Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සෙනසුරුගේ චන්ද්‍රයන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෙනසුරුගේ චන්ද්‍රයන්

සෞරග්‍රහ මණ්ඩලයේ හිරුගේ සිට පිළිවෙලින් තෙවැනි ස්ථානයේ පිහිටි ග්‍රහලෝකය වන්නේ

පෘථිවියයි. අප පෘථිවිය හිරු එසේත් නැතිනම් සූර්යයා වටා භ්‍රමණය වෙයි. පෘථිවියට

පරිවාර ග්‍රහයෙක් සිටී. සඳ එසේත් නැතිනම් චන්ද්‍රයා ආදී නම්වලින් අප එය හඳුන්වයි.

පරිවාර ග්‍රහයන් උප ග්‍රහයන් ලෙස ද හැඳින්වෙයි. සෞරග්‍රහ; මණ්ඩලයේ සෙසු

ග්‍රහයන්ට පරිවාර ග්‍රහයන් එසේත් නැතිනම් උප ග්‍රහයන් සිටී. ඒවාට චන්ද්‍රයන් යැයි ද

කියයි.

මේ වනතුරු අප සෞරග්‍රහ මණ්ඩලයේ වැඩිම පරිවාර ග්‍රහයන් ඇති ග්‍රහයා වූයේ බෘහස්පති

විය. සූර්යයාගේ සිය පස්වැනි ස්ථානයේ පිහිටි බෘහස්පති දැවැන්ත වායු ග්රහලොවකි.

සෟරග්රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝකය වන්නේ ද බෘහස්පතිය. ඊට ඇති පරිවාර ග්‍රහයන් ගණන

79 කි.

බෘහස්පතිට අභියෝග කරමින්, වැඩිම උප ග්‍රහයන් එසේත් නැතිනම් චන්ද්‍රයන් සිටින

ග්‍රහයා ලෙස කිරුළු පැළඳීමට සෙනසුරු ග්‍රහයා සමත් වී සිටී. වළලුවලින් සුසැදි අලංකාර

පෙනුමක් ගන්නා සෙනසුරුට අයත් උප ග්‍රහයන් 20 ක් පසුගිය දා තාරකා විද්‍යාඥයන් විසින්

සොයා නු ලැබුණි. ඒ අනුව දැන් සෙනසුරුගේ චන්ද්‍රයන් ගණන 82 කි.

මෙම සොයා ගැනීම සිදු කළේත්, ඒ පිළිබඳ තොරතුරු ලොවට අනාවරණය කළේත් අන්තර් ජාතික

තාරකා විද්‍යා සංගමයේ ක්ෂුද්‍ර ග්‍රහයන් සෙවීමේ ඒකකයේ තාරාකා විද්‍යාඥයන්ය.

අලුතින් සොයා ගනු ලැබුණු මේ උප ග්‍රහයන් සියල්ලම පාහේ එකම ප්‍රමාණයක් ගන්නා බව

විද්‍යාඥයෝ පෙන්වා දෙති. විශ්කම්බය කිලෝ මීටර් පහකි. අලුතින් සොයා ගනු ලැබූ උප

ග්‍රහයන් 20 දෙනාගෙන් 17 ක් සෙනසුරු වටා භ්‍රමණය වන්නේ එසේත් නැතිනම් කැරැකෙන්නේ,

සෙනසුරු ග්‍රහයා භ්‍රමණය වන දිශාවටය නොව ඊට ප්‍රතිවිරුද්ධ දිශාවටය.

උප ග්‍රහයන් එසේත් නැතිනම් පරිවාර ග්‍රහයන් බවට පත් වන්නේ, හැල හැල්පීම් නිසා

කැබලි වී වෙන්වන ග්‍රහලොවක ගුරුත්වාකර්ෂණයට හසුවන ග්රහක කොටස් සහ කැබලිය.

විද්‍යාඥයන් අනුමාන කරන්නේ මෙම අලුත් උප ග්‍රහයන් නිර්මාණය වන්න ඇත්තේ විශාල උප

ග්‍රහයන් අතරේ සිදුවුණු ඝට්ටනයන්ගේ ප්‍රතිඵලයක් ලෙස බවය. සෙනසුරු අසලින් ගමන් කරන

යෝධ ග්රහක එම උප ග්‍රහයන්ගේ ගැටීමෙන් ද ප්රමාණයනේ කුඩා උප ග්‍රහයන් නිර්මාණය වන්න

ඇතැයි පැවැසෙයි.

කෙසේ නමුත් මේ උප ග්‍රහයන් නිර්මාණය වෙද්දී පවා සෙනසුරු ග්‍රහයා නිර්මාණය වී

තිබීම වැදගත් කරුණකි; මේ අයුරින්ම පසුගිය වසරේ තාරකා විද්‍යාඥයන්

බෘහස්පතිට අයත් උප ග්‍රහයින් දුසිමක් පමණ අලුතින් සොයා ගත්තේය. බෘහස්පතිගේ උප

ග්‍රහයන් ගණන 79 ක් තෙක් ඉහළ ගියේ ඉන්පසුව යැයි තාරකා විද්‍යාඥයෝ පෙන්වා දෙති.

දැන් ජගත් තාරකා විද්‍යාඥයන්ට ගැටලුවක් වී ඇත්තේ සෙනසුරුගේ මෙම නව උප ග්‍රහයන්

නම් කිරීමය. මේ සඳහා දායක වීමට ලොව ඕනෑ කෙනකුට හැකියාව ඇත. එසේ වුවත් අපට කැමති

නමක් උප ග්‍රහයන්ට යෙදිය නොහැකිය. යෙදිය හැක්කේ නෝර්වේජියානු දේවපුරාණයට හෝ ගෝල්

දේශයේ මිත්‍යා කතාවල චරිතවලට අදාල නම් පමණයි. ගෝල් දේශය ගැන අමුතුවෙන් කිව යුතු

නැත. ඇස්ටෙරික්ස් (සූරපප්පා) සහ ඔබිලික්ස් (ජිම්පප්පා) සහ සෙසු පිරිස ගෝල් වැසියෝය.

අතීතයේ ගෝල් දේශය යනුවෙන් හැඳින් වූ දේශය අද හැඳින්වෙන්නේ ප්‍රංශය යනුවෙනි.

සෙනසුරුගේ නව උප ග්‍රහයන්ට නම් තැබීම කළ හැකි වන්නේ ‘කානේගී’ වෙබ් අඩවියේ ඇති

ෆෝරමය පිරවීමෙනි. වෙබ් ලිපිනය වන්නේ

https://carnegiescience.edu/NameSaturnsMoons

සෞරග්‍රහ මණ්ඩලයේ ලස්සනම ග්‍රහයා කුමක්දැයි ඇසුවොත්, කාගේත් සිහියට නැගෙන්නේ

සෙනසුරු ය. ඊට හේතුව සෙනසුරු වටා දීප්තිමත් වර්ණවලින් සමන්විත වළලු පිහිටීමය. මෙම

වළලු ප්‍රධාන වශයෙන් යුගල දෙකකි. ඉංග්‍රීසි A සහ B යනුවෙන් මේවා නම් කර තිබේ. යුගල

අතරේ බෙදීමක් පවතී. මෙය හැඳින්වෙන්නේ ‘කැසිනි බෙදීම’ කියාය. ඊට හේතුව ඉතාලි තාරකා

විද්‍යාඥ ජෝන් (1625-1712) කැසිනි 1675 දී එය සොයා ගැනීමය.

1850 දී ක් යනුවෙන් නම් කළ තවත් වළල්ලක් සෙනසුරුට ළංව පිහිටා ඇති බව සොයා ගන්නා

ලදී. 1980 දශකයේදී වොයේජර් ඇතුළු වෙනත් ගවේෂණ යානා තහවුරු කළේ සෙනසුරු වටා තවත්

ප්‍රධාන වළලු රැසක් පමණක් නොව, කුඩා වළලු 10,000 ක් පමණ ඇති බවය. ඇතැම් වළලු මීටර්

10 ක් පළල බව ද තහවුරු විය. ඇමෙරිකාවේ නාසා විද්‍යාඥයන් අනාවරණය කර ඇත්තේ සෙනසුරුගේ

අනන්‍යතාව වන මෙම දීප්තිමත් වළලු සෙමින් සෙමින් අතුරුදන් වෙමින් පවතින බවය.

සෞරග්‍රහ මණ්ඩලයේ දෙවැනි විශාලතම ග්‍රහයා සෙනසුරුය. විශ්කම්භය කිලෝ මීටර්

120,000 කි. ප්‍රමාණයෙන් පෘථිවිය මෙන් 764 ක් විශාලය. හිරු වටා යෑමට සෙනසුරුට ගතවන

කාලය අවුරුදු 29.5 කි. සෙනසුරුගේ එක අවුරුද්දක් පෘථිවි අවුරුදු 29.46 කි.

දැවැන්තයකු වුවත් සෙනසුරු සැළකෙන්නේ වායු ග්‍රහයකු ලෙසය. වායු ග්‍රහයකු යැයි කීවත්

සෙනසුරු නිර්මාණය වී ඇත්තේ වායුවලින් සහ ද්රවවලිනි. සෙනසුරු මුළුමනින්ම පාහේ සෑදී

ඇත්තේ හයිඩ්රජන් සහ හීලියම්වලිනි. ඝන දෙයකට ඇත්තේ සෙනසුරුගේ හරි මැද පිහිටි අරය

පමණක් යැයි විශ්වාස කරේ.

සෙනසුරුගේ ඝනත්වය කොතරම් අඩුදැයි කීවොත්, එය ජලයට දැම්මොත් පාවී යනු ඇත.

සෞරග්‍රහ මණ්ඩලයේ වඩාත් වේගයෙන් කැරැකෙන ග්‍රහයකු ලෙස සෙනසුරු හැඳින්විය හැකිය.

සෙනසුරු අභ්‍යන්තරයේ පීඩනය ඉතා වැඩිය. එම පීඩනය කොතරම්දැයි කීවොත්, ඊට හයිඩ්රජන්

වායුව ද්‍රව බවට පත් කිරීමට හැකියාව ඇත. රෝම දේව පුරාණයට අනුව, අස්වැන්නට අදිපති

දෙවියන් සිහිගන්වමින්, ඉංග්‍රීසි බසින් සෙනසුරු හැඳින්වෙන්නේ ‘සැටර්න්’ යනුවෙනි.

සෙනසුරු සෞරග්‍රහ මණ්ඩලයේ අනෙක් ග්‍රහයන්ගෙන් වෙනස් වන්නේ සෙනසුරුට වර්ණවත් මෙන්ම

දීප්තිමත් වළලු ඇති නිසාය.

අයිස්, දූවිලි අංශු සහ පාෂාණ කැබැලිවලි මෙසේ වළලු ආකාරයට පිහිටන්නේ, සෙනසුරුගේ

ගුරුත්වාකර්ශණ බලය හේතුවෙනි. අයිස්, දූවිලි අංශු සහ පාෂාණ කැබැලිවලි සෙනසුරුගෙන්

පිටතට (අභ්‍යවකාශයට) යෑමට උත්සාහ ගනී. සෙනසුරු ඒවා තම ගුරුත්ව බලයෙන් තමා දෙසට ඇද

ගැනීමට උත්සාහ ගනී. එකිනෙකට විරුද්ධව එල්ල වන මෙම බලය සමබරව පවතින තැන වළලු

නිර්මාණය වී ඇත. අයිස්, දූවිලි සහ පාෂාණ කැබැලිවලින් සමන්විත වළලු ජල අංශුවලින්

පිරී පවතී.

සෙනසුරුගේ චුම්බක ක්ෂේත්රයේ ශක්තිය වර්ධනය වෙද්දී, අයිස්, දූවිලි සහ පාෂාණ

කැබැලි සියල්ල සෙනසුරු වෙත ඇදී යනු ඇත. එහි අවසානය වන්නේ වළලු අතුරුදන් වීමය. තාරකා

විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ, තව අවුරුදු මිලියන 100 ක් යද්දී, මේ වළලු මුළුමනින්ම

අතුරුදන් වනු ඇති බවය. මේ බව මුලින්ම තහවුරු වී ඇත්තේ 70 දශකයේ විශ්වය ගවේෂණයට යැවූ

වොයේර් 2 යානය සෙනසුරු පසු කළ අවස්ථාවේදීය. නමුත් හරියටම වසර මිලියන 100 ක් යද්දී

වළලු මුළුමනින්ම අතුරුදන් වේවි යැයි තාරකා විද්‍යාඥයන් පවසන්නේ සෙනසුරු සම්බන්ධයෙන්

ලබා ගත් නවතම වාර්තා සහ දත්ත පාදක කර ගනිමිනි.

දීප්තිමත් වරණවලින් පෙනෙන සෙනසුරුගේ වළලු නිර්මාණය වී ඇත්තේ අයිස් කුබලි, දූවිලි

අංශු සහ කුඩා ප්‍රමාණයේ පාෂාණ කැබැලිවලිනි. සෙනසුරුගේ සමකය වටේ වළලු ලෙස මේවා

විසිරී පවතී. හිරු එළිය මේ වළලුවලට පතිත වෙද්දී ඒවා දීප්තියෙන් දිදුළයි. සෙනසුරු

ග්‍රහයා නිර්මාණය වෙමින් පවතින අවස්ථාවේදී, අසල පිහිටි චන්ද්‍රයකු සෙනසුරුගෙන්

ගැටීමෙන් විසුවුණු සුන්බුන්වලින් වළලු නිර්මාණය වන්න ඇතැයි තාරකා විද්‍යාඥයෝ අනුමාන

කරති

සෙනසුරු ග්‍රහයා වටා යම් දීප්තිමත් දෙයක් ඇති බව මුලින්ම දුටුවේ ගැලීලියෝ

ගැලීලීය. ගැලීලියෝ (1564-1642) ඉතාලි ජාතික තාරකා විද්‍යාඥයෙකි. ඒ 1610 වසරේදීය.

ඒවා මොනවාදැයි ගැලීලියෝ දැන සිටියේ නැත. කෙසේ නමුත්, සෙනසුරු වටා වළලු ඇති බව ලොවට

අනාවරණය කරනු ලැබුවේ ලන්දේසි තාරකා විද්‍යාඥ ක්‍රිස්ටියන් හයිගන්ස් විසිනි. ඒ, 1659

දීය.

ලුසිත ජයමාන්න

[QUOTE="rolecoaster, post: 24837968, member: 57087"] [b]සෙනසුරුගේ චන්ද්‍රයන්[/b] [SIZE="5"] සෞරග්‍රහ මණ්ඩලයේ හිරුගේ සිට පිළිවෙලින් තෙවැනි ස්ථානයේ පිහිටි ග්‍රහලෝකය වන්නේ පෘථිවියයි. අප පෘථිවිය හිරු එසේත් නැතිනම් සූර්යයා වටා භ්‍රමණය වෙයි. පෘථිවියට පරිවාර ග්‍රහයෙක් සිටී. සඳ එසේත් නැතිනම් චන්ද්‍රයා ආදී නම්වලින් අප එය හඳුන්වයි. පරිවාර ග්‍රහයන් උප ග්‍රහයන් ලෙස ද හැඳින්වෙයි. සෞරග්‍රහ; මණ්ඩලයේ සෙසු ග්‍රහයන්ට පරිවාර ග්‍රහයන් එසේත් නැතිනම් උප ග්‍රහයන් සිටී. ඒවාට චන්ද්‍රයන් යැයි ද කියයි. [IMG]https://carnegiescience.edu/sites/carnegiescience.edu/files/resize/PR_NEW%20SATURN%20moons%20orbit_MythologicalNames_ForScott-800x534.png[/IMG] මේ වනතුරු අප සෞරග්‍රහ මණ්ඩලයේ වැඩිම පරිවාර ග්‍රහයන් ඇති ග්‍රහයා වූයේ බෘහස්පති විය. සූර්යයාගේ සිය පස්වැනි ස්ථානයේ පිහිටි බෘහස්පති දැවැන්ත වායු ග්රහලොවකි. සෟරග්රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝකය වන්නේ ද බෘහස්පතිය. ඊට ඇති පරිවාර ග්‍රහයන් ගණන 79 කි. බෘහස්පතිට අභියෝග කරමින්, වැඩිම උප ග්‍රහයන් එසේත් නැතිනම් චන්ද්‍රයන් සිටින ග්‍රහයා ලෙස කිරුළු පැළඳීමට සෙනසුරු ග්‍රහයා සමත් වී සිටී. වළලුවලින් සුසැදි අලංකාර පෙනුමක් ගන්නා සෙනසුරුට අයත් උප ග්‍රහයන් 20 ක් පසුගිය දා තාරකා විද්‍යාඥයන් විසින් සොයා නු ලැබුණි. ඒ අනුව දැන් සෙනසුරුගේ චන්ද්‍රයන් ගණන 82 කි. මෙම සොයා ගැනීම සිදු කළේත්, ඒ පිළිබඳ තොරතුරු ලොවට අනාවරණය කළේත් අන්තර් ජාතික තාරකා විද්‍යා සංගමයේ ක්ෂුද්‍ර ග්‍රහයන් සෙවීමේ ඒකකයේ තාරාකා විද්‍යාඥයන්ය. අලුතින් සොයා ගනු ලැබුණු මේ උප ග්‍රහයන් සියල්ලම පාහේ එකම ප්‍රමාණයක් ගන්නා බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. විශ්කම්බය කිලෝ මීටර් පහකි. අලුතින් සොයා ගනු ලැබූ උප ග්‍රහයන් 20 දෙනාගෙන් 17 ක් සෙනසුරු වටා භ්‍රමණය වන්නේ එසේත් නැතිනම් කැරැකෙන්නේ, සෙනසුරු ග්‍රහයා භ්‍රමණය වන දිශාවටය නොව ඊට ප්‍රතිවිරුද්ධ දිශාවටය. උප ග්‍රහයන් එසේත් නැතිනම් පරිවාර ග්‍රහයන් බවට පත් වන්නේ, හැල හැල්පීම් නිසා කැබලි වී වෙන්වන ග්‍රහලොවක ගුරුත්වාකර්ෂණයට හසුවන ග්රහක කොටස් සහ කැබලිය. විද්‍යාඥයන් අනුමාන කරන්නේ මෙම අලුත් උප ග්‍රහයන් නිර්මාණය වන්න ඇත්තේ විශාල උප ග්‍රහයන් අතරේ සිදුවුණු ඝට්ටනයන්ගේ ප්‍රතිඵලයක් ලෙස බවය. සෙනසුරු අසලින් ගමන් කරන යෝධ ග්රහක එම උප ග්‍රහයන්ගේ ගැටීමෙන් ද ප්රමාණයනේ කුඩා උප ග්‍රහයන් නිර්මාණය වන්න ඇතැයි පැවැසෙයි. කෙසේ නමුත් මේ උප ග්‍රහයන් නිර්මාණය වෙද්දී පවා සෙනසුරු ග්‍රහයා නිර්මාණය වී තිබීම වැදගත් කරුණකි; මේ අයුරින්ම පසුගිය වසරේ තාරකා විද්‍යාඥයන් බෘහස්පතිට අයත් උප ග්‍රහයින් දුසිමක් පමණ අලුතින් සොයා ගත්තේය. බෘහස්පතිගේ උප ග්‍රහයන් ගණන 79 ක් තෙක් ඉහළ ගියේ ඉන්පසුව යැයි තාරකා විද්‍යාඥයෝ පෙන්වා දෙති. දැන් ජගත් තාරකා විද්‍යාඥයන්ට ගැටලුවක් වී ඇත්තේ සෙනසුරුගේ මෙම නව උප ග්‍රහයන් නම් කිරීමය. මේ සඳහා දායක වීමට ලොව ඕනෑ කෙනකුට හැකියාව ඇත. එසේ වුවත් අපට කැමති නමක් උප ග්‍රහයන්ට යෙදිය නොහැකිය. යෙදිය හැක්කේ නෝර්වේජියානු දේවපුරාණයට හෝ ගෝල් දේශයේ මිත්‍යා කතාවල චරිතවලට අදාල නම් පමණයි. ගෝල් දේශය ගැන අමුතුවෙන් කිව යුතු නැත. ඇස්ටෙරික්ස් (සූරපප්පා) සහ ඔබිලික්ස් (ජිම්පප්පා) සහ සෙසු පිරිස ගෝල් වැසියෝය. අතීතයේ ගෝල් දේශය යනුවෙන් හැඳින් වූ දේශය අද හැඳින්වෙන්නේ ප්‍රංශය යනුවෙනි. සෙනසුරුගේ නව උප ග්‍රහයන්ට නම් තැබීම කළ හැකි වන්නේ ‘කානේගී’ වෙබ් අඩවියේ ඇති ෆෝරමය පිරවීමෙනි. වෙබ් ලිපිනය වන්නේ [url]https://carnegiescience.edu/NameSaturnsMoons[/url] සෞරග්‍රහ මණ්ඩලයේ ලස්සනම ග්‍රහයා කුමක්දැයි ඇසුවොත්, කාගේත් සිහියට නැගෙන්නේ සෙනසුරු ය. ඊට හේතුව සෙනසුරු වටා දීප්තිමත් වර්ණවලින් සමන්විත වළලු පිහිටීමය. මෙම වළලු ප්‍රධාන වශයෙන් යුගල දෙකකි. ඉංග්‍රීසි A සහ B යනුවෙන් මේවා නම් කර තිබේ. යුගල අතරේ බෙදීමක් පවතී. මෙය හැඳින්වෙන්නේ ‘කැසිනි බෙදීම’ කියාය. ඊට හේතුව ඉතාලි තාරකා විද්‍යාඥ ජෝන් (1625-1712) කැසිනි 1675 දී එය සොයා ගැනීමය. 1850 දී ක් යනුවෙන් නම් කළ තවත් වළල්ලක් සෙනසුරුට ළංව පිහිටා ඇති බව සොයා ගන්නා ලදී. 1980 දශකයේදී වොයේජර් ඇතුළු වෙනත් ගවේෂණ යානා තහවුරු කළේ සෙනසුරු වටා තවත් ප්‍රධාන වළලු රැසක් පමණක් නොව, කුඩා වළලු 10,000 ක් පමණ ඇති බවය. ඇතැම් වළලු මීටර් 10 ක් පළල බව ද තහවුරු විය. ඇමෙරිකාවේ නාසා විද්‍යාඥයන් අනාවරණය කර ඇත්තේ සෙනසුරුගේ අනන්‍යතාව වන මෙම දීප්තිමත් වළලු සෙමින් සෙමින් අතුරුදන් වෙමින් පවතින බවය. සෞරග්‍රහ මණ්ඩලයේ දෙවැනි විශාලතම ග්‍රහයා සෙනසුරුය. විශ්කම්භය කිලෝ මීටර් 120,000 කි. ප්‍රමාණයෙන් පෘථිවිය මෙන් 764 ක් විශාලය. හිරු වටා යෑමට සෙනසුරුට ගතවන කාලය අවුරුදු 29.5 කි. සෙනසුරුගේ එක අවුරුද්දක් පෘථිවි අවුරුදු 29.46 කි. දැවැන්තයකු වුවත් සෙනසුරු සැළකෙන්නේ වායු ග්‍රහයකු ලෙසය. වායු ග්‍රහයකු යැයි කීවත් සෙනසුරු නිර්මාණය වී ඇත්තේ වායුවලින් සහ ද්රවවලිනි. සෙනසුරු මුළුමනින්ම පාහේ සෑදී ඇත්තේ හයිඩ්රජන් සහ හීලියම්වලිනි. ඝන දෙයකට ඇත්තේ සෙනසුරුගේ හරි මැද පිහිටි අරය පමණක් යැයි විශ්වාස කරේ. සෙනසුරුගේ ඝනත්වය කොතරම් අඩුදැයි කීවොත්, එය ජලයට දැම්මොත් පාවී යනු ඇත. සෞරග්‍රහ මණ්ඩලයේ වඩාත් වේගයෙන් කැරැකෙන ග්‍රහයකු ලෙස සෙනසුරු හැඳින්විය හැකිය. සෙනසුරු අභ්‍යන්තරයේ පීඩනය ඉතා වැඩිය. එම පීඩනය කොතරම්දැයි කීවොත්, ඊට හයිඩ්රජන් වායුව ද්‍රව බවට පත් කිරීමට හැකියාව ඇත. රෝම දේව පුරාණයට අනුව, අස්වැන්නට අදිපති දෙවියන් සිහිගන්වමින්, ඉංග්‍රීසි බසින් සෙනසුරු හැඳින්වෙන්නේ ‘සැටර්න්’ යනුවෙනි. සෙනසුරු සෞරග්‍රහ මණ්ඩලයේ අනෙක් ග්‍රහයන්ගෙන් වෙනස් වන්නේ සෙනසුරුට වර්ණවත් මෙන්ම දීප්තිමත් වළලු ඇති නිසාය. අයිස්, දූවිලි අංශු සහ පාෂාණ කැබැලිවලි මෙසේ වළලු ආකාරයට පිහිටන්නේ, සෙනසුරුගේ ගුරුත්වාකර්ශණ බලය හේතුවෙනි. අයිස්, දූවිලි අංශු සහ පාෂාණ කැබැලිවලි සෙනසුරුගෙන් පිටතට (අභ්‍යවකාශයට) යෑමට උත්සාහ ගනී. සෙනසුරු ඒවා තම ගුරුත්ව බලයෙන් තමා දෙසට ඇද ගැනීමට උත්සාහ ගනී. එකිනෙකට විරුද්ධව එල්ල වන මෙම බලය සමබරව පවතින තැන වළලු නිර්මාණය වී ඇත. අයිස්, දූවිලි සහ පාෂාණ කැබැලිවලින් සමන්විත වළලු ජල අංශුවලින් පිරී පවතී. සෙනසුරුගේ චුම්බක ක්ෂේත්රයේ ශක්තිය වර්ධනය වෙද්දී, අයිස්, දූවිලි සහ පාෂාණ කැබැලි සියල්ල සෙනසුරු වෙත ඇදී යනු ඇත. එහි අවසානය වන්නේ වළලු අතුරුදන් වීමය. තාරකා විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ, තව අවුරුදු මිලියන 100 ක් යද්දී, මේ වළලු මුළුමනින්ම අතුරුදන් වනු ඇති බවය. මේ බව මුලින්ම තහවුරු වී ඇත්තේ 70 දශකයේ විශ්වය ගවේෂණයට යැවූ වොයේර් 2 යානය සෙනසුරු පසු කළ අවස්ථාවේදීය. නමුත් හරියටම වසර මිලියන 100 ක් යද්දී වළලු මුළුමනින්ම අතුරුදන් වේවි යැයි තාරකා විද්‍යාඥයන් පවසන්නේ සෙනසුරු සම්බන්ධයෙන් ලබා ගත් නවතම වාර්තා සහ දත්ත පාදක කර ගනිමිනි. දීප්තිමත් වරණවලින් පෙනෙන සෙනසුරුගේ වළලු නිර්මාණය වී ඇත්තේ අයිස් කුබලි, දූවිලි අංශු සහ කුඩා ප්‍රමාණයේ පාෂාණ කැබැලිවලිනි. සෙනසුරුගේ සමකය වටේ වළලු ලෙස මේවා විසිරී පවතී. හිරු එළිය මේ වළලුවලට පතිත වෙද්දී ඒවා දීප්තියෙන් දිදුළයි. සෙනසුරු ග්‍රහයා නිර්මාණය වෙමින් පවතින අවස්ථාවේදී, අසල පිහිටි චන්ද්‍රයකු සෙනසුරුගෙන් ගැටීමෙන් විසුවුණු සුන්බුන්වලින් වළලු නිර්මාණය වන්න ඇතැයි තාරකා විද්‍යාඥයෝ අනුමාන කරති සෙනසුරු ග්‍රහයා වටා යම් දීප්තිමත් දෙයක් ඇති බව මුලින්ම දුටුවේ ගැලීලියෝ ගැලීලීය. ගැලීලියෝ (1564-1642) ඉතාලි ජාතික තාරකා විද්‍යාඥයෙකි. ඒ 1610 වසරේදීය. ඒවා මොනවාදැයි ගැලීලියෝ දැන සිටියේ නැත. කෙසේ නමුත්, සෙනසුරු වටා වළලු ඇති බව ලොවට අනාවරණය කරනු ලැබුවේ ලන්දේසි තාරකා විද්‍යාඥ ක්‍රිස්ටියන් හයිගන්ස් විසිනි. ඒ, 1659 දීය. ලුසිත ජයමාන්න[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom