Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සෙන්කඩගල පෙරහර උදානය..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෙන්කඩගල පෙරහර උදානය..

සෙන්කඩගල පෙරහර උදානය..

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය හා බැඳුණු චාරිත්‍ර විධි.

[ATTACH]52367[/ATTACH]

දළදා පෙරහර හා ජන සම්ප්රදාය කෙතරම් දුරට තදානුබද්ධ වූයේ ද යත්, ඇසළ මාසය පෙරහර මාසය ලෙසින් හැඳින්වේ. ඒ, මහනුවර ඇසළ මංගල්ලය හේතුවෙනි. ක්‍රි.ව 1592 - සෙන්කඩගල රාජ්‍යට පත් පළමු වැනි විමළධර්මසූරිය රජතුමා දෙල්ගමුව රජමහා විහාරයේ සඟවා සිටි දළදා හැමුදුරුවන් මහනුවරට වැඩමවා එතැන් සිට නුවර යුගයේ දළදා පරෙහර සම්ප්රදායය ආරම්භ කිරීමට මුල පුරන ලදී. පසුව සෙනරත් රජු, දෙවන රාජසිංහ රජු, දෙවන විමළධර්මසූරාය රජු, නරේන්ද්‍රසිංහ රජු, විජය රාජසිංහ රජු, රාජාධි රාජසිංහ රජ සහ ශ්‍රී වික්‍රම රාජසිහ රජු මහනුවර දළදා පෙරහර සම්ප්රදාය ගොඩනැඟූ රාජකීයෝ වෙති.

බුදුරජාණන් වහන්සේ විෂයෙහි ජීවමාන බුද්ධකාලයෙහි මෙන් ම, බෝධිසත්ව සමයෙහි ද දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍යාදී සැමදෙනා විසින් පෙරහර පූජෝත්සව පැවැත්වූ අයුරු බෞද්ධ සාහිත්‍යයේ දැක්වේ.

දඹදිව ධර්මාශෝක රජු දවස පෙරහර පූජා සංකල්පය වඩාත් ප්‍රචලිත වූ අතර බෝධිසත්ව හා බුද්ධ චරිතයේ සුවිශේෂී අවස්ථාවන් වූ, සිදුහත් කුමරු මහාමායා මවුකුස පිළිසිඳ ගැනීම, මහාභිනිෂ්ක්‍රමණය, පළමු දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව ආදිය සිදු වූ ඇසළ පුන් පොහෝ දිනය මුල්කොට විවිධ පූජා පෙරහර පැවැත් වූ බව මූලාශ්‍ර තුළින් හෙළිවේ.

ඇසළ මාසයෙහි ‘අෂාඪ’ නමින් සැණකෙළි උත්සවයක් ද දඹදිව පැවතිණි. සුර, අසුර යුද්ධයේ දී සුරයන් ලැබූ ජයග්‍රහණය සැමරීමේ උත්සවය ද ඇසළ මාසයටම යෙදී තිබිණි. ඇසළ මාසයෙහි නියං කාලය ඇරඹෙන බැවින් අතීතයේ පටන් මෙම මාසයෙහි වර්ෂාව අපේක්ෂාවෙන් විවිධ පූජා පෙරහර පැවැත්වූ බව දක්නට ලැබේ.

දඹදිව කළිඟු රට බ්‍රහ්මදත්ත රජුගේ පටන් ගුහසීව ආදී රජදරුවෝ ද දළදා වහන්සේ විෂයෙහි විවිධ පූජා පෙරහර පැවැත්වූහ. දන්ත පුරයේ දී දළදා වහන්සේ වඩා හිඳුවා පූජා සත්කාර සිදු කළා වූ දළදා මැදුර, පසු කලෙක ‘ජගන්නාථ දේවාලය’ වී යැයි මතයක් ද පවතී. එහි අදටත් පෙරහර මංගල්‍යයක් පැවැත්වේ.

ලක්දිව ඇසළ පෙරහරේ ප්රභවය ගජබාහු රජු (ක්‍රි.ව.174 – 196) සමය දක්වා දිවයයි. දකුණු ඉන්දියාවේ චෝලයන් මෙරට ආක්‍රමණය කොට, ස්වකීය පිය රජු කල මෙරටින් රැගෙන ගිය දොළොස් දහසක පිරිස හා ඊට හිලව්වට එරටින් ද්‍රවිඩයන් දොළොස් දහසක් ද රැගෙන ආපසු පැමිණීමත්, පත්තිනි දේවමෑණියන්ට කැප වූ රන් සළඹ ගෙන ඒමත්, පත්තිනි දේවමෑණියන් වෙනුවෙන් දෙවොළක් ගොඩනැංවීමත් මුල් කොට ඇසළ පෙරහරේ ආරම්භය සිදුවූ බව ප්රකටය.

ශ්‍රී දළදා වහන්සේ ලක්දිවට වැඩම වීමෙන් පසු පෙරහර පැවැත්වීමේ චාරිත්‍රය මෙරට වඩාත් තහවුරු විය. දළදා පෙරහර හෙවත් ඇසළ පෙරහර මංගල්‍යය ප්‍රථමයෙන්ම ලක්දිව ආරම්භ වූයේ කිත්සිරිමෙවන් රජ දවසය. (ක්‍රි.ව.310). වාර්ෂිකව දළදා වහන්සේ ධම්මචක්කගේහයේ සිට අභයගිරි විහාරය දක්වා මහ පෙරහරින් වැඩමවා දින අනූවක් තිස්සේ මහජනතාවට ප්‍රදර්ශනය කළ බව ඉතිහාසගතය. කහවනු නවලක්ෂයක් වැය කොට පැවැත්වූ මෙම පෙරහර මංගල්‍යය නො කඩ කොට පවත්වන්නැයි කිත්සිරිමෙවන් රජ නියෝගයක් ද පැනැවීය.

දළදා ප්‍රදර්ශන පූජා පෙරහර මංගල්‍යයක් ක්‍රි.ව. 1828 වැන්නේ සර් එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාර සමයේ සිදුවිය. එම පෙරහර විචිත්‍රවත් ලෙස පවත්වා මහමළුවේ පනවා තිබූ විසිතුරු මණ්ඩපයෙක දළදා වහන්සේ වඩා හිඳුවා ප්‍රදර්ශනය කරන ලදී.

මෙම ප්‍රදර්ශනය සඳහා මහාසංඝයා වහන්සේ, අදිකාරම්වරු, දිසාවේවරු, රටේරාළලා ඇතුළු සිංහල නිලධාරීහු ද, විවිධ තරාතිරමේ ඉංග්‍රීසි නිලධාරීහු ද සහභාගි වූහ. එම දළදා ප්‍රදර්ශනය මහමළුවේ පැවැත්වෙත්ම නියඟය අවසන්වී මහවැසි ඇද හැලී ගංගා, ඇළ දොළ පිරී මහ ගංවතුරක් ඇති වූ බව පැවසේ. ඒ නිමිති කොට ‘දළදා වතුර’ නමින් කාව්‍යයක් ද නිකුත් විය.

පැරණි රාජ්‍ය සමයෙහි පෙරහර මංගල්‍යය සංවිධානය වූයේ රජුගේ මූලිකත්වයෙන් රාජ්‍ය අනුග්‍රහය ඇතිවය. රජවරු හා රාජ්‍ය නිලධාරීහු පෙරහරේ ගමන් ගත්හ. එසේම ඉඩකඩම් වෙන්කොට දී අවශ්‍ය නිලකරුවන් ද පත්කොට රාජකාරි පවරා දී තිබිණි.

පෙරහර මංගල්‍යය පැවැත්වීම සඳහා අවශ්‍ය ධනය රාජ්‍ය භාණ්ඩාගාරයෙන් වෙන්විය. අද වනතුරු බුද්ධ ගෞරවය ශ්‍රද්ධාව පදනම් කොට දළදා වහන්සේ විෂයෙහි ආමිෂමය පූජාවක් වශයෙන් චිරාගත සම්ප්‍රදායික පුද සිරිත් අනුව මහනුවර ඇසළ පෙරහර අඛණ්ඩව පැවැත්වේ. වර්තමානයෙහි පවත්නා ආකාරයට මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වීම ඇරඹුණේ සියම් දේශයෙන් වැඩම කළ ප්‍රවර උපාලි තෙරුන් වහන්සේ හා වැලිවිට අසරණසරණ සරණංකර සංඝරාජ හිමිගේ ඉල්ලීමක් අනුව ක්‍රි.ව. 1753 දී කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස ය. එතැන් පටන් ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර පෙරටු කොට නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන සිව්මහා දේවාල පෙරහර ගමන් කරවීමේ සිරිත ඇරඹිණි.

[ATTACH]52366[/ATTACH]

[ATTACH]52365[/ATTACH]

උපුටා ගැනීම මුහුණු පොත සියලු දෙනාගේම දැනුම පිණිස

මා ලියන ලද්දක් නොවේ

[QUOTE="maxboysl, post: 16927133, member: 346679"] [b]සෙන්කඩගල පෙරහර උදානය..[/b] [SIZE="6"][COLOR="Red"][B]සෙන්කඩගල පෙරහර උදානය.. මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය හා බැඳුණු චාරිත්‍ර විධි.[/B][/COLOR][/SIZE] [ATTACH]52367._xfImport[/ATTACH] [SIZE="4"][B] දළදා පෙරහර හා ජන සම්ප්රදාය කෙතරම් දුරට තදානුබද්ධ වූයේ ද යත්, ඇසළ මාසය පෙරහර මාසය ලෙසින් හැඳින්වේ. ඒ, මහනුවර ඇසළ මංගල්ලය හේතුවෙනි. ක්‍රි.ව 1592 - සෙන්කඩගල රාජ්‍යට පත් පළමු වැනි විමළධර්මසූරිය රජතුමා දෙල්ගමුව රජමහා විහාරයේ සඟවා සිටි දළදා හැමුදුරුවන් මහනුවරට වැඩමවා එතැන් සිට නුවර යුගයේ දළදා පරෙහර සම්ප්රදායය ආරම්භ කිරීමට මුල පුරන ලදී. පසුව සෙනරත් රජු, දෙවන රාජසිංහ රජු, දෙවන විමළධර්මසූරාය රජු, නරේන්ද්‍රසිංහ රජු, විජය රාජසිංහ රජු, රාජාධි රාජසිංහ රජ සහ ශ්‍රී වික්‍රම රාජසිහ රජු මහනුවර දළදා පෙරහර සම්ප්රදාය ගොඩනැඟූ රාජකීයෝ වෙති. ----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------- බුදුරජාණන් වහන්සේ විෂයෙහි ජීවමාන බුද්ධකාලයෙහි මෙන් ම, බෝධිසත්ව සමයෙහි ද දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍යාදී සැමදෙනා විසින් පෙරහර පූජෝත්සව පැවැත්වූ අයුරු බෞද්ධ සාහිත්‍යයේ දැක්වේ. දඹදිව ධර්මාශෝක රජු දවස පෙරහර පූජා සංකල්පය වඩාත් ප්‍රචලිත වූ අතර බෝධිසත්ව හා බුද්ධ චරිතයේ සුවිශේෂී අවස්ථාවන් වූ, සිදුහත් කුමරු මහාමායා මවුකුස පිළිසිඳ ගැනීම, මහාභිනිෂ්ක්‍රමණය, පළමු දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව ආදිය සිදු වූ ඇසළ පුන් පොහෝ දිනය මුල්කොට විවිධ පූජා පෙරහර පැවැත් වූ බව මූලාශ්‍ර තුළින් හෙළිවේ. ඇසළ මාසයෙහි ‘අෂාඪ’ නමින් සැණකෙළි උත්සවයක් ද දඹදිව පැවතිණි. සුර, අසුර යුද්ධයේ දී සුරයන් ලැබූ ජයග්‍රහණය සැමරීමේ උත්සවය ද ඇසළ මාසයටම යෙදී තිබිණි. ඇසළ මාසයෙහි නියං කාලය ඇරඹෙන බැවින් අතීතයේ පටන් මෙම මාසයෙහි වර්ෂාව අපේක්ෂාවෙන් විවිධ පූජා පෙරහර පැවැත්වූ බව දක්නට ලැබේ. දඹදිව කළිඟු රට බ්‍රහ්මදත්ත රජුගේ පටන් ගුහසීව ආදී රජදරුවෝ ද දළදා වහන්සේ විෂයෙහි විවිධ පූජා පෙරහර පැවැත්වූහ. දන්ත පුරයේ දී දළදා වහන්සේ වඩා හිඳුවා පූජා සත්කාර සිදු කළා වූ දළදා මැදුර, පසු කලෙක ‘ජගන්නාථ දේවාලය’ වී යැයි මතයක් ද පවතී. එහි අදටත් පෙරහර මංගල්‍යයක් පැවැත්වේ. ලක්දිව ඇසළ පෙරහරේ ප්රභවය ගජබාහු රජු (ක්‍රි.ව.174 – 196) සමය දක්වා දිවයයි. දකුණු ඉන්දියාවේ චෝලයන් මෙරට ආක්‍රමණය කොට, ස්වකීය පිය රජු කල මෙරටින් රැගෙන ගිය දොළොස් දහසක පිරිස හා ඊට හිලව්වට එරටින් ද්‍රවිඩයන් දොළොස් දහසක් ද රැගෙන ආපසු පැමිණීමත්, පත්තිනි දේවමෑණියන්ට කැප වූ රන් සළඹ ගෙන ඒමත්, පත්තිනි දේවමෑණියන් වෙනුවෙන් දෙවොළක් ගොඩනැංවීමත් මුල් කොට ඇසළ පෙරහරේ ආරම්භය සිදුවූ බව ප්රකටය. ශ්‍රී දළදා වහන්සේ ලක්දිවට වැඩම වීමෙන් පසු පෙරහර පැවැත්වීමේ චාරිත්‍රය මෙරට වඩාත් තහවුරු විය. දළදා පෙරහර හෙවත් ඇසළ පෙරහර මංගල්‍යය ප්‍රථමයෙන්ම ලක්දිව ආරම්භ වූයේ කිත්සිරිමෙවන් රජ දවසය. (ක්‍රි.ව.310). වාර්ෂිකව දළදා වහන්සේ ධම්මචක්කගේහයේ සිට අභයගිරි විහාරය දක්වා මහ පෙරහරින් වැඩමවා දින අනූවක් තිස්සේ මහජනතාවට ප්‍රදර්ශනය කළ බව ඉතිහාසගතය. කහවනු නවලක්ෂයක් වැය කොට පැවැත්වූ මෙම පෙරහර මංගල්‍යය නො කඩ කොට පවත්වන්නැයි කිත්සිරිමෙවන් රජ නියෝගයක් ද පැනැවීය. දළදා ප්‍රදර්ශන පූජා පෙරහර මංගල්‍යයක් ක්‍රි.ව. 1828 වැන්නේ සර් එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාර සමයේ සිදුවිය. එම පෙරහර විචිත්‍රවත් ලෙස පවත්වා මහමළුවේ පනවා තිබූ විසිතුරු මණ්ඩපයෙක දළදා වහන්සේ වඩා හිඳුවා ප්‍රදර්ශනය කරන ලදී. මෙම ප්‍රදර්ශනය සඳහා මහාසංඝයා වහන්සේ, අදිකාරම්වරු, දිසාවේවරු, රටේරාළලා ඇතුළු සිංහල නිලධාරීහු ද, විවිධ තරාතිරමේ ඉංග්‍රීසි නිලධාරීහු ද සහභාගි වූහ. එම දළදා ප්‍රදර්ශනය මහමළුවේ පැවැත්වෙත්ම නියඟය අවසන්වී මහවැසි ඇද හැලී ගංගා, ඇළ දොළ පිරී මහ ගංවතුරක් ඇති වූ බව පැවසේ. ඒ නිමිති කොට ‘දළදා වතුර’ නමින් කාව්‍යයක් ද නිකුත් විය. පැරණි රාජ්‍ය සමයෙහි පෙරහර මංගල්‍යය සංවිධානය වූයේ රජුගේ මූලිකත්වයෙන් රාජ්‍ය අනුග්‍රහය ඇතිවය. රජවරු හා රාජ්‍ය නිලධාරීහු පෙරහරේ ගමන් ගත්හ. එසේම ඉඩකඩම් වෙන්කොට දී අවශ්‍ය නිලකරුවන් ද පත්කොට රාජකාරි පවරා දී තිබිණි. පෙරහර මංගල්‍යය පැවැත්වීම සඳහා අවශ්‍ය ධනය රාජ්‍ය භාණ්ඩාගාරයෙන් වෙන්විය. අද වනතුරු බුද්ධ ගෞරවය ශ්‍රද්ධාව පදනම් කොට දළදා වහන්සේ විෂයෙහි ආමිෂමය පූජාවක් වශයෙන් චිරාගත සම්ප්‍රදායික පුද සිරිත් අනුව මහනුවර ඇසළ පෙරහර අඛණ්ඩව පැවැත්වේ. වර්තමානයෙහි පවත්නා ආකාරයට මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වීම ඇරඹුණේ සියම් දේශයෙන් වැඩම කළ ප්‍රවර උපාලි තෙරුන් වහන්සේ හා වැලිවිට අසරණසරණ සරණංකර සංඝරාජ හිමිගේ ඉල්ලීමක් අනුව ක්‍රි.ව. 1753 දී කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස ය. එතැන් පටන් ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර පෙරටු කොට නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන සිව්මහා දේවාල පෙරහර ගමන් කරවීමේ සිරිත ඇරඹිණි.[/B][/SIZE] [ATTACH]52366._xfImport[/ATTACH] [ATTACH]52365._xfImport[/ATTACH] උපුටා ගැනීම මුහුණු පොත සියලු දෙනාගේම දැනුම පිණිස මා ලියන ලද්දක් නොවේ [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom