Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සෙන් කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජයග්‍රහණය

ජයග්‍රහණය

එක් කලෙක ජපානයේ පන්සල්වල කදිම සිරිතක් විය. කිසියම් සංචාරක භික්ෂූන් වහන්සේ නමකට පන්සලක දිගට නවාතැන් ගැනීමට අවශ්‍ය නම් එම පන්සලේ හිමිවරුන් වාද කොට පරාජය කළ යුතු වූයේය. වාදයෙන් ඔවුන් පරාජය කිරීමට අපොහොසත් වූවොත් සංචාරක භික්ෂුව එහි නොනැවැතී පිටත් විය යුතුය.

උතුරු ජපානයෙහි එක් පන්සලක සහෝදර හිමිවරුන් දෙනමක් වාසය කළහ. වැඩිමහල් භික්ෂූව උගතෙකි. බාලයා නූගතෙකි. එකැස් කණෙකි.

දිනක් සංචාරක භික්ෂුවක් නවාතැන් ඉල්ලමින් පැමිණ චාරිත්‍රානුකූලව වාදයට අභියෝග ද කළේය.

එදින වැඩි මහල් භික්ෂුව ඉගැන්වීමෙහි යෙදීමෙන් හෙම්බත් වී සිටියෙන් වාද කිරීම බාල හිsමියන් වෙත පවරණ ලදී.

"පුළුවන් තරම් නිශ්ශබ්දව වාදය දිනාගන්න බලන්න." යෑයි වැඩිමලා බාලයාට උපදෙස් දුන්නේය.

වාදය සඳහා දෙනම විහාර ගෙට ගොස් වාඩි වූහ. මඳ වේලාවකින් සංචාරක භික්ෂූන් වහන්සේ වැඩි මහල් හිsමියන් වෙත දුව විත්.

"තමුන්නාන්සේගේ බාල සහෝදරයා පුදුමාකාර කෙනෙක් එතුමා මාව පැරැද්දුවා" යි පැවැසූහ.

"කරුණාකරල මට කියන්න ඇති වෙච්ච සංවාදය මොකක්ද කියලා"

"මං මුලින්ම බුදුන්වහන්සේ අදහස් කරගෙන තනි ඇඟිල්ලක් ඉස්සුවා. එවිට උන්වහන්සේ බුදුන්වහන්සේ සහ ධර්මය සංකේතවත් කරමින් ඇඟිලි දෙකක් ඉස්සුවා. මම ඇඟිලි තුනක්ම උස්සලා බුදුන්වහන්සේත් ධර්මයත් ආර්ය සංඝ රත්නයත් ඒකාග්ර බව පෙන්නුම් කළා. එතකොට උන්වහන්සේ අත මිට මොළවා මගේ මූණ ළඟට කිට්ටු කළා. එයින් පෙන්නුම් කෙළේ ත්රිවිධරත්නයම එකම බෝධියකින් මතුවෙන මූර්තීන් බවයි. ඉතින් උන්වහන්සේ දිනුම්. මට මෙහි නවතින්න බලයක් නෑ"යි පැවසූ සංචාරක භික්ෂූව ආරාමයෙන් පිටත් වූයේය.

"කෝ මේ සූරයා" යි පවසමින් වැඩිමහල් හිමියෝ බාලයා සොයා දුවගෙන ගියහ.

"මට ආරංචියි, ඔබ වාදය දිනුව කියල?" "දිනුව? කෙහෙම්මල? මං මේ හදන්නේ එයාට හොඳවයින් දෙකක් තුනක් බෙදන්නයි."

"කියන්න, කියන්න, මොකක්ද සිද්ධවුණේ?"

"වුණේද......? මෙන්න මේකයි, මිනිහා මට අපහාස කරන්න තනි ඇඟිල්ලක් උස්සලා, මට තියෙන්නේ එක ඇහැක් බව සංකේතවත් කළා. එයා ආගන්තුකයෙක් නිසා මං කෝප නොවී බොහොම ශිලාචාර විදිහට ඇඟිලි දෙකක් උස්සලා තමුන්නාන්සේට ඇස් දෙකක් තිබීම ලොකු වාසනාවක්. ඒකට මගේ සුබ පැතුම් කියන අදහස සංකේත මගින් ඇඟෙව්වා. ඒ අශීලාචාර අකාරුණික මනුස්සයා ඊළඟට මොකද දන්නවද කළේ? ඇඟිලි තුනක් ඉස්සුවා. ඒ කිව්වේ අප දෙන්නගෙම ඇස් එකතු කළහම තියෙන්නේ ඇස් තුනක් විතරය කියන එකයි. ඔන්න ඔතෙන්දි මට ඉහිලුම් නැතිව ගියා. මම අත මිට මොළවලා මිනිහගෙ මූණ පොඩි කරන්න හදන කොට මිනිහා පැනලා දිව්වා. ඔන්න ඔහොමයි වුණේ."

[QUOTE="thilzz, post: 7005986, member: 103868"] [b]ජයග්‍රහණය[/b] [CENTER][SIZE=4][COLOR=#008000][B]ජයග්‍රහණය [/B] [/COLOR] එක් කලෙක ජපානයේ පන්සල්වල කදිම සිරිතක් විය. කිසියම් සංචාරක භික්ෂූන් වහන්සේ නමකට පන්සලක දිගට නවාතැන් ගැනීමට අවශ්‍ය නම් එම පන්සලේ හිමිවරුන් වාද කොට පරාජය කළ යුතු වූයේය. වාදයෙන් ඔවුන් පරාජය කිරීමට අපොහොසත් වූවොත් සංචාරක භික්ෂුව එහි නොනැවැතී පිටත් විය යුතුය. උතුරු ජපානයෙහි එක් පන්සලක සහෝදර හිමිවරුන් දෙනමක් වාසය කළහ. වැඩිමහල් භික්ෂූව උගතෙකි. බාලයා නූගතෙකි. එකැස් කණෙකි. දිනක් සංචාරක භික්ෂුවක් නවාතැන් ඉල්ලමින් පැමිණ චාරිත්‍රානුකූලව වාදයට අභියෝග ද කළේය. එදින වැඩි මහල් භික්ෂුව ඉගැන්වීමෙහි යෙදීමෙන් හෙම්බත් වී සිටියෙන් වාද කිරීම බාල හිsමියන් වෙත පවරණ ලදී. "පුළුවන් තරම් නිශ්ශබ්දව වාදය දිනාගන්න බලන්න." යෑයි වැඩිමලා බාලයාට උපදෙස් දුන්නේය. වාදය සඳහා දෙනම විහාර ගෙට ගොස් වාඩි වූහ. මඳ වේලාවකින් සංචාරක භික්ෂූන් වහන්සේ වැඩි මහල් හිsමියන් වෙත දුව විත්. "තමුන්නාන්සේගේ බාල සහෝදරයා පුදුමාකාර කෙනෙක් එතුමා මාව පැරැද්දුවා" යි පැවැසූහ. "කරුණාකරල මට කියන්න ඇති වෙච්ච සංවාදය මොකක්ද කියලා" "මං මුලින්ම බුදුන්වහන්සේ අදහස් කරගෙන තනි ඇඟිල්ලක් ඉස්සුවා. එවිට උන්වහන්සේ බුදුන්වහන්සේ සහ ධර්මය සංකේතවත් කරමින් ඇඟිලි දෙකක් ඉස්සුවා. මම ඇඟිලි තුනක්ම උස්සලා බුදුන්වහන්සේත් ධර්මයත් ආර්ය සංඝ රත්නයත් ඒකාග්ර බව පෙන්නුම් කළා. එතකොට උන්වහන්සේ අත මිට මොළවා මගේ මූණ ළඟට කිට්ටු කළා. එයින් පෙන්නුම් කෙළේ ත්රිවිධරත්නයම එකම බෝධියකින් මතුවෙන මූර්තීන් බවයි. ඉතින් උන්වහන්සේ දිනුම්. මට මෙහි නවතින්න බලයක් නෑ"යි පැවසූ සංචාරක භික්ෂූව ආරාමයෙන් පිටත් වූයේය. "කෝ මේ සූරයා" යි පවසමින් වැඩිමහල් හිමියෝ බාලයා සොයා දුවගෙන ගියහ. "මට ආරංචියි, ඔබ වාදය දිනුව කියල?" "දිනුව? කෙහෙම්මල? මං මේ හදන්නේ එයාට හොඳවයින් දෙකක් තුනක් බෙදන්නයි." "කියන්න, කියන්න, මොකක්ද සිද්ධවුණේ?" "වුණේද......? මෙන්න මේකයි, මිනිහා මට අපහාස කරන්න තනි ඇඟිල්ලක් උස්සලා, මට තියෙන්නේ එක ඇහැක් බව සංකේතවත් කළා. එයා ආගන්තුකයෙක් නිසා මං කෝප නොවී බොහොම ශිලාචාර විදිහට ඇඟිලි දෙකක් උස්සලා තමුන්නාන්සේට ඇස් දෙකක් තිබීම ලොකු වාසනාවක්. ඒකට මගේ සුබ පැතුම් කියන අදහස සංකේත මගින් ඇඟෙව්වා. ඒ අශීලාචාර අකාරුණික මනුස්සයා ඊළඟට මොකද දන්නවද කළේ? ඇඟිලි තුනක් ඉස්සුවා. ඒ කිව්වේ අප දෙන්නගෙම ඇස් එකතු කළහම තියෙන්නේ ඇස් තුනක් විතරය කියන එකයි. ඔන්න ඔතෙන්දි මට ඉහිලුම් නැතිව ගියා. මම අත මිට මොළවලා මිනිහගෙ මූණ පොඩි කරන්න හදන කොට මිනිහා පැනලා දිව්වා. ඔන්න ඔහොමයි වුණේ."[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom