Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සෙන් කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අංග සම්පූර්ණ සොබා දහම

එක්තරා ආරාමයක් ප්‍රසිද්ධව තිබුණේ එහි වූ සුන්දර ස්වභාව උද්‍යානය නිසාය. කුඩා වුවද මනරම් ලෙස පවත්වාගත් මේ උයන නැරඹීම පිණිස සොබාදහම අගයන පිරිස් බොහෝ දුර බැහැර සිට පවා පැමිණියහ.

උයන රැක බලා ගැනීම සඳහා ඒ ආරාමයේ විසූ භික්ෂූන් වහන්සේ නම ඉමහත් පරිශ්‍රමයක් දැරූසේක. වෙහෙස මහන්සි වී පොහොර ගෙනවුත් නිසි කලට යෙදූ සේක; නිරතුරු අතු රිකිලි කප්පාදු කර ගස්, ලිය ගොමු පිළිවෙලකට සකස් කළ සේක. දවසකට කිහිප වරක් උයන ඇමද එක කොළයක්වත් බිම නොරඳන සේ පිරිසිදු කළ සේක.

දිනක් ආරාමයට භාවනායෝගීව දිවි ගෙවන සිල්වත් සෙන් භික්ෂූන්වහන්සේ නමක් වැඩම කළසේක. උන් වහන්සේ පිළි ගැනීම සඳහා උයන විශේෂයෙන් සකසන ලදී. බිම සුදු වැල්ල පිවිතුරුව දිළිසිණි. ගස්කොලන් නිල ඇඳුම් ලාගත් කලෙක මෙන් පිළිවෙලට පිරිසිදුවට දිස් විය. උයන නැරඹීම පිණිස සෙන් භික්ෂූන්වහන්සේ රැගෙන යන ලදී.

උන් වහන්සේ කිහිප වරක් උයන වටා සක්මන් කළහ. ගහකොළ දෙස බලමින් කල්පනා කළහ. මුහුණේ වූයේ ප්‍රශ්නාත්මක පෙණුමකි.

"ඇයි, ස්වාමින්වහන්ස? මුකුත් අඩුපාඩුවක් එහෙම තියෙනවද?" උයන පවත්වාගන්නා ස්වාමීන්වහන්සේ විමසූ සේක.

"පොඩි අඩුපාඩුවක් තියෙනව." සෙන් භික්ෂූන්වහන්සේ දන්වා සිටියහ. "හැබැයි ලේසියෙන් හරි ගස්සන්න පුලුවන්."

"අනේ ස්වාමීන්වහන්ස, වරද හරි ගස්සන්න. මේ උයන හැම අතින්ම අංග සම්පූර්ණව තියා ගන්න තමයි මං නිතරම මහන්සි වෙන්නෙ."

"මං උදවු කරන්නම්." කී සෙන් භික්ෂූන්වහන්සේ උයන මධ්‍යයේ වූ උසැති ගස මුලු වැර යොදා සොළවන්නට වූහ. ඉදුණු කොළ නටුවෙන් මිදී බිම වැටිණි. සුළඟ ඒ පත් උයන පුරා විසුරුවාලීය. පිළිවෙලක් නැතිව බිම හැම තැනම කොළ විසිරිණි.

"ඔන්න," සෙන් භික්ෂූන්වහන්සේ ප්‍රීතියෙන් පැවසූහ. "දැන් අංග සම්පූර්ණ ස්වභාවික උයනක්."

[QUOTE="sudunone, post: 6133648, member: 205934"] [b]අංග සම්පූර්ණ සොබා දහම[/b] [SIZE=3][COLOR=DarkGreen]එක්තරා ආරාමයක් ප්‍රසිද්ධව තිබුණේ එහි වූ සුන්දර ස්වභාව උද්‍යානය නිසාය. කුඩා වුවද මනරම් ලෙස පවත්වාගත් මේ උයන නැරඹීම පිණිස සොබාදහම අගයන පිරිස් බොහෝ දුර බැහැර සිට පවා පැමිණියහ. උයන රැක බලා ගැනීම සඳහා ඒ ආරාමයේ විසූ භික්ෂූන් වහන්සේ නම ඉමහත් පරිශ්‍රමයක් දැරූසේක. වෙහෙස මහන්සි වී පොහොර ගෙනවුත් නිසි කලට යෙදූ සේක; නිරතුරු අතු රිකිලි කප්පාදු කර ගස්, ලිය ගොමු පිළිවෙලකට සකස් කළ සේක. දවසකට කිහිප වරක් උයන ඇමද එක කොළයක්වත් බිම නොරඳන සේ පිරිසිදු කළ සේක. දිනක් ආරාමයට භාවනායෝගීව දිවි ගෙවන සිල්වත් සෙන් භික්ෂූන්වහන්සේ නමක් වැඩම කළසේක. උන් වහන්සේ පිළි ගැනීම සඳහා උයන විශේෂයෙන් සකසන ලදී. බිම සුදු වැල්ල පිවිතුරුව දිළිසිණි. ගස්කොලන් නිල ඇඳුම් ලාගත් කලෙක මෙන් පිළිවෙලට පිරිසිදුවට දිස් විය. උයන නැරඹීම පිණිස සෙන් භික්ෂූන්වහන්සේ රැගෙන යන ලදී. උන් වහන්සේ කිහිප වරක් උයන වටා සක්මන් කළහ. ගහකොළ දෙස බලමින් කල්පනා කළහ. මුහුණේ වූයේ ප්‍රශ්නාත්මක පෙණුමකි. "ඇයි, ස්වාමින්වහන්ස? මුකුත් අඩුපාඩුවක් එහෙම තියෙනවද?" උයන පවත්වාගන්නා ස්වාමීන්වහන්සේ විමසූ සේක. "පොඩි අඩුපාඩුවක් තියෙනව." සෙන් භික්ෂූන්වහන්සේ දන්වා සිටියහ. "හැබැයි ලේසියෙන් හරි ගස්සන්න පුලුවන්." "අනේ ස්වාමීන්වහන්ස, වරද හරි ගස්සන්න. මේ උයන හැම අතින්ම අංග සම්පූර්ණව තියා ගන්න තමයි මං නිතරම මහන්සි වෙන්නෙ." "මං උදවු කරන්නම්." කී සෙන් භික්ෂූන්වහන්සේ උයන මධ්‍යයේ වූ උසැති ගස මුලු වැර යොදා සොළවන්නට වූහ. ඉදුණු කොළ නටුවෙන් මිදී බිම වැටිණි. සුළඟ ඒ පත් උයන පුරා විසුරුවාලීය. පිළිවෙලක් නැතිව බිම හැම තැනම කොළ විසිරිණි. "ඔන්න," සෙන් භික්ෂූන්වහන්සේ ප්‍රීතියෙන් පැවසූහ. "දැන් අංග සම්පූර්ණ ස්වභාවික උයනක්."[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom