Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සූවස් ඇළ ජනසතු කළ ඊජිප්තු ජනපති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සූවස් ඇළ ජනසතු කළ ඊජිප්තු ජනපති

සූවස් ඇළ ජනසතු කළ ඊජිප්තු ජනපති

නූතන මැදපෙරදිග ඉතිහාසයේ විශිෂ්ට චරිතයක් වී ඊජිප්තුවේ දෙවන ජනාධිපතිවරයා බවට පත්වූ ගමාල් අබ්දෙල් නසාර් (Gamal Abdel Nasser) 1918 ජනවාරි 15 වන දින ඇලෙක්සැන්ඩි්රයාවේ බකොස් හිදී උපත ලැබීය. නසාර්ගේ පියා අබ්දෙල් නසාර් හුසේන් වන අතර මව වූයේ ෆහිමා නාසාර්ය. තැපැල් සේවකයකු වූ නසාර්ගේ පියා සහ මව 1971 දී විවාහ වූ අතර නසාර්ට ඉස්අල්- අරාබි සහ අල්- ලයිනි යන සහෝදරයන් දෙනෙකු සිටියහ.

1955 ජාතික මැතිවරණයේදී නසාර් ඊජිප්තුවේ ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු නසාර් 1956 දී ඊජිප්තුවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරන ලද අතර එම ව්‍යවස්ථාව මගින් කාන්තාවන්ගේ ඡන්ද අයිතිය, ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම්වූ වෙනස්කම් කිරීම තහනම් කර ඇති අතර රැකියා ස්ථානයේ කාන්තාවන්ට විශේෂ ආරක්ෂාවක් ලබාදී ඇත.

1956 ජුලි 19 දින එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය අස්වාන් වේල්ල ඉදිකිරීම සඳහා මුදල් ලබාදීම සඳහා වූ ඉල්ලීම හදිසියේම ඉවත්කර ගත්තේය.

1956 ජුලි 26 වන දින නසාර් ඇලෙක්සැන්ඩි්රයාවේදී දේශනයක් පැවැත්වූ අතර බ්‍රිතාන්‍ය ඇමෙරිකානු ඉවත්වීම සැලකිල්ලට ගනිමින් අස්වාන් වේලි ව්‍යාපෘතියට අරමුදල් සම්පාදනය කිරීමේ ක්‍රමයක් ලෙස "සූවස් ඇළ සමාගම" ජනසතු කිරීම නිවේදනය කළේය. මෙම කතාවේදී නසාර් ඊජිප්තුවේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය සහ සූවස් ඇළ සමාගමේ ලාභය පිළිබඳව බ්‍රිතාන්‍ය පාලනය හෙළා දුටු අතර ඊජිප්තු ජනතාවට ජල මාර්ගය පිළිබඳ ස්වෛරීභාවයට අයිතියක් ඇති බව තහවුරු කළේය. සූවස් ඇළ ජනසතු කිරීමේ නිවේදනය ජනතාව විසින් ඉතා චිත්තවේගීව පිළිගත් අතර අරාබි ලෝකය පුරා දහස් ගණන් දෙනා සටන් පාඨ කියමින් පාරට බැස්සේය. ඔක්තෝබර් මාසය මුලදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සූවස් ඇළ ජනසතු කිරීමට ඊජිප්තුවට ඇති අයිතිය පිළිගෙන යෝජනාව සම්මත කළේය.

1957 අවසානය වනවිට නසාර් විසින් දුම්කොළ, සිමෙන්ති, ඖෂධ සහ පොස්පේට් කර්මාන්ත ඇතුළු ඊජිප්තුවේ ඉතිරිව තිබූ සියලුම බ්‍රිතාන්‍ය හා ප්‍රංශ වත්කම් ජනසතු කළේය. ඒ අතර නයිල්ගඟ හරස්කොට අස්වාන් වේල්ල ඉදිකිරීම සඳහා සෝවියට් සංගමයේ සහයෝගය ලබා ගැනීමට තීරණය කළේය.

ඔහුගේ සමාජවාදී ක්‍රියාමාර්ග සඳහා මහජන සහයෝගය ලබාගැනීමට 1960 දී නසාර් තම රජය සමග දැනටමත් සයෝගයෙන් ක්‍රියා කළ ඊජිප්තු පුවත්පත් ජනසතු කළේය. 1962 දී ජාතික ප්‍රතිපත්ති සහ නව ව්‍යවස්ථාවක් හඳුන්වා දුන්නේය. නව නීති මගින් කම්කරුවන්ට අවම වැටුපක් ලාභ කොටස් නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය සේවය, ඉඩම් ප්‍රතිසංස්කරණ මගින් කුලී නිවැසියන්ගේ ආරක්ෂාව සහතික කරන ලදී.

1964 දී නසාර්ව නොබැඳි ජාතීන්ගේ සමුළුවේ (NAM) සභාපති ධුරයට පත් කරගත් අතර එහි දෙවන සමුළුව කයිරෝ නුවරදී පවත්වන ලදී. 1967 ජුනි 5 සිට 10 දක්වා ඊජිප්තුව හා ඊශ්‍රායලය අතර ඇරඹි සයදින යුද්ධයේදී මැදපෙරදිග, ඊශ්‍රායලය, ගාසා තීරය, සීනයි අර්ධද්වීපය, බටහිර ඉවුර, සිරියාවේ ගෝලාන් කඳුකරය පුරා මෙය පැතිරුණු අතර නසාර් මෙයට විශාල කාර්ය භාරයක් කළේය.

මේ අතර සැප්තැම්බර් 27 වැනිදා කයිරෝවේදී හදිසි අරාබි ලීග් සමුළුවක් පැවැත්වීමට නසාර්ව පොළඹවන ලද අතර එහිදී ඔහු සටන් විරාමයක් ඇති කළේය. අවසන් සාකච්ඡාවලින් පසු අරාබි නායකයින් පිටව ගොස් පැය කිහිපයකට පසු 1970 සැප්තැම්බර් 28 වන දින සමුළුව අවසන් වනවිට නසාර්ට හෘදයාබාධයක් ඇතිවිය. වහාම ඔහුව ඔහුගේ නිවසට ගොනගොස් වෛද්‍යවරු ප්‍රතිකාර කළ මුත් පැය කිහිපයකට පසු නසාර් මියගියේය. මරණයට හේතුව ධමනී රෝගයක්, දිගු කාලීන දියවැඩියාව අධික දුම්පානය බව වෛද්‍යවරු තහවුරු කළේය. 1970 ඔක්තෝබර් 1 වැනි දින කයිරෝවේ පැවැත්වූ ඔහුගේ අවමංගල්‍යයට පෙරහැරට අවම වශයෙන් මිලියන පහක්වත් සහභාගි විය. දේහය නසාර් පලියේ තැන්පත්කරන ලද අතර පසුව එය අබ්දෙල් නසාර් පල්ලිය ලෙස නම්කරන ලදී.

1956, 1958, 1965 ජනමත විචාරණවලදී තේරී පත්වූ එකම අපේක්ෂයා ඔහු විය. නසාර් ඊජිප්තුව, බ්‍රිතාන්‍ය බලපෑමෙන් සම්පූර්ණයෙන්ම ස්වාධීන කල අතර ඔහුගේ ජනාධිපතිධුර කාලය තුළ සාමාන්‍ය පුරවැසියන්ට නිවාස, අධ්‍යාපනය, රැකියා, සෞඛ්‍ය සේවා සහ පෝෂණය මෙන්ම වෙනත් සමාජ සුබසාධනය, සඳහා පෙර නොවූ විරු ප්‍රවේශයක් බුක්ති විඳි අතර වැඩවසම්වාදී බලපෑම අඩුවිය. ඊජිප්තුවේ සංස්කෘතියේ ස්වර්ණමය යුගයක් නසාර් ජනපති කාලය තුළ ඇතිවිය. චිත්‍රපට රූපවාහිනි නාට්‍ය ගුවන් විදුලිය, සාහිත්‍ය ලලිත කලා, ප්‍රහසන, කවි හා සංගීතය වැනි කලා විශ්යයන්හි විශාල දියුණුවක් ඇතිවිය.

1944 නසාර් ධනවත් ඉරාන පියෙකුගේ හා ඊජිප්තු මවකගේ 22 හැවිරිදි දියණිය වන "මහියා කසෙම්" සග විවාහ විය. නසාර් හා ටනියාට හෝඩා, මොනා, කලිඩ්, අබ්දෙල් හමීඩ් සහ අබ්දෙල් හකීම් නම් දියණියන් දෙදෙනකු හා පුතුන් තිදෙනෙක් සිටී. නසාර්ගේ පෞද්ගලික විනෝදාංශ වූයේ චෙස් ක්‍රීඩාව ඇමෙරිකානු චිත්‍රපට බැලීම, අරාබි, ඉංග්‍රීසි හා ප්‍රංශ සඟරා කියවීම හා ශාස්ත්‍රීය සංගීතයට සවන්දීමය.

මැදපෙරදිග වඩාත් ස්ථාපිත නවීන රාජාණ්ඩුව කඩිනම් හා ලේ රහිත පියවරකින් පෙරලා දමා තම රටේ දුප්පත්, පීඩිත ඊජිප්තුවරුන්ගේ පැසසුමට ලක්වූ මේ යුග පුරුෂයා ගැන ලොව වටා සිටින කාටූන් ශිල්පීන් විසින් නිර්මාණය කරන ලද කාටූන් නිර්මාණවලින් කිහිපයක් මේ.

1. මේපල්ස් හැරල්ඩ් (Maples Harold) නම් කාටූන් ශිල්පියා විසින් නිර්මාණය කරන ලද මේ කාටූනයේ දැක්වෙන්නේ සාමය (Peace) නමැති කාන්තාව කරමත තබාගෙන පැන පැන යන ක්‍රීඩාව සඳහා උපයෝගී කරගන්නා උපකරණයට නැගී පැන පැන ගමන් ගන්නා ඊජිප්තු ජනපති නසාර්ය. ක්‍රීඩා උපකරණයේ අර්බුදයෙන් පසු අර්බුදය (Crisis After Crisis) නම් ලේබලයක් සවිකර ඇත. ඔහු පැන පැන යන්නේ ඊජිප්තුවේ සිට ගාෂා තීරුව හරහාය. ඊජිප්තුවේ රජුන් පළවා හැර ඉන්පසු බ්‍රිතාන්‍ය අධිරාජ්යයෙන්ද රට නිදහස් කරගෙන සාමය රටට ගෙන ආවත් ඔහු මැදපෙරදිග ගාෂා කලාපයට සාමය ගෙන ඒමට උත්සාහ දැරීම තවත් අර්බුදයකට ලක්වීමක් බව කාටූනයේ අදහසයි.

2. හර්බලොක් (Herbalock) විසින් 1967 නොවැම්බර් 26 දා "වොෂින්ටන් පෝස්ට්" පුවත්පතට අඳින ලද කාටූනයේ දැක්වෙන්නේ ඊශ්‍රායලය සමග යුද්ධයෙන් පසු තුවාල ලබා රෝහල් ගතවී නැපෝලියන් තොප්පියක්ද පැළඳ රෝහල් ඇඳේ සිටින ඊජිප්තු ජනපති නසාර්ය. ඊශ්‍රාලයට එරෙහි සය දින යුද්ධයේදී දරුණු පරාජයක් ලැබූ ඊජිප්තු ජනපති නසාර් සීනයි අර්ධද්වීපයෙන් ඊශ්‍රායලය පසු බසින තෙක් සූවස් ඇළ හරහා ඊශ්‍රායල් නැව් ගමන් කිරීම වළක්වන බව ප්‍රකාශ කළේය. කාටූනයෙන් හර්බලොක් නසාර්ට නැපෝලියන් තොප්පියක් පළඳවා නැපෝලියන් ආදර්ශය සහිත පිස්සු ඒකාධිපතියකු ලෙස නිරූපණය කළේය. අරාබි ආරක්ෂක ගිවිසුමේ අසාර්ථකත්aවය සහ ඔහුගේ ගුවන් හමුදාව අහිමිවීම නිසා ඊජිප්තුවට ඊශ්‍රායලය සමග යුද්ධ කිරීමට හමුදා ශක්තියක් නොමැති බව පිළිගැනීමටද නසාර්ට සිදුවිය. ඔහු බලහත් කාරයෙන් සාකච්ඡා සඳහා මාර්ග සෙව්වේය. නසාර්ගේ කැඩුණු අතේ නසාර්ගේ කතා (Nasser Speeches) යනුවෙන් ලියා ඇත. නසාර්ට බැලීමට අරාබි ජාතිකයෙක් පැමිණ බොහොම සතුටින් ඔහුව වැළඳගැනීමට සැරසී සිටී. නසාර් ඔහුට ඔරවාගෙන දත්මිටි විකමින් සිටී. අරාබි ජාතිකය" අරාබි අන්තවාදීන්" (Arab Extremisys) යනුවෙන් මෙහිදී හඳුන්වාදී ඇත. හර්බලොක් මෙම කාටූනයේ අරාබි අන්තවාදිගේ පැමිණීමට නසාර් අකමැති බව පෙන්වා දි ඇත්තේ නසාර් කිසි විටකත් මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගැනීමට පැමිණෙන අන්තවාදීන්ව සැම විටම ප්‍රතික්ෂේප කළ නිසාය.

3. එඩ් මාක්ස් ( Ed Marcus) 1956 වර්ෂයේදී "ද නිව්යෝර්ක් ටයිම්ස් "පුවත්පතට නිර්මාණය කරන ලද මේ කාටූනයේ දැක්වෙන්නේ "මැදපෙරදිගට විසඳුමක්" (Middle East Solution) නමැති දොර විවෘත කිරීමට සැරසෙන ඊජිප්තු නායක නසාර්ය. දොරේ යතුර ඇත. එම යතුර "එක්සත් ජාතීන්ගේ සහයෝගීතාවය" (Un Co- Operation) යනුවෙන් හඳුන්වා ඇත. ඔහු එම යතුර පාව්චි කරනවා වෙනුවට ඉල්ලීම් (Demands) නමැති යකඩ පතුරක් භාවිතා කරමින් දොර සහ උළුඅස්ස මැදට එය දමා දොර බලෙන් විවෘත කිරීමට මාන බලයි. කාටූනයෙන් පෙන්වන්නේ එ.ජාතීන් ගැන විශ්වාසයක් නැති බවත්, මැදපෙරදිග විසඳුමට හොඳම දෙය මේ විදියට එහි දොර විවෘත කිරීම බව ඔහු සිතයි.

4. 1956 ජුලි 31 වැනිදා බ්‍රිතාන්‍ය කාටූන් ශිල්පි ඩේවිඩ් ලෝ (David Low) විසින් අඳින ලද කාටූනය නම්කර තිබුණේ. සූවස් ගේ විශාලත්වය" (The colossus of Suez) යන නමිනි. සූවස් ඇළ දිගේ විශාල නෞකාවක් පැමිණේ. එය "ජාත්‍යන්තර සන්නිවේදනය" (International Communications) යනුවෙන් හඳුන්වාදී ඇත. (කාටූනය අනුව එය ව්‍යාප්තිය, ප්‍රචාරනය හෝ හුවමාරුව යන අදහස් කීපයකින්ද ගත හැකිය.) බ්‍රිතාන්‍ය, ප්‍රංශ, ඇමෙරිකා ධජයක් පමණක් නැවේ බැඳේ. පිංතාරුකර ඇත. රටවල් තුනක් පමණක් නියෝජනය වීම ජාත්‍යන්තර වන්නේ කෙසේද? එම නිසා නසාර් සූවස් ඇළේ ඉව්රු දෙකට දෙකකුල් තබා "අරාබි ජාතිවාදය" (Arab Nationalist) නමැති රතු කොඩිය වනමින් නැවේ ඉදිරි ගමනට බාධා කරයි. මෙම කාටූනය ඊජිප්තු ජනපති ගමාල් අබ්දෙල් නසාර් සූවස් ඇළ සමාගම ජනසතු කිරීමට ගත් තීරණය පැහැදිලි කරයි. ජනසතු කළ පසු ඇළ මුළු ලොවටම විවෘත වනු ඇත. කාටූනයේ වම්පස ඇළේ මාළු බාමින් සිටින සෝවියට් සංගමයේ විදේශ කටයුතු අමාත්‍ය දිමිත්‍රි චෙපිලොප් (Dimitri Chepilov) මේ වන සිද්ධිය ගැන සිනාමුසුව බලා සිටී. සෝවියට් සංගමයත් නසාර්ගේ මේ ප්රයත්නයට බොහෝ කැමැති විය.

5. මේපල්ස් හැරල්ඩ් ගේ කාටූනයේ පෙන්වාදී ඇත්තේ ඇමෙරිකානු කාටූන් ලාංඡනය වන අංකල් සෑම් ඇමෙරිකානු ආධාර ඩොලර් 60000 ක් (60000 Us Aid ) පිරවූ පොට්ටනියක් නසාර්ට දීමට පැමිණ ඇති ආකාරයයි. එය ගැනීමට නසාර් දුවගෙන එයි. කාටූනයේ "රුසියානු ආර්ථික ආධාර පිළිබඳ පොරොන්දුව" (Russia's Promise of Economic Aid) නම් පොට්ටනියක් පොරොන්දු (Promise) නම් තව පොට්ටනි කීපයකුත් බිම තබා ඇති බව පෙන්වයි. ඒවා පොරොන්දුව වූවාට ආධාර ලැබී නැත. ඇමෙරිකාව පොරොන්දු නොවීම ඊජිප්තුවට ආධාර ලබාදීමට ඉදිරිපත් වී ඇත. කාටූනය නම්කර තිබුණේ. "එය සීතල මුදල් දවේ" (it's Cold Cash, Too) යනුවෙනි. ඒ ඇමෙරිකාවත් රුසියාවත් අතර ඇති සීතල යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස රුසියාවට පෙර ඇමෙරිකාව ඊජිප්තුවට ආධාර දීමට ඉදිරිපත් වීම නිසාය.

6. මේපල්ස් හැරල්ඩ්ගේ කාටූනය නම්කර තිබුණේ "මධු සමය ගතවේ" (There Goes the Honeymoon) යනුවෙනි. නසාර් තමා අලුත විවාහවූ "සිරියානු කැරැල්ල (Syria Rebrllion) නමැති යුවතිය සිටින කූඩාරමට යන්නේ මධුසමය ගත කිරීමටයි. එහෙත් ඔහු නොසිතූ දෙයක් වෙයි. සිරියානු යුවතිය ඔහුට කූඩාරමේ ඇති පිඟන්, සාස් පාන්, ආදී කුස්සියේ උපකරණ වලින් පහරදෙයි. පසෙක "එක්සත් අරාබි ජනරජ නිවසට ආශිර්වාද කරන්න."(Bless our united Arab Republic Home ) නම් පුවරු කඩා දමා ඇත. නසාර් සිරියානු කැරැල්ලට කැමැති විය. එහෙත් පසුව එය ඔහුටම වදයක් විය. කටූනයෙන් පෙන්වන්නේ සිරියාව ඔහුට ඇති නොකැමැත්තකය.

7. ෆ්රිට්ස් බෙහ්රෙන්ඩ්ට් (Fritz Behrendt) ගේ කාටූනයේ පෙන්වා දෙන්නේ 1956 දී ඊජිප්තු ජනාධිපති නසාර් සූවස් ඇළ ජනසතු කිරීමෙන් පසු සිද්ධියකි. විශාල තෙල් බැරලයක් ඇත. ඒ ළඟ වාඩි වී සිටින නසාර් සූවස් (Suez) නමැති ටැප් එකෙන් පෝලීමේ පැමිණෙන බටහිර ජාතීන්ට තෙල් ටික ටික සපයයි. පෝලීමේ බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ඇමෙරිකාව, සමග යුරෝපා රටවල් සිටී. සූවස් ඇළ ජනසතු කළ පසු බලවත් ජාතීන්ගේ බලය බිඳී ගිය අතර ඔවුනට ඕනෑ ඕනෑ විදිහට මැදපෙරදිග තෙල් බටහිරට ඇද ගැනීමට අවහිර විය. දැන් තෙල් නැව් ඊජිප්තුවට බදුගෙවිය යුතුය. බටහිර රටවල තෙල් පිළිබඳ ඒකාධිකාරය සූවස් ඇළ ජනසතු කිරීමෙන් නැතිවී ගිය බව මේ කාටූනය පෙන්වයි.

8 කොල්වින් (Colvin) නම් කාටූන් ශිල්පියාගේ කාටූනය 1956 වර්ෂයේදී නිර්මාණය කරන ලද්දක් වන අතර එය නම්කර තිබුණේ "බළල් අතක්" (Catspaw) යන නමිනි. කාටුනයේ දැක්වෙන්නේ ඊජිප්තුවේ පිහිටා ඇති මිසරයේ (ඊජිප්තුවට පැරණි නව මිසරය) ඇති ගීෂා පරමීඩ් සංකීර්ණයේ ඇති ස්පින්ක් (Sphinx) නම් පිළිරුව සහ ඊජිප්තු ජනපති නසාර්ය. ස්පින්ක්ස් පිළිරුවේ හිස මිනිස් හිසකි. ඇඟ සිංහයකුගේ ඇඟකි. සමහරු එය බළල් ඇඟක්සේ ද සලකන්නේ අතීත මිසරයේ බළලාගේ රූපයට ඔවුන් දේවත්වයක්දී ඇති නිසාය. කාටූනයේ ස්පින්ක්ස් රූපයේ මුහුණ සෝවියට් නායක නිකිටා කෘෂ්චෙව් (Nikita Khrushchev) ලෙස ඇඳ ඇත. වැලිකතරේ සිටගෙන සිටින නසාර් සිටින්නේ බළල් අතක් මතය. ඒ සිප්න්ක්ස් රූපයේ සඳහන් තෘෂ්චෙව් ගේ අතය. එය දික්වී වැල් කතරදිගේ යටින් විත් නසාර්ව ඔසවාගෙන් සිටි. සෝවියට් දේශය සමග ඊජිප්තුව ඇයි හොඳයිකම් පැවැත්තුවේය. මේ කාටූනයෙන් පෙන්වා දෙන්නේ සෝවියට් දේශය බළල් අතක් සේ පැමිණ ඊජිප්තුවේ ස්වාධීනත්වයට ඇඟිලි ගසන බව සහ ජනපති නසාර් එයට යටත්වී ඇති ආකාරයයි.

[QUOTE="araki, post: 24853252, member: 360239"] [b]සූවස් ඇළ ජනසතු කළ ඊජිප්තු ජනපති[/b] [SIZE=5]සූවස් ඇළ ජනසතු කළ ඊජිප්තු ජනපති [/SIZE] [FONT=Iskoola Pota] [SIZE=5] [IMG]http://divaina.com/daily/images/Paper/2019/10/16/athi/cart.jpg[/IMG] නූතන මැදපෙරදිග ඉතිහාසයේ විශිෂ්ට චරිතයක් වී ඊජිප්තුවේ දෙවන ජනාධිපතිවරයා බවට පත්වූ ගමාල් අබ්දෙල් නසාර් (Gamal Abdel Nasser) 1918 ජනවාරි 15 වන දින ඇලෙක්සැන්ඩි්රයාවේ බකොස් හිදී උපත ලැබීය. නසාර්ගේ පියා අබ්දෙල් නසාර් හුසේන් වන අතර මව වූයේ ෆහිමා නාසාර්ය. තැපැල් සේවකයකු වූ නසාර්ගේ පියා සහ මව 1971 දී විවාහ වූ අතර නසාර්ට ඉස්අල්- අරාබි සහ අල්- ලයිනි යන සහෝදරයන් දෙනෙකු සිටියහ. 1955 ජාතික මැතිවරණයේදී නසාර් ඊජිප්තුවේ ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු නසාර් 1956 දී ඊජිප්තුවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරන ලද අතර එම ව්‍යවස්ථාව මගින් කාන්තාවන්ගේ ඡන්ද අයිතිය, ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම්වූ වෙනස්කම් කිරීම තහනම් කර ඇති අතර රැකියා ස්ථානයේ කාන්තාවන්ට විශේෂ ආරක්ෂාවක් ලබාදී ඇත. 1956 ජුලි 19 දින එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය අස්වාන් වේල්ල ඉදිකිරීම සඳහා මුදල් ලබාදීම සඳහා වූ ඉල්ලීම හදිසියේම ඉවත්කර ගත්තේය. 1956 ජුලි 26 වන දින නසාර් ඇලෙක්සැන්ඩි්රයාවේදී දේශනයක් පැවැත්වූ අතර බ්‍රිතාන්‍ය ඇමෙරිකානු ඉවත්වීම සැලකිල්ලට ගනිමින් අස්වාන් වේලි ව්‍යාපෘතියට අරමුදල් සම්පාදනය කිරීමේ ක්‍රමයක් ලෙස "සූවස් ඇළ සමාගම" ජනසතු කිරීම නිවේදනය කළේය. මෙම කතාවේදී නසාර් ඊජිප්තුවේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය සහ සූවස් ඇළ සමාගමේ ලාභය පිළිබඳව බ්‍රිතාන්‍ය පාලනය හෙළා දුටු අතර ඊජිප්තු ජනතාවට ජල මාර්ගය පිළිබඳ ස්වෛරීභාවයට අයිතියක් ඇති බව තහවුරු කළේය. සූවස් ඇළ ජනසතු කිරීමේ නිවේදනය ජනතාව විසින් ඉතා චිත්තවේගීව පිළිගත් අතර අරාබි ලෝකය පුරා දහස් ගණන් දෙනා සටන් පාඨ කියමින් පාරට බැස්සේය. ඔක්තෝබර් මාසය මුලදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සූවස් ඇළ ජනසතු කිරීමට ඊජිප්තුවට ඇති අයිතිය පිළිගෙන යෝජනාව සම්මත කළේය. 1957 අවසානය වනවිට නසාර් විසින් දුම්කොළ, සිමෙන්ති, ඖෂධ සහ පොස්පේට් කර්මාන්ත ඇතුළු ඊජිප්තුවේ ඉතිරිව තිබූ සියලුම බ්‍රිතාන්‍ය හා ප්‍රංශ වත්කම් ජනසතු කළේය. ඒ අතර නයිල්ගඟ හරස්කොට අස්වාන් වේල්ල ඉදිකිරීම සඳහා සෝවියට් සංගමයේ සහයෝගය ලබා ගැනීමට තීරණය කළේය. ඔහුගේ සමාජවාදී ක්‍රියාමාර්ග සඳහා මහජන සහයෝගය ලබාගැනීමට 1960 දී නසාර් තම රජය සමග දැනටමත් සයෝගයෙන් ක්‍රියා කළ ඊජිප්තු පුවත්පත් ජනසතු කළේය. 1962 දී ජාතික ප්‍රතිපත්ති සහ නව ව්‍යවස්ථාවක් හඳුන්වා දුන්නේය. නව නීති මගින් කම්කරුවන්ට අවම වැටුපක් ලාභ කොටස් නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය සේවය, ඉඩම් ප්‍රතිසංස්කරණ මගින් කුලී නිවැසියන්ගේ ආරක්ෂාව සහතික කරන ලදී. 1964 දී නසාර්ව නොබැඳි ජාතීන්ගේ සමුළුවේ (NAM) සභාපති ධුරයට පත් කරගත් අතර එහි දෙවන සමුළුව කයිරෝ නුවරදී පවත්වන ලදී. 1967 ජුනි 5 සිට 10 දක්වා ඊජිප්තුව හා ඊශ්‍රායලය අතර ඇරඹි සයදින යුද්ධයේදී මැදපෙරදිග, ඊශ්‍රායලය, ගාසා තීරය, සීනයි අර්ධද්වීපය, බටහිර ඉවුර, සිරියාවේ ගෝලාන් කඳුකරය පුරා මෙය පැතිරුණු අතර නසාර් මෙයට විශාල කාර්ය භාරයක් කළේය. මේ අතර සැප්තැම්බර් 27 වැනිදා කයිරෝවේදී හදිසි අරාබි ලීග් සමුළුවක් පැවැත්වීමට නසාර්ව පොළඹවන ලද අතර එහිදී ඔහු සටන් විරාමයක් ඇති කළේය. අවසන් සාකච්ඡාවලින් පසු අරාබි නායකයින් පිටව ගොස් පැය කිහිපයකට පසු 1970 සැප්තැම්බර් 28 වන දින සමුළුව අවසන් වනවිට නසාර්ට හෘදයාබාධයක් ඇතිවිය. වහාම ඔහුව ඔහුගේ නිවසට ගොනගොස් වෛද්‍යවරු ප්‍රතිකාර කළ මුත් පැය කිහිපයකට පසු නසාර් මියගියේය. මරණයට හේතුව ධමනී රෝගයක්, දිගු කාලීන දියවැඩියාව අධික දුම්පානය බව වෛද්‍යවරු තහවුරු කළේය. 1970 ඔක්තෝබර් 1 වැනි දින කයිරෝවේ පැවැත්වූ ඔහුගේ අවමංගල්‍යයට පෙරහැරට අවම වශයෙන් මිලියන පහක්වත් සහභාගි විය. දේහය නසාර් පලියේ තැන්පත්කරන ලද අතර පසුව එය අබ්දෙල් නසාර් පල්ලිය ලෙස නම්කරන ලදී. 1956, 1958, 1965 ජනමත විචාරණවලදී තේරී පත්වූ එකම අපේක්ෂයා ඔහු විය. නසාර් ඊජිප්තුව, බ්‍රිතාන්‍ය බලපෑමෙන් සම්පූර්ණයෙන්ම ස්වාධීන කල අතර ඔහුගේ ජනාධිපතිධුර කාලය තුළ සාමාන්‍ය පුරවැසියන්ට නිවාස, අධ්‍යාපනය, රැකියා, සෞඛ්‍ය සේවා සහ පෝෂණය මෙන්ම වෙනත් සමාජ සුබසාධනය, සඳහා පෙර නොවූ විරු ප්‍රවේශයක් බුක්ති විඳි අතර වැඩවසම්වාදී බලපෑම අඩුවිය. ඊජිප්තුවේ සංස්කෘතියේ ස්වර්ණමය යුගයක් නසාර් ජනපති කාලය තුළ ඇතිවිය. චිත්‍රපට රූපවාහිනි නාට්‍ය ගුවන් විදුලිය, සාහිත්‍ය ලලිත කලා, ප්‍රහසන, කවි හා සංගීතය වැනි කලා විශ්යයන්හි විශාල දියුණුවක් ඇතිවිය. 1944 නසාර් ධනවත් ඉරාන පියෙකුගේ හා ඊජිප්තු මවකගේ 22 හැවිරිදි දියණිය වන "මහියා කසෙම්" සග විවාහ විය. නසාර් හා ටනියාට හෝඩා, මොනා, කලිඩ්, අබ්දෙල් හමීඩ් සහ අබ්දෙල් හකීම් නම් දියණියන් දෙදෙනකු හා පුතුන් තිදෙනෙක් සිටී. නසාර්ගේ පෞද්ගලික විනෝදාංශ වූයේ චෙස් ක්‍රීඩාව ඇමෙරිකානු චිත්‍රපට බැලීම, අරාබි, ඉංග්‍රීසි හා ප්‍රංශ සඟරා කියවීම හා ශාස්ත්‍රීය සංගීතයට සවන්දීමය. මැදපෙරදිග වඩාත් ස්ථාපිත නවීන රාජාණ්ඩුව කඩිනම් හා ලේ රහිත පියවරකින් පෙරලා දමා තම රටේ දුප්පත්, පීඩිත ඊජිප්තුවරුන්ගේ පැසසුමට ලක්වූ මේ යුග පුරුෂයා ගැන ලොව වටා සිටින කාටූන් ශිල්පීන් විසින් නිර්මාණය කරන ලද කාටූන් නිර්මාණවලින් කිහිපයක් මේ. [/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=5][IMG]http://divaina.com/daily/images/Paper/2019/10/16/athi/cart1.jpg[/IMG][/SIZE][COLOR=#008080][SIZE=5]1. මේපල්ස් හැරල්ඩ් (Maples Harold) නම් කාටූන් ශිල්පියා විසින් නිර්මාණය කරන ලද මේ කාටූනයේ දැක්වෙන්නේ සාමය (Peace) නමැති කාන්තාව කරමත තබාගෙන පැන පැන යන ක්‍රීඩාව සඳහා උපයෝගී කරගන්නා උපකරණයට නැගී පැන පැන ගමන් ගන්නා ඊජිප්තු ජනපති නසාර්ය. ක්‍රීඩා උපකරණයේ අර්බුදයෙන් පසු අර්බුදය (Crisis After Crisis) නම් ලේබලයක් සවිකර ඇත. ඔහු පැන පැන යන්නේ ඊජිප්තුවේ සිට ගාෂා තීරුව හරහාය. ඊජිප්තුවේ රජුන් පළවා හැර ඉන්පසු බ්‍රිතාන්‍ය අධිරාජ්යයෙන්ද රට නිදහස් කරගෙන සාමය රටට ගෙන ආවත් ඔහු මැදපෙරදිග ගාෂා කලාපයට සාමය ගෙන ඒමට උත්සාහ දැරීම තවත් අර්බුදයකට ලක්වීමක් බව කාටූනයේ අදහසයි. [/SIZE][/COLOR][/FONT] [FONT=Iskoola Pota][COLOR=#008080][SIZE=5][IMG]http://divaina.com/daily/images/Paper/2019/10/16/athi/cart2.jpg[/IMG]2. හර්බලොක් (Herbalock) විසින් 1967 නොවැම්බර් 26 දා "වොෂින්ටන් පෝස්ට්" පුවත්පතට අඳින ලද කාටූනයේ දැක්වෙන්නේ ඊශ්‍රායලය සමග යුද්ධයෙන් පසු තුවාල ලබා රෝහල් ගතවී නැපෝලියන් තොප්පියක්ද පැළඳ රෝහල් ඇඳේ සිටින ඊජිප්තු ජනපති නසාර්ය. ඊශ්‍රාලයට එරෙහි සය දින යුද්ධයේදී දරුණු පරාජයක් ලැබූ ඊජිප්තු ජනපති නසාර් සීනයි අර්ධද්වීපයෙන් ඊශ්‍රායලය පසු බසින තෙක් සූවස් ඇළ හරහා ඊශ්‍රායල් නැව් ගමන් කිරීම වළක්වන බව ප්‍රකාශ කළේය. කාටූනයෙන් හර්බලොක් නසාර්ට නැපෝලියන් තොප්පියක් පළඳවා නැපෝලියන් ආදර්ශය සහිත පිස්සු ඒකාධිපතියකු ලෙස නිරූපණය කළේය. අරාබි ආරක්ෂක ගිවිසුමේ අසාර්ථකත්aවය සහ ඔහුගේ ගුවන් හමුදාව අහිමිවීම නිසා ඊජිප්තුවට ඊශ්‍රායලය සමග යුද්ධ කිරීමට හමුදා ශක්තියක් නොමැති බව පිළිගැනීමටද නසාර්ට සිදුවිය. ඔහු බලහත් කාරයෙන් සාකච්ඡා සඳහා මාර්ග සෙව්වේය. නසාර්ගේ කැඩුණු අතේ නසාර්ගේ කතා (Nasser Speeches) යනුවෙන් ලියා ඇත. නසාර්ට බැලීමට අරාබි ජාතිකයෙක් පැමිණ බොහොම සතුටින් ඔහුව වැළඳගැනීමට සැරසී සිටී. නසාර් ඔහුට ඔරවාගෙන දත්මිටි විකමින් සිටී. අරාබි ජාතිකය" අරාබි අන්තවාදීන්" (Arab Extremisys) යනුවෙන් මෙහිදී හඳුන්වාදී ඇත. හර්බලොක් මෙම කාටූනයේ අරාබි අන්තවාදිගේ පැමිණීමට නසාර් අකමැති බව පෙන්වා දි ඇත්තේ නසාර් කිසි විටකත් මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගැනීමට පැමිණෙන අන්තවාදීන්ව සැම විටම ප්‍රතික්ෂේප කළ නිසාය. [/SIZE][/COLOR][/FONT] [FONT=Iskoola Pota][COLOR=#008080][SIZE=5][IMG]http://divaina.com/daily/images/Paper/2019/10/16/athi/cart3.jpg[/IMG]3. එඩ් මාක්ස් ( Ed Marcus) 1956 වර්ෂයේදී "ද නිව්යෝර්ක් ටයිම්ස් "පුවත්පතට නිර්මාණය කරන ලද මේ කාටූනයේ දැක්වෙන්නේ "මැදපෙරදිගට විසඳුමක්" (Middle East Solution) නමැති දොර විවෘත කිරීමට සැරසෙන ඊජිප්තු නායක නසාර්ය. දොරේ යතුර ඇත. එම යතුර "එක්සත් ජාතීන්ගේ සහයෝගීතාවය" (Un Co- Operation) යනුවෙන් හඳුන්වා ඇත. ඔහු එම යතුර පාව්චි කරනවා වෙනුවට ඉල්ලීම් (Demands) නමැති යකඩ පතුරක් භාවිතා කරමින් දොර සහ උළුඅස්ස මැදට එය දමා දොර බලෙන් විවෘත කිරීමට මාන බලයි. කාටූනයෙන් පෙන්වන්නේ එ.ජාතීන් ගැන විශ්වාසයක් නැති බවත්, මැදපෙරදිග විසඳුමට හොඳම දෙය මේ විදියට එහි දොර විවෘත කිරීම බව ඔහු සිතයි. [/SIZE][/COLOR][/FONT] [FONT=Iskoola Pota][COLOR=#008080][SIZE=5][IMG]http://divaina.com/daily/images/Paper/2019/10/16/athi/cart4.jpg[/IMG]4. 1956 ජුලි 31 වැනිදා බ්‍රිතාන්‍ය කාටූන් ශිල්පි ඩේවිඩ් ලෝ (David Low) විසින් අඳින ලද කාටූනය නම්කර තිබුණේ. සූවස් ගේ විශාලත්වය" (The colossus of Suez) යන නමිනි. සූවස් ඇළ දිගේ විශාල නෞකාවක් පැමිණේ. එය "ජාත්‍යන්තර සන්නිවේදනය" (International Communications) යනුවෙන් හඳුන්වාදී ඇත. (කාටූනය අනුව එය ව්‍යාප්තිය, ප්‍රචාරනය හෝ හුවමාරුව යන අදහස් කීපයකින්ද ගත හැකිය.) බ්‍රිතාන්‍ය, ප්‍රංශ, ඇමෙරිකා ධජයක් පමණක් නැවේ බැඳේ. පිංතාරුකර ඇත. රටවල් තුනක් පමණක් නියෝජනය වීම ජාත්‍යන්තර වන්නේ කෙසේද? එම නිසා නසාර් සූවස් ඇළේ ඉව්රු දෙකට දෙකකුල් තබා "අරාබි ජාතිවාදය" (Arab Nationalist) නමැති රතු කොඩිය වනමින් නැවේ ඉදිරි ගමනට බාධා කරයි. මෙම කාටූනය ඊජිප්තු ජනපති ගමාල් අබ්දෙල් නසාර් සූවස් ඇළ සමාගම ජනසතු කිරීමට ගත් තීරණය පැහැදිලි කරයි. ජනසතු කළ පසු ඇළ මුළු ලොවටම විවෘත වනු ඇත. කාටූනයේ වම්පස ඇළේ මාළු බාමින් සිටින සෝවියට් සංගමයේ විදේශ කටයුතු අමාත්‍ය දිමිත්‍රි චෙපිලොප් (Dimitri Chepilov) මේ වන සිද්ධිය ගැන සිනාමුසුව බලා සිටී. සෝවියට් සංගමයත් නසාර්ගේ මේ ප්රයත්නයට බොහෝ කැමැති විය. [/SIZE][/COLOR][/FONT] [FONT=Iskoola Pota][COLOR=#008080][SIZE=5][IMG]http://divaina.com/daily/images/Paper/2019/10/16/athi/cart5.jpg[/IMG]5. මේපල්ස් හැරල්ඩ් ගේ කාටූනයේ පෙන්වාදී ඇත්තේ ඇමෙරිකානු කාටූන් ලාංඡනය වන අංකල් සෑම් ඇමෙරිකානු ආධාර ඩොලර් 60000 ක් (60000 Us Aid ) පිරවූ පොට්ටනියක් නසාර්ට දීමට පැමිණ ඇති ආකාරයයි. එය ගැනීමට නසාර් දුවගෙන එයි. කාටූනයේ "රුසියානු ආර්ථික ආධාර පිළිබඳ පොරොන්දුව" (Russia's Promise of Economic Aid) නම් පොට්ටනියක් පොරොන්දු (Promise) නම් තව පොට්ටනි කීපයකුත් බිම තබා ඇති බව පෙන්වයි. ඒවා පොරොන්දුව වූවාට ආධාර ලැබී නැත. ඇමෙරිකාව පොරොන්දු නොවීම ඊජිප්තුවට ආධාර ලබාදීමට ඉදිරිපත් වී ඇත. කාටූනය නම්කර තිබුණේ. "එය සීතල මුදල් දවේ" (it's Cold Cash, Too) යනුවෙනි. ඒ ඇමෙරිකාවත් රුසියාවත් අතර ඇති සීතල යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස රුසියාවට පෙර ඇමෙරිකාව ඊජිප්තුවට ආධාර දීමට ඉදිරිපත් වීම නිසාය. [/SIZE][/COLOR][/FONT] [FONT=Iskoola Pota][COLOR=#008080][SIZE=5][IMG]http://divaina.com/daily/images/Paper/2019/10/16/athi/cart6.jpg[/IMG]6. මේපල්ස් හැරල්ඩ්ගේ කාටූනය නම්කර තිබුණේ "මධු සමය ගතවේ" (There Goes the Honeymoon) යනුවෙනි. නසාර් තමා අලුත විවාහවූ "සිරියානු කැරැල්ල (Syria Rebrllion) නමැති යුවතිය සිටින කූඩාරමට යන්නේ මධුසමය ගත කිරීමටයි. එහෙත් ඔහු නොසිතූ දෙයක් වෙයි. සිරියානු යුවතිය ඔහුට කූඩාරමේ ඇති පිඟන්, සාස් පාන්, ආදී කුස්සියේ උපකරණ වලින් පහරදෙයි. පසෙක "එක්සත් අරාබි ජනරජ නිවසට ආශිර්වාද කරන්න."(Bless our united Arab Republic Home ) නම් පුවරු කඩා දමා ඇත. නසාර් සිරියානු කැරැල්ලට කැමැති විය. එහෙත් පසුව එය ඔහුටම වදයක් විය. කටූනයෙන් පෙන්වන්නේ සිරියාව ඔහුට ඇති නොකැමැත්තකය. [/SIZE][/COLOR][/FONT] [FONT=Iskoola Pota][COLOR=#008080][SIZE=5][IMG]http://divaina.com/daily/images/Paper/2019/10/16/athi/cart7.jpg[/IMG]7. ෆ්රිට්ස් බෙහ්රෙන්ඩ්ට් (Fritz Behrendt) ගේ කාටූනයේ පෙන්වා දෙන්නේ 1956 දී ඊජිප්තු ජනාධිපති නසාර් සූවස් ඇළ ජනසතු කිරීමෙන් පසු සිද්ධියකි. විශාල තෙල් බැරලයක් ඇත. ඒ ළඟ වාඩි වී සිටින නසාර් සූවස් (Suez) නමැති ටැප් එකෙන් පෝලීමේ පැමිණෙන බටහිර ජාතීන්ට තෙල් ටික ටික සපයයි. පෝලීමේ බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ඇමෙරිකාව, සමග යුරෝපා රටවල් සිටී. සූවස් ඇළ ජනසතු කළ පසු බලවත් ජාතීන්ගේ බලය බිඳී ගිය අතර ඔවුනට ඕනෑ ඕනෑ විදිහට මැදපෙරදිග තෙල් බටහිරට ඇද ගැනීමට අවහිර විය. දැන් තෙල් නැව් ඊජිප්තුවට බදුගෙවිය යුතුය. බටහිර රටවල තෙල් පිළිබඳ ඒකාධිකාරය සූවස් ඇළ ජනසතු කිරීමෙන් නැතිවී ගිය බව මේ කාටූනය පෙන්වයි. [/SIZE][/COLOR][/FONT] [FONT=Iskoola Pota][COLOR=#008080][SIZE=5][IMG]http://divaina.com/daily/images/Paper/2019/10/16/athi/cart8.jpg[/IMG]8 කොල්වින් (Colvin) නම් කාටූන් ශිල්පියාගේ කාටූනය 1956 වර්ෂයේදී නිර්මාණය කරන ලද්දක් වන අතර එය නම්කර තිබුණේ "බළල් අතක්" (Catspaw) යන නමිනි. කාටුනයේ දැක්වෙන්නේ ඊජිප්තුවේ පිහිටා ඇති මිසරයේ (ඊජිප්තුවට පැරණි නව මිසරය) ඇති ගීෂා පරමීඩ් සංකීර්ණයේ ඇති ස්පින්ක් (Sphinx) නම් පිළිරුව සහ ඊජිප්තු ජනපති නසාර්ය. ස්පින්ක්ස් පිළිරුවේ හිස මිනිස් හිසකි. ඇඟ සිංහයකුගේ ඇඟකි. සමහරු එය බළල් ඇඟක්සේ ද සලකන්නේ අතීත මිසරයේ බළලාගේ රූපයට ඔවුන් දේවත්වයක්දී ඇති නිසාය. කාටූනයේ ස්පින්ක්ස් රූපයේ මුහුණ සෝවියට් නායක නිකිටා කෘෂ්චෙව් (Nikita Khrushchev) ලෙස ඇඳ ඇත. වැලිකතරේ සිටගෙන සිටින නසාර් සිටින්නේ බළල් අතක් මතය. ඒ සිප්න්ක්ස් රූපයේ සඳහන් තෘෂ්චෙව් ගේ අතය. එය දික්වී වැල් කතරදිගේ යටින් විත් නසාර්ව ඔසවාගෙන් සිටි. සෝවියට් දේශය සමග ඊජිප්තුව ඇයි හොඳයිකම් පැවැත්තුවේය. මේ කාටූනයෙන් පෙන්වා දෙන්නේ සෝවියට් දේශය බළල් අතක් සේ පැමිණ ඊජිප්තුවේ ස්වාධීනත්වයට ඇඟිලි ගසන බව සහ ජනපති නසාර් එයට යටත්වී ඇති ආකාරයයි. [/SIZE][/COLOR][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom