Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සෙන් කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චාරිත්‍රය

පුරාණයේ එක්තරා පන්සලක සවස භාවනා කරන වේලාවෙහි පන්සලේ විසූ පූසා එතැනට පැමිණ බාධා කිරීමට පුරුදුව සිටියේය. වරෙක ඤාව්, ඤාවෝ කියමින් මරහඬ දෙන ඌ, වරෙක භාවනා කරන හාමුදුරුවරුන්ගේ කරෙහි නගී. තවත් වරෙක පූජාසනය මත නැග එහි ඇති පහන් පෙරළා දමයි. නැත්නම් සතෙකු දඩයම් කරගෙන අවුත් භාවනා යෝගීන්ගේ උකුළෙහි තබාගෙන කයි.

මේ කරදරය නිසා සිසුන්ගේ භාවනාව නිසියාකාරව කර ගත නොහැකි විය. එනිසා නායක ස්වාමීන්වහන්සේ භාවනා කරන කාලය තුළ පූසා බැඳ දැමීමට නියම කළ සේක.

බොහෝ කලකට පසු නායක ස්වාමීන් වහන්සේ අපවත් වූහ. මේ වනවිට වසර ගණනක් ගත වී තිබූ හෙයින් පූසා බැඳ තබන හේතුව කාහටත් අමතක වී තිබුණි. එනමුත් අපවත් වූ ස්වාමීන්වහන්සේ නියම කළ පරිදි භාවනා කරන වේලාවට පූසා බැඳ තැබීම පෙර පරිදිම සිදු විය.

තවත් කලකට පසුව පූසා මිය ගියේය. එවිට ශිෂ්‍ය පරපුර අලුතින් පන්සලට පූසෙකු ගෙනවිත් ඌව භාවනා කරන වේලාවට බැඳ තැබීමට පටන් ගත්හ.

සියවස් ගණනකට පසුව එම පන්සලෙන් බිහි වූ උගතුන්, භාවනා කරන වේලාවට පූසෙකු බැඳ තැබීමේ උසස් චාරිත්‍රය පිළිබඳව කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින් ආගමික පතපොත රචනා කළහ.

[QUOTE="sudunone, post: 6076586, member: 205934"] [b]චාරිත්‍රය[/b] [SIZE=3][COLOR=DarkOliveGreen]පුරාණයේ එක්තරා පන්සලක සවස භාවනා කරන වේලාවෙහි පන්සලේ විසූ පූසා එතැනට පැමිණ බාධා කිරීමට පුරුදුව සිටියේය. වරෙක ඤාව්, ඤාවෝ කියමින් මරහඬ දෙන ඌ, වරෙක භාවනා කරන හාමුදුරුවරුන්ගේ කරෙහි නගී. තවත් වරෙක පූජාසනය මත නැග එහි ඇති පහන් පෙරළා දමයි. නැත්නම් සතෙකු දඩයම් කරගෙන අවුත් භාවනා යෝගීන්ගේ උකුළෙහි තබාගෙන කයි. මේ කරදරය නිසා සිසුන්ගේ භාවනාව නිසියාකාරව කර ගත නොහැකි විය. එනිසා නායක ස්වාමීන්වහන්සේ භාවනා කරන කාලය තුළ පූසා බැඳ දැමීමට නියම කළ සේක. බොහෝ කලකට පසු නායක ස්වාමීන් වහන්සේ අපවත් වූහ. මේ වනවිට වසර ගණනක් ගත වී තිබූ හෙයින් පූසා බැඳ තබන හේතුව කාහටත් අමතක වී තිබුණි. එනමුත් අපවත් වූ ස්වාමීන්වහන්සේ නියම කළ පරිදි භාවනා කරන වේලාවට පූසා බැඳ තැබීම පෙර පරිදිම සිදු විය. තවත් කලකට පසුව පූසා මිය ගියේය. එවිට ශිෂ්‍ය පරපුර අලුතින් පන්සලට පූසෙකු ගෙනවිත් ඌව භාවනා කරන වේලාවට බැඳ තැබීමට පටන් ගත්හ. සියවස් ගණනකට පසුව එම පන්සලෙන් බිහි වූ උගතුන්, භාවනා කරන වේලාවට පූසෙකු බැඳ තැබීමේ උසස් චාරිත්‍රය පිළිබඳව කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින් ආගමික පතපොත රචනා කළහ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom