Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
සෘජු රැකියා අවස්ථා 22,500ක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෘජු රැකියා අවස්ථා 22,500ක්

ශ්‍රී ලංකාවට ඍජු රැකියා අවස්ථා 22,460ක් ඇතුළු ප්රතිලාභ රැසක් ලබා දී අමතර කොටස් නිෂ්පාදන කර්මාන්තශාලා 34ක් අරඹා, බටහිර රටවල සමාගම් 22ක සහභාගීත්වයෙන් සිලෝන් හයිස්පිඩ් රේල්වේස් සමාගම යුරෝපා තාක්ෂණයෙන් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට සැලසුම් කරන විදුලි දුම්රිය නිෂ්පාදන ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂවරයාගේ නොසැලකිල්ල නිසා මෙරටට අහිමිවී වියට්නාම් රජයට යෑමේ අවදානමක් මතුවී ඇතැයි එම සමාගම අනතුරු හඟවයි.

ඩොලර් මිලියන 537ක ආයෝජනයකින් ඇරැඹීමට බලාපොරොත්තු වන මෙම විදේශ ආයෝජනයෙන් අපේක්ෂිත ඍජු විදේශ ආදායම වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක් බවත්, 2016 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට භාර දුන් එම ව්‍යාපෘතියේ ආයෝජන අනුමැතිය සඳහා වූ අයැදුම්පත සහ ව්‍යාපෘති යෝජනාව පිළිබඳව මෙතෙක් විධිමත් පියවරක් ගෙන නොමැති බවත් එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි අනුෂ්කා රේණු මහත්මිය සඳහන් කරයි. අවස්ථාවන් ගණනාවකදී ආයෝජන මණ්ඩලයෙන් මේ පිළිබඳව විමසූ විට එම අයැදුම්පත ස¼දහා ජාතික ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ අනුමැතිය හා ආර්. පාස්කරලිංගම් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් “සින්ගල් වින්ඩෝ” කමිටුවේ අනුමැතිය අවශ්‍ය බව පැවැසූ බවද ඇය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට ආයෝජකයන් ගෙන්වා ගැනීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දැඩි උත්සාහයක යෙදෙන පසුබිමක ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් වාසිදායක මෙම ව්‍යාපෘතිය පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලෙස ජනාධිපති කාර්යාලය 2017.08.18 දින කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අවධානය යොමුකර ඇතත් එය ආයෝජන මණ්ඩලයේ හිරවී ඇති බවද ඇය පෙන්වා දෙයි. එමෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලය 2017.09.24 සහ 2017.09.25දා තමින් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාටත්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාටත් යවන ලද ලිපිවලට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවද අනුෂ්කා රේණු මහත්මිය සඳහන් කරයි.

ඇය සඳහන් කරන ආකාරයට එම සමාගම් සමූහයේ මූලික අරමුණ වන්නේ ශ්‍රී ලංකාව තුළ මුළුමනින්ම අධිවේගී විදුලි දුම්රියයන් නිෂ්පාදනය කොට යුරෝපය, ඇමෙරිකාව, කැනඩාව, රුසියාව, ඕස්ට්‍රේලියාව හා ආසියාවේ සමහර රටවලට අපනයනය කිරීමයි.

එමෙන්ම එම ව්‍යාපෘති යෝජනාවට අනුව අධිවේගී විදුලි දුම්රියයන්ට අමතරව සියලුම වර්ගයේ ලොකෝමෝට්විස්, ට්රෑම්ස්, මෙට්ට්රොස්, වැගන්, නගරාන්තර දුම්රියයන්, බහාලුම් ගැල්, නිදන මැදිරි නිෂ්පාදනය, දුම්රිය මාර්ග ඉදිකිරීම, ආරක්ෂක උපාංග නිෂ්පාදනය, වානේ පාලම් නිෂ්පාදනය, දුම්රිය මාර්ග නිරීක්ෂණ යන්ත්‍ර නිෂ්පාදනය සඳහා පූර්ණ විසඳුම් ගැනුම්කරුවන්ට ලබාදෙන බවද අනුෂ්කා රේණු මහත්මිය සඳහන් කරයි. දුම්රිය ගේට්ටු 1000ක් නොමිලයේ සවිකිරීම ඊට ඇතුළත් වෙයි.

මෙවැනි සමාගමක් පිහිටුවීමට තම යුරෝපීය ආයෝජකයන් තීරණය කළේ ඉදිරියේදී ලෝක දුම්රිය වෙළඳපොළට චීනයේ ඛ්අඅඛ් දුම්රිය නිෂ්පාදන සමාගමෙන් සිදුවිය හැකි තරගකාරිත්වයට මුහුණදී තම වෙළෙඳපොළ රැක ගැනීමට බව එහි යුරෝපා අධ්යක්ෂ ඉන්දික අනුරුද්ධ මහතා පෙන්වා දෙයි.

මෙම දැවැන්ත ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාව තෝරා ගැනීමට හේතු ලෙස ඔවුන් සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව කර්මාන්තකරණයෙන් දූෂණය නොවූ කන්‍යා ගණයේ රටක්වීම, මෙරට බුද්ධිමය දේපළ නීතිය ඉතා දැඩි හා බලවත් වීම, ලංකාව අනිකුත් රටවල් සමඟ ද්විපාර්ශ්වීය වෙළෙඳ ගිවිසුම් අස්සන් කර තිබීම, ලංකාවේ සුහද විදේශ ප්‍රතිපත්තිය, ලංකාව ලෝකයේ කළු ලියවිල්ලක් සටහන් නොවූ පිරිසුදු රටක් වීම, සිවිල් යුද්ධය අවසන්වී සාමාකාමී වාතාවරණයක් නිර්මාණය වීම, දේශපාලනික ස්ථාවර භාවය හා ශ්‍රමිකයන් තාක්ෂණික වශයෙන් දියුණු කිරීමට හැකිවීම යන කරුණුය.

මීට අමතරව ශ්‍රී ලංකාවට ආර්ථික ප්රතිලාභ රැසක් හිමිවන මෙම ව්‍යාපෘතිය වෙනත් රටකට යෑමට නොදී එය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මැදිහත් වනු ඇතැයි එම සමාගම අපේක්ෂා කරයි.

[QUOTE="chameeracool, post: 22433425, member: 517083"] [b]සෘජු රැකියා අවස්ථා 22,500ක්[/b] [SIZE="4"]ශ්‍රී ලංකාවට ඍජු රැකියා අවස්ථා 22,460ක් ඇතුළු ප්රතිලාභ රැසක් ලබා දී අමතර කොටස් නිෂ්පාදන කර්මාන්තශාලා 34ක් අරඹා, බටහිර රටවල සමාගම් 22ක සහභාගීත්වයෙන් සිලෝන් හයිස්පිඩ් රේල්වේස් සමාගම යුරෝපා තාක්ෂණයෙන් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට සැලසුම් කරන විදුලි දුම්රිය නිෂ්පාදන ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂවරයාගේ නොසැලකිල්ල නිසා මෙරටට අහිමිවී වියට්නාම් රජයට යෑමේ අවදානමක් මතුවී ඇතැයි එම සමාගම අනතුරු හඟවයි. ඩොලර් මිලියන 537ක ආයෝජනයකින් ඇරැඹීමට බලාපොරොත්තු වන මෙම විදේශ ආයෝජනයෙන් අපේක්ෂිත ඍජු විදේශ ආදායම වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක් බවත්, 2016 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට භාර දුන් එම ව්‍යාපෘතියේ ආයෝජන අනුමැතිය සඳහා වූ අයැදුම්පත සහ ව්‍යාපෘති යෝජනාව පිළිබඳව මෙතෙක් විධිමත් පියවරක් ගෙන නොමැති බවත් එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි අනුෂ්කා රේණු මහත්මිය සඳහන් කරයි. අවස්ථාවන් ගණනාවකදී ආයෝජන මණ්ඩලයෙන් මේ පිළිබඳව විමසූ විට එම අයැදුම්පත ස¼දහා ජාතික ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ අනුමැතිය හා ආර්. පාස්කරලිංගම් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් “සින්ගල් වින්ඩෝ” කමිටුවේ අනුමැතිය අවශ්‍ය බව පැවැසූ බවද ඇය සඳහන් කරයි. ශ්‍රී ලංකාවට ආයෝජකයන් ගෙන්වා ගැනීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දැඩි උත්සාහයක යෙදෙන පසුබිමක ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් වාසිදායක මෙම ව්‍යාපෘතිය පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලෙස ජනාධිපති කාර්යාලය 2017.08.18 දින කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අවධානය යොමුකර ඇතත් එය ආයෝජන මණ්ඩලයේ හිරවී ඇති බවද ඇය පෙන්වා දෙයි. එමෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලය 2017.09.24 සහ 2017.09.25දා තමින් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාටත්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාටත් යවන ලද ලිපිවලට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවද අනුෂ්කා රේණු මහත්මිය සඳහන් කරයි. ඇය සඳහන් කරන ආකාරයට එම සමාගම් සමූහයේ මූලික අරමුණ වන්නේ ශ්‍රී ලංකාව තුළ මුළුමනින්ම අධිවේගී විදුලි දුම්රියයන් නිෂ්පාදනය කොට යුරෝපය, ඇමෙරිකාව, කැනඩාව, රුසියාව, ඕස්ට්‍රේලියාව හා ආසියාවේ සමහර රටවලට අපනයනය කිරීමයි. එමෙන්ම එම ව්‍යාපෘති යෝජනාවට අනුව අධිවේගී විදුලි දුම්රියයන්ට අමතරව සියලුම වර්ගයේ ලොකෝමෝට්විස්, ට්රෑම්ස්, මෙට්ට්රොස්, වැගන්, නගරාන්තර දුම්රියයන්, බහාලුම් ගැල්, නිදන මැදිරි නිෂ්පාදනය, දුම්රිය මාර්ග ඉදිකිරීම, ආරක්ෂක උපාංග නිෂ්පාදනය, වානේ පාලම් නිෂ්පාදනය, දුම්රිය මාර්ග නිරීක්ෂණ යන්ත්‍ර නිෂ්පාදනය සඳහා පූර්ණ විසඳුම් ගැනුම්කරුවන්ට ලබාදෙන බවද අනුෂ්කා රේණු මහත්මිය සඳහන් කරයි. දුම්රිය ගේට්ටු 1000ක් නොමිලයේ සවිකිරීම ඊට ඇතුළත් වෙයි. මෙවැනි සමාගමක් පිහිටුවීමට තම යුරෝපීය ආයෝජකයන් තීරණය කළේ ඉදිරියේදී ලෝක දුම්රිය වෙළඳපොළට චීනයේ ඛ්අඅඛ් දුම්රිය නිෂ්පාදන සමාගමෙන් සිදුවිය හැකි තරගකාරිත්වයට මුහුණදී තම වෙළෙඳපොළ රැක ගැනීමට බව එහි යුරෝපා අධ්යක්ෂ ඉන්දික අනුරුද්ධ මහතා පෙන්වා දෙයි. මෙම දැවැන්ත ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාව තෝරා ගැනීමට හේතු ලෙස ඔවුන් සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව කර්මාන්තකරණයෙන් දූෂණය නොවූ කන්‍යා ගණයේ රටක්වීම, මෙරට බුද්ධිමය දේපළ නීතිය ඉතා දැඩි හා බලවත් වීම, ලංකාව අනිකුත් රටවල් සමඟ ද්විපාර්ශ්වීය වෙළෙඳ ගිවිසුම් අස්සන් කර තිබීම, ලංකාවේ සුහද විදේශ ප්‍රතිපත්තිය, ලංකාව ලෝකයේ කළු ලියවිල්ලක් සටහන් නොවූ පිරිසුදු රටක් වීම, සිවිල් යුද්ධය අවසන්වී සාමාකාමී වාතාවරණයක් නිර්මාණය වීම, දේශපාලනික ස්ථාවර භාවය හා ශ්‍රමිකයන් තාක්ෂණික වශයෙන් දියුණු කිරීමට හැකිවීම යන කරුණුය. මීට අමතරව ශ්‍රී ලංකාවට ආර්ථික ප්රතිලාභ රැසක් හිමිවන මෙම ව්‍යාපෘතිය වෙනත් රටකට යෑමට නොදී එය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මැදිහත් වනු ඇතැයි එම සමාගම අපේක්ෂා කරයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom