Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සූර්ය කෝෂ විදුලිය ගෙදරට...........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි මචන්....කලින් pavithra_uk කියලා තියනවා වගේ උඹ ඕක 230V AC වලින් කරනවට වැඩිය 12V DC වලින් කරන එක ලාබයි වගේම ලේසියි.........

ඔතනදි උඹ battery capacity එක තීරණය කරන්න ඕන උඹ බල්බ් කීයක් කොච්චර වෙලාවක් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවද කියන එක මතයි........

අපි මෙහෙම හිතමු..... උඹ 10W බල්බ් 5ක් පැය 4ක් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා කියලා.......

එතකොට 10W X 5 Bulbs X 4 Hours = 200Whr capacity එකක් බැට්රියේ තියෙන්න ඕන......

හැබැයි solar වලදි සලකන්නේ battery discharge rate එක 50% හෝ ඊට අඩුවෙන් තියෙන්න ඕන කියලා.....ඒ කියන්නේ.......

200Whr X 2 = 400Whr

සාමාන්‍යයෙන් කඩේ ගන්න තියෙන්නේ 12V batteries නේ.....එතකොට 400/12 = 33.33Ahr

මේ වැඩේට 12V/50Ahr වගේ බැට්රියක් ගන්න.......(solar වලටම පාවිච්චි කරන Deep cycle/ Gel type batteries ගන්න තියනවනම් හොඳයි.....ඒත් ඒවගේ ගාන ගොඩක් වැඩියි.......)

battery select කලාට පස්සේ සාමාන්‍යයෙන් අපි කියන්නේ බැට්රිය පැය 6කින් charge වෙන්න ඕන කියලා.....ඒකට හරියන්න solar panel එකක් select කරන්න.......

12V X 50Ahr = 600Whr ----> 600Whr / 6 = 100W

100W panel එක පිටකොටුවේ රුපියල් 8,000ටත් ගන්න තියනවා......පොඩ්ඩක් හොයලා බලන්න ඒකේ performance decreasing rate එක කීයද කියලා.......1%කට වැඩිය අඩු ගානක් නම් අවුලක් නෑ.......

solar panel එකෙන් එන output voltage එක 12V වලට convert කරන්න පාවිච්චි කරන charge controllers වර්ග 2ක් තියනවා MPPT,PWM විදියට......

MPPT එක ගණන් වැඩි හින්දා 12V/10A PWM එකක් ගන්න.......පිටකොටුවෙම ගන්න තියනවා.......

12V DC bulbs බල්බ් නම් ඉතින් කඩේ ගන්නත් තියනවා නැත්තං හදාගන්නත් පුලුවන්.......

[QUOTE="Rex921, post: 17222118, member: 140454"] මෙහෙමයි මචන්....කලින් [URL="http://www.elakiri.com/forum/member.php?u=242676"]pavithra_uk[/URL] කියලා තියනවා වගේ උඹ ඕක 230V AC වලින් කරනවට වැඩිය 12V DC වලින් කරන එක ලාබයි වගේම ලේසියි......... ඔතනදි උඹ battery capacity එක තීරණය කරන්න ඕන උඹ බල්බ් කීයක් කොච්චර වෙලාවක් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවද කියන එක මතයි........ අපි මෙහෙම හිතමු..... උඹ 10W බල්බ් 5ක් පැය 4ක් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා කියලා....... එතකොට 10W X 5 Bulbs X 4 Hours = 200Whr capacity එකක් බැට්රියේ තියෙන්න ඕන...... හැබැයි solar වලදි සලකන්නේ battery discharge rate එක 50% හෝ ඊට අඩුවෙන් තියෙන්න ඕන කියලා.....ඒ කියන්නේ....... 200Whr X 2 = 400Whr සාමාන්‍යයෙන් කඩේ ගන්න තියෙන්නේ 12V batteries නේ.....එතකොට 400/12 = 33.33Ahr මේ වැඩේට 12V/50Ahr වගේ බැට්රියක් ගන්න.......(solar වලටම පාවිච්චි කරන Deep cycle/ Gel type batteries ගන්න තියනවනම් හොඳයි.....ඒත් ඒවගේ ගාන ගොඩක් වැඩියි.......) battery select කලාට පස්සේ සාමාන්‍යයෙන් අපි කියන්නේ බැට්රිය පැය 6කින් charge වෙන්න ඕන කියලා.....ඒකට හරියන්න solar panel එකක් select කරන්න....... 12V X 50Ahr = 600Whr ----> 600Whr / 6 = 100W 100W panel එක පිටකොටුවේ රුපියල් 8,000ටත් ගන්න තියනවා......පොඩ්ඩක් හොයලා බලන්න ඒකේ performance decreasing rate එක කීයද කියලා.......1%කට වැඩිය අඩු ගානක් නම් අවුලක් නෑ....... solar panel එකෙන් එන output voltage එක 12V වලට convert කරන්න පාවිච්චි කරන charge controllers වර්ග 2ක් තියනවා MPPT,PWM විදියට...... MPPT එක ගණන් වැඩි හින්දා 12V/10A PWM එකක් ගන්න.......පිටකොටුවෙම ගන්න තියනවා....... 12V DC bulbs බල්බ් නම් ඉතින් කඩේ ගන්නත් තියනවා නැත්තං හදාගන්නත් පුලුවන්....... [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom