Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සෙක්සී කොල්ලෙක් වෙන්නේ කොහොමද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්තටම පිරිමි මේවා දැනගන්න න ම්ම්ම්ම්ම්ම්

[ATTACH=full]142765[/ATTACH]

පිරිමියෙක්ට තියෙන ලිංගික ආකර්ෂණය වැඩිදියුණු කරගන්නේ කොහොමද ?

දැන් ඔය පිරිමියෙක්ට ලැබෙන ලිංගික ආකර්ෂණය කියන්නේ මොකද්ද? හරියටම කිවුවොත්, පිරිමියෙක් ගැන අනික් ගැහැණුන්ට සහ/හෝ තවත් පිරිමින්ට දැනෙන ලිංගික ආකර්ෂණය තමයි මෙතන සෙක්ස් ඇපීල් කියලා අපි කියන්නේ. ඒ කියන්නේ කෙලින්ම ගිහින් ඇඳකට පෙරළගන්න ආසාවක් ඇතිවීමම නෙවෙයි. ඊට වඩා ඒ පිරිමියා ගැන ආසාවකට මුසුවුණු ආකර්ෂණයක් ඇති වීම ගැන තමයි මේ කියන්නේ.

දැන් ඔය සෙක්ස් ඇපීල් එක නැතිනම් ලිංගිකව ආකර්ෂණීය වීම මිනිස්සු උපතින්ම ගේන දෙයක්ද? ඇත්තටම නෑ. කඩවසම් හෝ සුරූපී පෙනුමක් උපතින් කෙනෙක් ගේන්න පුළුවන්. හැබැයි සෙක්ස් ඇපීල් එකට ඔය පිරිමියෙක්ගේ කඩවසම් බව අදාළ වෙන්නේ බොහොම සුළුවෙන්. ඊට වඩා, ඕනම පිරිමියෙක්ට අවශ්‍යකම සහ දැනුම තියෙනවා නම් අනික් මිනිස්සු ආස වෙන විදියේ හොඳ සෙක්ස් ඇපීල් එකක් හදාගන්න පුළුවන්. ආන්න ඒකට කරන්න පුළුවන් දේවල් කීපයක් තමයි අපි කියන්න හිතුවේ.

1. ඉන්ටර්ලෙක්චුවල්!

මනුස්සයෙක් සරාගී වෙන්න ඒ මනුස්සයාගේ බුද්ධිමත් භාවය, හොඳ රසඥතාවය වගේ දේවල් වලින් පරිපූර්ණ වීමෙන් හොඳ ගැම්මක් ලැබෙනවා. ඔය කියන්නේ පොත් කියවන මිනිස්සු, හොඳ සංගීතය, හොඳ චිත්‍රපටි ගැන දන්න මිනිස්සු, ලෝකේ දැකලා ලෝකේ දේවල් දැනකියාගෙන ඉන්න මිනිස්සු එහෙම හරිම සෙක්සි කියලා. ඒ කියන්නේ ඔන්න ඔය දේ ගැන තමයි. ඇත්තටම එහෙම ඇසූ පිරූ තැන් ඇති පිරිමියෙක් එක්ක කතා කරනකොට ඕනම කෙනෙක් මවිත වෙනවා, හොඳ හැඟීමක් ඇති කරගන්නවා. ඒ වගේම එහෙම ඉන්ටර්ලෙක්චුවල් මනුස්සයෙක් එක්ක කතා කරනකොට කැපී පේන වෙනසක් දැනෙනවා. එහෙම මනුස්සයෙක්ගේ භාෂාව, භාවිතා කරන වචන, ඉරියව් පවා හරිම ආකර්ෂණීයයි. ඉතින් අන්න ඒක හරිම සෙක්සි!

2. පෙනුම නීට්

මෙන්න මේක ගොඩක් දෙනෙක් වරදවා වටහා ගන්න දෙයක්. සමහරු හිතනවා සෙක්සි පෙනුමක් එන්න නම් මිලෙන් අධික ඇඳුම් පැළඳුම් අවශ්‍යයි කියලා. ඇත්තටම එහෙම නෑ. අවශ්‍ය වෙන්නේ නීට් පෙනුමක්. ඒ කියන්නේ කල්පනාකාරීව තෝරගත්තු ඇඳුම් සහ මනා පවත්වා ගැනීම. උදාහරණයක් විදියට කිවුවොත්, රුපියල් දහදාහක් වටිනා සපත්තු කුට්ටමක් වුණත් හරියට පිරිසිදු නැති නම් ඒකෙන් සෙක්සි පෙනුම විනාස වෙනවා. ඒත් රුපියල් දාහක් දීලා ගන්න සපත්තු කුට්ටමක් වුණත් තමන්ගේ පෙනුමට ගැලපෙනවා නම්, හොඳට, පිරිසිදුවට සහ පිළිවෙලට පවත්වාගෙන යනවා නම් අන්න ඒකෙන් තමන්ගේ සෙක්සි ලුක් එකට දෙයක් එකතු කරනවා.

ඇත්තටම මේ පිළිවෙල පෙනුම කියන එක ලඟා කරගන්න පොඩ්ඩක් හිතලා බලන්න සහ මහන්සි වෙන්න විතරයි වුවමනා. ආන්න ඒ පෙනුම සෙක්සි.

3. පෙනුම වගේම හොඳ සුවඳ

අපි කවුරුත් ආස නැහැනේ ගඳ ගහන මිනිස්සුන්ට. ඒක ඉතින් සරල ඇත්තක්නේ. සාමාන්‍යයෙන් මනුස්සයෙක් දිනපතා නාලා කරලා පිරිසිදුව ඉන්නවා නං, පිරිසිදු නැවුම් ඇඳුම් පැළඳුම් අඳිනවා නං ඔය ගඳ ගැසීම කියන ප්‍රශ්නේ එන්නෙ නෑ. හැබැයි ඒ විතරක් ඇතිද? හොඳ සුවඳක් තියෙන්න ඕන නැද්ද? ඇත්ත කතන්දරේ වෙන්නේ හොඳ සුවඳක් ලඟ තියෙන පිරිමියෙක්ගේ සෙක්ස් ඇපීල් එක වැඩියි කියන එක තමයි. ඇත්තටම ඔය පර්ෆියුම් තෝරගන්න එහෙම හොඳ පරිචයක් තියෙන්න අවශ්‍ය වෙන්නේ ආන්න ඒ නිසා තමයි. විශේෂයෙන්ම කාන්තාවෝ පිරිමියෙක් ගාවින් එන, ස්වභාවිකත්වයට කිට්ටු ප්‍රසන්න සුවඳට ආකර්ෂණය වෙනවා කියලා තමයි දන්න අය කියන්නේ. හැබැයි මතක තියාගන්න. ඕනවට වඩා සුවඳ ගහන එකෙන් ඒ සෙක්ස් ඇපීල් එක නැතිවෙලා යනවා. අන්න ඒ නිසා සෙන්ට් නාන්න එපා!

4. කොන්ෆිඩන්ස්

මේ කොන්ෆිඩන්ස් නැතිනම් ආත්ම විශ්වාසය කියන එක තරම් සෙක්සි දෙයක් තවත් නැතුව ඇති. මේ ආත්ම විශ්වාසය ඇති කර ගන්න එක අමාරු නෑ. මුලින්ම තමන්ගේ ඇරියස් අඩු කරගන්න මහන්සි වෙන්න ඕන. ඊට පස්සේ තමන්ගේ අත්දැකීම්, වටිනාකම වැඩි කරගන්න ඕන. තමන්ව ගොඩ නගන්න ඕන. ඊට පස්සේ තමන් ගැන හොඳ හැඟීමක් ඇති කරගන්න ඕන. ආන්න එහෙම තමයි ආත්ම විශ්වාසයෙන් පිරිපුන් මනුස්සයෙක් වෙන්නේ. ආත්ම විශ්වාසයක් තියෙන මනුස්සයෙක්ගෙන් දෙයක් ඇහුවහම පැනපු ගමන් උත්තර දෙන්නෙ නෑ. හොඳට හිතල බලලා තමයි උත්තර දෙන්නේ. හැබැයි ඒ උත්තර හරිම කෙලින්, දෙගිඩියාවක් නෑ, උත්තරේ වෙනස් වෙන්නෙ නෑ. එතකොට හොඳ ආත්ම විශ්වාසයක් තියෙන මනුස්සයෙක් ඇවිදින කරන විදියේ වුණත් ඒ ආත්ම විශ්වාසය පේන්න තියෙනවා. එහෙම මනුස්සයෙක් කරන කියන දේකත් ඒ ආත්ම විශ්වාසය පිළිබිඹු වෙනවා. ආන්න ඒක තරම් සෙක්සි දෙයක් තවත් නෑ කියලා අපි කිව්වේ ඒකයි!

5. රැවුල ඇතිවද නැතිවද?

ඔය රැවුල සෙක්සිද කියන එක දැන් කාලේ සෑහෙන්න කතාබහට ලක්වෙන කාරණාවක්නේ. විශේෂයෙන්ම මේ කාලේ ගොඩක් දෙනෙක් රැවුල වවන ෆැෂන් එකට ආස නිසා ගොඩක් පිරිමි රැවුල වවන්න පෙළඹෙනවා. හැබැයි මෙතනදී තේරුම් ගන්න ඕන කාරණා දෙකක් තියෙනවා. පළවෙනි කාරණාව තමයි, ඇත්තටම රැවුල සෙක්සිද නැද්ද කියන එක පුද්ගලානුබද්ධයි කියන එක. ඒ කියන්නේ එක මනුස්සයෙක් රැවුල තියෙන පිරිමියෙක්ට කැමති වෙනකොට, තව මනුස්සයෙක් රැවුල ක්ලීන් ෂේව් කරපු කෙනෙක්ට කැමති වෙන්න පුළුවන්. එතකොට සමහරු ඉන්නවා දිගට රැවුල වවපු පිරිමියෙක්ට වඩා, යන්තම් රැවුල වැවිලා තියෙන පිරිමියෙක් සෙක්සි කියලා හිතන. එතකොට කොහොමද රැවුල වවන්න ඕන? සරලයි. තමන්ට ඕන විදියට, තමන්ට ආස ෆැෂන් එකට රැවුල වවන්න.

එතකොට දෙවෙනි කාරණාව වෙන්නේ, රැවුල හොඳටම වැවුවත්, යන්තම් වැවුවත්, ක්ලීන් ෂේව් කළත් පිළිවෙලක් තියෙන්න ඕන. ඒ කියන්නේ අපි උඩිනුත් කියලා තියෙන විදියට ඔහේ වැවෙන්න දීපු, මේන්ටේන් කරන්නෙ නැති රැවුලක එහෙම සෙක්සි ගතියක් නෑ.

6. ප්‍රැක්ටිස් කරපු හිනාව

සාමාන්‍යයෙන් අපි අහලා තියෙන්නේ හැම වෙලාවෙම හිනාවෙලා ඉන්නකොට හරි ප්‍රසන්නයි කියලනේ. හැබැයි ඇත්තටම හැමවෙලාවෙම හිනා වෙලා ඉන්න පිරිමි සෙක්සිද? ආන්න ඒකට ගොඩක් වෙලාවට කාන්තාවක් උත්තර දෙයි නැහැ කියලා. ඇයි ඒකෙන් පිරිමි කම නැතිවෙනවද? ඇත්තටම ඇස්සටයි අස්සටයි හැම දේටම හිනා වෙලා ඉඳීමෙන් පොඩ්ඩක් පිරිමි ගතිය නැතිවෙනවා තමයි. ඊට වඩා මනුස්සයෙක්ට හොඳ සීරියස් ලුක් එකක් තියෙන්න ඕන සාමාන්‍යයෙන් ගත්තහම. විශ්වාස නැද්ද? ඔය මොඩ්ල්ස්ලා ඉන්න ෆොටෝ අරගෙන බලන්න එතනින් කී දෙනෙක් හිනාවෙලා ඉන්නවද කියලා. ආන්න ඒ නිසා තමන්ගේ හොඳ සීරියස් ලුක් එකක් ප්‍රැක්ටිස් කරන්න ඕන.

ඒ වගේම, හොඳ හිනාවක් කියන්නෙත් ප්‍රැක්ටිස් කරන්න ඕන දෙයක්. අපි ගොඩක් අය ඇත්තටම ආකර්ෂණීය විදියට හිනා වෙන්න දන්නෙ නෑ. ඒකට හේතුව අපි කවදාවත් ඒ ගැන හිතලා නෑ. අන්න ඒ නිසා කණ්ණාඩියක් ගාවට ගිහින් තමන්ගේ විවිධ හිනාවන් කීපයක් ප්‍රැක්ටිස් කරන්න. මද සිනා, පූර්ණ සිනා, කට කොනින් සිනා වගේ ඕන එකක්. දැන් ඒවලින් ඇත්තටම ආකර්ෂණීයයි කියලා හිතෙන හිනාවල් විතරක් තියාගන්න. දැන් ඒවා ලෝබකමෙන් පාවිච්චි කරන්න. ඇත්තටම සීරියස් ලුක් එකක් තියෙන පිරිමියෙක් එක මොහොතකදී ලස්සනට හිනා වෙනවා තරම් සෙක්සි දෙයක් නෑ. එහෙම නැතුව හිනා වෙලාම ඉන්න එකෙන් ඒ හිනාවේ ගතිය නැතිවෙලා යනවා!

7. සාර්ථකත්වය ඊස් සෙක්සි

ඉස්සර කාලේ ඔය ගෝත්‍රවල අපි ඉන්න කාලේ, මුළු රැහේම ගෑණු ටික සෙට් වෙන්නේ ගෝත්‍රයේ ඉන්න ශක්තිමත්ම, ප්‍රබලම පිරිමියටනේ. ඒක තමයි ඉතින් ඒ කාලේ විදිය. හැබැයි දැන් වෙනකොට ඔය තත්වය එහෙමම තියෙද්දී, ශක්තිවන්ත බව සහ ප්‍රබලත්වය මනින මිමි වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් පිරිමියෙක්ගේ සාර්ථකත්වය තමයි ආකර්ෂණීයයි කියලා සැලකෙන්නේ. එතකොට ඔය සාර්ථකත්වය කියලා කියන්නේ ලොකු කාර් එකක් එහෙම අරගෙන, හොඳට සල්ලි හම්බුකරලා තියෙන එකද? ඇත්තටම නෑ. එව්වා සාර්ථකත්වය මනින යම් යම් මිමි විතරයි. එව්වත් හරිම පුද්ගලානුබද්ධයි. ඒ කියන්නේ සමහරු හිතනවා ගොඩක් සල්ලි හම්බු කරන එක සාර්ථකත්වය කියලා. එතකොට තවත් සමහරු හිතනවා හොඳට ඉගෙන ගෙන තියෙන එක සාර්ථකත්වය කියලා.

හැබැයි ඇත්තටම අපි කියන සෙක්සි සාර්ථකත්වය කියන්නේ, මනුස්සයෙක් ජීවිතේ යම් කිසි දෙයක් ලඟා කරගෙන තියෙනවා කියන අදහස. එහෙම දෙයක් ලඟා කරගෙන තියෙනවා කියලා පෙනීම. ඒක මනුස්සයෙක් ගාවින් දැනෙන දෙයක්.

දැන් මේ කතා කලේ පිරිමියෙක්ට තමන්ගේ ලිංගික ආකර්ෂණය නැතිනම් සෙක්ස් ඇපීල් එක වැඩිදියුණු කරගන්න මොනවද කරන්න පුළුවන් කියන එකනේ. ඒ වගේම, කාන්තාවකට තමන්ගේ සෙක්ස් ඇපීල් එක වැඩිදියුණු කරගන්න කරන්න පුළුවන් මොනවද කියලා අපි ඉස්සරහදී කතා කරමු.

*උපුටාගැනීමකි*

[QUOTE="Bizzare_Art, post: 26845115, member: 562571"] ඇත්තටම පිරිමි මේවා දැනගන්න න ම්ම්ම්ම්ම්ම්😘😌 ======================== [ATTACH type="full"]142765[/ATTACH] පිරිමියෙක්ට තියෙන ලිංගික ආකර්ෂණය වැඩිදියුණු කරගන්නේ කොහොමද ? දැන් ඔය පිරිමියෙක්ට ලැබෙන ලිංගික ආකර්ෂණය කියන්නේ මොකද්ද? හරියටම කිවුවොත්, පිරිමියෙක් ගැන අනික් ගැහැණුන්ට සහ/හෝ තවත් පිරිමින්ට දැනෙන ලිංගික ආකර්ෂණය තමයි මෙතන සෙක්ස් ඇපීල් කියලා අපි කියන්නේ. ඒ කියන්නේ කෙලින්ම ගිහින් ඇඳකට පෙරළගන්න ආසාවක් ඇතිවීමම නෙවෙයි. ඊට වඩා ඒ පිරිමියා ගැන ආසාවකට මුසුවුණු ආකර්ෂණයක් ඇති වීම ගැන තමයි මේ කියන්නේ. දැන් ඔය සෙක්ස් ඇපීල් එක නැතිනම් ලිංගිකව ආකර්ෂණීය වීම මිනිස්සු උපතින්ම ගේන දෙයක්ද? ඇත්තටම නෑ. කඩවසම් හෝ සුරූපී පෙනුමක් උපතින් කෙනෙක් ගේන්න පුළුවන්. හැබැයි සෙක්ස් ඇපීල් එකට ඔය පිරිමියෙක්ගේ කඩවසම් බව අදාළ වෙන්නේ බොහොම සුළුවෙන්. ඊට වඩා, ඕනම පිරිමියෙක්ට අවශ්‍යකම සහ දැනුම තියෙනවා නම් අනික් මිනිස්සු ආස වෙන විදියේ හොඳ සෙක්ස් ඇපීල් එකක් හදාගන්න පුළුවන්. ආන්න ඒකට කරන්න පුළුවන් දේවල් කීපයක් තමයි අපි කියන්න හිතුවේ. 1. ඉන්ටර්ලෙක්චුවල්! මනුස්සයෙක් සරාගී වෙන්න ඒ මනුස්සයාගේ බුද්ධිමත් භාවය, හොඳ රසඥතාවය වගේ දේවල් වලින් පරිපූර්ණ වීමෙන් හොඳ ගැම්මක් ලැබෙනවා. ඔය කියන්නේ පොත් කියවන මිනිස්සු, හොඳ සංගීතය, හොඳ චිත්‍රපටි ගැන දන්න මිනිස්සු, ලෝකේ දැකලා ලෝකේ දේවල් දැනකියාගෙන ඉන්න මිනිස්සු එහෙම හරිම සෙක්සි කියලා. ඒ කියන්නේ ඔන්න ඔය දේ ගැන තමයි. ඇත්තටම එහෙම ඇසූ පිරූ තැන් ඇති පිරිමියෙක් එක්ක කතා කරනකොට ඕනම කෙනෙක් මවිත වෙනවා, හොඳ හැඟීමක් ඇති කරගන්නවා. ඒ වගේම එහෙම ඉන්ටර්ලෙක්චුවල් මනුස්සයෙක් එක්ක කතා කරනකොට කැපී පේන වෙනසක් දැනෙනවා. එහෙම මනුස්සයෙක්ගේ භාෂාව, භාවිතා කරන වචන, ඉරියව් පවා හරිම ආකර්ෂණීයයි. ඉතින් අන්න ඒක හරිම සෙක්සි! 2. පෙනුම නීට් මෙන්න මේක ගොඩක් දෙනෙක් වරදවා වටහා ගන්න දෙයක්. සමහරු හිතනවා සෙක්සි පෙනුමක් එන්න නම් මිලෙන් අධික ඇඳුම් පැළඳුම් අවශ්‍යයි කියලා. ඇත්තටම එහෙම නෑ. අවශ්‍ය වෙන්නේ නීට් පෙනුමක්. ඒ කියන්නේ කල්පනාකාරීව තෝරගත්තු ඇඳුම් සහ මනා පවත්වා ගැනීම. උදාහරණයක් විදියට කිවුවොත්, රුපියල් දහදාහක් වටිනා සපත්තු කුට්ටමක් වුණත් හරියට පිරිසිදු නැති නම් ඒකෙන් සෙක්සි පෙනුම විනාස වෙනවා. ඒත් රුපියල් දාහක් දීලා ගන්න සපත්තු කුට්ටමක් වුණත් තමන්ගේ පෙනුමට ගැලපෙනවා නම්, හොඳට, පිරිසිදුවට සහ පිළිවෙලට පවත්වාගෙන යනවා නම් අන්න ඒකෙන් තමන්ගේ සෙක්සි ලුක් එකට දෙයක් එකතු කරනවා. ඇත්තටම මේ පිළිවෙල පෙනුම කියන එක ලඟා කරගන්න පොඩ්ඩක් හිතලා බලන්න සහ මහන්සි වෙන්න විතරයි වුවමනා. ආන්න ඒ පෙනුම සෙක්සි. 3. පෙනුම වගේම හොඳ සුවඳ අපි කවුරුත් ආස නැහැනේ ගඳ ගහන මිනිස්සුන්ට. ඒක ඉතින් සරල ඇත්තක්නේ. සාමාන්‍යයෙන් මනුස්සයෙක් දිනපතා නාලා කරලා පිරිසිදුව ඉන්නවා නං, පිරිසිදු නැවුම් ඇඳුම් පැළඳුම් අඳිනවා නං ඔය ගඳ ගැසීම කියන ප්‍රශ්නේ එන්නෙ නෑ. හැබැයි ඒ විතරක් ඇතිද? හොඳ සුවඳක් තියෙන්න ඕන නැද්ද? ඇත්ත කතන්දරේ වෙන්නේ හොඳ සුවඳක් ලඟ තියෙන පිරිමියෙක්ගේ සෙක්ස් ඇපීල් එක වැඩියි කියන එක තමයි. ඇත්තටම ඔය පර්ෆියුම් තෝරගන්න එහෙම හොඳ පරිචයක් තියෙන්න අවශ්‍ය වෙන්නේ ආන්න ඒ නිසා තමයි. විශේෂයෙන්ම කාන්තාවෝ පිරිමියෙක් ගාවින් එන, ස්වභාවිකත්වයට කිට්ටු ප්‍රසන්න සුවඳට ආකර්ෂණය වෙනවා කියලා තමයි දන්න අය කියන්නේ. හැබැයි මතක තියාගන්න. ඕනවට වඩා සුවඳ ගහන එකෙන් ඒ සෙක්ස් ඇපීල් එක නැතිවෙලා යනවා. අන්න ඒ නිසා සෙන්ට් නාන්න එපා! 4. කොන්ෆිඩන්ස් මේ කොන්ෆිඩන්ස් නැතිනම් ආත්ම විශ්වාසය කියන එක තරම් සෙක්සි දෙයක් තවත් නැතුව ඇති. මේ ආත්ම විශ්වාසය ඇති කර ගන්න එක අමාරු නෑ. මුලින්ම තමන්ගේ ඇරියස් අඩු කරගන්න මහන්සි වෙන්න ඕන. ඊට පස්සේ තමන්ගේ අත්දැකීම්, වටිනාකම වැඩි කරගන්න ඕන. තමන්ව ගොඩ නගන්න ඕන. ඊට පස්සේ තමන් ගැන හොඳ හැඟීමක් ඇති කරගන්න ඕන. ආන්න එහෙම තමයි ආත්ම විශ්වාසයෙන් පිරිපුන් මනුස්සයෙක් වෙන්නේ. ආත්ම විශ්වාසයක් තියෙන මනුස්සයෙක්ගෙන් දෙයක් ඇහුවහම පැනපු ගමන් උත්තර දෙන්නෙ නෑ. හොඳට හිතල බලලා තමයි උත්තර දෙන්නේ. හැබැයි ඒ උත්තර හරිම කෙලින්, දෙගිඩියාවක් නෑ, උත්තරේ වෙනස් වෙන්නෙ නෑ. එතකොට හොඳ ආත්ම විශ්වාසයක් තියෙන මනුස්සයෙක් ඇවිදින කරන විදියේ වුණත් ඒ ආත්ම විශ්වාසය පේන්න තියෙනවා. එහෙම මනුස්සයෙක් කරන කියන දේකත් ඒ ආත්ම විශ්වාසය පිළිබිඹු වෙනවා. ආන්න ඒක තරම් සෙක්සි දෙයක් තවත් නෑ කියලා අපි කිව්වේ ඒකයි! 5. රැවුල ඇතිවද නැතිවද? ඔය රැවුල සෙක්සිද කියන එක දැන් කාලේ සෑහෙන්න කතාබහට ලක්වෙන කාරණාවක්නේ. විශේෂයෙන්ම මේ කාලේ ගොඩක් දෙනෙක් රැවුල වවන ෆැෂන් එකට ආස නිසා ගොඩක් පිරිමි රැවුල වවන්න පෙළඹෙනවා. හැබැයි මෙතනදී තේරුම් ගන්න ඕන කාරණා දෙකක් තියෙනවා. පළවෙනි කාරණාව තමයි, ඇත්තටම රැවුල සෙක්සිද නැද්ද කියන එක පුද්ගලානුබද්ධයි කියන එක. ඒ කියන්නේ එක මනුස්සයෙක් රැවුල තියෙන පිරිමියෙක්ට කැමති වෙනකොට, තව මනුස්සයෙක් රැවුල ක්ලීන් ෂේව් කරපු කෙනෙක්ට කැමති වෙන්න පුළුවන්. එතකොට සමහරු ඉන්නවා දිගට රැවුල වවපු පිරිමියෙක්ට වඩා, යන්තම් රැවුල වැවිලා තියෙන පිරිමියෙක් සෙක්සි කියලා හිතන. එතකොට කොහොමද රැවුල වවන්න ඕන? සරලයි. තමන්ට ඕන විදියට, තමන්ට ආස ෆැෂන් එකට රැවුල වවන්න. එතකොට දෙවෙනි කාරණාව වෙන්නේ, රැවුල හොඳටම වැවුවත්, යන්තම් වැවුවත්, ක්ලීන් ෂේව් කළත් පිළිවෙලක් තියෙන්න ඕන. ඒ කියන්නේ අපි උඩිනුත් කියලා තියෙන විදියට ඔහේ වැවෙන්න දීපු, මේන්ටේන් කරන්නෙ නැති රැවුලක එහෙම සෙක්සි ගතියක් නෑ. 6. ප්‍රැක්ටිස් කරපු හිනාව සාමාන්‍යයෙන් අපි අහලා තියෙන්නේ හැම වෙලාවෙම හිනාවෙලා ඉන්නකොට හරි ප්‍රසන්නයි කියලනේ. හැබැයි ඇත්තටම හැමවෙලාවෙම හිනා වෙලා ඉන්න පිරිමි සෙක්සිද? ආන්න ඒකට ගොඩක් වෙලාවට කාන්තාවක් උත්තර දෙයි නැහැ කියලා. ඇයි ඒකෙන් පිරිමි කම නැතිවෙනවද? ඇත්තටම ඇස්සටයි අස්සටයි හැම දේටම හිනා වෙලා ඉඳීමෙන් පොඩ්ඩක් පිරිමි ගතිය නැතිවෙනවා තමයි. ඊට වඩා මනුස්සයෙක්ට හොඳ සීරියස් ලුක් එකක් තියෙන්න ඕන සාමාන්‍යයෙන් ගත්තහම. විශ්වාස නැද්ද? ඔය මොඩ්ල්ස්ලා ඉන්න ෆොටෝ අරගෙන බලන්න එතනින් කී දෙනෙක් හිනාවෙලා ඉන්නවද කියලා. ආන්න ඒ නිසා තමන්ගේ හොඳ සීරියස් ලුක් එකක් ප්‍රැක්ටිස් කරන්න ඕන. ඒ වගේම, හොඳ හිනාවක් කියන්නෙත් ප්‍රැක්ටිස් කරන්න ඕන දෙයක්. අපි ගොඩක් අය ඇත්තටම ආකර්ෂණීය විදියට හිනා වෙන්න දන්නෙ නෑ. ඒකට හේතුව අපි කවදාවත් ඒ ගැන හිතලා නෑ. අන්න ඒ නිසා කණ්ණාඩියක් ගාවට ගිහින් තමන්ගේ විවිධ හිනාවන් කීපයක් ප්‍රැක්ටිස් කරන්න. මද සිනා, පූර්ණ සිනා, කට කොනින් සිනා වගේ ඕන එකක්. දැන් ඒවලින් ඇත්තටම ආකර්ෂණීයයි කියලා හිතෙන හිනාවල් විතරක් තියාගන්න. දැන් ඒවා ලෝබකමෙන් පාවිච්චි කරන්න. ඇත්තටම සීරියස් ලුක් එකක් තියෙන පිරිමියෙක් එක මොහොතකදී ලස්සනට හිනා වෙනවා තරම් සෙක්සි දෙයක් නෑ. එහෙම නැතුව හිනා වෙලාම ඉන්න එකෙන් ඒ හිනාවේ ගතිය නැතිවෙලා යනවා! 7. සාර්ථකත්වය ඊස් සෙක්සි ඉස්සර කාලේ ඔය ගෝත්‍රවල අපි ඉන්න කාලේ, මුළු රැහේම ගෑණු ටික සෙට් වෙන්නේ ගෝත්‍රයේ ඉන්න ශක්තිමත්ම, ප්‍රබලම පිරිමියටනේ. ඒක තමයි ඉතින් ඒ කාලේ විදිය. හැබැයි දැන් වෙනකොට ඔය තත්වය එහෙමම තියෙද්දී, ශක්තිවන්ත බව සහ ප්‍රබලත්වය මනින මිමි වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් පිරිමියෙක්ගේ සාර්ථකත්වය තමයි ආකර්ෂණීයයි කියලා සැලකෙන්නේ. එතකොට ඔය සාර්ථකත්වය කියලා කියන්නේ ලොකු කාර් එකක් එහෙම අරගෙන, හොඳට සල්ලි හම්බුකරලා තියෙන එකද? ඇත්තටම නෑ. එව්වා සාර්ථකත්වය මනින යම් යම් මිමි විතරයි. එව්වත් හරිම පුද්ගලානුබද්ධයි. ඒ කියන්නේ සමහරු හිතනවා ගොඩක් සල්ලි හම්බු කරන එක සාර්ථකත්වය කියලා. එතකොට තවත් සමහරු හිතනවා හොඳට ඉගෙන ගෙන තියෙන එක සාර්ථකත්වය කියලා. හැබැයි ඇත්තටම අපි කියන සෙක්සි සාර්ථකත්වය කියන්නේ, මනුස්සයෙක් ජීවිතේ යම් කිසි දෙයක් ලඟා කරගෙන තියෙනවා කියන අදහස. එහෙම දෙයක් ලඟා කරගෙන තියෙනවා කියලා පෙනීම. ඒක මනුස්සයෙක් ගාවින් දැනෙන දෙයක්. දැන් මේ කතා කලේ පිරිමියෙක්ට තමන්ගේ ලිංගික ආකර්ෂණය නැතිනම් සෙක්ස් ඇපීල් එක වැඩිදියුණු කරගන්න මොනවද කරන්න පුළුවන් කියන එකනේ. ඒ වගේම, කාන්තාවකට තමන්ගේ සෙක්ස් ඇපීල් එක වැඩිදියුණු කරගන්න කරන්න පුළුවන් මොනවද කියලා අපි ඉස්සරහදී කතා කරමු. *උපුටාගැනීමකි* [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom