Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
"සෙක්ස්",ෂරියා හා හලාල් (13+)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"සෙක්ස්",ෂරියා හා හලාල් (13+)

සෙක්ස් ගැන හොයලා "රැකෝඩ්" එකක් තියපු එක ගැන, හෝ ගාලා කතා යන කාලයක් නේ මේ. ඇත්තටම මේ ගැන ලැජ්ජා වෙනවද, එහෙම නැත්නම් ආඩම්බර වෙනවද කියලා සමහර අයට ළොකු ප්‍රශ්ණයක් වෙලා. ඒවා ගැන ඉතින් එච්චර කලබල වෙන්න ඕන නෑ. මොකෝ මේ එක දෙයක්වත් අපි හදපු දේවල් නෙමෙයිනේ. ඉතින් මේ ඔක්කෝම අපිට "මැජික්". ජපනා හදලා, ජපනා අවුරුදු දෙකක් විතර පැදලා එන වාහනේ නෙමෙයි. එයාර් බෑග් 25ක් විතර හයි කරලා එවන, බෙන්ස්, බී ඇම්, වෝල්වෝ උනත් කතරගම දෙයියන්ට පෙන්නන්නේ නැතුව පාරට නොදාන, ගෝත්‍රික මානසිකත්වයක් තියෙන උගත්තු, ධනවත්තු ඉන්න රටක ඕවා සමාන්‍ය දේවල්. සම හරක් ඔෆීස් වල කොම්පියුටරේටත් බ්ලෙස් කොරනවා. දුම් අල්ලනවා. ඒ සමහර වෙලාවට අර "සෙක්ස්" කියලා ගැහැව්වම එන අයටද කියන්න නම් හරියට දන්නෙ නෑ.

සාමාන්‍ය එකා ගෝල්පේස් එකේ කුඩේ යට ආතල් එකක් ගත්තත් අල්ලන් යනවා, බම්බලපිටියේ ගල් අස්සේ ගලක් කැපුවත් අල්ලන් යනවා, "ඉනි අවන්" බලන්න ගිහින් "ඇඟේ වෛරය" බලන්න ගියත් අල්ලන් යනවා. ටවුමේ තියෙන "රෙස්ට්" එකට ගිහින් අල්ලන සෙල්ලං කරත් අල්ලන් යනවා, මල්වත්තේ ගිහින් මලක් කැඩුවත් අල්ලන් යනවා, ඒ තියා දවාලේ ගෙදරක සෙට් උනත් අල්ලගෙන යනවා. තවම අල්ලන්නේ නැත්තේ පාරේ යනකොටයි, බස් එකේ යනකොටයි විතරයි. අරාබියේ වගේ ඒ නීතියත් ගෙනල්ලා ජෝඩූ දාලා යන්න බෑ. යනවනම්, වෙන වෙනම යන්න කියලා නීතියකුත් ගෙනාවනම් පට්ට. අනේ ඉති මොකුත් බලන්න බැරි එකේ, "සෙක්ස්" කියලා ගහලා ස්ට්‍රේට්, ලෙස්බියන්, ගේ, විතරක් නෙමෙයි මැචුව ඒවත් බලලා, ආතල් එකක් අරන් මුකුත් උනේ නෑ වගේ ඔහේ ඉන්නවා.

දැන් පොලිසියෙන් අල්ලන ඇල්ලිල්ලට, බැඳපු එකා උනත් බයයි වැඩේට සෙට් වෙන්න, එහෙන් පොඩි එකා ඇහැ ඇරෙයි කියලා බයයි, අනික දවාලේ සෙට් වෙන්න ගෑණු කොහොමත් කැමති නෑ. පට්ට කළුවරේ සංසර්ගේ යෙදෙන ගමන්, ගෑණිට ඌයියා වෙලා කෑ ගැහුව්වොත් එහෙම, එහා ගෙදර එකා 119 ට කෝල් එකක් දීලා, "අන්න අරහේ මිනියක් මරණවා..." කිව්වොත් අමු හෙළුවෙන්ම පොලිසියට ගෙනියනවා. ඉතින් කසාද බැඳපු එකාගේ හිටන්, කූරූ කෙලින් වෙන උනුයි, ජම්බු ගස් වලින් වැටිච්ච එකා විතරක් නෙමෙයි, එහෙන් මෙහෙන් සීන් කෝන් එක දන්න එකා හිටන් ෆෝන් එකෙන් හරි පෝන් බලනවා.

ඉස්කෝලෙක උගන්වන්නේ නෑ. අම්මලා, තාත්තලා කියලා දෙන්නෙත් නෑ. පොතක් පත්තරයක් ගන්නත් නෑ, වෙන එකෙක්ගෙන් අහන්නත් බයයි, ඒත් ශරීරේ වෙනස්වෙලා, හෝමෝන ගලනවා, ආශාවන් වර්ධනය වෙනවා ඉතින් යාළුවොත් එක්ක කතා කරනවා, ජාලේ තියෙන උන්, දන්න එකම වචනේ වන, "සෙක්ස්" කියලා ගහලා, ආතල් එකක් අරගෙන, එතනින් වැඩේ නවතිනවා. දුප්පත් එකාට මේවා නෑ. උන් ඉතින් පන්සල් වල හමුදුරුවරුන්ටයි, ගුරුවරයන්ටයි, අහල පහල එකාටයි, පවුලෙම සීයට හරි අයියට හරි එහෙම නැත්නම් තමන්ගෙම තාත්තට හරි ගොඳුරු වෙනවා. මොකෝ අරුන්ටත්, ටෙලිවිසොන් එකේ කකුලුයි, රණ හංසයොයි එලියේ දාගෙන ඉන්න කෑලී දැකලා, මන්ද මෝරලා නේ තියෙන්නේ. ඉතින් උනුත් ආසයි ඉතුරු ටිකත් බලන්න. එක්කෝ ටෙලිවිසොන් එකේ ඔක්කෝම පෙන්නන්න ඕන. එහෙම නැත්නම් මුකුත්ම නොපෙන්න ඉන්න ඕන. එහෙම නැති උනාම අරුන් ඉතින් ආච්චිව උනත් ප්‍රායෝගිකව දැණුවත් කරලා තමයි එන්නේ.

නීතී හඳන උන්ටයි, ඒවා ක්‍රියාත්මක කරන උන්ටයි, මේවා අදාලම නෑනේ. හරියට අරාබියේ වගේමයි. අග්රවිනිශ්චකාරයාට, දියවන්නාව ගාව කාරෙකේ නඩු බලවන්න පුළුවන්, (සමහර වෙලාවට ඒ කාන්තාව වරදක් කරලා දඬුවමට දියවන්නාව ගාවදි ගැහුවද දන්නෙ නෑ) නඩුකාරයන්ට, විත්ති කාරයගේ ගෑනිට නඩු කාරයගේ කාමරේදිම කෙලින්න පුළුවන්, නඩුකාරයන්ට ගෙදර වැඩට ඉන්න කෙල්ලට කෙලින්න පුළුවන්, පොලිසීයේ මහ උන්ට කෙලින් උනාම, ජීනා මැඩම් ගාව හරි වෙන තැනක හරි ඒවට සල්ලි නැතුව කෙලින්න පුළුවන්, පොඩි උන්ට කෙලින් උනාම පාරේ ඉන්න ගණිකාවක් ගෙනත් පෝලිම් දාන්න පුළුවන්. උත්තරතීර පාර්ලිමේන්තුවේ ලොම් හැලිච්ච නාකින්ට, ටෙලි නාට්ටිවල ඉන්න ලොලිටාවෝ තියාගෙන ඉන්න පුළුවන්, මැචුවර්ඩ් ආන්ටිලාට ටැලිවිසොන් එකේ කොල්ලෝ තියාගෙන ඉන්න පුළුවන්. කාමේ වරදවා හැසිරෙන්න එපා කියලා අපිට බන කියන හාමුදුරුවරුන්ටත්, උපාසිකාවන්ට පැන් වඩන්න පුළුවන්. සාමාන්‍ය එකාට තමයි බැරි.

එකසිය ගානට සෙක්ස් ස්කැන්ඩල්ස් තියෙන උන් අතරේ, ජැකසනුත් කියලා තිබුනා, එයා හරි පුදුම උනාලු මේක දැකලා. ඒත් එයත් තරුණ කාලේ එහෙමලු. එතකොට එහෙනම් මලදානෙටද පුදුම උනේ කියලා අහනවා ඇර වෙන අහන්න දෙයක් නෑ. ලිංගික විෂය උගන්වන්නේ නැතුව මග අරින ගුරුවරු ඉන්න, අම්මලා තාත්තලා, "ඕවා අපෙන් අහන්න එපා" කියලා කියන රටක, පොඩි උන්ට ලව් කරන්න බැරි රටක, අපිට "එපා" කියලා, බල පුළුවන් හැම එකාටම ඕන දෙයක් තියෙන රටක, උගතුන්, වියතුන් විෂය මාලාවට ඇතුලත් කරන්න කියලා ලියලා දීපු පොත්, අමාත්‍යංශේ ලොකර් එකේ දාගෙන ඉන්න, කෙල්ලොන්ට කොට ඇඳුමක් ඇඳගෙන යන එකට, නීතී දාන්න හඳන, පත්තර වල රේප් කේස් රහ කරලා ලියන, ටෙලිවොසොන් එකේ රේප් කරපු හැටි ඇක්ට් කරලා පෙන්නන, ගණිකා වෘත්තිය නීතී ගත කරන්න කිව්වම, වෘෂණ කෝෂේ පේන තරමට සරම උස්සගෙන, "අඩෝව් ඒවා කොහෙද ඩෝ අපි ඉන්නකම්, ඕන නම් උඹේ අම්මව දීපන්.." කියන හරක් ඉන්න, කලබලේට සිඳු වෙච්ච අත්වැරද්දකටවත් ගබ්සාවක් කරගන්න බැරි, ගනං තියාගෙන රේප් කේස් කරලා, ඒවා සෙලබරේට් කොරන දේශපාලකයෝ ඉන්න රටක,.... දන්න එකම වචනේ "සෙක්ස්" ගහලා "සෙක්ස්" හොයන එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි.

එහෙම ඉතින් සඟිස්කුරුතෙටයි, සබ්බත්වයටයි, ඒකිය භාවයටයි, භෞමික අන්ඩවාතෙටයි මේකෙන්, ලැජ්ජාවක්, හානියක්, අපකීරිතියක්, අවමානයක්, නිගාවක්, මෙව්වා එකක් වෙනව නම් ඩබල් එකේම කරන්න තියෙන්නේ මේ බටහිර කුමන්ත්‍රණකාරයෝ හෙලිවැල්ලෙන් රඟන රැඟුම්, රැඟුම් පාලක මණ්ඩලයෙන් කපලා දාන්න බැරි නිසා, අභිමානවත්, ශ්‍රේෂ්ඨ, ප්‍රෞඩ, උත්තරීතර අරක මේක ජාතියකට බලන්න බැරි වෙන්නම, ජාලේ නවත්තලම දාලා, ෂරියා නීතිය ගෙනල්ලා, කෙල්ලන්ට අරාබී ලෝගූ අන්දලා, කොල්ලන්ට අරාබී සූට් අන්දලා, (හරි ලේසියි, සරම නැතුව නැෂනල් එකේ උඩ කෑල්ල බිමටම මහලා, සාටකේ ඔළුවේ දාගෙන ඔලුවට වලල්ල දාන්න විතරයි තියෙන්නේ.) භෞමික අන්ඩවාතේ කොන කපලා දාලා, 2550 කද කොහෙද, සඟිස්කුරුතේ හලාල් කරලා, කොඩියේ, සිංහයගේ කඩුව අරන් ඌ ෂරියා කරලා දාලා, ඒ වෙනුවල හලාල් සහතිකේ ගහලා, වන වන ඉන්න එකයි.

http://maathalan.blogspot.ca/2013/01/13-sex-sharia-and-halal.html

[QUOTE="sustharapuncha, post: 14338952, member: 383427"] [b]"සෙක්ස්",ෂරියා හා හලාල් (13+)[/b] [SIZE=4][COLOR=blue]සෙක්ස් ගැන හොයලා "රැකෝඩ්" එකක් තියපු එක ගැන, හෝ ගාලා කතා යන කාලයක් නේ මේ. ඇත්තටම මේ ගැන ලැජ්ජා වෙනවද, එහෙම නැත්නම් ආඩම්බර වෙනවද කියලා සමහර අයට ළොකු ප්‍රශ්ණයක් වෙලා. ඒවා ගැන ඉතින් එච්චර කලබල වෙන්න ඕන නෑ. මොකෝ මේ එක දෙයක්වත් අපි හදපු දේවල් නෙමෙයිනේ. ඉතින් මේ ඔක්කෝම අපිට "මැජික්". ජපනා හදලා, ජපනා අවුරුදු දෙකක් විතර පැදලා එන වාහනේ නෙමෙයි. එයාර් බෑග් 25ක් විතර හයි කරලා එවන, බෙන්ස්, බී ඇම්, වෝල්වෝ උනත් කතරගම දෙයියන්ට පෙන්නන්නේ නැතුව පාරට නොදාන, ගෝත්‍රික මානසිකත්වයක් තියෙන උගත්තු, ධනවත්තු ඉන්න රටක ඕවා සමාන්‍ය දේවල්. සම හරක් ඔෆීස් වල කොම්පියුටරේටත් බ්ලෙස් කොරනවා. දුම් අල්ලනවා. ඒ සමහර වෙලාවට අර "සෙක්ස්" කියලා ගැහැව්වම එන අයටද කියන්න නම් හරියට දන්නෙ නෑ.[/COLOR][/SIZE][SIZE=4] [COLOR=blue]සාමාන්‍ය එකා ගෝල්පේස් එකේ කුඩේ යට ආතල් එකක් ගත්තත් අල්ලන් යනවා, බම්බලපිටියේ ගල් අස්සේ ගලක් කැපුවත් අල්ලන් යනවා, "ඉනි අවන්" බලන්න ගිහින් "ඇඟේ වෛරය" බලන්න ගියත් අල්ලන් යනවා. ටවුමේ තියෙන "රෙස්ට්" එකට ගිහින් අල්ලන සෙල්ලං කරත්[/COLOR][COLOR=blue] අල්ලන් යනවා, මල්වත්තේ [/COLOR][COLOR=blue]ගිහින් මලක් කැඩුවත් [/COLOR][COLOR=blue]අල්ලන් යනවා, ඒ තියා දවාලේ ගෙදරක සෙට් උනත් අල්ලගෙන යනවා. තවම අල්ලන්නේ නැත්තේ පාරේ යනකොටයි, බස් එකේ යනකොටයි විතරයි. අරාබියේ වගේ ඒ නීතියත් ගෙනල්ලා ජෝඩූ දාලා යන්න බෑ. යනවනම්, වෙන වෙනම යන්න කියලා නීතියකුත් ගෙනාවනම් පට්ට. අනේ ඉති මොකුත් බලන්න බැරි එකේ, "සෙක්ස්" කියලා ගහලා ස්ට්‍රේට්, ලෙස්බියන්, ගේ, විතරක් නෙමෙයි මැචුව ඒවත් බලලා, ආතල් එකක් අරන් මුකුත් උනේ නෑ වගේ ඔහේ ඉන්නවා.[/COLOR] [COLOR=blue] [/COLOR] [COLOR=blue]දැන් පොලිසියෙන් අල්ලන ඇල්ලිල්ලට, බැඳපු එකා උනත් බයයි වැඩේට සෙට් වෙන්න, එහෙන් පොඩි එකා ඇහැ ඇරෙයි කියලා බයයි, අනික දවාලේ සෙට් වෙන්න ගෑණු කොහොමත් කැමති නෑ. පට්ට කළුවරේ සංසර්ගේ යෙදෙන ගමන්, ගෑණිට ඌයියා වෙ[/COLOR][COLOR=blue]ලා කෑ ගැහුව්වොත් එහෙම, එහා ගෙදර එකා 119 ට කෝල් එකක් දීලා, "අන්න අරහේ මිනියක් මරණවා..." කිව්වොත් අමු හෙළුවෙන්ම පොලිසියට ගෙනියනවා. ඉතින් කසාද බැඳපු එකාගේ හිටන්, කූරූ කෙලින් වෙන උනුයි, ජම්බු ගස් වලින් වැටිච්ච එකා විතරක් නෙමෙයි, එහෙන් මෙහෙන් සීන් කෝන් එක දන්න එකා හිටන් ෆෝන් එකෙන් හරි පෝන් බලනවා.[/COLOR] [COLOR=blue]ඉස්කෝලෙක උගන්වන්නේ නෑ. අම්මලා, තාත්තලා කියලා දෙන්නෙත් නෑ. පොතක් පත්තරයක් ගන්නත් නෑ, වෙන එකෙක්ගෙන් අහන්නත් බයයි, ඒත් ශරීරේ වෙනස්වෙලා, හෝමෝන ගලනවා, ආශාවන් වර්ධනය වෙනවා ඉතින් යාළුවොත් එක්ක කතා කරනවා, ජාලේ තියෙන උන්, දන්න එකම වචනේ වන, "සෙක්ස්" කියලා ගහලා, ආතල් එකක් අරගෙන, එතනින් වැඩේ නවතිනවා. දුප්පත් එකාට මේවා නෑ. උන් ඉතින් පන්සල් වල හමුදුරුවරුන්ටයි, ගුරුවරයන්ටයි, අහල පහල එකාටයි, පවුලෙම සීයට හරි අයියට හරි එහෙම නැත්නම් තමන්ගෙම තාත්තට හරි ගොඳුරු වෙනවා. මොකෝ අරුන්ටත්, ටෙලිවිසොන් එකේ කකුලුයි, රණ හංසයොයි එලියේ දාගෙන ඉන්න කෑලී දැකලා, මන්ද මෝරලා නේ තියෙන්නේ. ඉතින් උනුත් ආසයි ඉතුරු ටිකත් බලන්න. එක්කෝ ටෙලිවිසොන් එකේ ඔක්කෝම පෙන්නන්න ඕන. එහෙම නැත්නම් මුකුත්ම නොපෙන්න ඉන්න ඕන. එහෙම නැති උනාම අරුන් ඉතින් ආච්චිව උනත් ප්‍රායෝගිකව දැණුවත් කරලා තමයි එන්නේ.[/COLOR] [COLOR=blue] [/COLOR] [COLOR=blue]නීතී හඳන උන්ටයි, ඒවා ක්‍රියාත්මක කරන උන්ටයි, මේවා අදාලම නෑනේ. හරියට අරාබියේ වගේමයි. අග්රවිනිශ්චකාරයාට, දියවන්නාව ගාව කාරෙකේ නඩු බලවන්න[/COLOR][COLOR=blue] පුළුවන්, (සමහර වෙලාවට ඒ කාන්තාව වරදක් කරලා දඬුවමට දියවන්නාව ගාවදි ගැහුවද දන්නෙ නෑ) නඩුකාරයන්ට, විත්ති කාරයගේ ගෑනිට නඩු කාරයගේ කාමරේදිම කෙලින්න පුළුවන්, නඩුකාරයන්ට ගෙදර වැඩට ඉන්න කෙල්ලට කෙලින්න පුළුවන්, පොලිසීයේ මහ උන්ට කෙලින් උනාම, ජීනා මැඩම් ගාව හරි වෙන තැනක හරි ඒවට සල්ලි නැතුව කෙලින්න පුළුවන්, පොඩි උන්ට කෙලින් උනාම පාරේ ඉන්න ගණිකාව[/COLOR][COLOR=blue]ක්[/COLOR][COLOR=blue] ගෙනත් පෝලිම් දාන්න පුළුවන්. උත්තරතීර පාර්ලිමේන්තුවේ ලොම් හැලිච්ච නාකින්ට, ටෙලි නාට්ටිවල ඉන්න ලොලිටාවෝ තියාගෙන ඉන්න පුළුවන්, මැචුවර්ඩ් ආන්ටිලාට ටැලිවිසොන් එකේ කොල්ලෝ තියාගෙන ඉන්න පුළුවන්. කාමේ වරදවා හැසිරෙන්න එපා කියලා අපිට බන කියන හාමුදුරුවරුන්ටත්, උපාසිකාවන්ට පැන් වඩන්න පුළුවන්. සාමාන්‍ය එකාට තමයි බැරි.[/COLOR] [COLOR=blue] [/COLOR][COLOR=blue]එකසිය ගානට සෙක්ස් ස්කැන්ඩල්ස් තියෙන උන් අතරේ, ජැකසනුත් කියලා තිබුනා, එයා හරි පුදුම උනාලු මේක දැකලා. ඒත් එයත් තරුණ කාලේ එහෙමලු. එතකොට එහෙනම් මලදානෙටද පුදුම උනේ කියලා අහනවා ඇර වෙන අහන්න දෙයක් නෑ. ලිංගික විෂය උගන්වන්නේ නැතුව මග අරින ගුරුවරු ඉන්න, අම්මලා තාත්තලා, "ඕවා අපෙන් අහන්න එපා" කියලා කියන රටක, පොඩි උන්ට ලව් කරන්න බැරි රටක, අපිට "එපා" කියලා, බල පුළුවන් හැම එකාටම ඕන දෙයක් තියෙන [/COLOR][COLOR=blue]රටක[/COLOR][COLOR=blue], උගතුන්, වියතුන් විෂය මාලාවට ඇතුලත් කරන්න කියලා ලියලා දීපු පොත්, අමාත්‍යංශේ ලොකර් එකේ දාගෙන ඉන්න, කෙල්ලොන්ට කොට ඇඳුමක් ඇඳගෙන යන එකට, නීතී දාන්න හඳන, පත්තර වල රේප් කේස් රහ කරලා ලියන, ටෙලිවොසොන් එකේ රේප් කරපු හැටි ඇක්ට් කරලා පෙන්නන, ගණිකා වෘත්තිය නීතී ගත කරන්න කිව්වම, වෘෂණ කෝෂේ පේන තරමට සරම උස්සගෙන, "අඩෝව් ඒවා කොහෙද ඩෝ අපි ඉන්නකම්, ඕන නම් උඹේ අම්මව දීපන්.." කියන හරක් ඉන්න, කලබලේට සිඳු වෙච්ච අත්වැරද්දකටවත් ගබ්සාවක් කරගන්න බැරි, ගනං තියාගෙන රේප් කේස් කරලා, ඒවා සෙලබරේට් කොරන දේශපාලකයෝ ඉන්න [/COLOR][COLOR=blue]රටක,.... දන්න එකම වචනේ "සෙක්ස්" ගහලා "සෙක්ස්" හොයන එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. [/COLOR] [COLOR=blue] [/COLOR] [COLOR=blue]එහෙම ඉතින් සඟිස්කුරුතෙටයි, සබ්බත්වයටයි, ඒකිය භාවයටයි, භෞමික අන්ඩවාතෙටයි මේකෙන්, ලැජ්ජාවක්, හානියක්, අපකීරිතියක්, අවමානයක්, නිගාවක්, මෙව්වා එකක් වෙනව නම් ඩබල් එකේම කරන්න තියෙන්නේ මේ බටහිර කුමන්ත්‍රණකාරයෝ හෙලිවැල්ලෙන් රඟන රැඟුම්, රැඟුම් පාලක මණ්ඩලයෙන් කපලා දාන්න බැරි නිසා, අභිමානවත්, ශ්‍රේෂ්ඨ, ප්‍රෞඩ, උත්තරීතර අරක මේක ජාතියකට බලන්න බැරි වෙන්නම, ජාලේ නවත්තලම දාලා, ෂරියා නීතිය ගෙනල්ලා, කෙල්ලන්ට අරාබී ලෝගූ අන්දලා, කොල්ලන්ට අරාබී සූට් අන්දලා, (හරි ලේසියි, සරම නැතුව නැෂනල් එකේ උඩ කෑල්ල බිමටම මහලා, සාටකේ ඔළුවේ දාගෙන ඔලුවට වලල්ල දාන්න විතරයි තියෙන්නේ.) භෞමික අන්ඩවාතේ කොන කපලා දාලා, 2550 කද කොහෙද, සඟිස්කුරුතේ හලාල් කරලා, කොඩියේ, සිංහයගේ කඩුව අරන් ඌ ෂරියා කරලා දාලා, ඒ වෙනුවල හලාල් සහතිකේ ගහලා, වන වන ඉන්න[/COLOR][COLOR=blue] එකයි.[/COLOR] [COLOR=blue]http://maathalan.blogspot.ca/2013/01/13-sex-sharia-and-halal.html [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom