Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සෙන් කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැබෑ නායකයා

නායකයන් වර්ග සතරකි.

පහත්ම පන්තියේ නායකයා හෙළා දකිනු ලබයි; ඔහු නායකත්වය ලබා ගන්නේ පරපුරෙන් ලද උරුමයක් ලෙසය; නොඑසේනම් අදමිටු දේශපාලන බලපෑම් හෝ තත්ත්වය හේතු කරගෙනය.

ඊළඟ වර්ගය භීතිය පතුරන නායකයායි. දැඩි නීති රීති යටතේ පාලනය ගෙන යන ඔහු, තමාට විරුද්ධ වන කවරකුට වුවද දැඩි දඬුවම් පමුණුවයි.

ඊළඟට ඉහළින් සිටින්නේ අනුගාමිකයන් විසින් ආදරය කරනු ලබන නායකයායි: ඔහු මිනිසුන්ගේ දුක සැප බෙදා ගනියි; ඔවුන්ගේ ප්‍රශ්න, කරදර තේරුම් ගනියි; ඉතා පිරිසිදු හදවතකින් යුතු වේ.

නමුත් හොඳම නායකයානම් තමන්ව හුවා දැක්වීමෙන් වැළකී, මිනිසුන්ගේ හැකියාවන් කෙරෙහි විශ්වාසය තබන්නාය; ඔවුන්ගේ හැකියාවන් වර්ධනය කර ගැනීමට උදව් දී, යුතුකම් හා වගකීම් සැපිරීමේ බලයත් ශක්තියත් මිනිසුන් අතට දෙන තැනැත්තායතොහුගේ නායකත්වය තව තවත් නායකයන් බිහි කරයි; අන්‍යයන්ගේ සහභාගිත්වය වැඩි කරයි.

මිනිසුන්ව අවිශ්වාස කිරීමෙන් ඔවුන් අවිශ්වාසසහගත බවට ඇද දමන බව ඔහු දනී; ඔවුන්ට කරුණාව මෛත්‍රිය නොදැක්වීම මගින් ඔවුන්ව අකාරුණිකභාවය තුළට ඇද දමන බව ඔහු දනී; ඔවුන්ගේ පුද්ගලික නිදහස, ස්වෛරීභාවය අගය නොකිරීමෙන් ඔවුන් හීන දීන මානසිකත්වයකින් යුත් බෙලහීන පුද්ගලයන් වන බව ඔහු දනී.

මේ නායකයා අඩුවෙන් කතා කරයි; වැඩියෙන් වැඩ කරයි; තමා වෙනුවෙන් කතා කිරීමට තම ක්‍රියාවන්ට ඉඩ හරී.

ඔහු සිය කාර්යභාරය අවසන් කළවිට, ඔහුගේ සාර්ථකත්වයේ හිණිපෙත්තට ළඟාවූවිට, ඔහුගේ මිනිස්සු මෙසේ කියත්:

"අපි එය ඉටු කළෙමු; අපි එය තනිවම ඉටු කළෙමු."

[QUOTE="sudunone, post: 7095892, member: 205934"] [b]සැබෑ නායකයා[/b] [SIZE=3][COLOR=Teal]නායකයන් වර්ග සතරකි. පහත්ම පන්තියේ නායකයා හෙළා දකිනු ලබයි; ඔහු නායකත්වය ලබා ගන්නේ පරපුරෙන් ලද උරුමයක් ලෙසය; නොඑසේනම් අදමිටු දේශපාලන බලපෑම් හෝ තත්ත්වය හේතු කරගෙනය. ඊළඟ වර්ගය භීතිය පතුරන නායකයායි. දැඩි නීති රීති යටතේ පාලනය ගෙන යන ඔහු, තමාට විරුද්ධ වන කවරකුට වුවද දැඩි දඬුවම් පමුණුවයි. ඊළඟට ඉහළින් සිටින්නේ අනුගාමිකයන් විසින් ආදරය කරනු ලබන නායකයායි: ඔහු මිනිසුන්ගේ දුක සැප බෙදා ගනියි; ඔවුන්ගේ ප්‍රශ්න, කරදර තේරුම් ගනියි; ඉතා පිරිසිදු හදවතකින් යුතු වේ. නමුත් හොඳම නායකයානම් තමන්ව හුවා දැක්වීමෙන් වැළකී, මිනිසුන්ගේ හැකියාවන් කෙරෙහි විශ්වාසය තබන්නාය; ඔවුන්ගේ හැකියාවන් වර්ධනය කර ගැනීමට උදව් දී, යුතුකම් හා වගකීම් සැපිරීමේ බලයත් ශක්තියත් මිනිසුන් අතට දෙන තැනැත්තායතොහුගේ නායකත්වය තව තවත් නායකයන් බිහි කරයි; අන්‍යයන්ගේ සහභාගිත්වය වැඩි කරයි. මිනිසුන්ව අවිශ්වාස කිරීමෙන් ඔවුන් අවිශ්වාසසහගත බවට ඇද දමන බව ඔහු දනී; ඔවුන්ට කරුණාව මෛත්‍රිය නොදැක්වීම මගින් ඔවුන්ව අකාරුණිකභාවය තුළට ඇද දමන බව ඔහු දනී; ඔවුන්ගේ පුද්ගලික නිදහස, ස්වෛරීභාවය අගය නොකිරීමෙන් ඔවුන් හීන දීන මානසිකත්වයකින් යුත් බෙලහීන පුද්ගලයන් වන බව ඔහු දනී. මේ නායකයා අඩුවෙන් කතා කරයි; වැඩියෙන් වැඩ කරයි; තමා වෙනුවෙන් කතා කිරීමට තම ක්‍රියාවන්ට ඉඩ හරී. ඔහු සිය කාර්යභාරය අවසන් කළවිට, ඔහුගේ සාර්ථකත්වයේ හිණිපෙත්තට ළඟාවූවිට, ඔහුගේ මිනිස්සු මෙසේ කියත්: "අපි එය ඉටු කළෙමු; අපි එය තනිවම ඉටු කළෙමු."[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom