Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සෙන් කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවතාරය දමනය

එක් මිනිසකුගේ තරුණ බිරිඳ රෝගාතුර වී මරණාසන්න වූවාය.

මං ඔයාට හරිම ආදරෙයි. ඔයා අත්හැරල යන්න බෑ. ඔයත් මාව අතහැරල වෙන ගෑනියක් ගාවට යන්න එපා. ඔයා ගියොත් මං අවතාරයක් වෙලා දස වද පමුණුවනවා "යි පවසමින් ඇය අවසන් හුස්ම හෙළුවාය.

තුන් මසක් යනතුරු තරුණ සැමියාට බිරිඳගේ වදන් මතක තිබුණේය.

ටික කලකට පසු ඔහුට සුරුපී ලලනාවක් මුණගැසුණාය. ඇය සමග ආදරයෙන් වෙළුණු හෙතෙම ඇය විවාහ කර ගන්නා බවට පොරොන්දු විය.

එදිනම රාත්‍රිභාගයෙහි අවතාරය ඔහු සොයා ආවේය. පොරොන්දු කඩ කිරීම ගැන අවතාරය ඔහුට දෝෂාරෝපණය කළේය. එපමණක් නොව ඔහු කරන හැම දෙයම දැනගැනීමට තරම් අවතාරය දක්ෂ වූයේය.

ඔහු පෙම්වතියට තෑග්ගක් දුන් විට රාත්‍රියට පැමිණෙන අවාතරය එහි සියලු විස්තර ඔහුට කියයි. ඇතැම් විට ඔවුන් අතර හුවමාරු වන ප්‍රේම සංවාද පවා ඔහු වෙත නැවත ඉදිරිපත් කරයි.

මේ නිසා ඔහුට බලවත් අසහනයක් ඇති විය. රාත්‍රි නිදාගැනීම අසීරු විය. අවසන ඔහුගේ මිතුරෙක් සෙන් හිමි නමක් හමුවීමට යන ලෙස අවවාද කළේය. විඳ දරා ගත නොහැකි තැන තරුණ සැමියා සෙන් හිමි නමකට සිය දුක් ගැනවිල්ල කියා සිටියේය.

"ඔබ කියන කරන හැම දේම ඔබේ පැරණි බිරිඳගෙන් අවතාරයට පේනවා. ඇය හරිම දක්ෂ අවතාරයක් වෙලා. ඇත්තෙන්ම ඒ වගේ අවතාරයකට ඔබ ප්‍රශංසා කරන්න ඕනෑ. ලබන වතාවෙ අවතාරය ආවහම අවතාරය එක්ක පොඩි ඔට්ටුවක් අල්ලන්න. අවතාරයට කියන්න කිසි දෙයක් අවතාරයට හංගන්න ඔබට බැරි බව. ඒ වගේම ඔබ අහන එක ප්‍රශ්නයකට උත්තර දෙන්න අවතාරය කැමැති නම් විවාහ පොරොන්දුව කඩලා සදහටම අවිවාහකව ඉන්න බවත් කියන්න යෑයි සෙන් හිමි පැවැසීය.

"මොකක්ද, මං අහන ප්රශ්නය?"

"මෙන්න මේකයි, ඔබ කළ යුත්තේ සෝයා බෝංචි අහුරක් ගන්න. අවතාරයට කියන්න, ඔබේ අතේ බෝංචි ඇට කීයක් තියනවද කියල හරියටම කියන්න කියල. ඇයට කියන්න බැරි වුණොත් තේරුම්ගන්න ඒ අවතාරය ඔබ හිතින් මවාගත්ත එකක් බව."

එදින රාත්‍රිභාගයෙහි අවතාරය පැමිණියේය."ඔබ සේරම දේවල් දන්න කෙනෙක්." යෑයි තරුණ සැමියා අවතාරය වර්ණනා කළේය.

"සත්තකින්ම මම දන්නවා සේරම. මම දන්නවා ඔබ අද සෙන් හාමුදුරු නමක් සොයාගෙන ගිය බවත්" යයි අවතාරය පිළිතුරු දුන්නේය.

එවිට තරුණ සැමියා අවතාරයෙන් මෙසේ ඇසීය.

"හොඳයි ඔබ ඔක්කෝම දන්නවා. ඒ නිසා මට කියන්න, මගේ අතේ බෝංචි ඇට කීයක් තියෙනවද කියලා"

මේ ප්‍රශ්නයට පිළිතුරු දීමට අවතාරයක් ඉතුරු නොවීය.

[QUOTE="amila_90210, post: 6249416, member: 111009"] [b]අවතාරය දමනය[/b] [SIZE=2][COLOR=DarkSlateGray]එක් මිනිසකුගේ තරුණ බිරිඳ රෝගාතුර වී මරණාසන්න වූවාය. මං ඔයාට හරිම ආදරෙයි. ඔයා අත්හැරල යන්න බෑ. ඔයත් මාව අතහැරල වෙන ගෑනියක් ගාවට යන්න එපා. ඔයා ගියොත් මං අවතාරයක් වෙලා දස වද පමුණුවනවා "යි පවසමින් ඇය අවසන් හුස්ම හෙළුවාය. තුන් මසක් යනතුරු තරුණ සැමියාට බිරිඳගේ වදන් මතක තිබුණේය. ටික කලකට පසු ඔහුට සුරුපී ලලනාවක් මුණගැසුණාය. ඇය සමග ආදරයෙන් වෙළුණු හෙතෙම ඇය විවාහ කර ගන්නා බවට පොරොන්දු විය. එදිනම රාත්‍රිභාගයෙහි අවතාරය ඔහු සොයා ආවේය. පොරොන්දු කඩ කිරීම ගැන අවතාරය ඔහුට දෝෂාරෝපණය කළේය. එපමණක් නොව ඔහු කරන හැම දෙයම දැනගැනීමට තරම් අවතාරය දක්ෂ වූයේය. ඔහු පෙම්වතියට තෑග්ගක් දුන් විට රාත්‍රියට පැමිණෙන අවාතරය එහි සියලු විස්තර ඔහුට කියයි. ඇතැම් විට ඔවුන් අතර හුවමාරු වන ප්‍රේම සංවාද පවා ඔහු වෙත නැවත ඉදිරිපත් කරයි. මේ නිසා ඔහුට බලවත් අසහනයක් ඇති විය. රාත්‍රි නිදාගැනීම අසීරු විය. අවසන ඔහුගේ මිතුරෙක් සෙන් හිමි නමක් හමුවීමට යන ලෙස අවවාද කළේය. විඳ දරා ගත නොහැකි තැන තරුණ සැමියා සෙන් හිමි නමකට සිය දුක් ගැනවිල්ල කියා සිටියේය. "ඔබ කියන කරන හැම දේම ඔබේ පැරණි බිරිඳගෙන් අවතාරයට පේනවා. ඇය හරිම දක්ෂ අවතාරයක් වෙලා. ඇත්තෙන්ම ඒ වගේ අවතාරයකට ඔබ ප්‍රශංසා කරන්න ඕනෑ. ලබන වතාවෙ අවතාරය ආවහම අවතාරය එක්ක පොඩි ඔට්ටුවක් අල්ලන්න. අවතාරයට කියන්න කිසි දෙයක් අවතාරයට හංගන්න ඔබට බැරි බව. ඒ වගේම ඔබ අහන එක ප්‍රශ්නයකට උත්තර දෙන්න අවතාරය කැමැති නම් විවාහ පොරොන්දුව කඩලා සදහටම අවිවාහකව ඉන්න බවත් කියන්න යෑයි සෙන් හිමි පැවැසීය. "මොකක්ද, මං අහන ප්රශ්නය?" "මෙන්න මේකයි, ඔබ කළ යුත්තේ සෝයා බෝංචි අහුරක් ගන්න. අවතාරයට කියන්න, ඔබේ අතේ බෝංචි ඇට කීයක් තියනවද කියල හරියටම කියන්න කියල. ඇයට කියන්න බැරි වුණොත් තේරුම්ගන්න ඒ අවතාරය ඔබ හිතින් මවාගත්ත එකක් බව." එදින රාත්‍රිභාගයෙහි අවතාරය පැමිණියේය."ඔබ සේරම දේවල් දන්න කෙනෙක්." යෑයි තරුණ සැමියා අවතාරය වර්ණනා කළේය. "සත්තකින්ම මම දන්නවා සේරම. මම දන්නවා ඔබ අද සෙන් හාමුදුරු නමක් සොයාගෙන ගිය බවත්" යයි අවතාරය පිළිතුරු දුන්නේය. එවිට තරුණ සැමියා අවතාරයෙන් මෙසේ ඇසීය. "හොඳයි ඔබ ඔක්කෝම දන්නවා. ඒ නිසා මට කියන්න, මගේ අතේ බෝංචි ඇට කීයක් තියෙනවද කියලා" මේ ප්‍රශ්නයට පිළිතුරු දීමට අවතාරයක් ඉතුරු නොවීය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom