය වටා ඉලිප්සාකාර කක්ශයක ගමන් කරයි. මේ හේතූන් නිසා පෘථිවිය මතට වැටෙන චන්ද්‍ර චායාව එකම තැන නොසිට පෘථිවියේ යම් ප්‍රදේශයක් හරහා ගමන් කරයි. පෘථිවියේ එක් ස්ථානයකට සූර්යග්‍රහණයක් දර්ශණය වන වේලාව තවත් ස්ථානයකට දර්ශණය වන වේලාවෙන් වෙනස් වන්නේ මේ නිසාවෙනි. ඉහත රූපය-2 සටහනේ තද අදුරු බවකින් යුත් පතයට යටත් වන ප්‍රදේශ වල සිටින අයට මේ සූර්යග්‍රහණය පහත රූපයේ ආකාරයෙන් දර්ශණය වේ.[/SIZE] [SIZE=4][IMG]http://www2.picturepush.com/photo/a/4462665/640/fdg/4.jpg[/IMG][/SIZE] [SIZE=4]මෙවැනි ආකාරයේ සූර්යග්‍රහණයක් 'පූර්ණ සූර්යග්‍රහණයක්'(Total Solar Eclipse) ලෙස හදුන්වයි. එලෙස නම් කරනුයේ චන්ද්‍රයා මගින් සම්පූර්ණයෙන්ම සූර්යය මුහුණත අවහිර කරන බැවිනි. එමෙන්ම සූර්යග්‍රහණ ඇති වන ආකාරය අනුව වර්ග 4ක් පවතින බවද විශේෂයෙන් සදහන් කල යුතුය. ඉහත රූපය-2 සටහනේ අදුරු බවින් අඩු ගමන් මාර්ගයෙන් ආවරණය වන පෘථිවි වාසීන්ට මෙම සූර්යග්‍රහණය දර්ශණය වනුයේ, සූර්යග්‍රහණ වර්ග 4 අතුරින් තවත් එක් ආකාරයක් වන 'අර්ධ සූර්යග්‍රහණයක්'(Partial Solar Eclipse) ලෙසිනි. මෙම ආකාරයේදී පූර්ණ සූර්යග්‍රහණයකදී මෙන් සූර්යයා සම්පූර්ණයෙන්ම නොවැසෙන අතර ඉන් කොටසක් පමනක් චන්ද්‍රයාගෙන් වැසී යයි. තවද මෙලෙස සූර්යයා, අර්ධ ලෙස වැසී යාමේ ප්‍රමාණය හෙවත් ප්‍රතිශතය ග්‍රහණයේ මධ්‍යය රේඛාවේ සිට කෙලවරට යාමේදී ක්‍රමයෙන් අඩු වන බවද විශේෂයෙන් සදහන් කල යුතුය. [IMG]http://www3.picturepush.com/photo/a/4462666/640/fdg/5.jpg[/IMG] අර්ධ සූර්යග්‍රහණයක් දර්ශණය වන අයුරු[/SIZE] [SIZE=4] [B][COLOR=Blue][B]වළයාකාර සූර්යග්‍රහණ(Annular Solar Eclipses)[/B][/COLOR][/B][/SIZE] [SIZE=4][IMG]http://www4.picturepush.com/photo/a/4462667/640/fdg/6.jpg[/IMG][/SIZE] [SIZE=4]මේ තවත් ආකාරයක සූර්යග්‍රහණ ආකාරයකි. මෙහිදී චන්ද්‍රයා මගින් සූර්යය මුහුණත සම්පූර්ණයෙන්ම වාගේ අවහිර කරනු ලැබුවත් සූර්යය මුහුණතේ ඉතිරි කොටස වලල්ලක් ආකාරයෙන්(ඉහත රූපයේ මෙන්) චන්ද්‍රයාගේ සෙවනැල්ල වටා ඉතිරිව පවතී. වළයාකාර අවස්ථාවක් ඇති වන්නේ පෘථිවිය චන්ද්‍රයා හා සූර්යයා ඉහත පූර්ණ සූර්යග්‍රහණයක් ඇති වන ආකාරයටම ස්ථානගත වන විටය. නමුත් වළයාකාර සූර්යග්‍රහණයක්, පූර්ණ සූර්යග්‍රහණයකින් වෙනස් වීමට හේතුව වන්නේ සූර්යයා සිට චන්ද්‍රයාටත්, චන්ද්‍රයාගේ සිට පෘථිවියටත් පවතින දුර පූර්ණ සූර්යග්‍රහණයකදී පිහිටනවාට වඩා වෙනස් වීම නිසාවෙනි. [IMG]http://www5.picturepush.com/photo/a/4462668/640/fdg/7.jpg[/IMG] [/SIZE] [SIZE=4]රූපය-3[/SIZE] [SIZE=4]ඉහත රූපය-3 සටහනේ දිස් වන්නේ වළයාකාර අවස්ථාවකදී ආකාශ වස්තූන් පිහිටන ආකාරයයි. එහි ඉහත රූපය-1 සටහනේ ආකාරයටම පූර්ණ චායාව හා උප චායාව පෙනෙන්නට තිබේ. නමුත් මෙහිදී පූර්ණ චායාව පෘථිවියට නොවැටී එය අහසේ පවතී. මෙම සූර්යග්‍රහණ පූර්ණ අවස්ථාවට පත් නොවී වළයාකාර අවස්ථාවෙන් නතර වීමට හේතුව වන්නේ මෙයයි. පූර්ණ අවස්ථාවේදී මෙන් මෙහිදීද තද අදුරු බවින් යුත් ප්‍රදේශයට යටත් වන පුත්ගලයිනට මෙය වළයාකාර අවස්ථාවක් ලෙසත් තද බවින් අඩු ප්‍රදේශ වල වෙසෙන්නන්ට අර්ධ සූර්යග්‍රහණ අවස්ථාවක් ලෙසත් දර්ශණය වේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom