Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සෙනග පිරුනු බස් එකක් දැක්ක 18+
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෙනග පිරුනු බස් එකක් දැක්ක 18+

සෙනග පිරුනු බස් එකක් දැක්කගමන් මම කොහොමහරි ඒ බස් එකට නගින්නේ ඒ බස් එක යන දිහවවත් බලලා නෙමෙයි.මට ඔන වුනේ කොහොම හරි මගෙ වැඩේ කරගන්න විතරයි.කොහොම හරි රින්ගලා රින්ගලා බස් එකේ ඇතුලට පැනගන්නවා.ඊට පස්සේ ඉතින් හොයන්නේ හේත්තුවක් දගෙන යන්න කෑල්ලක් තමයි.මට වයසේ පස්නයක් තිබුනේ නෑ.කද හොදනම් ඔන එකකට හේත්තු උනා.ඒකී කැමති උනත් එකයි නැති උනත් එකයි.මම මට ඔනි වැඩේ කොහොමහරි කරගන්නවා.මොකෙක් හරි කොක්කක් දාන්න අවොත් මැර පාට් එකක් දාලා බස් එකෙන් බහිනවා.මට කිසි ලජ්ජවක් තිබුනෙ නෑ.මට කවුරු බැන්නත්,බලන් හිටියත් මම මගෙ වඩේ නැවත්තුවේ නැහෑ..

බස් එකේ හේත්තු දාන එක මට එක විනොදන්සයක් උනා.A/L කරනකලේ ඉදල මම ඒ දේ කරා. තව ඉතින් මට කෙල්ලෙක්ව ඔනි කලොත් මම එ කෙල්ලා ලගට කොහොම හරි යනවා.එය බැන්දත් මට එක අදාල නැහැ.. ගමේ උනත් මම ඇන්ටිලා 2-3කටම කොටු පැන්නා.එකක්නම් ඉතින් නිකන්ම සෙට් උන එකක්.ගමේම උන් ඒකට කොටු පන්නා.අනිත් එකනම් හෙන අහින්සකයි.මම ඒ දවස්වල ගමේ එපාම කරපු එක නිසා ඒ ඇන්ටි බයටම මට යටත් උනා.අනිත් එකනම් දුප්පත්.මිනිහ කලේ කුලී වැඩ.මම ඉතින් ගෑනිට ජොබ් එකක් සෙට් කරල දෙන්නම් කියලා දෙතුන් දවසක් කොට්ට පැන්න.ඒත් දවසක මිනිහට මාට්ටු උනා.මම පැනල දිව්වා. මිනිහා ගෑනීට ගහලා ගෙදරිනුත් එලවලා.දැන් ඒකී ලංකාවේ පැරනිම වෘත්තිය කරලා ජිවත් වෙනවලු.මිනිහනම් කනමදය වගෙ බොන්න පටන් ගත්තා ඒ සීන් එකෙන් පස්සේ.

මම ඉතින් හෙමින් සැරේ Colombo මාරු උනා ජොබ් කට්ටක් හොයගෙන.අම්මටසිරි කියුවලු එහෙනේ සුපිරි සැප තියෙන්නෙ. Campus එම යන්න පොඩි පොඩි නන්ගිල ගමේ ඉදන් ඇවිත්නෙ Colombo.මමත් ඉතින් මදි නොකියන්න දෙතුන් දෙනෙක්වම දාගත්ත දැලේ.ගමේ ඉදන් Colombo ආපු උන් මහම මහ මොඩයි.උන් හදන්නේ Colombo කෙල්ලෙක් කියලා පෙන්නන්න ආපු ගමන් Posh වෙන්න කියලා නොකරන දෙයක් නෑ.ගමේ ඉදපු සුන්දර කෙල්ලා වෙනුවට ටවුන් එකෙ ඉන්න බඩු වගේ වෙන්න යනවා.ඉතින් ඒ වගේ එකියක් මම වගේ එකෙක්ට අහු උනාම ඉතින් අමුතුවෙන් කියන්න ඔනි නෙහෙනේ.ඒ වගේ තුන් හතර දෙනක්වම මම ඉස්සරහා එයාලගෙ පිවිතුරු බව පිදුවේ උන්ගේ තියෙන ගොන් කමටම තමයි

ඒම කාලයක් ඉදලා රජයේ රැකියවක් ලැබුනා.හැබැයි නිකන් නෙමෙයි,මම බැහැල ජන්දෙට වැඩකලා.ඉතින් දින්නට පස්සේ වැදලා වැදල රජයේ ජොබ් කට්ටක් ලබුනා.ඒක ලබුන විතරයි අපෙ ගෙදර අයට මාව බන්දන්න ඔනි උනා. මංගල යොජනා පහ හයක්ම බැලුවා.. 8 වෙනි කෙනා බලන්න ගියවෙලාවේ තමයි ඉතින් මගේ හිත ගියේ.එ කෙල්ල වගෙ ලස්සන එකියක් මම මීට කලින් දැකලා නැ.අන්තිමෙ ඉතින් ඒකිගෙ පැත්තෙනුත් මට කැමති උනා.අදකාලේ කොල්ලෙක්ට උසයි මහතයි හොද ජොබ් එකකුයි තියෙනම් තමගේ දු ඒ කොල්ලාගේ චරිතේ මොන වගේ උනත් එව හොයන් නෑ බන්දල දෙනවා.. ඔන්න ඒ පිහිටෙන් මගුලත් අරන් අනිත් වැඩ ටිකත් ගානට කරගත්තා

ඕම ඉන්නකොට අපිට චුටි දු පැටියෙක් ලැබුනා.එදා මට අමුතු හැගීමක් දැනුනා.ඉපදිලා ඉන්නේ දුවක් කියලා දු පටියව මගේ අත් දෙකට දුන්නම මම දු පැටියව මගේ පපුවට තියල තුරුලුකරගත්තා. මට දැනුනා මගේ දු පැටියාගේ හදවතේ ගැස්ම.මම එදා ඉදලා මගේ Family එකට පුදුම විදියට ආදරේ කලා,ආසා කලා.මම හැමතිස්සෙම පවුලේ යහපත ගැන හිතුවා. පරන දෙවල් සෙරම නවත්තලා මගේ පවුල වෙනුවෙන් මගෙ හැමදේම කැප කලා.අපිට පුතෙකුත් ලැබුන අවුරුදු 3කට පස්සේ.ඕම මම සතුටින් මගේ Family එකත් එක්ක ජිවත් උනා. පශ්න පටන් ගත්තේ මගේ දුව ලොකු ලමයෙක් උනාට පස්සේ.කෙල්ලගෙ පුදුම ලස්සනක් තිබුනේ.දකින ඔන කෙනෙක් දෙතුන් පාරක් දුව දිහ බලන විදියටම කෙල්ල ලස්සනයි

අවුරුදු 2-3කට පස්සේ කෙල්ල උසස් පෙල කරන්න පටන් ගත්තයින් පස්සේ තමයි මගේ ජිවිතේ දුක කියන්නේ මොකක්ද කියල තෙරුනේ.දවසක් මම Half day දාලා වෙලසනින් ගෙදර එන්න බස් එකට නැග්ගා.නැග්ග ගමන් වාඩි වෙන්න තිබුන නිසා මම වාඩි උනා.ඔන්න බස් එක අදින්න ටික වෙලවකට කලින් පාසල් ඉවර වෙලා ලමයි රොත්තක්ම බස් එකෙ එල්ලුනා.බස් එක සමන්ය මට්ටමකට පිරුනා.බස් එක ගමන ආරම්බ කලා.ඔන්න ඔම යනකොට මම ඉන්න තැනට සෙනග අතරින් පෙනවා පාසල් ඇදුම ඇදගනිපු කෙල්ලෙකුයි තව පාට කිට් ඇදගනිපු කොල්ලො තුන් දෙනෙකුයි එකලගට වෙල සෙනග අතරෙ ඉන්නව.. මම ඉතින් අයේ නිකමට වගෙ එ පැත්ත බැලුවා.අහ් එක කොල්ලෙක් අර කෙල්ලගේ පිටි පස්සට වෙල හොදට හේත්තුව දගේන ඒකිත් එක්ක විහිලු කර කර යනව.ඒකිටත් ගානක් නෑ ඒකිත් ඔහේ පස්ස දික් කරන් යනව ඔනි දෙයක් කරපන් කියල වගේ

මෙක දැක්කම ඉතින් මට මගේ අතීතේ මතක් උනා.අපි ඒ කාලේ කරපුව දැන් මුන්ට නිකම ලැබෙනවනේ කියල මම මටම කිය ගත්තා.තව ටික දුරක් යනකොට එ කොල්ල උගේ අනිත් යලුවට උ ඉදපු තැන සෙට් කරල උ පැත්තකට උනා.කිසි වෙනසක් නෑ කෙල්ල එ හිටිය වගෙම එ කොල්ලටත් හොදට සැලකුවා.එහෙම එතන ඉදපු කොල්ලො 3 දෙනාම ඒකිගෙන් සැප ගත්තා.මේකිටනම් හොදට ඔනී කියලා මම මටම කියගෙන බහින තැන ලග නිස බස් එකෙ දොර ලගට එන්න සීට් එකෙන් නැගිට්ටා.. ඒ මම නිකමට අරුන් සැප ගත්තු කෙල්ලා කවුද කියල බලන්න ඒ පැත්ත බැලුවා.මට මගේ ඇස් අදගන්න්න බැරි උනා.ඒ උන් තුන් දෙනා එක්ක කිසි අවුලක් නැතිව කතා කර කර ඉන්නේ මගේම දුව.. මට මුකුත් හිතගන්න බැරි උනා.. මම බහින්න ඔනි තැනට කලින් හොල්ට් එකෙන් බැස්සේ මට මෙ උන දේ වාවගන්න බැරි උන නිසා

මාව දුව දැක්කෙ නැහැ.ඒත් මම දුවව හොදටම දැක්කා.මගේ ඇස් වලට කදුලු අවෙ අය් කියල හිතගන්න බැරි උනා.මම ගෙදර ගියේ වෙනද ගෙදරට යන වෙලවටත් වඩා පරක්කු වෙල.මට මගෙ දුවගෙ මුන බලන්නත් බැහෑ.

මට බස් එකේදි දැකපු දේ අදහගන්නත් බැරි උනා.මම දුවට මේ ගැන වටින් දැනුවත් කරන්න හෙදුවත් ඒවයින් වැඩක් උනේ නැහැ.බැරිම තැන මම දුවව අපේ Colombo ඉදපු මාමා කෙනෙක්ගේ දුවෙක්ගෙ ගෙදර නැවැත්තුවේ එයා ගමේ කොල්ලෙක් එක්ක සම්බන්දකමක් ඇතිකරගෙන තිබුන නිසා.ඒ ගෙදර ඉදල දාපු School එකට වැඩි දුරක් නැහැ.ඒ නිසා පයින් යන්න පුලුවන්.මාමාගේ දුවත් එයාව බලගන්නම් කියුව නිසා මට බයක් හිතුනෙ නෙහැ.මම දුවට ගොඩක් ආදරය කලා.එයාව බලන්න මාසයකට සැරයක් මම Colombo ගියා.මෙහෙම ටික කාලයක් යනකොට මාමාගේ දුව කියුවා අනේ අයියේ දුවව මෙහේ තියගන්න බෑ තියගත්තොත් අපිටත් එහෙන් යන්න වෙවි.ඒ නිසා ඉක්මනට එහෙන් එක්කගෙන යන්න කියලා.මම ඇයි ඇහුවට එයාලා මුකුත් කියුවෙ නෑහෑ.මට පුදුම විදියට තරහයි.දුවගෙන් ඇහුවම එය මුකුත් කියුවෙත් නැහැ.එයා ඒ ගැන මුකුත් දන්නේ නැහැ කියුවා.දුවට හොදට ඉගෙනගන්න පුලුවන්.මම හිතුව එකට ඉරිසියවේ කියලා.ඉතින් මම අපේ නැදැයොන්ටත් බැන බැන දුවව අයේ ගෙදර එක්කගෙන ආවා.මාස 2ක් විතර කල් ගියා.කිසිම පස්නයක් නෑ.දුවත් පඩම් වැඩ එම කරගෙන හොදට හිටියා.

දවසක් මම Office එකේ වැඩ කර කර ඉදිද්දී අපෙ Office එකට අලුතෙන් ගනිපු Degree කරයෝ සෙට් එක මුල්ලකට වෙලා එකෙක්ගේ Phone එකක් බදාගෙන මොකක්ද එකක් බලනවා.මමත් ඉතින් විහිලුවට වගේ ඇහුවා ආ මල්ලිලා මොනද ඔය Phone එක කන්න වගේ බලන්නේ කියල.පොන් එක අයිති එකා කියුවා අයියා අවිත්ම බලන්නකො මරු බඩුවක් අහු උන ඉන්ටර්නෙට් එකේ තිබිල.තනි සින්හල බාන්ඩයක් කියල.මාත් ඉතින් ඔලුව දාලා බැලුවා මේ මොකක්ද කියලා.ඒක මේ කොල්ලෙකුයි කෙල්ලෙකුයි Bed එකක ලොකු වැඩක.ඒ අතරේ තව එකෙක් ඒක Video කරනවා.මුලින් මුන පෙන්නුවේ නෑ කෙල්ලගේ.ඒත් මැදහරියෙදි සම්පුර්නයෙන්ම පෙන්නන්න ගත්තා.මට නිකන් දැකල පුරුදු මුනක් නිස ලං වෙලා තව ටිකක් බැලුවම මගේ ඇස් වල කදුලු පිරුනා.ඒ මගේ දුව.. මුන් ටික රස කර කර බලල තියෙන්නේ මගේ දුවගේ හෙලුව.මට වාව ගන්න බැරි තරහක් ආවා.මම පොන් එකත් පොලොවේ ගහල පොන් එක අයිති එකාගෙ බෙල්ලෙන් ඇදන් ගිහින් උගෙන් ඇහුව උබට කොහෙන්ද මේක ලැබුනේ කියලා.ඒ යකා ඉන්ට්ර්නෙට් එකෙන් එක ඩොව්න්ලෝඩ් කරල තිබුනෙ.එ වෙනකොතත් එක ලොකේ පුරා ලක්ශ 2ක් විතර Download කරගෙන තිබුනා.මට වාවගන්න බැරි දුකක් දැනුනා.මම තරහින්ම ගෙදර ගියා.ගිහින් දුවට හොදටම ගහලා මම විස්තරේ අහගත්ත.ඒ දේ වෙලා තියෙන්නෙ මෙකිව Colombo නවත්තපු දවස්වල School එක ලග තිබුනු Communication එකෙ අයියා කෙනෙක් එක්ක සෙට් වෙලා උ මේකිව ගොනට අන්දගෙන කරන්න ඔනි සෙරම කරගෙන.උගේ යලුවොන්ටත් මෙකිව සෙට් කරලා.එම එකක් තමයි ඒ යකා Video කරල ඉන්ටර්නෙට් දාලා සල්ලි හම්බකරගෙන තියෙන්නෙ.සමහර දවසට මේකී School යන්නෙත් නැතිව උත් එක්ක ඉදල තියෙනවා.මට වාව ගන්න බැරි දුකක් දැනුනා

මට කරකියගන්න දෙයක් නැති උනා.මගේ දුවගෙම කටින් මෙවා අහද්දි මට වාවගන්න බැරි උනා.මට අපු තරහට මම දුවගේ කම්මුලට තඩින් පහරක් ගහල බාර් එකට ගිහින් කනමදය වගේ බිව්වා.. මට මතක එච්චරයි.උදේ නැගිටිනකොට මම හිටියේ ගෙදර.ගෙවල් ලග කෙනෙක් තමයි මාව ගෙදරට ගෙනත් දාල තියෙන්නෙ.උදේ නැගිටලා බලද්දි දුව ගෙදර නැහෑ.අපි ඔක්කොමල හැමතැනම බැලුවා.බැරිම තැන පොලිසියටත් කියුවා.. දන්න හැම තැනම හෙවුවා.ඒත් දුවව හොයගන්න බැරි උනා.මේ වෙදනාවෙන්ම මගේ නෝනත් නැති උනා.අවුරුදු 2කට පස්සේ පුතත් රට ගියේ සමාජෙට මුන දෙන්න බෑ අයේ ලංකාවට එන්නේ නෑ කියලා.අන්තිමේ මම තනි උනා.. අවුරුදු 3කට පස්සේ දැනගත්තා දුව ඉන්න තැනක් ගැන.මම ගියා එයව හොයාගෙන.ඒත් එතන එසේ මෙසේ තැනක් නෙමෙයි.මට ගියට පස්සෙයි තෙරුනේ.එතන ප්රසිද්ද ගණිකා නිවාසයක්.දුව එතන ඉන්නවා කියපු නිසා මම ගියා බලන්න.එතනට යන්න උනේ ගනුදෙනුකරුවෙක් විදියට.ගියාම තේර්රුනා කතාව ඇත්ත කියලා.දුව එතන ප්රසිද්ද ගනිකාවක්.මට මගේ ජිවිතේම එපා උනා.ජිවිතේ නැති කරගන්න හිතුනා.ඒත් මට ඒ දේ කරගන්න ශක්තියක් නැහැ..

මට මගේ අතීතය සිහිවෙන්න ගත්තා මොහොතින් මොහොත.මම කරපු සල්ලාලකම්,කුපාඩිකම් පවුල් විනාශ කරපුවා,කෙල්ලොන්ට බස් වලදි වද දීපුවා මට මැවි මැවි පෙන්න ගත්තා.මම මගේ දුවට පවුලට ගොඩාක් අදරේ කලා.ඒත් මට අමතක උනා මම ඒ වගේ පවුල් විනාශ කලා කියලා.මගෙ දුවට බස් එකෙදි කොල්ලෝ හේත්තුව දාද්දි මට වාවගන්න බැරි උනා ඒත් මට අමතක උනා මම කගේ හරී දුවෙක්ට,නංගි කෙනෙක්ට අක්කා කෙනෙක්ට එමත් නැතිනම් අම්මා කෙනෙක්ට බස් එකෙදි බලෙන් හරි හේත්තුව දැම්මා කියලා.මට මගේ දුවව ආරක්ශා කරන්න ඔනි උනා.ඒත් මට අමතක උනා මම මගේ දුව වගේ කෙල්ලෝ කී දෙනෙක්ගේ පිවිතුරු කම උදුරගේන එයාලගේ ජිවිතේ අපායක් කරද කියලා.මගේ දුව ගණිකාවක් වෙලා ඉන්නවා දැකල මට දරගන්න බැරි උනා.ඒත් මට අමතක උනා මමත් පවුලක් විනාශ කරලා ඒකිව ගණිකාවක් තත්වෙට පත් කරන්න දායක උන කියලා.. මට ඇත්තටම හිතුනා මම කරපු හැම වරදකටම දඩුවම් මට නෙමි මගේ දුවටයි ලැබුනේ කියලා.ඒත් එක නෙමි ඇත්ත.මම මටත් වඩා දුවට,මගේ පවුලට අදරේ කලා.මට පව් වලට දඩුවම් ලැබුනනම් ඒක ඉවසන් ඉන්න පුලුවන්.ඒත් මගේ දුවට උන දේවල් මට කොහොමටවත් දරගන්න බෑ.මට කවදවත් හිතට සැනසීමක් ලැබෙන් නෑ ඒ දෙවල මතක් වෙද්දි.මෙක තමයි මට මෙ ආත්මෙම ලැබුන හොදම දඩුවම මම කරපු වැරදි වලට.දැන් මම ඒ වැරදි සේරම කරලා ඉවරයි.මම කරපු පව් වලට දඩුවම් මට මේ ආත්මෙම ලැබුනා මම ඒ කලේ හිතුවේ පව් කලත් පතිපල ලැබෙන්නෙ ඉලග ආත්මෙනේ මේ අත්මේ ආතල් ගත්තට කමක් නෑ කියලා.ඒත් මම වැරදියි.මට මේ ආත්මෙම වැරදි වලට දඩුවම් ලැබුනා..

මට මගේ කතාව වෙනස් කරගන්න විදියක් නෑ.මම හැමදේටම පමා උනා වැඩියි.මම දැන් විදවා විදවා ජිවත් වෙනවා.ඒත් මට වෙනස් කරගන්න බැරි උනාට මගේ ජීවිත කතාව ඔයාලට ඔයාලගේ ජීවිත කතාව වෙනස් කරගන්න පරක්කු නැතිව ඇති.. මම කරපු එක වැරද්දක් හරි කරන අය ගොඩක් ඉන්නවා කියලා මම දන්නවා.ඒ පව් අපිට ආයේ පලිසන් දෙනවා.ඒකට හොදම උදාහරණය මම.මචංලා දැන්වත් උබලා කරන එක වරදක් හරි අඩුකරපල්ලා.මොකද එම නෑ නම් උබලටත් මට වගේ දවසක වෙවී.ඒ දුක දරාගන්න බෑ.අත්විදප් නිසයි කියන්නේ උබලටත්.මෙක කියවලා එකෙක් හරි උගේ අතින් වෙන වරදක් අඩු කරගන්නවනම් එක පොඩි හරි සැනසීමක් වේවි මට..

[QUOTE="rusaku, post: 17053771, member: 58610"] [b]සෙනග පිරුනු බස් එකක් දැක්ක 18+[/b] [SIZE="5"]සෙනග පිරුනු බස් එකක් දැක්කගමන් මම කොහොමහරි ඒ බස් එකට නගින්නේ ඒ බස් එක යන දිහවවත් බලලා නෙමෙයි.මට ඔන වුනේ කොහොම හරි මගෙ වැඩේ කරගන්න විතරයි.කොහොම හරි රින්ගලා රින්ගලා බස් එකේ ඇතුලට පැනගන්නවා.ඊට පස්සේ ඉතින් හොයන්නේ හේත්තුවක් දගෙන යන්න කෑල්ලක් තමයි.මට වයසේ පස්නයක් තිබුනේ නෑ.කද හොදනම් ඔන එකකට හේත්තු උනා.ඒකී කැමති උනත් එකයි නැති උනත් එකයි.මම මට ඔනි වැඩේ කොහොමහරි කරගන්නවා.මොකෙක් හරි කොක්කක් දාන්න අවොත් මැර පාට් එකක් දාලා බස් එකෙන් බහිනවා.මට කිසි ලජ්ජවක් තිබුනෙ නෑ.මට කවුරු බැන්නත්,බලන් හිටියත් මම මගෙ වඩේ නැවත්තුවේ නැහෑ.. බස් එකේ හේත්තු දාන එක මට එක විනොදන්සයක් උනා.A/L කරනකලේ ඉදල මම ඒ දේ කරා. තව ඉතින් මට කෙල්ලෙක්ව ඔනි කලොත් මම එ කෙල්ලා ලගට කොහොම හරි යනවා.එය බැන්දත් මට එක අදාල නැහැ.. ගමේ උනත් මම ඇන්ටිලා 2-3කටම කොටු පැන්නා.එකක්නම් ඉතින් නිකන්ම සෙට් උන එකක්.ගමේම උන් ඒකට කොටු පන්නා.අනිත් එකනම් හෙන අහින්සකයි.මම ඒ දවස්වල ගමේ එපාම කරපු එක නිසා ඒ ඇන්ටි බයටම මට යටත් උනා.අනිත් එකනම් දුප්පත්.මිනිහ කලේ කුලී වැඩ.මම ඉතින් ගෑනිට ජොබ් එකක් සෙට් කරල දෙන්නම් කියලා දෙතුන් දවසක් කොට්ට පැන්න.ඒත් දවසක මිනිහට මාට්ටු උනා.මම පැනල දිව්වා. මිනිහා ගෑනීට ගහලා ගෙදරිනුත් එලවලා.දැන් ඒකී ලංකාවේ පැරනිම වෘත්තිය කරලා ජිවත් වෙනවලු.මිනිහනම් කනමදය වගෙ බොන්න පටන් ගත්තා ඒ සීන් එකෙන් පස්සේ. මම ඉතින් හෙමින් සැරේ Colombo මාරු උනා ජොබ් කට්ටක් හොයගෙන.අම්මටසිරි කියුවලු එහෙනේ සුපිරි සැප තියෙන්නෙ. Campus එම යන්න පොඩි පොඩි නන්ගිල ගමේ ඉදන් ඇවිත්නෙ Colombo.මමත් ඉතින් මදි නොකියන්න දෙතුන් දෙනෙක්වම දාගත්ත දැලේ.ගමේ ඉදන් Colombo ආපු උන් මහම මහ මොඩයි.උන් හදන්නේ Colombo කෙල්ලෙක් කියලා පෙන්නන්න ආපු ගමන් Posh වෙන්න කියලා නොකරන දෙයක් නෑ.ගමේ ඉදපු සුන්දර කෙල්ලා වෙනුවට ටවුන් එකෙ ඉන්න බඩු වගේ වෙන්න යනවා.ඉතින් ඒ වගේ එකියක් මම වගේ එකෙක්ට අහු උනාම ඉතින් අමුතුවෙන් කියන්න ඔනි නෙහෙනේ.ඒ වගේ තුන් හතර දෙනක්වම මම ඉස්සරහා එයාලගෙ පිවිතුරු බව පිදුවේ උන්ගේ තියෙන ගොන් කමටම තමයි ඒම කාලයක් ඉදලා රජයේ රැකියවක් ලැබුනා.හැබැයි නිකන් නෙමෙයි,මම බැහැල ජන්දෙට වැඩකලා.ඉතින් දින්නට පස්සේ වැදලා වැදල රජයේ ජොබ් කට්ටක් ලබුනා.ඒක ලබුන විතරයි අපෙ ගෙදර අයට මාව බන්දන්න ඔනි උනා. මංගල යොජනා පහ හයක්ම බැලුවා.. 8 වෙනි කෙනා බලන්න ගියවෙලාවේ තමයි ඉතින් මගේ හිත ගියේ.එ කෙල්ල වගෙ ලස්සන එකියක් මම මීට කලින් දැකලා නැ.අන්තිමෙ ඉතින් ඒකිගෙ පැත්තෙනුත් මට කැමති උනා.අදකාලේ කොල්ලෙක්ට උසයි මහතයි හොද ජොබ් එකකුයි තියෙනම් තමගේ දු ඒ කොල්ලාගේ චරිතේ මොන වගේ උනත් එව හොයන් නෑ බන්දල දෙනවා.. ඔන්න ඒ පිහිටෙන් මගුලත් අරන් අනිත් වැඩ ටිකත් ගානට කරගත්තා ඕම ඉන්නකොට අපිට චුටි දු පැටියෙක් ලැබුනා.එදා මට අමුතු හැගීමක් දැනුනා.ඉපදිලා ඉන්නේ දුවක් කියලා දු පටියව මගේ අත් දෙකට දුන්නම මම දු පැටියව මගේ පපුවට තියල තුරුලුකරගත්තා. මට දැනුනා මගේ දු පැටියාගේ හදවතේ ගැස්ම.මම එදා ඉදලා මගේ Family එකට පුදුම විදියට ආදරේ කලා,ආසා කලා.මම හැමතිස්සෙම පවුලේ යහපත ගැන හිතුවා. පරන දෙවල් සෙරම නවත්තලා මගේ පවුල වෙනුවෙන් මගෙ හැමදේම කැප කලා.අපිට පුතෙකුත් ලැබුන අවුරුදු 3කට පස්සේ.ඕම මම සතුටින් මගේ Family එකත් එක්ක ජිවත් උනා. පශ්න පටන් ගත්තේ මගේ දුව ලොකු ලමයෙක් උනාට පස්සේ.කෙල්ලගෙ පුදුම ලස්සනක් තිබුනේ.දකින ඔන කෙනෙක් දෙතුන් පාරක් දුව දිහ බලන විදියටම කෙල්ල ලස්සනයි අවුරුදු 2-3කට පස්සේ කෙල්ල උසස් පෙල කරන්න පටන් ගත්තයින් පස්සේ තමයි මගේ ජිවිතේ දුක කියන්නේ මොකක්ද කියල තෙරුනේ.දවසක් මම Half day දාලා වෙලසනින් ගෙදර එන්න බස් එකට නැග්ගා.නැග්ග ගමන් වාඩි වෙන්න තිබුන නිසා මම වාඩි උනා.ඔන්න බස් එක අදින්න ටික වෙලවකට කලින් පාසල් ඉවර වෙලා ලමයි රොත්තක්ම බස් එකෙ එල්ලුනා.බස් එක සමන්ය මට්ටමකට පිරුනා.බස් එක ගමන ආරම්බ කලා.ඔන්න ඔම යනකොට මම ඉන්න තැනට සෙනග අතරින් පෙනවා පාසල් ඇදුම ඇදගනිපු කෙල්ලෙකුයි තව පාට කිට් ඇදගනිපු කොල්ලො තුන් දෙනෙකුයි එකලගට වෙල සෙනග අතරෙ ඉන්නව.. මම ඉතින් අයේ නිකමට වගෙ එ පැත්ත බැලුවා.අහ් එක කොල්ලෙක් අර කෙල්ලගේ පිටි පස්සට වෙල හොදට හේත්තුව දගේන ඒකිත් එක්ක විහිලු කර කර යනව.ඒකිටත් ගානක් නෑ ඒකිත් ඔහේ පස්ස දික් කරන් යනව ඔනි දෙයක් කරපන් කියල වගේ මෙක දැක්කම ඉතින් මට මගේ අතීතේ මතක් උනා.අපි ඒ කාලේ කරපුව දැන් මුන්ට නිකම ලැබෙනවනේ කියල මම මටම කිය ගත්තා.තව ටික දුරක් යනකොට එ කොල්ල උගේ අනිත් යලුවට උ ඉදපු තැන සෙට් කරල උ පැත්තකට උනා.කිසි වෙනසක් නෑ කෙල්ල එ හිටිය වගෙම එ කොල්ලටත් හොදට සැලකුවා.එහෙම එතන ඉදපු කොල්ලො 3 දෙනාම ඒකිගෙන් සැප ගත්තා.මේකිටනම් හොදට ඔනී කියලා මම මටම කියගෙන බහින තැන ලග නිස බස් එකෙ දොර ලගට එන්න සීට් එකෙන් නැගිට්ටා.. ඒ මම නිකමට අරුන් සැප ගත්තු කෙල්ලා කවුද කියල බලන්න ඒ පැත්ත බැලුවා.මට මගේ ඇස් අදගන්න්න බැරි උනා.ඒ උන් තුන් දෙනා එක්ක කිසි අවුලක් නැතිව කතා කර කර ඉන්නේ මගේම දුව.. මට මුකුත් හිතගන්න බැරි උනා.. මම බහින්න ඔනි තැනට කලින් හොල්ට් එකෙන් බැස්සේ මට මෙ උන දේ වාවගන්න බැරි උන නිසා මාව දුව දැක්කෙ නැහැ.ඒත් මම දුවව හොදටම දැක්කා.මගේ ඇස් වලට කදුලු අවෙ අය් කියල හිතගන්න බැරි උනා.මම ගෙදර ගියේ වෙනද ගෙදරට යන වෙලවටත් වඩා පරක්කු වෙල.මට මගෙ දුවගෙ මුන බලන්නත් බැහෑ. මට බස් එකේදි දැකපු දේ අදහගන්නත් බැරි උනා.මම දුවට මේ ගැන වටින් දැනුවත් කරන්න හෙදුවත් ඒවයින් වැඩක් උනේ නැහැ.බැරිම තැන මම දුවව අපේ Colombo ඉදපු මාමා කෙනෙක්ගේ දුවෙක්ගෙ ගෙදර නැවැත්තුවේ එයා ගමේ කොල්ලෙක් එක්ක සම්බන්දකමක් ඇතිකරගෙන තිබුන නිසා.ඒ ගෙදර ඉදල දාපු School එකට වැඩි දුරක් නැහැ.ඒ නිසා පයින් යන්න පුලුවන්.මාමාගේ දුවත් එයාව බලගන්නම් කියුව නිසා මට බයක් හිතුනෙ නෙහැ.මම දුවට ගොඩක් ආදරය කලා.එයාව බලන්න මාසයකට සැරයක් මම Colombo ගියා.මෙහෙම ටික කාලයක් යනකොට මාමාගේ දුව කියුවා අනේ අයියේ දුවව මෙහේ තියගන්න බෑ තියගත්තොත් අපිටත් එහෙන් යන්න වෙවි.ඒ නිසා ඉක්මනට එහෙන් එක්කගෙන යන්න කියලා.මම ඇයි ඇහුවට එයාලා මුකුත් කියුවෙ නෑහෑ.මට පුදුම විදියට තරහයි.දුවගෙන් ඇහුවම එය මුකුත් කියුවෙත් නැහැ.එයා ඒ ගැන මුකුත් දන්නේ නැහැ කියුවා.දුවට හොදට ඉගෙනගන්න පුලුවන්.මම හිතුව එකට ඉරිසියවේ කියලා.ඉතින් මම අපේ නැදැයොන්ටත් බැන බැන දුවව අයේ ගෙදර එක්කගෙන ආවා.මාස 2ක් විතර කල් ගියා.කිසිම පස්නයක් නෑ.දුවත් පඩම් වැඩ එම කරගෙන හොදට හිටියා. දවසක් මම Office එකේ වැඩ කර කර ඉදිද්දී අපෙ Office එකට අලුතෙන් ගනිපු Degree කරයෝ සෙට් එක මුල්ලකට වෙලා එකෙක්ගේ Phone එකක් බදාගෙන මොකක්ද එකක් බලනවා.මමත් ඉතින් විහිලුවට වගේ ඇහුවා ආ මල්ලිලා මොනද ඔය Phone එක කන්න වගේ බලන්නේ කියල.පොන් එක අයිති එකා කියුවා අයියා අවිත්ම බලන්නකො මරු බඩුවක් අහු උන ඉන්ටර්නෙට් එකේ තිබිල.තනි සින්හල බාන්ඩයක් කියල.මාත් ඉතින් ඔලුව දාලා බැලුවා මේ මොකක්ද කියලා.ඒක මේ කොල්ලෙකුයි කෙල්ලෙකුයි Bed එකක ලොකු වැඩක.ඒ අතරේ තව එකෙක් ඒක Video කරනවා.මුලින් මුන පෙන්නුවේ නෑ කෙල්ලගේ.ඒත් මැදහරියෙදි සම්පුර්නයෙන්ම පෙන්නන්න ගත්තා.මට නිකන් දැකල පුරුදු මුනක් නිස ලං වෙලා තව ටිකක් බැලුවම මගේ ඇස් වල කදුලු පිරුනා.ඒ මගේ දුව.. මුන් ටික රස කර කර බලල තියෙන්නේ මගේ දුවගේ හෙලුව.මට වාව ගන්න බැරි තරහක් ආවා.මම පොන් එකත් පොලොවේ ගහල පොන් එක අයිති එකාගෙ බෙල්ලෙන් ඇදන් ගිහින් උගෙන් ඇහුව උබට කොහෙන්ද මේක ලැබුනේ කියලා.ඒ යකා ඉන්ට්ර්නෙට් එකෙන් එක ඩොව්න්ලෝඩ් කරල තිබුනෙ.එ වෙනකොතත් එක ලොකේ පුරා ලක්ශ 2ක් විතර Download කරගෙන තිබුනා.මට වාවගන්න බැරි දුකක් දැනුනා.මම තරහින්ම ගෙදර ගියා.ගිහින් දුවට හොදටම ගහලා මම විස්තරේ අහගත්ත.ඒ දේ වෙලා තියෙන්නෙ මෙකිව Colombo නවත්තපු දවස්වල School එක ලග තිබුනු Communication එකෙ අයියා කෙනෙක් එක්ක සෙට් වෙලා උ මේකිව ගොනට අන්දගෙන කරන්න ඔනි සෙරම කරගෙන.උගේ යලුවොන්ටත් මෙකිව සෙට් කරලා.එම එකක් තමයි ඒ යකා Video කරල ඉන්ටර්නෙට් දාලා සල්ලි හම්බකරගෙන තියෙන්නෙ.සමහර දවසට මේකී School යන්නෙත් නැතිව උත් එක්ක ඉදල තියෙනවා.මට වාව ගන්න බැරි දුකක් දැනුනා මට කරකියගන්න දෙයක් නැති උනා.මගේ දුවගෙම කටින් මෙවා අහද්දි මට වාවගන්න බැරි උනා.මට අපු තරහට මම දුවගේ කම්මුලට තඩින් පහරක් ගහල බාර් එකට ගිහින් කනමදය වගේ බිව්වා.. මට මතක එච්චරයි.උදේ නැගිටිනකොට මම හිටියේ ගෙදර.ගෙවල් ලග කෙනෙක් තමයි මාව ගෙදරට ගෙනත් දාල තියෙන්නෙ.උදේ නැගිටලා බලද්දි දුව ගෙදර නැහෑ.අපි ඔක්කොමල හැමතැනම බැලුවා.බැරිම තැන පොලිසියටත් කියුවා.. දන්න හැම තැනම හෙවුවා.ඒත් දුවව හොයගන්න බැරි උනා.මේ වෙදනාවෙන්ම මගේ නෝනත් නැති උනා.අවුරුදු 2කට පස්සේ පුතත් රට ගියේ සමාජෙට මුන දෙන්න බෑ අයේ ලංකාවට එන්නේ නෑ කියලා.අන්තිමේ මම තනි උනා.. අවුරුදු 3කට පස්සේ දැනගත්තා දුව ඉන්න තැනක් ගැන.මම ගියා එයව හොයාගෙන.ඒත් එතන එසේ මෙසේ තැනක් නෙමෙයි.මට ගියට පස්සෙයි තෙරුනේ.එතන ප්රසිද්ද ගණිකා නිවාසයක්.දුව එතන ඉන්නවා කියපු නිසා මම ගියා බලන්න.එතනට යන්න උනේ ගනුදෙනුකරුවෙක් විදියට.ගියාම තේර්රුනා කතාව ඇත්ත කියලා.දුව එතන ප්රසිද්ද ගනිකාවක්.මට මගේ ජිවිතේම එපා උනා.ජිවිතේ නැති කරගන්න හිතුනා.ඒත් මට ඒ දේ කරගන්න ශක්තියක් නැහැ.. මට මගේ අතීතය සිහිවෙන්න ගත්තා මොහොතින් මොහොත.මම කරපු සල්ලාලකම්,කුපාඩිකම් පවුල් විනාශ කරපුවා,කෙල්ලොන්ට බස් වලදි වද දීපුවා මට මැවි මැවි පෙන්න ගත්තා.මම මගේ දුවට පවුලට ගොඩාක් අදරේ කලා.ඒත් මට අමතක උනා මම ඒ වගේ පවුල් විනාශ කලා කියලා.මගෙ දුවට බස් එකෙදි කොල්ලෝ හේත්තුව දාද්දි මට වාවගන්න බැරි උනා ඒත් මට අමතක උනා මම කගේ හරී දුවෙක්ට,නංගි කෙනෙක්ට අක්කා කෙනෙක්ට එමත් නැතිනම් අම්මා කෙනෙක්ට බස් එකෙදි බලෙන් හරි හේත්තුව දැම්මා කියලා.මට මගේ දුවව ආරක්ශා කරන්න ඔනි උනා.ඒත් මට අමතක උනා මම මගේ දුව වගේ කෙල්ලෝ කී දෙනෙක්ගේ පිවිතුරු කම උදුරගේන එයාලගේ ජිවිතේ අපායක් කරද කියලා.මගේ දුව ගණිකාවක් වෙලා ඉන්නවා දැකල මට දරගන්න බැරි උනා.ඒත් මට අමතක උනා මමත් පවුලක් විනාශ කරලා ඒකිව ගණිකාවක් තත්වෙට පත් කරන්න දායක උන කියලා.. මට ඇත්තටම හිතුනා මම කරපු හැම වරදකටම දඩුවම් මට නෙමි මගේ දුවටයි ලැබුනේ කියලා.ඒත් එක නෙමි ඇත්ත.මම මටත් වඩා දුවට,මගේ පවුලට අදරේ කලා.මට පව් වලට දඩුවම් ලැබුනනම් ඒක ඉවසන් ඉන්න පුලුවන්.ඒත් මගේ දුවට උන දේවල් මට කොහොමටවත් දරගන්න බෑ.මට කවදවත් හිතට සැනසීමක් ලැබෙන් නෑ ඒ දෙවල මතක් වෙද්දි.මෙක තමයි මට මෙ ආත්මෙම ලැබුන හොදම දඩුවම මම කරපු වැරදි වලට.දැන් මම ඒ වැරදි සේරම කරලා ඉවරයි.මම කරපු පව් වලට දඩුවම් මට මේ ආත්මෙම ලැබුනා මම ඒ කලේ හිතුවේ පව් කලත් පතිපල ලැබෙන්නෙ ඉලග ආත්මෙනේ මේ අත්මේ ආතල් ගත්තට කමක් නෑ කියලා.ඒත් මම වැරදියි.මට මේ ආත්මෙම වැරදි වලට දඩුවම් ලැබුනා.. මට මගේ කතාව වෙනස් කරගන්න විදියක් නෑ.මම හැමදේටම පමා උනා වැඩියි.මම දැන් විදවා විදවා ජිවත් වෙනවා.ඒත් මට වෙනස් කරගන්න බැරි උනාට මගේ ජීවිත කතාව ඔයාලට ඔයාලගේ ජීවිත කතාව වෙනස් කරගන්න පරක්කු නැතිව ඇති.. මම කරපු එක වැරද්දක් හරි කරන අය ගොඩක් ඉන්නවා කියලා මම දන්නවා.ඒ පව් අපිට ආයේ පලිසන් දෙනවා.ඒකට හොදම උදාහරණය මම.මචංලා දැන්වත් උබලා කරන එක වරදක් හරි අඩුකරපල්ලා.මොකද එම නෑ නම් උබලටත් මට වගේ දවසක වෙවී.ඒ දුක දරාගන්න බෑ.අත්විදප් නිසයි කියන්නේ උබලටත්.මෙක කියවලා එකෙක් හරි උගේ අතින් වෙන වරදක් අඩු කරගන්නවනම් එක පොඩි හරි සැනසීමක් වේවි මට..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom