Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සෙනසුරු මාරුව – ඔබට සහ රටට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෙනසුරු මාරුව – ඔබට සහ රටට

කෑගල්ලේ – සුනිල් කුමාර ගම්ලත්

සුවිශේෂී ග්‍රහ මාරුවක් ලබන නොවැම්බර් මස 15 දා සිදුවන්නේය. සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා එසේ මාරුවන්නේ වසර දෙකහමාරක් පමණ ගමන් කළ කන්‍යා රාශියෙන් තුලා රාශියටය. තුලා රාශිය සෙනසුරුගේ බලය උපරිම ලෙස ඇතිකරවන උච්ච රාශියයි. මෙම ග්‍රහ මාරුව සිදුවන්නේ වසර තිහකට වරක් වන බැවින් සුවිශේෂී වෙයි.

වැඩ කරන ජනතාව හෙවත් පීඩිත පංතිය නියෝජනය කරන ශනි උච්චවීම සේවකයා රජවීමක් හා සමානය. එබැවින් මෙම ග්‍රහ මාරුව සිදුවීමෙන් පසුව තමන්ට සිදුවිය හැකි හොඳ නරක හෙවත් ශුභාශුභ දැනගැන්ම බහුතර ජනතාවගේ කැමැත්තයි. ග්‍රහ මාරුවක් සෑම පුද්ගලයකුටම මෙන්ම පොදුවේ රටට ද, රජයටද විපක්ෂය හා අනෙකුත් විවිධ අංශයන්ට මෙන්ම කාලගුණයට ද කරන බලපෑම අනිවාර්යය වන අතර ජ්‍යෙdතිෂය ගොඩනැගී ඇත්තේද මෙම සිද්ධාන්ත සැලකිල්ලට ගැනීමෙනි.

නොවැම්බර් 15 දාට පසුව උදාවන වසර 2 1/2 කාලය ඔබට හා රටට කෙබඳු බලපෑමක් ඇතිකරන්නේ ද යන්න විමසීමට මෙම ලිපිය යොදා ගනිමු.

සෙනසුරු තුලා රාශියට මාරුවන අතර එහි වසර 2 1/2 ගත කරන නමුදු පහත පරිදි එය විවිධ පිහිටීම්වල සිටිනු ඇත.

නොවැම්බර් 15 තුලාවට පිවිසීම, 2012 පෙබරවාරි 7 වක්‍රවීම, 2012 මැයි 16 (නැවත) කන්‍යා, 2012 ජුනි 25 නිවෘතවීම, 2012 අගෝස්තු 04 තුලා, 2013 පෙබරවාරි 18 වක්‍ර, 2013 ජුලි 08 නිවෘත, 2014 මාර්තු 04 වක්‍ර, 2014 ජුලි 21 නිවෘත, 2014 නොවැම්බර් 02 වෘශ්චිකයට මාරුවීම වශයෙනි.

මෙම ග්‍රහ මාරුව ගැන ශුභාශුභ විමසන විට කුම්භ ලග්නය හිමි ලංකා කේන්ද්‍රය, විශ්ව කේන්ද්‍රය, 2011, 2012, 2013, 2014 යන වසර වල සංවත්සර කේන්ද්‍ර, මෙන්ම අතිගරු ජනාධිපතිතුමාගේ කේන්ද්‍රය, විපක්ෂ නායකතුමාගේ කේන්ද්‍රය සමග තත්කාල ග්‍රහචාරය විමර්ශනය කළ යුතු වන්නේ ය. ඔබට නැතහොත් පොදු ජනතාවට එය බලපාන ආකාරය ගැන දැනගැනීමට ලග්න 12 පිළිබඳ විමසිය යුතු වන්නේය.

අප රට පිළිබඳ සලකා බලන විට කුම්භ ලග්නයට අධිපති ශනි උච්චවීම ශුභපලදායක බව පෙනේ. මේ අනුව කාලයක් තිස්සේ ජනතාව පීඩාවට පත් කළ බොහෝ ගැටලු වලට විසඳුම් ලැබෙනු ඇත. කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවි ජනතාවට ශුභ කාලයක් උදාවේ. එමෙන්ම ගොවි කම්කරුවන් ඇතුළු වැඩ කරන ජනතාව රටේ දියුණුව පතා සාමකාමීව ශ්‍රමය වැය කරනු ඇත. ශ්‍රමිකයන් උදෙසා සහනදායක වැඩපිළිවෙළක් දියත් වෙයි. කම්කරු රක්ෂණ ක්‍රම මෙන්ම සෞඛ්‍යාරක්ෂණය කෙරෙහි නව නීති පැනවෙනු ඇත. එමෙන්ම නූතන තාක්ෂණය කෘෂිකර්මාන්තයේ සංවර්ධනයට යොදාගන්නා අලුත් ක්‍රම ඇතිවේ. එමෙන්ම සාම්ප්‍රදායික ගොවිතැන් ක්‍රම කෙම් ක්‍රම නැකත් ආදිය කෙරෙහිද යොමුවනු ඇත. එමගින් ගොවිතැන දියුණුවී සශ්‍රීක වනු ඇත.

නව සොයාගැනීම් උදෙසා පර්යේෂණ කරන විද්‍යාඥයන්ට ශුභඵල අත්වේ. දේශීය ඉංජිනේරුවන්ට කැපීපෙනෙන තැනක් ඇතිවේ. සිවිල් සහ යාන්ත්‍රික ඉංජිනේරු අංශවල කැපී පෙනෙන වර්ධනයක් ඇතිවේ. ඊට සමානුපාතිකව වඩු සහ මේසන් කාර්මිකයන්ට ද ශුභ කාලයක් උදාවේ.

ශ්‍රී ලංකාවේ මිනිරන් කර්මාන්තයට ශුභඵලදායක කාලයකි. උසස් කාබන් ප්‍රතිශතයකින් යුතු ලංකාවේ මිනිරන්වලට ඇති විදේශ ඉල්ලුම ඉහළ යයි. මැණික් පතල්කරුවන්ට ද ශුභයි. කාක නීල මැණික් වැඩියෙන් ලැබෙන කාලයකි.

සම්බුද්ධත්ව ජයන්තිය සමරනු වස් සිදුකෙරෙන විශාල පුද පූජා, විදුලි ආලෝක සැරසිලි වෙනුවට අධ්‍යාත්මික ගුණවගාව කෙරෙහි වැඩියෙන් අවධානය යොමු වේ. අභිධර්මය ඉගෙනීමටත් භාවනා කිරීමටත් බහුතර බෞද්ධයන්ගේ අවධානය යොමු වේ. ස්වාමීන්වහන්සේලා ද ධර්මය හා භාවනාව ප්‍රගුණ කිරීමටම පෙළඹේ.

අනෙකුත් ආගම් අතර දේව භක්තිය ද ඉහළ යයි. දේව පූජා පෙරහැර මෙන්ම දේවාල ඉදිකිරීම් ද වැඩිවන අතර ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ ආනුභාවය පැතිරේ.

මුස්ලිම්වරුන් අතර දානයට වැඩි නැඹුරුවක් පෙන්වයි. දිලින්දන්ට වැඩිපුර ප්රදානය කෙරේ. ලොව පුරා මුස්ලිම්වරුන්ට අපල කාලයක් උදාවන බව අප විසින් දැනට මාස කිහිපයකට පෙර “දිවයින” මගින් අනාවරණය කළෙමු. කනගාටුවෙන් වුවද කිවයුතු වන්නේ වසර 2012 අවසන් වන තෙක් මෙම තත්වයම පවතින බවයි.

අලි ඇතුන් පුනරුත්ථාපනය කිරිමට රජයේ දැඩි අවධානය යොමුවේ. අලි අනාථාගාර සංවර්ධනය කෙරේ. උසස් කුළවල අලි ඇත් පැටවුන් බිහිවේ. මී කිරි නිෂ්පාදන කර්මාන්තය මෙන්ම උළු හා ගඩොල් කර්මාන්තවල විශාල ප්‍රගතියක් අපේක්ෂා කළ හැකි වන්නේය. සම් භාණ්ඩ, පාවහන් නිෂ්පාදනය ඉහළ යයි.

උසස් අධ්‍යාපන අංශවල තිබූ ගැටලු මඟහැරේ. විශේෂයෙන් ගණිත හා ඉංජිනේරු අංශවල සංවර්ධනයක් ඇතිවේ. දේශීය ඉජිනේරුවන්ට, ගවේෂකයන්ට, ආගමික නායකයන්ට, සමාජ සේවකයන්ට. කම්කරු නායකයන්ට මෙන්ම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ද ශුභ කාලයක් උදාවේ. ගෘහ නිර්මාණ ශිල්පීන්ට ද ශුභයි. විහාර මන්දිර ආගමික මධ්‍යස්ථාන, චෛත්‍ය, බෝධි ප්‍රාකාර සංඝාවාස ඉදිකෙරේ.

මෙම ශුභඵල ශනි උච්චවීමෙන් ලැබෙන නමුදු ඉදිරි වසර 2 1/2 ඇතුළත ශනි දුර්වල වන අවස්ථා වලදී මෙම ශුභඵල හීන වන අතර කම්කරු ගැටලු, ගොවිතැන් පාළුවීම්, සුළි සුළං ආදී තත්ත්වයන් ඇති වීමට හේතු වේ. “උච්ච” ග්‍රහයකු “වක්‍ර” වන විට එම ග්‍රහයා “නීච” හෙවත් දුර්වල වන බව “උත්තරකාලා මෘත” හා “නාරද සංහිතා” ආදී පුරාණ ග්‍රන්ථවල දක්වා තිබේ. මේ අනුව මෙම ලිපියේ මුලින් සටහන් කර ඇති ශනි “වක්‍ර” වන කාල සීමාවල මෙම ශුභඵල හීන කරන බව පෙනේ. මේ කාලය ඇතුළත බස්නාහිර පළාත තුළ දැඩි සුළං තත්ත්වයක් ද ඇති වීමට හේතු වෙයි.

මේ අතර ලංකා කේන්ද්‍රයේ 10 වැන්නේ රාහු සහ 4 වැන්නේ කේතු නීචව ගමන් කිරීම ද බාධාවක් වෙති. රටට හා රජයට විරුද්ධව කෙරුන විදේශීය කුමන්ත්‍රණ, ඔත්තු බැලීම් රටේ කීර්තිය පළුදුවන ප්‍රචාර ඇති වීමට ද ඉඩ තිබේ.

තවද ශනි මාරුව සිදුවන්නේ කන්‍යා ලග්නය හිමි අයගේ ශනි ඒරාෂ්ටක අපලයන් අවසන් කරමිනි. එබැවින් ජනාධිපතිතුමාට මෙම අපල කාලය නිමවන බව පෙනේ. එහෙත් ඉහත ශනි වක්‍රවන 2012 පෙබරවාරි – මැයි අතර නැවත එය යෙදී නිමාවනු ඇත. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කේන්ද්‍රයේ ශනි අට වැන්නට පැමිණ එරාෂ්ඨක වීම සැලකිය යුත්තකි. ශනි මාරුව ලග්න දොළහට බලපාන්නේ මෙසේය.

මේෂ

මේෂ ලග්නය හිමි ඔබේ ජීවිතයට සහයෝගය දෙන අය අලුතින් එක්වේ. විවාහ අපේක්ෂාවෙන් සිටි අයගේ අරමුණු ඉටු වේ. ව්‍යාපාර කටයුතු සාර්ථක වේ. විවාහ සහකරුට ද ශුභයි. නිවාස ඉදිකිරීම් වලට ශුභය. එහෙත් ඉදිරි වර්ෂය නිමවන තෙක් රාහු 8 ගමන් කරන බැවින් උදරාබාධ ආශ්රිත හිසේ රෝග ඇති වීමට හේතුයි. සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න.

වෘෂභ

ශනි මාරුව සිදුවන්නේ ඔබේ කේJද්‍රයේ හය වැන්නටය. පැවැති අසනීපවලින් සුවය ලැබේ. සතුරන් පරාජය වන කාලයකි. නැතහොත් සතුරු කරදර අවසන් වේ. ණය වලින් නිදහස් විය හැකි වේ. සේවක පක්ෂයේ සහයෝගය වර්ධනය වේ. තරගවලින් ජය ලැබේ. එහෙත් ගුරු 12 ගමන් කරන නිසා දැඩි අවිවේකී බවක් පවතී.

මිථුන

පස්වැනි භාවයට යන සෙනසුරු එහි බලවත් වීමෙන් මිථුන හිමි ශිෂ්‍යයන්ට වෙහෙස මහන්සි වී ඉගෙනීමට සිත යොමු වේ. ප්‍රේම සබඳතා පවත්වන අයට විවාහයට මඟ සැලසේ. බලාපොරොත්තු නොවූ ආකාරයේ දේපළ ලාභ හිමිවේ. දරුවන් අපේක්ෂා කළ අයට දරු ලාභ ලැබේ. සමාජශීලී වේ. ව්‍යාපාරිකයන්ට ආයෝජන වලින් ප්‍රතිඵල ලැබේ. එහෙත් රාහු 6 ගමන් කරන බැවින් සෞඛ්‍ය තත්ත්වය ගැන සැලකිලිමත් විය යුතුය. රහස් සතුරන් ඇති වේ.

කටක

හතරවැන්නේ ශනි උච්ච වේ. හිතේ ධෛර්යය හා උත්සාහය වැඩි වේ. විවාහ මංගල කටයුතු සාර්ථක වේ. ගොවිතැන් සාර්ථක වේ. නිවාස ඉදිකරමින් සිටි අයට ඒවා අවසන්කර ගැනීමට ලැබේ. කෞතුක දේ හා පැරැණි උරුමයන්ට හිත ඇදී යයි. මව්පස වැඩිහිටි ඥතිවරයන් සමඟ නව සබඳතා ඇති වේ. පැරැණි නිවාස අලුත් කරන කාලයකි.

සිංහ

ශනි අපල කාලය නිමා වෙයි. උත්සාහය මෙන්ම අධික වීර්යය ද ඇතිව ක්‍රියාකරයි. සහෝදරයන් හා අසල්වාසීන් අතර සබඳතා අලුත් වේ. සතුටුදායක ගමන් නිතර යෙදේ. සිංහ ලග්නය හිමි අයගේ විවාහ සහකරුට ද ශුභපලදායකය. කලින් පැවැති අසනිප සුව වේ. සිංහ හිමි ලේඛකයන්, චිත්‍ර ශිල්පීන්, සැලසුම් ශිල්පීන්, ඉංජිනේරුවන් හා පොලිස් හා ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට ඉතා ශුභ ඵල ලැබේ. නමුත් 2012 අග දක්වා නිශ්චල දේපොළ පිළිබඳ අවුල් හා මවුපියන්ට අපල ඇති වේ.

කන්‍යා

2009 සිට පැවැති ලග්න ඒරාෂ්ඨක අපල කාලය නිම වෙයි. රැකියා බාධා ඉවත් වේ. නිශ්චල දේපොළ පිළිබඳ දියුණුවක් ඇති වේ. එහෙත් ඒරාෂ්ඨක අපලය අවසන් වීමට ජන්ම පත්‍ර අනුව මාස කිහිපයක් ගත විය හැකි බැවින් ප්‍රවේශම් විය යුතුය. තැන්පත් ධනය වැය වීමට කරුණු යෙදේ. කතාව නිසා පවුලේ අඩදබර හා හිතවතුන් අමනාප විය හැකි කාලයකි. ගුරු 8 ගමන් කරන නිසා දැඩි අවිවේකී බවක් තිබේ.

තුලා

ලග්න භාවයේ ශනි උච්ච වීම ශුභයි. ධෛර්යය හා උත්සාහය කැප වී ක්‍රියාකිරීම, ඉවසීම යන ගුණාංග වැඩි වේ. වැඩිහිටියන්ගේ ප්‍රසාදය ලැබේ. ගෙදර දොර හා දරුවන්ගේ කටයුතුවල දියුණුවක් ඇතිවන කාලයකි. නමුත් රාහු 2 බැවින් අධික වියදම් ඇති වීම 2012 අග දක්වා පවතිනු ඇත. මේ නිසා වියදම් කිරීමේදී දූරදර්ශී විය යුතුයි. මුදල් ආයෝජනය කරන ව්‍යාපාරවලින් ලාභ ලැබේ.

වෘශ්චික

වෘශ්චික ලග්න හිමියන්ගේ ශනි 12 උච්ච වන අතර 2012 අග දක්වා රාහු ලග්නයේ නීචව ගමන් කිරීමත් ගුරු 6 ගමනත් එතරම් ශුභ නැත. වියදම් පාලනය කර ගත හැකි නමුදු නිතරම මානසික අසහනය, ව්‍යාකූල බව, කේන්ති යැම, විවාහ ගැටලු ඇතිවේ. මේ නිසා ශනි හා රාහු අපලවලට ශාන්තිකර්ම කර ගත යුතුය.

ධනු

11 ශනි උච්ච වීම ශුභයි. ආදායම් මාර්ග ඉහළ යයි. වැටුප් වැඩි වේ. උසස් අයගේ ඇසුරට පත් වේ. ඉඩකඩම්වල දියුණුවක් ඇති වේ. ගොඩනැඟිලි වැඩ ඇරඹීමට ශුභ කාලයකි. එමෙන්ම දරුවන්ගේ හා ශිෂ්‍යයන්ගේ දියුණුවට කරුණු සැලසේ. ආයෝජනවලින් ලාභ ලැබේ. විදේශ ගමන් සාර්ථක වේ. අලුත් එහෙත් ගුණවත් වැඩිමහල් මිතුරන් ඇතිවන කාලයකි. ඉඩමක් මිලට ගැනීමට සුදුසුම කාලයකි.

මකර

10 වැන්නේ ශනි බලවත් වීම ඉතා ශුභයි. තම ජීවිතයේ බැබලෙන කාලයක් යෑයි කිව හැකි වේ. රැකියා වලින් උසස් වේ. ව්‍යාපාර සාර්ථක වේ. සේවකයන්ගේ සහයෝගය උනන්දුව වැඩි වේ. උසස් අයගේ ප්‍රශංසා ලැබෙන කාලයකි. නමුත් මෙම ලිපියේ මුලින් දක්වා ඇති ශනි “වක්‍ර” වන කාල සීමාවන්හිදී මෙම ශුභඵල හීන වී යයි.

කුම්භ

වසර 2009 සිට පැවැති සෙනසුරුගේ ඒරාෂ්ටක අපල කාලය නිමවීම ඇරඹේ. පෙරපින වාසනාව මතු වේ. භාග්‍යය දෙවිපිහිට ලැබෙන බව දැනෙන කාලයකි. ආගම භක්තිය ඉහළ යයි. උසස් අධ්‍යාපනය පිළිබඳව කටයුතු කරන අයට ශුභඵල ලැබේ. පැවැති කරදර බාධක ක්‍රම ක්‍රමයෙන් නිම වනු ඇත.

මීන

මීන ලග්න හිමියන්ටද උදාවන්නේ ශනි ඒරාෂ්ඨක කාල සීමාවකි. වියදම් පැත්ත ඉහළ යනු ඇත. හිතවතුන් අමනාප වීම, ආදායම් පහළ වැටීම, සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකියි. මේ අපල 2012 මැයි සිට විශේෂයෙන් බලපානු ඇත. ශනි අපලයට අදාළ ග්‍රහ ශාන්තිකර්ම කරගන්න. ආගමික ජීවිතයක් ගත කරන්න.

ඉහත ශුභාශුභ ශනිගේ මහ දශා හා අන්තර් දශා ගත කරන අයට වැඩිපුර දැනෙනු ඇත.

උපුටාගැනීම WWW.Thambapanne.COM

[QUOTE="crazybuddy, post: 11331746, member: 326070"] [b]සෙනසුරු මාරුව – ඔබට සහ රටට[/b] [B][SIZE=4][B]කෑගල්ලේ – සුනිල් කුමාර ගම්ලත්[/B][/SIZE][/B] [B][SIZE=4][/SIZE][/B] [B][SIZE=4]සුවිශේෂී ග්‍රහ මාරුවක් ලබන නොවැම්බර් මස 15 දා සිදුවන්නේය. සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා එසේ මාරුවන්නේ වසර දෙකහමාරක් පමණ ගමන් කළ කන්‍යා රාශියෙන් තුලා රාශියටය. තුලා රාශිය සෙනසුරුගේ බලය උපරිම ලෙස ඇතිකරවන උච්ච රාශියයි. මෙම ග්‍රහ මාරුව සිදුවන්නේ වසර තිහකට වරක් වන බැවින් සුවිශේෂී වෙයි.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4]වැඩ කරන ජනතාව හෙවත් පීඩිත පංතිය නියෝජනය කරන ශනි උච්චවීම සේවකයා රජවීමක් හා සමානය. එබැවින් මෙම ග්‍රහ මාරුව සිදුවීමෙන් පසුව තමන්ට සිදුවිය හැකි හොඳ නරක හෙවත් ශුභාශුභ දැනගැන්ම බහුතර ජනතාවගේ කැමැත්තයි. ග්‍රහ මාරුවක් සෑම පුද්ගලයකුටම මෙන්ම පොදුවේ රටට ද, රජයටද විපක්ෂය හා අනෙකුත් විවිධ අංශයන්ට මෙන්ම කාලගුණයට ද කරන බලපෑම අනිවාර්යය වන අතර ජ්‍යෙdතිෂය ගොඩනැගී ඇත්තේද මෙම සිද්ධාන්ත සැලකිල්ලට ගැනීමෙනි.[/SIZE][/B] [B][SIZE=4]නොවැම්බර් 15 දාට පසුව උදාවන වසර 2 1/2 කාලය ඔබට හා රටට කෙබඳු බලපෑමක් ඇතිකරන්නේ ද යන්න විමසීමට මෙම ලිපිය යොදා ගනිමු.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4]සෙනසුරු තුලා රාශියට මාරුවන අතර එහි වසර 2 1/2 ගත කරන නමුදු පහත පරිදි එය විවිධ පිහිටීම්වල සිටිනු ඇත.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4]නොවැම්බර් 15 තුලාවට පිවිසීම, 2012 පෙබරවාරි 7 වක්‍රවීම, 2012 මැයි 16 (නැවත) කන්‍යා, 2012 ජුනි 25 නිවෘතවීම, 2012 අගෝස්තු 04 තුලා, 2013 පෙබරවාරි 18 වක්‍ර, 2013 ජුලි 08 නිවෘත, 2014 මාර්තු 04 වක්‍ර, 2014 ජුලි 21 නිවෘත, 2014 නොවැම්බර් 02 වෘශ්චිකයට මාරුවීම වශයෙනි.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4]මෙම ග්‍රහ මාරුව ගැන ශුභාශුභ විමසන විට කුම්භ ලග්නය හිමි ලංකා කේන්ද්‍රය, විශ්ව කේන්ද්‍රය, 2011, 2012, 2013, 2014 යන වසර වල සංවත්සර කේන්ද්‍ර, මෙන්ම අතිගරු ජනාධිපතිතුමාගේ කේන්ද්‍රය, විපක්ෂ නායකතුමාගේ කේන්ද්‍රය සමග තත්කාල ග්‍රහචාරය විමර්ශනය කළ යුතු වන්නේ ය. ඔබට නැතහොත් පොදු ජනතාවට එය බලපාන ආකාරය ගැන දැනගැනීමට ලග්න 12 පිළිබඳ විමසිය යුතු වන්නේය.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4]අප රට පිළිබඳ සලකා බලන විට කුම්භ ලග්නයට අධිපති ශනි උච්චවීම ශුභපලදායක බව පෙනේ. මේ අනුව කාලයක් තිස්සේ ජනතාව පීඩාවට පත් කළ බොහෝ ගැටලු වලට විසඳුම් ලැබෙනු ඇත. කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවි ජනතාවට ශුභ කාලයක් උදාවේ. එමෙන්ම ගොවි කම්කරුවන් ඇතුළු වැඩ කරන ජනතාව රටේ දියුණුව පතා සාමකාමීව ශ්‍රමය වැය කරනු ඇත. ශ්‍රමිකයන් උදෙසා සහනදායක වැඩපිළිවෙළක් දියත් වෙයි. කම්කරු රක්ෂණ ක්‍රම මෙන්ම සෞඛ්‍යාරක්ෂණය කෙරෙහි නව නීති පැනවෙනු ඇත. එමෙන්ම නූතන තාක්ෂණය කෘෂිකර්මාන්තයේ සංවර්ධනයට යොදාගන්නා අලුත් ක්‍රම ඇතිවේ. එමෙන්ම සාම්ප්‍රදායික ගොවිතැන් ක්‍රම කෙම් ක්‍රම නැකත් ආදිය කෙරෙහිද යොමුවනු ඇත. එමගින් ගොවිතැන දියුණුවී සශ්‍රීක වනු ඇත.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4]නව සොයාගැනීම් උදෙසා පර්යේෂණ කරන විද්‍යාඥයන්ට ශුභඵල අත්වේ. දේශීය ඉංජිනේරුවන්ට කැපීපෙනෙන තැනක් ඇතිවේ. සිවිල් සහ යාන්ත්‍රික ඉංජිනේරු අංශවල කැපී පෙනෙන වර්ධනයක් ඇතිවේ. ඊට සමානුපාතිකව වඩු සහ මේසන් කාර්මිකයන්ට ද ශුභ කාලයක් උදාවේ.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4]ශ්‍රී ලංකාවේ මිනිරන් කර්මාන්තයට ශුභඵලදායක කාලයකි. උසස් කාබන් ප්‍රතිශතයකින් යුතු ලංකාවේ මිනිරන්වලට ඇති විදේශ ඉල්ලුම ඉහළ යයි. මැණික් පතල්කරුවන්ට ද ශුභයි. කාක නීල මැණික් වැඩියෙන් ලැබෙන කාලයකි.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4]සම්බුද්ධත්ව ජයන්තිය සමරනු වස් සිදුකෙරෙන විශාල පුද පූජා, විදුලි ආලෝක සැරසිලි වෙනුවට අධ්‍යාත්මික ගුණවගාව කෙරෙහි වැඩියෙන් අවධානය යොමු වේ. අභිධර්මය ඉගෙනීමටත් භාවනා කිරීමටත් බහුතර බෞද්ධයන්ගේ අවධානය යොමු වේ. ස්වාමීන්වහන්සේලා ද ධර්මය හා භාවනාව ප්‍රගුණ කිරීමටම පෙළඹේ.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4]අනෙකුත් ආගම් අතර දේව භක්තිය ද ඉහළ යයි. දේව පූජා පෙරහැර මෙන්ම දේවාල ඉදිකිරීම් ද වැඩිවන අතර ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ ආනුභාවය පැතිරේ.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4]මුස්ලිම්වරුන් අතර දානයට වැඩි නැඹුරුවක් පෙන්වයි. දිලින්දන්ට වැඩිපුර ප්රදානය කෙරේ. ලොව පුරා මුස්ලිම්වරුන්ට අපල කාලයක් උදාවන බව අප විසින් දැනට මාස කිහිපයකට පෙර “දිවයින” මගින් අනාවරණය කළෙමු. කනගාටුවෙන් වුවද කිවයුතු වන්නේ වසර 2012 අවසන් වන තෙක් මෙම තත්වයම පවතින බවයි.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4]අලි ඇතුන් පුනරුත්ථාපනය කිරිමට රජයේ දැඩි අවධානය යොමුවේ. අලි අනාථාගාර සංවර්ධනය කෙරේ. උසස් කුළවල අලි ඇත් පැටවුන් බිහිවේ. මී කිරි නිෂ්පාදන කර්මාන්තය මෙන්ම උළු හා ගඩොල් කර්මාන්තවල විශාල ප්‍රගතියක් අපේක්ෂා කළ හැකි වන්නේය. සම් භාණ්ඩ, පාවහන් නිෂ්පාදනය ඉහළ යයි.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4]උසස් අධ්‍යාපන අංශවල තිබූ ගැටලු මඟහැරේ. විශේෂයෙන් ගණිත හා ඉංජිනේරු අංශවල සංවර්ධනයක් ඇතිවේ. දේශීය ඉජිනේරුවන්ට, ගවේෂකයන්ට, ආගමික නායකයන්ට, සමාජ සේවකයන්ට. කම්කරු නායකයන්ට මෙන්ම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ද ශුභ කාලයක් උදාවේ. ගෘහ නිර්මාණ ශිල්පීන්ට ද ශුභයි. විහාර මන්දිර ආගමික මධ්‍යස්ථාන, චෛත්‍ය, බෝධි ප්‍රාකාර සංඝාවාස ඉදිකෙරේ.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4]මෙම ශුභඵල ශනි උච්චවීමෙන් ලැබෙන නමුදු ඉදිරි වසර 2 1/2 ඇතුළත ශනි දුර්වල වන අවස්ථා වලදී මෙම ශුභඵල හීන වන අතර කම්කරු ගැටලු, ගොවිතැන් පාළුවීම්, සුළි සුළං ආදී තත්ත්වයන් ඇති වීමට හේතු වේ. “උච්ච” ග්‍රහයකු “වක්‍ර” වන විට එම ග්‍රහයා “නීච” හෙවත් දුර්වල වන බව “උත්තරකාලා මෘත” හා “නාරද සංහිතා” ආදී පුරාණ ග්‍රන්ථවල දක්වා තිබේ. මේ අනුව මෙම ලිපියේ මුලින් සටහන් කර ඇති ශනි “වක්‍ර” වන කාල සීමාවල මෙම ශුභඵල හීන කරන බව පෙනේ. මේ කාලය ඇතුළත බස්නාහිර පළාත තුළ දැඩි සුළං තත්ත්වයක් ද ඇති වීමට හේතු වෙයි.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4]මේ අතර ලංකා කේන්ද්‍රයේ 10 වැන්නේ රාහු සහ 4 වැන්නේ කේතු නීචව ගමන් කිරීම ද බාධාවක් වෙති. රටට හා රජයට විරුද්ධව කෙරුන විදේශීය කුමන්ත්‍රණ, ඔත්තු බැලීම් රටේ කීර්තිය පළුදුවන ප්‍රචාර ඇති වීමට ද ඉඩ තිබේ.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4]තවද ශනි මාරුව සිදුවන්නේ කන්‍යා ලග්නය හිමි අයගේ ශනි ඒරාෂ්ටක අපලයන් අවසන් කරමිනි. එබැවින් ජනාධිපතිතුමාට මෙම අපල කාලය නිමවන බව පෙනේ. එහෙත් ඉහත ශනි වක්‍රවන 2012 පෙබරවාරි – මැයි අතර නැවත එය යෙදී නිමාවනු ඇත. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කේන්ද්‍රයේ ශනි අට වැන්නට පැමිණ එරාෂ්ඨක වීම සැලකිය යුත්තකි. ශනි මාරුව ලග්න දොළහට බලපාන්නේ මෙසේය.[/SIZE][/B] [B][SIZE=4][COLOR=#FF0000] [/COLOR][/SIZE][/B] [U][SIZE=5][B][COLOR=#FF0000]මේෂ[/COLOR][/B][/SIZE][/U] [B][SIZE=4][COLOR=#ff0000] [/COLOR][/SIZE][/B] [B][SIZE=4]මේෂ ලග්නය හිමි ඔබේ ජීවිතයට සහයෝගය දෙන අය අලුතින් එක්වේ. විවාහ අපේක්ෂාවෙන් සිටි අයගේ අරමුණු ඉටු වේ. ව්‍යාපාර කටයුතු සාර්ථක වේ. විවාහ සහකරුට ද ශුභයි. නිවාස ඉදිකිරීම් වලට ශුභය. එහෙත් ඉදිරි වර්ෂය නිමවන තෙක් රාහු 8 ගමන් කරන බැවින් උදරාබාධ ආශ්රිත හිසේ රෝග ඇති වීමට හේතුයි. සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [U][SIZE=5][B][COLOR=#FF0000]වෘෂභ[/COLOR][/B][/SIZE][/U] [B][SIZE=4][COLOR=#ff0000] [/COLOR][/SIZE][/B] [B][SIZE=4]ශනි මාරුව සිදුවන්නේ ඔබේ කේJද්‍රයේ හය වැන්නටය. පැවැති අසනීපවලින් සුවය ලැබේ. සතුරන් පරාජය වන කාලයකි. නැතහොත් සතුරු කරදර අවසන් වේ. ණය වලින් නිදහස් විය හැකි වේ. සේවක පක්ෂයේ සහයෝගය වර්ධනය වේ. තරගවලින් ජය ලැබේ. එහෙත් ගුරු 12 ගමන් කරන නිසා දැඩි අවිවේකී බවක් පවතී.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [U][SIZE=5][B][COLOR=#FF0000]මිථුන[/COLOR][/B][/SIZE][/U][B][SIZE=4][COLOR=#ff0000] [/COLOR][/SIZE][/B] [B][SIZE=4]පස්වැනි භාවයට යන සෙනසුරු එහි බලවත් වීමෙන් මිථුන හිමි ශිෂ්‍යයන්ට වෙහෙස මහන්සි වී ඉගෙනීමට සිත යොමු වේ. ප්‍රේම සබඳතා පවත්වන අයට විවාහයට මඟ සැලසේ. බලාපොරොත්තු නොවූ ආකාරයේ දේපළ ලාභ හිමිවේ. දරුවන් අපේක්ෂා කළ අයට දරු ලාභ ලැබේ. සමාජශීලී වේ. ව්‍යාපාරිකයන්ට ආයෝජන වලින් ප්‍රතිඵල ලැබේ. එහෙත් රාහු 6 ගමන් කරන බැවින් සෞඛ්‍ය තත්ත්වය ගැන සැලකිලිමත් විය යුතුය. රහස් සතුරන් ඇති වේ.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [U][SIZE=5][B][COLOR=#FF0000]කටක[/COLOR][/B][/SIZE][/U] [B][SIZE=4][COLOR=#ff0000] [/COLOR][/SIZE][/B] [B][SIZE=4]හතරවැන්නේ ශනි උච්ච වේ. හිතේ ධෛර්යය හා උත්සාහය වැඩි වේ. විවාහ මංගල කටයුතු සාර්ථක වේ. ගොවිතැන් සාර්ථක වේ. නිවාස ඉදිකරමින් සිටි අයට ඒවා අවසන්කර ගැනීමට ලැබේ. කෞතුක දේ හා පැරැණි උරුමයන්ට හිත ඇදී යයි. මව්පස වැඩිහිටි ඥතිවරයන් සමඟ නව සබඳතා ඇති වේ. පැරැණි නිවාස අලුත් කරන කාලයකි.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [U][SIZE=5][B][COLOR=#FF0000]සිංහ[/COLOR][/B][/SIZE][/U] [B][SIZE=4][COLOR=#ff0000] [/COLOR][/SIZE][/B] [B][SIZE=4]ශනි අපල කාලය නිමා වෙයි. උත්සාහය මෙන්ම අධික වීර්යය ද ඇතිව ක්‍රියාකරයි. සහෝදරයන් හා අසල්වාසීන් අතර සබඳතා අලුත් වේ. සතුටුදායක ගමන් නිතර යෙදේ. සිංහ ලග්නය හිමි අයගේ විවාහ සහකරුට ද ශුභපලදායකය. කලින් පැවැති අසනිප සුව වේ. සිංහ හිමි ලේඛකයන්, චිත්‍ර ශිල්පීන්, සැලසුම් ශිල්පීන්, ඉංජිනේරුවන් හා පොලිස් හා ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට ඉතා ශුභ ඵල ලැබේ. නමුත් 2012 අග දක්වා නිශ්චල දේපොළ පිළිබඳ අවුල් හා මවුපියන්ට අපල ඇති වේ.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [U][SIZE=5][B][COLOR=#FF0000]කන්‍යා[/COLOR][/B][/SIZE][/U] [B][SIZE=4][COLOR=#ff0000] [/COLOR][/SIZE][/B] [B][SIZE=4]2009 සිට පැවැති ලග්න ඒරාෂ්ඨක අපල කාලය නිම වෙයි. රැකියා බාධා ඉවත් වේ. නිශ්චල දේපොළ පිළිබඳ දියුණුවක් ඇති වේ. එහෙත් ඒරාෂ්ඨක අපලය අවසන් වීමට ජන්ම පත්‍ර අනුව මාස කිහිපයක් ගත විය හැකි බැවින් ප්‍රවේශම් විය යුතුය. තැන්පත් ධනය වැය වීමට කරුණු යෙදේ. කතාව නිසා පවුලේ අඩදබර හා හිතවතුන් අමනාප විය හැකි කාලයකි. ගුරු 8 ගමන් කරන නිසා දැඩි අවිවේකී බවක් තිබේ.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [U][SIZE=5][B][COLOR=#FF0000]තුලා[/COLOR][/B][/SIZE][/U] [B][SIZE=4][COLOR=#ff0000] [/COLOR][/SIZE][/B] [B][SIZE=4]ලග්න භාවයේ ශනි උච්ච වීම ශුභයි. ධෛර්යය හා උත්සාහය කැප වී ක්‍රියාකිරීම, ඉවසීම යන ගුණාංග වැඩි වේ. වැඩිහිටියන්ගේ ප්‍රසාදය ලැබේ. ගෙදර දොර හා දරුවන්ගේ කටයුතුවල දියුණුවක් ඇතිවන කාලයකි. නමුත් රාහු 2 බැවින් අධික වියදම් ඇති වීම 2012 අග දක්වා පවතිනු ඇත. මේ නිසා වියදම් කිරීමේදී දූරදර්ශී විය යුතුයි. මුදල් ආයෝජනය කරන ව්‍යාපාරවලින් ලාභ ලැබේ.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [U][SIZE=5][B][COLOR=#FF0000]වෘශ්චික[/COLOR][/B][/SIZE][/U] [B][SIZE=4][COLOR=#ff0000] [/COLOR][/SIZE][/B] [B][SIZE=4]වෘශ්චික ලග්න හිමියන්ගේ ශනි 12 උච්ච වන අතර 2012 අග දක්වා රාහු ලග්නයේ නීචව ගමන් කිරීමත් ගුරු 6 ගමනත් එතරම් ශුභ නැත. වියදම් පාලනය කර ගත හැකි නමුදු නිතරම මානසික අසහනය, ව්‍යාකූල බව, කේන්ති යැම, විවාහ ගැටලු ඇතිවේ. මේ නිසා ශනි හා රාහු අපලවලට ශාන්තිකර්ම කර ගත යුතුය.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [U][SIZE=5][B][COLOR=#FF0000]ධනු[/COLOR][/B][/SIZE][/U] [B][SIZE=4][COLOR=#ff0000] [/COLOR][/SIZE][/B] [B][SIZE=4]11 ශනි උච්ච වීම ශුභයි. ආදායම් මාර්ග ඉහළ යයි. වැටුප් වැඩි වේ. උසස් අයගේ ඇසුරට පත් වේ. ඉඩකඩම්වල දියුණුවක් ඇති වේ. ගොඩනැඟිලි වැඩ ඇරඹීමට ශුභ කාලයකි. එමෙන්ම දරුවන්ගේ හා ශිෂ්‍යයන්ගේ දියුණුවට කරුණු සැලසේ. ආයෝජනවලින් ලාභ ලැබේ. විදේශ ගමන් සාර්ථක වේ. අලුත් එහෙත් ගුණවත් වැඩිමහල් මිතුරන් ඇතිවන කාලයකි. ඉඩමක් මිලට ගැනීමට සුදුසුම කාලයකි.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [U][SIZE=5][B][COLOR=#FF0000]මකර[/COLOR][/B][/SIZE][/U] [B][SIZE=4][COLOR=#ff0000] [/COLOR][/SIZE][/B] [B][SIZE=4]10 වැන්නේ ශනි බලවත් වීම ඉතා ශුභයි. තම ජීවිතයේ බැබලෙන කාලයක් යෑයි කිව හැකි වේ. රැකියා වලින් උසස් වේ. ව්‍යාපාර සාර්ථක වේ. සේවකයන්ගේ සහයෝගය උනන්දුව වැඩි වේ. උසස් අයගේ ප්‍රශංසා ලැබෙන කාලයකි. නමුත් මෙම ලිපියේ මුලින් දක්වා ඇති ශනි “වක්‍ර” වන කාල සීමාවන්හිදී මෙම ශුභඵල හීන වී යයි.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [U][SIZE=5][B][COLOR=#FF0000]කුම්භ[/COLOR][/B][/SIZE][/U] [B][SIZE=4][COLOR=#ff0000] [/COLOR][/SIZE][/B] [B][SIZE=4]වසර 2009 සිට පැවැති සෙනසුරුගේ ඒරාෂ්ටක අපල කාලය නිමවීම ඇරඹේ. පෙරපින වාසනාව මතු වේ. භාග්‍යය දෙවිපිහිට ලැබෙන බව දැනෙන කාලයකි. ආගම භක්තිය ඉහළ යයි. උසස් අධ්‍යාපනය පිළිබඳව කටයුතු කරන අයට ශුභඵල ලැබේ. පැවැති කරදර බාධක ක්‍රම ක්‍රමයෙන් නිම වනු ඇත.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [U][SIZE=5][B][COLOR=#FF0000]මීන[/COLOR][/B][/SIZE][/U] [B][SIZE=4][COLOR=#ff0000] [/COLOR][/SIZE][/B] [B][SIZE=4]මීන ලග්න හිමියන්ටද උදාවන්නේ ශනි ඒරාෂ්ඨක කාල සීමාවකි. වියදම් පැත්ත ඉහළ යනු ඇත. හිතවතුන් අමනාප වීම, ආදායම් පහළ වැටීම, සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකියි. මේ අපල 2012 මැයි සිට විශේෂයෙන් බලපානු ඇත. ශනි අපලයට අදාළ ග්‍රහ ශාන්තිකර්ම කරගන්න. ආගමික ජීවිතයක් ගත කරන්න.[/SIZE][/B] [B][SIZE=4]ඉහත ශුභාශුභ ශනිගේ මහ දශා හා අන්තර් දශා ගත කරන අයට වැඩිපුර දැනෙනු ඇත.[/SIZE][/B] [B][SIZE=4]උපුටාගැනීම [URL="http://www.thambapanne.net/"]WWW.Thambapanne.COM[/URL] [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom