Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
**සූර්යාthe**SUN
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අර්ධ සූර්යග්‍රහණ(Partial Solar Eclipses)

අප මේ පිළිබදව පෙර සදහන් කලෙමු. නමුත් මෙහිද යම් විශේෂ අවස්ථාවක් පවතී. එනම් දැනට ඔබට දැනගන්නට ලැබුණු ආකාරයට පූර්ණ හා වළයාකාර සූර්යග්‍රහණ ඇති වන අවස්ථාවකදී එහි අතුරු ප්‍රථිපලයක් ලෙස අර්ධ සූර්යග්‍රහණ තත්වයක් සිදු වන බවයි. නමුත් එක එල්ලේම අර්ධ සූර්යග්‍රහණ සිදු වන අවස්ථාද පවතී. මෙහිදී සූර්යග්‍රහණය නැරබිය හැකි සියලු දෙනාට එය දර්ශණය වන්නේ අර්ධ ලෙසය. පහත රූප සටහනේ දිස් වන්නේ එවැනි අර්ධ සූර්යග්‍රහණයක් ඇති වන අවස්ථාවකි. මෙහි තද අදුරු බවින් දැක්වෙන(රූපය-1 මෙන්) චන්ද්‍රයාගේ චායාවක් නොමැති බව ඔබට පෙනෙනු ඇත.

අර්ධ සූර්යග්‍රහණ අවස්ථාවකදී පෘථිවිය සූර්යයා හා චන්ද්‍රයා එක එල්ලේ සරළ රේඛීයව පිහිටන අවස්ථාවකට පත් නොවේ. මෙහිදී සිදු වන්නේ මෙම වස්තූන් තුනම ආසන්න වශයෙන් සරල රේඛීය අවස්ථාවකට පත් වීම පමණි. පූර්ණ හා වළයාකාර අවස්ථාවන් මෙන් මේ පිළිබදවද සිතා බැලුවහොත් අර්ධ අවස්ථාවක් ඇති වන ආකාරය ඔබට පැහැදිලි වේවි. සමහර පොත්පත් වල සුර්යග්‍රහණ ඇති වන්නේ සූර්යයා, චන්ද්‍රයා හා පෘථිවිය සරළ රේඛීය අවස්ථාවකට පත් වීමෙන් පමණක් යැයි සටහන් කොට තිබේ. මෙය වැරදිය. මන්ද යත් සම්පූර්ණයෙන්ම අර්ධ සූරයග්‍රහණයක් ඇති වන අවස්ථාවකදී එලෙස නොපිහිටන බැවිනි.

මේ ආකාරයේ සූර්යග්‍රහණ අර්ධ ලෙස හැදින්වූවත් එහි තේරුම සූර්යය මුහුණත අර්ධයක් වැසී යාමක් නොවේ. එයින් අදහස් වන්නේ සූර්යය මුහුණතෙන් කොටසක් පමණක් වැසී යාම බව නිවැරදිව තේරුම් ගත යුතුය.

Hybrid Eclipse (ද්විත්ව ග්‍රහණ)

ඉතා දුර්ලභ ගණයේ අවස්තාවකි. මෙවැනි ආකාරයේ සූර්යග්‍රහණ පෘථිවියේ යම් ප්‍රදේශයකට පූර්ණ සූර්යග්‍රහණයක් වශයෙනුත්, තවත් ප්‍රදේශයකට වළයාකාර වශයෙනුත් දර්ශණය වීම සිදු වෙයි. මෙලෙස ග්‍රහණ අවස්ථා දෙකක් එකවර ඇති වීමට හේතු වන්නේ සූර්යයා, චන්ද්‍රයා හා පෘථිවිය අතර දුරවල් යම් සුවිශේෂී ආකාරයකට පත් වීම නිසා වන අතර පෘථිවියේ වක්‍ර බව හේතුවෙන් ග්‍රහණ ගමන් මාර්ගයේ එක් පසක සිටින අයට පූර්ණ හා අනෙක් පස සිටින අයට මෙය වළයාකාර ලෙසින්ද දර්ශණය වේ. ග්‍රහණ මාර්ගයේ මධ්‍යය රේඛාවෙන් එපිට සිටින අයට ග්‍රහණය දර්ශණය වන්නේ අර්ධ අවස්ථාවක්(පූර්ණ හා වළයාකාර අවස්ථාවන් මෙන්) ලෙසිනි.අවසන් වරට මෙවැනි ආකාරයේ ග්‍රහණයක් දර්ශණය වූයේ 2005 වසරේදීය. 1900 සිට 2010 දක්වා දිස් වූ සියලු ද්විත්ව ග්‍රහණ පහත දැක් වේ.

1908 Dec 23

1909 Jun 17

1912 Apr 17

1930 Apr 28

1986 Oct 03

1987 Mar 29

2005 Apr 08

ඉහත ලැයිස්තුව දෙස බැලීමෙන් ඔබට මෙහි දුර්ලභ බව වැටහේවි.

ඉහත සටහනේ දැක්වෙන්නේ ද්විත්ව ග්‍රහණයක ග්‍රහණ පථයකි. පූර්ණ හා වළයාකාර ග්‍රහණ වලට වඩා මෙහි විශේෂය වන්නේ එහි පූර්ණ චායාව වැටෙන ප්‍රදේශය ඉතා කුඩා වීමයි. එසේ වන්නේ අප පෙර සදහන් කලාක් මෙන් ග්‍රහ වස්තූන් තුන විශේෂ පිහිටීමකට පැමිණ ඇති බැවිනි.

[QUOTE="shenl, post: 8640200, member: 309104"] [SIZE=4][B][COLOR=Blue][B]අර්ධ සූර්යග්‍රහණ(Partial Solar Eclipses)[/B][/COLOR][/B] අප මේ පිළිබදව පෙර සදහන් කලෙමු. නමුත් මෙහිද යම් විශේෂ අවස්ථාවක් පවතී. එනම් දැනට ඔබට දැනගන්නට ලැබුණු ආකාරයට පූර්ණ හා වළයාකාර සූර්යග්‍රහණ ඇති වන අවස්ථාවකදී එහි අතුරු ප්‍රථිපලයක් ලෙස අර්ධ සූර්යග්‍රහණ තත්වයක් සිදු වන බවයි. නමුත් එක එල්ලේම අර්ධ සූර්යග්‍රහණ සිදු වන අවස්ථාද පවතී. මෙහිදී සූර්යග්‍රහණය නැරබිය හැකි සියලු දෙනාට එය දර්ශණය වන්නේ අර්ධ ලෙසය. පහත රූප සටහනේ දිස් වන්නේ එවැනි අර්ධ සූර්යග්‍රහණයක් ඇති වන අවස්ථාවකි. මෙහි තද අදුරු බවින් දැක්වෙන(රූපය-1 මෙන්) චන්ද්‍රයාගේ චායාවක් නොමැති බව ඔබට පෙනෙනු ඇත.[/SIZE] [SIZE=4][IMG]http://www1.picturepush.com/photo/a/4462669/640/fdg/8.jpg[/IMG][/SIZE] [SIZE=4] අර්ධ සූර්යග්‍රහණ අවස්ථාවකදී පෘථිවිය සූර්යයා හා චන්ද්‍රයා එක එල්ලේ සරළ රේඛීයව පිහිටන අවස්ථාවකට පත් නොවේ. මෙහිදී සිදු වන්නේ මෙම වස්තූන් තුනම ආසන්න වශයෙන් සරල රේඛීය අවස්ථාවකට පත් වීම පමණි. පූර්ණ හා වළයාකාර අවස්ථාවන් මෙන් මේ පිළිබදවද සිතා බැලුවහොත් අර්ධ අවස්ථාවක් ඇති වන ආකාරය ඔබට පැහැදිලි වේවි. සමහර පොත්පත් වල සුර්යග්‍රහණ ඇති වන්නේ සූර්යයා, චන්ද්‍රයා හා පෘථිවිය සරළ රේඛීය අවස්ථාවකට පත් වීමෙන් පමණක් යැයි සටහන් කොට තිබේ. මෙය වැරදිය. මන්ද යත් සම්පූර්ණයෙන්ම අර්ධ සූරයග්‍රහණයක් ඇති වන අවස්ථාවකදී එලෙස නොපිහිටන බැවිනි. මේ ආකාරයේ සූර්යග්‍රහණ අර්ධ ලෙස හැදින්වූවත් එහි තේරුම සූර්යය මුහුණත අර්ධයක් වැසී යාමක් නොවේ. එයින් අදහස් වන්නේ සූර්යය මුහුණතෙන් කොටසක් පමණක් වැසී යාම බව නිවැරදිව තේරුම් ගත යුතුය. [B][COLOR=Blue][B]Hybrid Eclipse (ද්විත්ව ග්‍රහණ)[/B][/COLOR][/B] ඉතා දුර්ලභ ගණයේ අවස්තාවකි. මෙවැනි ආකාරයේ සූර්යග්‍රහණ පෘථිවියේ යම් ප්‍රදේශයකට පූර්ණ සූර්යග්‍රහණයක් වශයෙනුත්, තවත් ප්‍රදේශයකට වළයාකාර වශයෙනුත් දර්ශණය වීම සිදු වෙයි. මෙලෙස ග්‍රහණ අවස්ථා දෙකක් එකවර ඇති වීමට හේතු වන්නේ සූර්යයා, චන්ද්‍රයා හා පෘථිවිය අතර දුරවල් යම් සුවිශේෂී ආකාරයකට පත් වීම නිසා වන අතර පෘථිවියේ වක්‍ර බව හේතුවෙන් ග්‍රහණ ගමන් මාර්ගයේ එක් පසක සිටින අයට පූර්ණ හා අනෙක් පස සිටින අයට මෙය වළයාකාර ලෙසින්ද දර්ශණය වේ. ග්‍රහණ මාර්ගයේ මධ්‍යය රේඛාවෙන් එපිට සිටින අයට ග්‍රහණය දර්ශණය වන්නේ අර්ධ අවස්ථාවක්(පූර්ණ හා වළයාකාර අවස්ථාවන් මෙන්) ලෙසිනි.අවසන් වරට මෙවැනි ආකාරයේ ග්‍රහණයක් දර්ශණය වූයේ 2005 වසරේදීය. 1900 සිට 2010 දක්වා දිස් වූ සියලු ද්විත්ව ග්‍රහණ පහත දැක් වේ.[/SIZE] [SIZE=4]1908 Dec 23[/SIZE] [SIZE=4]1909 Jun 17[/SIZE] [SIZE=4]1912 Apr 17[/SIZE] [SIZE=4]1930 Apr 28[/SIZE] [SIZE=4]1986 Oct 03[/SIZE] [SIZE=4]1987 Mar 29[/SIZE] [SIZE=4]2005 Apr 08[/SIZE] [SIZE=4]ඉහත ලැයිස්තුව දෙස බැලීමෙන් ඔබට මෙහි දුර්ලභ බව වැටහේවි.[/SIZE] [SIZE=4][IMG]http://www2.picturepush.com/photo/a/4462670/640/fdg/9.jpg[/IMG][/SIZE] [SIZE=4]ඉහත සටහනේ දැක්වෙන්නේ ද්විත්ව ග්‍රහණයක ග්‍රහණ පථයකි. පූර්ණ හා වළයාකාර ග්‍රහණ වලට වඩා මෙහි විශේෂය වන්නේ එහි පූර්ණ චායාව වැටෙන ප්‍රදේශය ඉතා කුඩා වීමයි. එසේ වන්නේ අප පෙර සදහන් කලාක් මෙන් ග්‍රහ වස්තූන් තුන විශේෂ පිහිටීමකට පැමිණ ඇති බැවිනි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom