Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
**සූර්යාthe**SUN
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෑම අමාවක දිනකදීම සූර්යග්‍රහණයක් ඇති නොවන්නේ ඇයි?

සූර්යග්‍රහණයක් ඇති විය හැක්කේ චන්ද්‍රයා, සූර්යයා ඉදිරියෙන් පිහිටන දිනයකදී හෙවත් අමාවක දිනයකදී පමණක් බව සූර්යග්‍රහණ ඇති වන ආකාරය අධ්‍යනය කිරීමේදී ඔබට පැහැදිලි වනු ඇත. නමුත් සෑම අමාවක දිනකදීම සූර්යග්‍රහණයක් ඇති නොවන බවද ඔබ දනී. මෙයට හේතු වන්නෙ චන්ද්‍රයාගේ කක්ශය පෘථිවි කක්ශ තලයට අංශක 5.1 ක ආනතියක් සහිතව පිහිටීමයි. මේ නිසා සූර්යග්‍රහණයක් ඇති වන විශේෂ දින වලදී හැර අනෙක් දින වලදී චන්ද්‍රයාගේ සෙවනැල්ල පෘථිවිය හරහා නොගොස් ඊට එපිට අවකාශය හරහා විහිදී යයි.

සූර්යග්‍රහණ පිලිබද තව දුරටත්..

පෘථිවිය, සූර්යයා වටා හා චන්ද්‍රයා, පෘථිවිය වටා ගමන් කරන්නේ ඉලිප්සාකාර පථවලය. මේ නිසා පෘථිවිය, සූර්යයා අතර දුර හා චන්ද්‍රයා, පෘථිවිය අතර දුර අවුරුද්ද මුලුල්ලේ ඒකාකාරව නොපවතී. මෙය පෘථිවියට දර්ශණය වන ආකාරයට චන්ද්‍රයාගේ හා සූර්යාගේ ප්‍රමාණය වෙනස් වීමට බලපායි. යම් සූර්යග්‍රහණයක් පූර්ණ හෝ වළයාකාර වීම තීරණය වන්නේ මේ හේතුවෙනි. පෘථිවිය සූර්යයාගේ සිට දුරම පිහිටුමට පැමිණෙන කාලයේදී (ජූලි මාසයේදී) පූර්ණ සූරයග්‍රහණ ඇති වීමට වැඩි අවකාශයක් පවතී. ලගම පිහිටුමට පැමිණෙන කාලයේදී (ජනවාරි මස ) වළයාකාර සූර්යග්‍රහණයක් ඇතිවීමට වැඩි අවකාශ පවතී.

එකම ස්ථානයකට පූර්ණ සූර්යග්‍රහණයක් දර්ශණය වන්නේ දල වශයෙන් අවුරුදු 370 කට වරකි. එමෙන්ම පූර්ණ සූර්යග්‍රහණයකදි සූර්යයා සම්පූර්ණයෙන් වැසී යාම සිදු වන්නේ ඉතා කෙටි කාලයකටය. මේ කාලය බොහෝ විට ආසන්න වශයෙන් 7මි 30 තත් කට වඩා වැඩි නොවේ. මේ කාලයට වඩා වැඩි පූර්ණ අවස්ථාවකට පත් වන සූර්යග්‍රහණ ඉතා දුර්ලභය. 21 වෙනි ශතවර්ෂයේ දිගම පූර්ණ සූර්යග්‍රහණය සිදු වූයේ 2009 ජූලි 22 වන දින සිදු වූ පූර්ණ සූර්යග්‍රහණය. එම කාලය 6මි 39තත් විය.

පූර්ණ සූර්යග්‍රහණයක චන්ද්‍රයා මගින් සූර්යයා වසාගෙන යාමේ එක් අවස්ථාවකදී, එනම් සූර්යයා සම්පූර්ණයෙන්ම ආවරණය වීමට ඉතාමත් ආසන්න අවස්ථාවේදී, චන්ද්‍රයා මත යම් දිලිසුමක් දැක ගත හැකිය. මෙම අවස්ථාව 'බේලීස් බීඩ්'(Baily's beads) ලෙස හදුන්වයි. මෙවැනි තත්වයක් ඇති වන්නෙ පූර්ණ සූර්යග්‍රහණයකදී පමණි. සූර්යාලෝකය චන්ද්‍රයාගේ කදු, ආවාට හා නිම්න හරහා යාමේදී ඇති වන දිලිසුම් මෙවැනි තත්වයක් ඇති කිරීමට හේතු වේ. මේ බේලීස් බීඩ් සංසිද්ධියේම තවත් එක් අවස්ථාවක් ලෙස 'දියමන්ති මුද්ද'(Diamond Ring Effect) නමින් හැදින්වෙන සංසිද්ධිය දැක්විය හැකිය. මෙහිදී චන්ද්‍රයා වටා සූර්යාලෝකය දියමන්ති මුද්දක් ලෙස දිස් වීමට පටන් ගනී. බේලියස් බීඩ් තත්වය දැක ගත හැක්කේ තත්පර කිහිපයක් වැනි ඉතා කෙටි කාලයකට වන අතර මෙම තත්වය මුල් වරට පැහැදිලි කරන ලද්දේ 1836 දී 'Francis Baily' විසිනි.

අවුරුද්දකදී සාමාන්‍යයෙන් සූර්යග්‍රහණ අවම වශයෙන් දෙකක් සහ උපරිම වශයෙන් 5ක් ඇතිවිය හැකිය. නමුත් වසරකට සූර්යග්‍රහණ 5ක් ඇති වන්නේ ඉතාමත් කලාතුරකිනි. වසරකට සූර්යග්‍රහණ 5ක් ඇති වූ අවසාන අවස්ථාව වන්නේ 1935 දීය. නැවත මෙවැනි අවස්ථාවක් ඇති වන්නේ 2206 දීය. අවුරුද්දක් තුලදී ඇතිවිය හැකි උපරිම 'පූර්ණ සූර්යග්‍රහණ' ප්‍රමාණය 2ක් පමණි. නමුත් වසරකට පූර්ණ සූර්යග්‍රහණ දෙකක් ඇති වන්නේද ඉතාමත් කලාතුරකිනි. මෙවැනි අවස්ථාවකට උදාහරණ ලෙස 1712, 1889, 2057 සහ 2252 යන වසරවල් දැක්විය හැකිය.

2010 ජනවාරි, වළයාකාර සූර්යග්‍රහණය

මේ පිළිබදව ඔබ සියලු දෙනා යම් තාක් දුරකට හෝ දැන්වත් වී ඇතැයි සිතමි. 2010 ජනවාරි මස 15 වන දින ශ්‍රී ලංකාවට වළයාකාර සූර්යග්‍රහණයක් දර්ශණය වීමට නියමිතය. මෙහි විශේෂත්වය වන්නේ 1955 ජූනි මස 20 වන දින ශ්‍රී ලංකාවට දර්ශණය වූ පූර්ණ සූර්යග්‍රහණයෙන් පසු දර්ශණය වන දැවැන්ත සූර්යග්‍රහණය මෙය වීම හා මීට පෙර මෙවැනි ආකාරයේ වළයාකාර සූර්යග්‍රහණයක් දර්ශණය වී ඇත්තේ අවුරුදු 109 කට පෙර 1901 වර්ශයේදී වීමයි. 1955 ට පසු ශ්‍රී ලංකාවට මෙතෙක් දර්ශණය වූ සියලුම සූර්යග්‍රහණ අර්ධ ඒවාය. පහත 1955 සිට මේ දක්වා දර්ශණය වූ අර්ධ සූර්යග්‍රහණ ලැයිස්තුව දැක්වේ. 1955 December 14

1958 April 19

1965 November 23

1976 April 29

1976 October 23

1977 April 18

1980 February 16

1983 June 11

1988 September 11

1995 October 24

1999 August 11

2005 October 03

2007 March 19

2008 August 01

2009 January 26

2009 July 21-22

මෙම ග්‍රහණයේ වළයාකාර අවස්ථාව දිස් වන්නේ ශ්‍රී ලංකාවේ යාපනය ප්‍රධාන උතුරුකරයටය. සෙසු ප්‍රදේශ වලට මෙය අර්ධ ලෙසින් දර්ශණය වේ.

[QUOTE="shenl, post: 8640207, member: 309104"] [SIZE=4][B][COLOR=Blue][B]සෑම අමාවක දිනකදීම සූර්යග්‍රහණයක් ඇති නොවන්නේ ඇයි?[/B][/COLOR] [IMG]http://www3.picturepush.com/photo/a/4462671/640/fdg/10.jpg[/IMG] [/B]සූර්යග්‍රහණයක් ඇති විය හැක්කේ චන්ද්‍රයා, සූර්යයා ඉදිරියෙන් පිහිටන දිනයකදී හෙවත් අමාවක දිනයකදී පමණක් බව සූර්යග්‍රහණ ඇති වන ආකාරය අධ්‍යනය කිරීමේදී ඔබට පැහැදිලි වනු ඇත. නමුත් සෑම අමාවක දිනකදීම සූර්යග්‍රහණයක් ඇති නොවන බවද ඔබ දනී. මෙයට හේතු වන්නෙ චන්ද්‍රයාගේ කක්ශය පෘථිවි කක්ශ තලයට අංශක 5.1 ක ආනතියක් සහිතව පිහිටීමයි. මේ නිසා සූර්යග්‍රහණයක් ඇති වන විශේෂ දින වලදී හැර අනෙක් දින වලදී චන්ද්‍රයාගේ සෙවනැල්ල පෘථිවිය හරහා නොගොස් ඊට එපිට අවකාශය හරහා විහිදී යයි. [B]සූර්යග්‍රහණ පිලිබද තව දුරටත්..[/B] පෘථිවිය, සූර්යයා වටා හා චන්ද්‍රයා, පෘථිවිය වටා ගමන් කරන්නේ ඉලිප්සාකාර පථවලය. මේ නිසා පෘථිවිය, සූර්යයා අතර දුර හා චන්ද්‍රයා, පෘථිවිය අතර දුර අවුරුද්ද මුලුල්ලේ ඒකාකාරව නොපවතී. මෙය පෘථිවියට දර්ශණය වන ආකාරයට චන්ද්‍රයාගේ හා සූර්යාගේ ප්‍රමාණය වෙනස් වීමට බලපායි. යම් සූර්යග්‍රහණයක් පූර්ණ හෝ වළයාකාර වීම තීරණය වන්නේ මේ හේතුවෙනි. පෘථිවිය සූර්යයාගේ සිට දුරම පිහිටුමට පැමිණෙන කාලයේදී (ජූලි මාසයේදී) පූර්ණ සූරයග්‍රහණ ඇති වීමට වැඩි අවකාශයක් පවතී. ලගම පිහිටුමට පැමිණෙන කාලයේදී (ජනවාරි මස ) වළයාකාර සූර්යග්‍රහණයක් ඇතිවීමට වැඩි අවකාශ පවතී. එකම ස්ථානයකට පූර්ණ සූර්යග්‍රහණයක් දර්ශණය වන්නේ දල වශයෙන් අවුරුදු 370 කට වරකි. එමෙන්ම පූර්ණ සූර්යග්‍රහණයකදි සූර්යයා සම්පූර්ණයෙන් වැසී යාම සිදු වන්නේ ඉතා කෙටි කාලයකටය. මේ කාලය බොහෝ විට ආසන්න වශයෙන් 7මි 30 තත් කට වඩා වැඩි නොවේ. මේ කාලයට වඩා වැඩි පූර්ණ අවස්ථාවකට පත් වන සූර්යග්‍රහණ ඉතා දුර්ලභය. 21 වෙනි ශතවර්ෂයේ දිගම පූර්ණ සූර්යග්‍රහණය සිදු වූයේ 2009 ජූලි 22 වන දින සිදු වූ පූර්ණ සූර්යග්‍රහණය. එම කාලය 6මි 39තත් විය. පූර්ණ සූර්යග්‍රහණයක චන්ද්‍රයා මගින් සූර්යයා වසාගෙන යාමේ එක් අවස්ථාවකදී, එනම් සූර්යයා සම්පූර්ණයෙන්ම ආවරණය වීමට ඉතාමත් ආසන්න අවස්ථාවේදී, චන්ද්‍රයා මත යම් දිලිසුමක් දැක ගත හැකිය. මෙම අවස්ථාව 'බේලීස් බීඩ්'(Baily's beads) ලෙස හදුන්වයි. මෙවැනි තත්වයක් ඇති වන්නෙ පූර්ණ සූර්යග්‍රහණයකදී පමණි. සූර්යාලෝකය චන්ද්‍රයාගේ කදු, ආවාට හා නිම්න හරහා යාමේදී ඇති වන දිලිසුම් මෙවැනි තත්වයක් ඇති කිරීමට හේතු වේ. මේ බේලීස් බීඩ් සංසිද්ධියේම තවත් එක් අවස්ථාවක් ලෙස 'දියමන්ති මුද්ද'(Diamond Ring Effect) නමින් හැදින්වෙන සංසිද්ධිය දැක්විය හැකිය. මෙහිදී චන්ද්‍රයා වටා සූර්යාලෝකය දියමන්ති මුද්දක් ලෙස දිස් වීමට පටන් ගනී. බේලියස් බීඩ් තත්වය දැක ගත හැක්කේ තත්පර කිහිපයක් වැනි ඉතා කෙටි කාලයකට වන අතර මෙම තත්වය මුල් වරට පැහැදිලි කරන ලද්දේ 1836 දී 'Francis Baily' විසිනි. [IMG]http://www4.picturepush.com/photo/a/4462672/640/fdg/11.jpg[/IMG] [IMG]http://www3.picturepush.com/photo/a/4462661/640/fdg/12.jpg[/IMG] අවුරුද්දකදී සාමාන්‍යයෙන් සූර්යග්‍රහණ අවම වශයෙන් දෙකක් සහ උපරිම වශයෙන් 5ක් ඇතිවිය හැකිය. නමුත් වසරකට සූර්යග්‍රහණ 5ක් ඇති වන්නේ ඉතාමත් කලාතුරකිනි. වසරකට සූර්යග්‍රහණ 5ක් ඇති වූ අවසාන අවස්ථාව වන්නේ 1935 දීය. නැවත මෙවැනි අවස්ථාවක් ඇති වන්නේ 2206 දීය. අවුරුද්දක් තුලදී ඇතිවිය හැකි උපරිම 'පූර්ණ සූර්යග්‍රහණ' ප්‍රමාණය 2ක් පමණි. නමුත් වසරකට පූර්ණ සූර්යග්‍රහණ දෙකක් ඇති වන්නේද ඉතාමත් කලාතුරකිනි. මෙවැනි අවස්ථාවකට උදාහරණ ලෙස 1712, 1889, 2057 සහ 2252 යන වසරවල් දැක්විය හැකිය. [B]2010 ජනවාරි, වළයාකාර සූර්යග්‍රහණය[/B] මේ පිළිබදව ඔබ සියලු දෙනා යම් තාක් දුරකට හෝ දැන්වත් වී ඇතැයි සිතමි. 2010 ජනවාරි මස 15 වන දින ශ්‍රී ලංකාවට වළයාකාර සූර්යග්‍රහණයක් දර්ශණය වීමට නියමිතය. මෙහි විශේෂත්වය වන්නේ 1955 ජූනි මස 20 වන දින ශ්‍රී ලංකාවට දර්ශණය වූ පූර්ණ සූර්යග්‍රහණයෙන් පසු දර්ශණය වන දැවැන්ත සූර්යග්‍රහණය මෙය වීම හා මීට පෙර මෙවැනි ආකාරයේ වළයාකාර සූර්යග්‍රහණයක් දර්ශණය වී ඇත්තේ අවුරුදු 109 කට පෙර 1901 වර්ශයේදී වීමයි. 1955 ට පසු ශ්‍රී ලංකාවට මෙතෙක් දර්ශණය වූ සියලුම සූර්යග්‍රහණ අර්ධ ඒවාය. පහත 1955 සිට මේ දක්වා දර්ශණය වූ අර්ධ සූර්යග්‍රහණ ලැයිස්තුව දැක්වේ.[/SIZE] [SIZE=4]1955 December 14 1958 April 19 1965 November 23 1976 April 29 1976 October 23 1977 April 18 1980 February 16 1983 June 11 1988 September 11 1995 October 24 1999 August 11 2005 October 03 2007 March 19 2008 August 01 2009 January 26 2009 July 21-22 මෙම ග්‍රහණයේ වළයාකාර අවස්ථාව දිස් වන්නේ ශ්‍රී ලංකාවේ යාපනය ප්‍රධාන උතුරුකරයටය. සෙසු ප්‍රදේශ වලට මෙය අර්ධ ලෙසින් දර්ශණය වේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom