Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සෙන් කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැඟවුණු රහතන්වහන්සේ

එක්තරා ආරණ්‍යයක විසූ සිසුවෝ එකිනෙකා කෙරෙහි ගරු සැළකිල්ලක් නැතිව හැසිරුණහ; ශික්ෂාපද නිතර කඩ කළහ; ගුරු හිමියන් කෙරෙහිවත් සැළකිල්ලක් නොදැක්වූහ. ඇතැම් භික්ෂූන් සිවුරු හැර ගිය අතර දායකයෝ වෙනත් පන්සල් කරා ගියහ.

කළකිරීමට පත් නායක හිමියන් නැණවත් සිල්වත් උතුමකු සොයා ගියේ උපදෙස් ලබා ගැනීමටය.

"ඔබ අතර රහතන්වහන්සේනමක් පහළ වෙලා ඉන්නවා. උන්වහන්සේට නිසි ගරු සැලකිලි නොදැක්වූ නිසා තමයි ඔහොම වෙලා තියෙන්නෙ." උන්වහන්සේ කීහ.

නායක හිමියන් නැවත ආරණ්‍යයට ආවේ හිස ගිනිගෙනය.

"කවුරු වෙන්න පුළුවන්ද රහතන්වහන්සේ?"

සිසු හිමිවරු එක් රැස් කෙරිණි; දායකයන් රැස් කෙරිණි.

"මෙතන රහතන්වහන්සේනමක් වැඩ ඉන්නවා. උන්වහන්සේට නිසි සැළකිලි දැක්විය යුතුයි. කවුද කියල උන්වහන්සෙ කියන්නෙ නැහැ."

රහතන්වහන්සේ කවුදැයි හඳුනාගත නොහැකි නිසා හැම දෙනාම අනෙක් හැම කෙනෙක්ටම ගරු සත්කාර කරන්නට වූහ; තමන්ගෙ සිතේ ඇති දේ උන්වහන්සේ දැන ගැනීමට ඉඩ ඇති නිසා සිතින් පවා සංවර වෙන්නට මහන්සි ගත්හ.

ආරණ්‍යය නැවත සිල්වත්, ගුණවත් භික්ෂූන්ගේ නවාතැනක් විය.

[QUOTE="sudunone, post: 7007118, member: 205934"] [b]සැඟවුණු රහතන්වහන්සේ[/b] [SIZE=3]එක්තරා ආරණ්‍යයක විසූ සිසුවෝ එකිනෙකා කෙරෙහි ගරු සැළකිල්ලක් නැතිව හැසිරුණහ; ශික්ෂාපද නිතර කඩ කළහ; ගුරු හිමියන් කෙරෙහිවත් සැළකිල්ලක් නොදැක්වූහ. ඇතැම් භික්ෂූන් සිවුරු හැර ගිය අතර දායකයෝ වෙනත් පන්සල් කරා ගියහ[/SIZE]. [SIZE=3]කළකිරීමට පත් නායක හිමියන් නැණවත් සිල්වත් උතුමකු සොයා ගියේ උපදෙස් ලබා ගැනීමටය. "ඔබ අතර රහතන්වහන්සේනමක් පහළ වෙලා ඉන්නවා. උන්වහන්සේට නිසි ගරු සැලකිලි නොදැක්වූ නිසා තමයි ඔහොම වෙලා තියෙන්නෙ." උන්වහන්සේ කීහ. නායක හිමියන් නැවත ආරණ්‍යයට ආවේ හිස ගිනිගෙනය. "කවුරු වෙන්න පුළුවන්ද රහතන්වහන්සේ?" සිසු හිමිවරු එක් රැස් කෙරිණි; දායකයන් රැස් කෙරිණි. "මෙතන රහතන්වහන්සේනමක් වැඩ ඉන්නවා. උන්වහන්සේට නිසි සැළකිලි දැක්විය යුතුයි. කවුද කියල උන්වහන්සෙ කියන්නෙ නැහැ." රහතන්වහන්සේ කවුදැයි හඳුනාගත නොහැකි නිසා හැම දෙනාම අනෙක් හැම කෙනෙක්ටම ගරු සත්කාර කරන්නට වූහ; තමන්ගෙ සිතේ ඇති දේ උන්වහන්සේ දැන ගැනීමට ඉඩ ඇති නිසා සිතින් පවා සංවර වෙන්නට මහන්සි ගත්හ. ආරණ්‍යය නැවත සිල්වත්, ගුණවත් භික්ෂූන්ගේ නවාතැනක් විය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom