Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සෙන් කතා 3
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුබ දවසක් වේවා එළකිරි සහෝදර සහෝදරියනි....

පාදඩ අසපුව බ්ලොග් අඩවියෙන් රැගෙන මෙහි පලකල '' සෙන් කතා '' හූයේ තුන්වෙනි කොටස අද මම ඔබට ගෙනෙනවා.

මතක් කරන්න ඕනේ තමුන්ගේ නිර්මාණ අයිතියක් වෙනින් තැනක වෙනින් කෙනෙක් යටතේ පල කරන්න අවසර දුන් '' පාදඩයා ''.

ඊළඟට අපි කොයි කව්රුත් දන්න අපේ GT අයියා.

සෙන් කතා පළමු හා දෙවන හූය නොකියවපු කෙනෙකුට පහත ලින්ක් ඔස්සේ ගිහින් කියවන්න පුළුවන්.

https://www.elakiri.com/forum/showthread.php?t=1861002

https://www.elakiri.com/forum/showthread.php?t=1861329

සෙන් කතා 3

බිමින් තැබීම

තරුණ සෙන් භික්ෂුන් වහන්සේලා දෙනමක්, තන්සන් සහ එකිදෝ, වන්දනා ගමනක් යමින් හිටියා. කලින් දවසෙ වට වැස්සකින් පාරවල් මඩ වෙලා තිබුනේ.

පාරේ හතරමං හන්දියක දි ඔවුන් දැක්කා තරුණියක් පාර පනින්න බලාගෙන ඉන්නවා. ඇය ඉතාම ලස්සනයි. ඇය ඇඳල හිටියේ ඉතාම වටිනා සිල්ක් කිමෝනාවක්. පාරේ මඩ කිමෝනාවේ ගෑවෙයි කියන බය නිසා ඇය පාර පනින්න පැකිලෙමින් හිටියා.

තන්සන් ඇයව ඔසවාගෙන පාරෙ එහා පැත්තට ගෙනිච්චා. එකිදෝ ඒ දිහා බලාගෙන හිටියෙ අදහගන්න බැරි පුදුමයෙන්.

එදා දවසෙම එකිදෝ වචනයක් වත් කතා කලේ නෑ.

ඔවුන් රාත්රී නවාතැන් පොළට ඇවිත් නිදගන්න සූදානම් වුනා. එකපාරටම එකිදෝ කතා කළා.

"තන්සන් ඔබට වටින්නේ නෑ ඒ වගේ වැඩක් කරන්න. අපි භික්ෂූන්. අපි බ්රහ්මචර්යාව ගැන දිවුරල තියෙන්නෙ. අපි කාන්තාවන් ළඟට යන්නෙ නෑ. විශේෂයෙන් ඒ වගේ තරුණ ලස්සන කෙල්ලො ගාවට. ඇයි ඔබ ඒ වගේ වැඩක් කලේ?"

"මම ඇයව හතරමං හන්දියේ බිම තියල ආව. ඒත් ඔබ තාමත් ඇයව ඔසවාගෙන යනව වගේ?"

මාර්ග දෙකක්

සටන් කලාව උගන්වන ගුරුවරයෙක් ගෙන් දවසක් ඔහුගේ ගෝලයෙක් මෙහෙම ඇහුවා.

"මම කැමතියි මගේ සටන් කලාව තවත් ප්රගුණ කරන්න. මම තවත් ගුරුවරයෙක් ළඟ ඉගෙන ගත්තට කමක් නැද්ද? මට තවත් සම්ප්රදායක් දැන ගන්න පුළුවන් වෙයි."

"හාවො දෙන්නෙක් පස්සෙ එළවන දඩයක්කාරයෙක් එක හාවෙක් වත් අල්ලගන්නෙ නෑ"

තාරුකා මාළුවෝ

ර්.යෝකන් නැමැති සෙන් ගුරුතුමා මුහුදු වෙරළේ ඇවිදිමින් උන්නා. කලින් දවසෙ රෑ කුණාටුවක් හැමුවා. කුණාටුව නිසා සිය ගණන් තාරුකා මාළුවො වෙරළට ගොඩ ගහල හිටියා. ඉර ක්රමයෙන් මුදුන් වෙද්දි සැඩ හිරු රැස් වලින් තාරුකා මාළු එක එකා මැරෙන්න පටන් ගත්තා.

ර්.යෝකන් තාරුකා මාළුවෝ එකා බැගින් ඇහිදිමින් මුහුදට විසි කළා.

වෙරළේ හිටපු ධීවරයෙක් දැක්කා ර්.යෝකන් කරන වැඩේ. ඔහු භික්ෂුව ළඟට ආවා.

"ඇයි ඔබ මේ වගේ පිස්සු වැඩ කරන්නෙ? කුණාටුවක් හමන හැම සැරේම සිය ගණන් තාරුකා මාළු ගොඩ ගහනවා. ඔබට ඔවුන් ඔක්කොම බේරගන්න බෑ. ඔබ ඔය කරන වැඩෙන් කිසිම වෙනසක් වෙන්නෙ නෑ."

"ඒත් මම වෙනස් වෙනවා."

ර්.යෝකන් තවත් තාරුකා මාළුවෙක් මුහුදට විසි කළා.

දෛවය

සමුරායි වරයාගේ හමුදාව හිටියේ ඉතාම මහන්සි වෙලා. ඔවුන්ට වඩා තුන් ගුණයක් විශාල බලවත් සතුරු හමුදාවක් ඔවුන් පසුපස ලුහුබඳිමින් හිටියා. තවදුරටත් පලා ගියොත් ඔවුන් සියළු දෙනාම විනාශ වන බව සමුරායි වරයාට තේරුණා. ඒත් ඔහුගේ සෙබළු හිටියේ සටන් කරන්න සුදුසු තත්වයක නෙවෙයි.

ඔවුන් කඳුකරයේ ඈතට පලා ගියා. අතරමගදි ඔවුන්ට කුඩා දේවාලයක් හමුවුනා. ඔවුන් දෙවියන් පුද සත්කාර කරන්න මොහොතක් එතැන නතර වුනා.

සමුරායි වරයා හමුදාව අමතලා මෙහෙම කිව්වා.

"අපි කොයි වෙලේ හරි සතුරාට මුහුණ දෙන්න ඕනෙ. ඒත් අපේ දෛවය මොනවගේද කියල අපි කවුරුත් දන්නෙ නෑ. අපි දෙවියන් ඉදිරියේ දෛවය පිරික්සලා බලමු. මම මේ කාසිය උඩ දානවා. හිස වැටුනොත් අපි සටනෙන් දිනනවා. අගය වැටුනොත් පරදිනවා."

සෙබළු ඉතා ඕනෑකමින් බලාගෙන හිටියා. සමුරායි වරයා කාසිය උඩ දැම්මා. වැටුනේ හිස.

සෙබළු එකා වගේ නැගිටලා ජයඝෝෂා කලා. ආපහු හැරිල ගිහින් තමාව ලුහුබඳින සතුරාට පහර දුන්නා. ඔවුන් එදා රෑ වෙද්දි විශිෂ්ඨ ජයක් ලැබුවා.

තරුණ සමුරායි වරයෙක් සමුරායි වරයාට කිට්ටු කලා.

"දෛවය වෙනස් කරන්න කාටවත් බෑ නේද?"

"ඔව්. කාටවත් දෛවය වෙනස් කරන්න බෑ."

සමුරායි වරයා උඩ දාපු කාසිය පෙන්නුවා. ඒකෙ දෙපැත්තම තිබුනේ හිස.

නිරය සහ දෙව්ලොව

එක දවසක් සමුරායි වරයෙක් හකුයින් නැමැති ඉතාම ප්රසිද්ධ සෙන් භික්ෂුව හොයාගෙන ආව.

"මට දැන ගන්න ඕනෙ නිරය සහ දෙව්ලොව ගැන. ඒව ඇත්තටම තියෙනවද?"

හකුයින් සමුරායි වරයා දිහා බැලුවා.

"ඔබ කවුද?"

"මම සමුරායි කෙනෙක්"

"හා!" හකුයින් අවඥාවෙන් හිනා වුනා.

"ඒ වගේ සියුම් දේවල් තේරුම් ගන්න ඔබට පුළුවන් ද? ඔබ නිකම්ම නිකම් සොල්දාදුවෙක්. මෙතනින් යනවා. ඔය වගේ මෝඩ ප්රශ්න අහල මගේ කාලය නාස්ති කරන්න එපා."

සමුරායි වරයාට යකා වැහුනා. ඔහු කඩුව ඇදල ගත්තේ හකුයින් ගෙ හිස දෙපළු කරන්න. ඔහු කඩුව ඔසවද්දිම හකුයින් බොහොම සන්සුන්ව ආයෙත් කතා කළා.

"මේ තමයි නිරය"

සමුරායි වරයා එක පාරටම ගල් ගැහුනා. ඔහු කඩුව බිම දාල භික්ෂුව ඉදිරියේ දණින් වැටුනා.

"මේ තමයි දෙව්ලොව"

මගේ රචනයක් නොවේ.

උපුටා ගැනීම : පාදඩ අසපුව බ්ලොග් අඩවිය

https://paadadaasapuva.blogspot.com/

එහෙනම් කිරී වාසි ඔබට ජය වේවා.

[QUOTE="Dodo Mahaththaya, post: 23477979, member: 563080"] [IMG]https://i.imgur.com/BOuGIXb.jpg[/IMG] [B][SIZE="4"][COLOR="purple"]සුබ දවසක් වේවා එළකිරි සහෝදර සහෝදරියනි.... පාදඩ අසපුව බ්ලොග් අඩවියෙන් රැගෙන මෙහි පලකල '' සෙන් කතා '' හූයේ තුන්වෙනි කොටස අද මම ඔබට ගෙනෙනවා. මතක් කරන්න ඕනේ තමුන්ගේ නිර්මාණ අයිතියක් වෙනින් තැනක වෙනින් කෙනෙක් යටතේ පල කරන්න අවසර දුන් '' පාදඩයා ''. :yes: ඊළඟට අපි කොයි කව්රුත් දන්න අපේ GT අයියා. :yes: සෙන් කතා පළමු හා දෙවන හූය නොකියවපු කෙනෙකුට පහත ලින්ක් ඔස්සේ ගිහින් කියවන්න පුළුවන්.[/COLOR][/SIZE][/B] [url]https://www.elakiri.com/forum/showthread.php?t=1861002[/url] [url]https://www.elakiri.com/forum/showthread.php?t=1861329[/url] [COLOR="Purple"][B][SIZE="4"].........................................................//................................................ සෙන් කතා 3[/SIZE][/B][/COLOR] [COLOR="darkred"][SIZE="5"][B][I]බිමින් තැබීම[/I][/B][/SIZE][/COLOR] [IMG]https://i.imgur.com/uDAX7n4.jpg[/IMG] [B][COLOR="purple"][SIZE="4"]තරුණ සෙන් භික්ෂුන් වහන්සේලා දෙනමක්, තන්සන් සහ එකිදෝ, වන්දනා ගමනක් යමින් හිටියා. කලින් දවසෙ වට වැස්සකින් පාරවල් මඩ වෙලා තිබුනේ. පාරේ හතරමං හන්දියක දි ඔවුන් දැක්කා තරුණියක් පාර පනින්න බලාගෙන ඉන්නවා. ඇය ඉතාම ලස්සනයි. ඇය ඇඳල හිටියේ ඉතාම වටිනා සිල්ක් කිමෝනාවක්. පාරේ මඩ කිමෝනාවේ ගෑවෙයි කියන බය නිසා ඇය පාර පනින්න පැකිලෙමින් හිටියා. තන්සන් ඇයව ඔසවාගෙන පාරෙ එහා පැත්තට ගෙනිච්චා. එකිදෝ ඒ දිහා බලාගෙන හිටියෙ අදහගන්න බැරි පුදුමයෙන්. එදා දවසෙම එකිදෝ වචනයක් වත් කතා කලේ නෑ. ඔවුන් රාත්රී නවාතැන් පොළට ඇවිත් නිදගන්න සූදානම් වුනා. එකපාරටම එකිදෝ කතා කළා. "තන්සන් ඔබට වටින්නේ නෑ ඒ වගේ වැඩක් කරන්න. අපි භික්ෂූන්. අපි බ්රහ්මචර්යාව ගැන දිවුරල තියෙන්නෙ. අපි කාන්තාවන් ළඟට යන්නෙ නෑ. විශේෂයෙන් ඒ වගේ තරුණ ලස්සන කෙල්ලො ගාවට. ඇයි ඔබ ඒ වගේ වැඩක් කලේ?" "මම ඇයව හතරමං හන්දියේ බිම තියල ආව. ඒත් ඔබ තාමත් ඇයව ඔසවාගෙන යනව වගේ?"[/SIZE][/COLOR][/B] [B][I][COLOR="darkred"][SIZE="5"]මාර්ග දෙකක්[/SIZE][/COLOR][/I][/B] [IMG]https://i.imgur.com/9q6sX3p.jpg[/IMG] [B][SIZE="4"][COLOR="purple"]සටන් කලාව උගන්වන ගුරුවරයෙක් ගෙන් දවසක් ඔහුගේ ගෝලයෙක් මෙහෙම ඇහුවා. "මම කැමතියි මගේ සටන් කලාව තවත් ප්රගුණ කරන්න. මම තවත් ගුරුවරයෙක් ළඟ ඉගෙන ගත්තට කමක් නැද්ද? මට තවත් සම්ප්රදායක් දැන ගන්න පුළුවන් වෙයි." "හාවො දෙන්නෙක් පස්සෙ එළවන දඩයක්කාරයෙක් එක හාවෙක් වත් අල්ලගන්නෙ නෑ"[/COLOR][/SIZE][/B] [B][I][SIZE="5"][COLOR="darkred"]තාරුකා මාළුවෝ[/COLOR][/SIZE][/I][/B] [IMG]https://i.imgur.com/XKKwAEr.jpg[/IMG] [B][COLOR="purple"][SIZE="4"]ර්.යෝකන් නැමැති සෙන් ගුරුතුමා මුහුදු වෙරළේ ඇවිදිමින් උන්නා. කලින් දවසෙ රෑ කුණාටුවක් හැමුවා. කුණාටුව නිසා සිය ගණන් තාරුකා මාළුවො වෙරළට ගොඩ ගහල හිටියා. ඉර ක්රමයෙන් මුදුන් වෙද්දි සැඩ හිරු රැස් වලින් තාරුකා මාළු එක එකා මැරෙන්න පටන් ගත්තා. ර්.යෝකන් තාරුකා මාළුවෝ එකා බැගින් ඇහිදිමින් මුහුදට විසි කළා. වෙරළේ හිටපු ධීවරයෙක් දැක්කා ර්.යෝකන් කරන වැඩේ. ඔහු භික්ෂුව ළඟට ආවා. "ඇයි ඔබ මේ වගේ පිස්සු වැඩ කරන්නෙ? කුණාටුවක් හමන හැම සැරේම සිය ගණන් තාරුකා මාළු ගොඩ ගහනවා. ඔබට ඔවුන් ඔක්කොම බේරගන්න බෑ. ඔබ ඔය කරන වැඩෙන් කිසිම වෙනසක් වෙන්නෙ නෑ." "ඒත් මම වෙනස් වෙනවා." ර්.යෝකන් තවත් තාරුකා මාළුවෙක් මුහුදට විසි කළා.[/SIZE][/COLOR][/B] [B][I][SIZE="5"][COLOR="darkred"]දෛවය[/COLOR][/SIZE][/I][/B] [IMG]https://i.imgur.com/xmoZ6tp.jpg[/IMG] [B][COLOR="purple"][SIZE="4"]සමුරායි වරයාගේ හමුදාව හිටියේ ඉතාම මහන්සි වෙලා. ඔවුන්ට වඩා තුන් ගුණයක් විශාල බලවත් සතුරු හමුදාවක් ඔවුන් පසුපස ලුහුබඳිමින් හිටියා. තවදුරටත් පලා ගියොත් ඔවුන් සියළු දෙනාම විනාශ වන බව සමුරායි වරයාට තේරුණා. ඒත් ඔහුගේ සෙබළු හිටියේ සටන් කරන්න සුදුසු තත්වයක නෙවෙයි. ඔවුන් කඳුකරයේ ඈතට පලා ගියා. අතරමගදි ඔවුන්ට කුඩා දේවාලයක් හමුවුනා. ඔවුන් දෙවියන් පුද සත්කාර කරන්න මොහොතක් එතැන නතර වුනා. සමුරායි වරයා හමුදාව අමතලා මෙහෙම කිව්වා. "අපි කොයි වෙලේ හරි සතුරාට මුහුණ දෙන්න ඕනෙ. ඒත් අපේ දෛවය මොනවගේද කියල අපි කවුරුත් දන්නෙ නෑ. අපි දෙවියන් ඉදිරියේ දෛවය පිරික්සලා බලමු. මම මේ කාසිය උඩ දානවා. හිස වැටුනොත් අපි සටනෙන් දිනනවා. අගය වැටුනොත් පරදිනවා." සෙබළු ඉතා ඕනෑකමින් බලාගෙන හිටියා. සමුරායි වරයා කාසිය උඩ දැම්මා. වැටුනේ හිස. සෙබළු එකා වගේ නැගිටලා ජයඝෝෂා කලා. ආපහු හැරිල ගිහින් තමාව ලුහුබඳින සතුරාට පහර දුන්නා. ඔවුන් එදා රෑ වෙද්දි විශිෂ්ඨ ජයක් ලැබුවා. තරුණ සමුරායි වරයෙක් සමුරායි වරයාට කිට්ටු කලා. "දෛවය වෙනස් කරන්න කාටවත් බෑ නේද?" "ඔව්. කාටවත් දෛවය වෙනස් කරන්න බෑ." සමුරායි වරයා උඩ දාපු කාසිය පෙන්නුවා. ඒකෙ දෙපැත්තම තිබුනේ හිස.[/SIZE][/COLOR][/B] [COLOR="DarkRed"][I][B][SIZE="5"]නිරය සහ දෙව්ලොව[/SIZE][/B][/I][/COLOR] [IMG]https://i.imgur.com/h7kn9ch.jpg[/IMG] [B][SIZE="4"][COLOR="purple"]එක දවසක් සමුරායි වරයෙක් හකුයින් නැමැති ඉතාම ප්රසිද්ධ සෙන් භික්ෂුව හොයාගෙන ආව. "මට දැන ගන්න ඕනෙ නිරය සහ දෙව්ලොව ගැන. ඒව ඇත්තටම තියෙනවද?" හකුයින් සමුරායි වරයා දිහා බැලුවා. "ඔබ කවුද?" "මම සමුරායි කෙනෙක්" "හා!" හකුයින් අවඥාවෙන් හිනා වුනා. "ඒ වගේ සියුම් දේවල් තේරුම් ගන්න ඔබට පුළුවන් ද? ඔබ නිකම්ම නිකම් සොල්දාදුවෙක්. මෙතනින් යනවා. ඔය වගේ මෝඩ ප්රශ්න අහල මගේ කාලය නාස්ති කරන්න එපා." සමුරායි වරයාට යකා වැහුනා. ඔහු කඩුව ඇදල ගත්තේ හකුයින් ගෙ හිස දෙපළු කරන්න. ඔහු කඩුව ඔසවද්දිම හකුයින් බොහොම සන්සුන්ව ආයෙත් කතා කළා. "මේ තමයි නිරය" සමුරායි වරයා එක පාරටම ගල් ගැහුනා. ඔහු කඩුව බිම දාල භික්ෂුව ඉදිරියේ දණින් වැටුනා. "මේ තමයි දෙව්ලොව" [/COLOR][/SIZE][/B] .................................................//........................................................ [B][SIZE="4"][COLOR="Purple"]මගේ රචනයක් නොවේ. උපුටා ගැනීම : පාදඩ අසපුව බ්ලොග් අඩවිය [/COLOR][/SIZE][/B] [url]https://paadadaasapuva.blogspot.com/[/url] [B][SIZE="4"][COLOR="purple"]එහෙනම් කිරී වාසි ඔබට ජය වේවා. :)[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom