Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සෙන්_බුදු_දහම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෙන් බුදු දහම

සෙන් බුදු දහම හා සෙන් දහම වශයෙන් හදුන්වන්නේ ඒකදේශයක්ම පමණි. 'සෙන්' යනු ජපන් වචනයකි. 'චං' යන චීන වදනට අනුව මෙය නිර්මාණය වී තිබේ. චීනයේ 'චං' පදය නිර්මාණය වන්නේ සංස්කෘත 'ධ්‍යාන' යන වචනාර්ථය ආශ්රයෙනි. ථෙරවාදයේ ධ්‍යාන වශයෙන් හඳුන්වන්නේ 'ගැඹුරු මානසික අවස්ථාවකට තාවකාලිකව පත්වීමයි'. මේ ක්‍රියාවලිය භාවනාව ආශ්රිත වූවකි. භාවනාව තුළ අංශ දෙකකි. සමථ හා විපස්සනා වශයෙන් එය හඳුන්වයි. ගැඹුරු මානසික අවස්ථාවකට තාවකාලිකව පත්වීමේ ක්‍රියාවලිය 'සමථ' භාවනාව වශයෙන් හදුන්වයි. 'ධ්‍යාන' යනු එයයි. සමථ යනු සිත තැන්පත් කිරීමයි. සංවර කිරීමයි. මෙය තාවකාලික වශයෙන් සිදුකිරීම මෙහි ඇති විශේෂ ලක්ෂණයයි. ඒ අනුව ධ්‍යාන මගින් පරමාර්¨ථ සත්‍ය අවබෝධ කිරීම දුෂ්කර වේ.

බුදු දහම ඉන්දියාවේ සිට චීනයට ව්‍යාප්ත වු පසු ධ්‍යාන යන වචනයට පුළුල් අර්ථයක් ගැබ් වී තිබේ. භාවනාවේ ඒකදේශයක් වශයෙන් ධ්‍යාන ඉන්දියාවේ ව්‍යවහාර කළත් චීනයේ දී සමස්ත භාවනාවම ධ්‍යාන විෂයෙහි අන්තර්¨¨ගත විය. චීනයට ගෙන ගිය බුදු දහමේ ප්‍රධානම අංගය වශයෙන් හඳුන්වන්නේ භාවනාවයි. "චං" ආගමේ මුලිකාංගයයි. "චං" ආගමික ඉගැන්වීම් ජපානයට ගිය විට එය 'සෙන්' බවට පත් විය.

සෙන් බුදු දහමේ මුලික ලක්ෂණයකි ධර්ම ග්රන්ථ භාවිතා නොකිරීම. චීනයේ ධර්ම ග්රන්ථ සම්පුර්ණයෙන් ඉවත් කළ අතර ජපානයේදී සෙන් ආගම අංශ දෙකක් මේ සම්බන්ධයෙන් නිර්මාණය කර ගනී. ඒ 'රින්සයි සෙන් හා ඩෝගන් සෙන්' වශයෙනි. කොටසක් ධර්ම ග්රන්ථ භාවිතා කළ අතර අනෙක් කෙටස ධර්ම ග්රන්ථ ආශ්රයෙන් සම්පුර්ණයෙන් ඉවත් විය.

බුදු දහම චීනයට ගෙන ගිය විට බුදු දහමේ දාර්ශනික හා තාර්කික අංශයට දැඩි රුචිකත්වයක් දැක්වු අතර ආධ්‍යාත්මික අංශයට එතරම් නැඹුරු නොවීය. ලෞකික ජීවිතයට නැඹුරැ වී ඇත. මේ නිසා චීනයේ භික්ෂු සමාජය මුලික භික්ෂු සමාජයේ ස්වරූපයෙන් වෙන් වී තිබේ. චීන භික්ෂුව සාමාජීය ක්‍රියාවන්හි නිරත වූ අතර ධර්ම වෙත කෙටිකාලීන නැඹුරුවක් දැක්වීය. සෙන් බුදු දහමේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයකි අල්ප වචන භාවිතය. භික්ෂූන් වචනය අවම වශයෙන් භාවිතා කළ අතර ධර්ම දේශනා ඉතා කෙටි විය. සෙන් බුදු දහම වචනවලට විරුද්ධ නොවේ. ඔවුන් විරුද්ධ වන්නේ වචන භාවිතා කිරීම නිසා ඇතිවන සංකල්ප නිර්මාණයටයි. සෙන් දහමේ ලක්ෂණය නම් වචන ආශ්රයෙන් සංකල්ප තනා ගැනීමෙන් වැළකී සිටීමයි. කල්පනා ලෝකය නිර්මාණය කිරීමෙන් දුරුවී සිටීමයි.

සෙන් යනු පරමාර්ථ සත්‍ය අවබෝධ කිරීමයි. පරමාර්ථ යනු නිර්වාණය අවබෝධ කිරීම වේ. ථෙරවාද හා මහායාන දෙකෙහිම අරමුණ නිවන් දැකීමයි. එය මේ ආත්මයේ හෝ අනාගත ආත්ම භවයකදී හෝ සිදුවිය යුත්තක් සේ බෞද්ධයෝ කල්පනා කරති. එහෙත් සෙන් ආගමිකයින්ගේ මුලික අරමුණ වන්නේ මේ ආත්මයේදීම ඒ තත්වයට පත්වීමයි.

සෙන් බුදු දහම ඉතා කෙටි සංවාදවලින් පිරි කතා පුවත් රැසකින් අන්තර්ගතයි. සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතය ආශ්රයෙන් දාර්ශනික අවබෝධය ලබාගැනීමට උත්සාහ දරයි. එදිනෙදා සාමාන්‍ය ජීවිතය යන්නට පර්යාය වදනකි 'සෙන්'. මිනිසාගේ ආධ්‍යාත්මික අංශය මෙන්ම සංස්කෘතික අංශය වෙතටද යොමු වු අවධානයක් ඇති ඉගැන්වීමකි, සෙන් බුදු දහම.

තේ කෝප්පය

මෙයි ජී සමයේදී (1868 - 1912) ජීවත් වූ ජපන් සෙන් ගුරුවරයෙකු වූ නාන් ඉන් (Nan in) හමුවට විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් පැමිණියා. එසේ එතුමා පැමිණියේ සෙන් ධර්මය පිළිබඳව ඉගෙන ගැනීමේ අරමුණ ඇතිවයි. නාන් ඉන් ගුරුතුමා මේ මහාචාර්යතුමාට තේ පිළිගැන්නුවා. එතුමා තේ පිළියෙල කර තේ වත්කර ගෙන ගියා. තේ කෝප්පය උතුරා යන්නට පටන් ගත්තා. මේ දෙස තවදුරටත් බලා සිටීමට ඉවසිල්ලක් නොතිබුණු මහාචාර්යතුමා මොකක්ද කිව්වේ?

"තේ කෝප්පය තේවලින් ඉතිරිලා ගිහිල්ලා තවත් පුරවන්න බැහැ නේද?"

ඊට පිළිතුරු දුන් සෙන් ගුරුතුමා

"මේ තේ කෝප්පය වාගේම ඔබතුමාත්, ඔබතුමාගේ යම් යම් මතවලින් ඔළුව පුරවා ගෙන ඉන්නේ. දැන් මේ තේ කෝප්පය සම්පූර්ණයෙන්ම හිස් නොකර අලුත් තේ බොන්නට බැරිවා වාගේම ඔබත් ඔබේ හිස් කුහරය හිස් කර ගන්ට වෙනවා සෙන් ඉගැන්මට."

හොරා

සෙන් ගුරුතුමකු වූ රියොකාන් (Ryoken) කඳු පාමුලක කුඩා පැල්පතක බොහෝම චාම් විදියට ජීවත් වුණා. එක් හැන්දෑවක එක් හොරෙක් පැල්පතට ඇතුලු වුණා. ඔහු යමක් හොරා ගන්නට බලද්දී එසේ කිරීමට කිසි වැදගත් දෙයක් නැති බව දැන ගත්තා. රියොකාන් ගුරුතුමා පැමිණ හොරා අල්ලා ගත්තා.

"ඔබ හුඟක් දුර ඉඳන් එන්නට ඇති නේද?" ඇසූ සෙන් ගුරුතුමා තව දුරටත් මෙහෙම කිව්වා

"ඔබ හිස් අතින් යන්ට හොඳ නැහැ. මගේ මේ අඳින ඇදුම අරන් යන්න තෑග්ගක් වශයෙන්".

තමන්ගේ ඇඳුම හොරාට බාර දුන් රියොකාන් ගුරුතුමා නිරුවත්ව සිටියා. හොරාට මහ පුදුමයි. හොරා ඇඳුම් අරන් පැන දිව්වා. රියොකාන් ගුරුතුමා නිරුවත්ව හඳ දිහා බලා සිටියා.

"දුප්පතා"

ඔහු කල්පනා කළා.

"මට පුළුවන්කමක් තිබුණා නම් මේ සුන්දර හඳ ඔහුට දෙන්න·".

ඝාතනය

ගසන් සෙන් ගුරුතුමා දිනක් සිය ශ්‍රාවකයන්ට මෙසේ පැවැසීය. "සියලුම සතුන්ගේ ජීවිත බේරාගැනීම ගැන කතා කිරීම හොඳ දෙයක්. සතුන් හා කෘමීන් ආරක්ෂා කරන එක හොඳ දෙයක්. නමුත් කාලය මරා දමන අය ගැන, වස්තුව විනාශ කරන අය ගැන, දේශපාලන ආර්ථිකය විනාශ කරන අය ගැන, ඒ අයත් අත හරින්න හොඳ නැහැ. එපමණක් නොවෙයි. ආලෝකයෙන් තොර ධර්මය දේශනා කරන අය, ඒ අයත්, කරන්නේ බුදුදහම මරා දමන එකනේ."

විමුක්තිය

ජුයින් ෂෝගන් සෙන් ගුරුවරයෙක්. ඔහු ජීවත් වුණේ තොකුගාවා ප්‍රදේශයේ. සංස්කෘතික භාෂාව පිළිබඳව පඬිවරයකු ලෙස ප්‍රසිද්ධියට පත්වී සිටි ෂෝගන් ගුරුතුමා තරුණ කාලයේදී ජනප්‍රිය දේශකයකු ලෙස නමක් දිනාගත්තා. ඔහුගේ මවට මේ පිළිබඳව අසන්න ලැබුණා. ඇය දිනක් තම පුතා වන ෂෝගන් ගුරුතුමාට ලිපියක් ලියුවා.

"දයාබර පුතේ, ඔබ බුද්ධ ශ්‍රාවකයකු බවට පත්වුණේ වෙනත් අයට ඇවිදින ශබ්ද කෝෂයක් වීමට නොවේ. තොරතුරු දැනගැනීම, විස්තර කිරීම, ගරු බුහුමන් ලැබීම, කීර්තිය ලැබීය යන දේවල්වලට අවසානයක් නැහැ. දැන් ඔබ ඔය දේශනා පැවැත්වීම නතර කළොත් හොඳයි. වහාම කඳුකර පළාතකට ගිහින් පුංචි අරාමයකට වෙලා දොරගුළු වසාගෙන භාවනා කරන්න. ඔබට විමුක්තිය ලබාගත හැක්කේ එමගින් පමණයි."

ප්‍රතිපත්ති

ඇමරිකාවට පැමිණි පළමු සෙන් ගුරුවරයා වූයේ සොයෙන් ෂාකු. ෂාකු විසින් සිය ගෝලයන්ට දිනපතා පවත්වාගෙන යායුතු ප්‍රතිපත්ති මාලාවක් හඳුන්වා දුන්නේය.

* උදෙන්ම නැඟිට, සුවඳ දුම් දල්වා භාවනාවේ යෙදෙන්න

* දිනපතා එකම වේලාවකට නිදන්න. එකම වේලාවකට කුස පිරෙන්න නොව, හිත පිරෙන්න ආහාර අනුභව කරන්න.

* හුදකලාව සිටින විට අමුත්තන් පිළිගැනීමේදී එකම ආකල්පය පවත්වාගෙන යන්න. තමන්ට සරිලන අමුත්තකු පිළිගන්න.

* ඔබ කියන දේ ගැන විමසිලිමත් වන්න. ඔබ කියන දේ පිළිපදින්න.

* අවස්ථා මඟ නොහරින්න. සෑම විටම ක්‍රියාකාරී වීමට පෙර දෙවරක් සිතන්න.

* අතීතය ගැන නොතැවෙන්න. අනාගතය දෙස බලන්න.

* වීරයකු මෙන් නිර්භීත ආකල්ප ඇති කරගන්න. දරුවකු මෙන් ආදරයෙන් පිරි හදවතක් ඇතිකර ගන්න.

* නින්දට යනවිට එය ඔබේ අවසන් නින්ද සේ සලකා නිදන්න. අවදිවන විට පරණ පාවහන් යුගලක් ඉවතට විසිකරන මෙන් ඉක්මනින් ඇඳෙන් අවදිවන්න.

සිත

ජෝෂු සෙන් ගුරුවරයා හමුවීමට පැමිණි සිසුවකු ඔහුගෙන් මෙසේ විමසා සිටියා. "මගේ හිතේ කිසිම දෙයක් නැතිනම්, මොකද්ද මම කළ යුත්තේ?"

"ඉවතට විසි කරන්න" ජෝෂු ගුරුතුමා පිළිතුරු දුන්නා.

"මගේ හිතේ කිසිම දෙයක් නැතිනම් මම මොකක්ද විසිකරන්නේ?" සිසුවා යළිත් ඇසුවා.

"හොඳයි. එහෙනම් රැගෙන යන්න" ජෝෂු පිළිතුරු දුන්නා.

මළගම

සොයිචි නම් එක් ඇසක් පමණක් පෙනෙන සෙන් ගුරුවරයා වාසය කළේ ටොෆුකු පන්සලේ. මෙම පන්සල දිවා රෑ දෙකෙහිම නිහඬතාව ආරක්ෂා කළ පන්සලක්. කිසිදු ශබ්දයක් මේ පන්සලෙන් නැඟුණේ නැහැ. සොයිචි සෙන් ගුරුවරයා සූත්‍ර කියවීම පවා සිසුන්ට තහනම් කර තිබුණේ. ඔවුන් භාවනා කිරීම පමණයි කළ යුත්තේ.

දිනක්, පන්සලේ ඝණ්ඨාරය නාද වෙන්න පටන් ගත්තා. සූත්‍ර කියවීමත් ඇසෙන්නට පටන් ගත්තා. අසල්වැසියන් දැනගත්තා සොයිචි සෙන් ගුරුතුමා මෙලොව හැරගොස් ඇති බව.

හොඳනම් rep+++ දාගෙනම යන්න

[QUOTE="hi.dushan, post: 21898193, member: 219284"] [SIZE="7"][COLOR="Red"]සෙන් බුදු දහම[/COLOR][/SIZE] [IMG]https://c1.staticflickr.com/8/7113/7783154192_cf201304c7_b.jpg[/IMG] [SIZE="5"]සෙන් බුදු දහම හා සෙන් දහම වශයෙන් හදුන්වන්නේ ඒකදේශයක්ම පමණි. 'සෙන්' යනු ජපන් වචනයකි. 'චං' යන චීන වදනට අනුව මෙය නිර්මාණය වී තිබේ. චීනයේ 'චං' පදය නිර්මාණය වන්නේ සංස්කෘත 'ධ්‍යාන' යන වචනාර්ථය ආශ්රයෙනි. ථෙරවාදයේ ධ්‍යාන වශයෙන් හඳුන්වන්නේ 'ගැඹුරු මානසික අවස්ථාවකට තාවකාලිකව පත්වීමයි'. මේ ක්‍රියාවලිය භාවනාව ආශ්රිත වූවකි. භාවනාව තුළ අංශ දෙකකි. සමථ හා විපස්සනා වශයෙන් එය හඳුන්වයි. ගැඹුරු මානසික අවස්ථාවකට තාවකාලිකව පත්වීමේ ක්‍රියාවලිය 'සමථ' භාවනාව වශයෙන් හදුන්වයි. 'ධ්‍යාන' යනු එයයි. සමථ යනු සිත තැන්පත් කිරීමයි. සංවර කිරීමයි. මෙය තාවකාලික වශයෙන් සිදුකිරීම මෙහි ඇති විශේෂ ලක්ෂණයයි. ඒ අනුව ධ්‍යාන මගින් පරමාර්¨ථ සත්‍ය අවබෝධ කිරීම දුෂ්කර වේ. බුදු දහම ඉන්දියාවේ සිට චීනයට ව්‍යාප්ත වු පසු ධ්‍යාන යන වචනයට පුළුල් අර්ථයක් ගැබ් වී තිබේ. භාවනාවේ ඒකදේශයක් වශයෙන් ධ්‍යාන ඉන්දියාවේ ව්‍යවහාර කළත් චීනයේ දී සමස්ත භාවනාවම ධ්‍යාන විෂයෙහි අන්තර්¨¨ගත විය. චීනයට ගෙන ගිය බුදු දහමේ ප්‍රධානම අංගය වශයෙන් හඳුන්වන්නේ භාවනාවයි. "චං" ආගමේ මුලිකාංගයයි. "චං" ආගමික ඉගැන්වීම් ජපානයට ගිය විට එය 'සෙන්' බවට පත් විය. සෙන් බුදු දහමේ මුලික ලක්ෂණයකි ධර්ම ග්රන්ථ භාවිතා නොකිරීම. චීනයේ ධර්ම ග්රන්ථ සම්පුර්ණයෙන් ඉවත් කළ අතර ජපානයේදී සෙන් ආගම අංශ දෙකක් මේ සම්බන්ධයෙන් නිර්මාණය කර ගනී. ඒ 'රින්සයි සෙන් හා ඩෝගන් සෙන්' වශයෙනි. කොටසක් ධර්ම ග්රන්ථ භාවිතා කළ අතර අනෙක් කෙටස ධර්ම ග්රන්ථ ආශ්රයෙන් සම්පුර්ණයෙන් ඉවත් විය. බුදු දහම චීනයට ගෙන ගිය විට බුදු දහමේ දාර්ශනික හා තාර්කික අංශයට දැඩි රුචිකත්වයක් දැක්වු අතර ආධ්‍යාත්මික අංශයට එතරම් නැඹුරු නොවීය. ලෞකික ජීවිතයට නැඹුරැ වී ඇත. මේ නිසා චීනයේ භික්ෂු සමාජය මුලික භික්ෂු සමාජයේ ස්වරූපයෙන් වෙන් වී තිබේ. චීන භික්ෂුව සාමාජීය ක්‍රියාවන්හි නිරත වූ අතර ධර්ම වෙත කෙටිකාලීන නැඹුරුවක් දැක්වීය. සෙන් බුදු දහමේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයකි අල්ප වචන භාවිතය. භික්ෂූන් වචනය අවම වශයෙන් භාවිතා කළ අතර ධර්ම දේශනා ඉතා කෙටි විය. සෙන් බුදු දහම වචනවලට විරුද්ධ නොවේ. ඔවුන් විරුද්ධ වන්නේ වචන භාවිතා කිරීම නිසා ඇතිවන සංකල්ප නිර්මාණයටයි. සෙන් දහමේ ලක්ෂණය නම් වචන ආශ්රයෙන් සංකල්ප තනා ගැනීමෙන් වැළකී සිටීමයි. කල්පනා ලෝකය නිර්මාණය කිරීමෙන් දුරුවී සිටීමයි. සෙන් යනු පරමාර්ථ සත්‍ය අවබෝධ කිරීමයි. පරමාර්ථ යනු නිර්වාණය අවබෝධ කිරීම වේ. ථෙරවාද හා මහායාන දෙකෙහිම අරමුණ නිවන් දැකීමයි. එය මේ ආත්මයේ හෝ අනාගත ආත්ම භවයකදී හෝ සිදුවිය යුත්තක් සේ බෞද්ධයෝ කල්පනා කරති. එහෙත් සෙන් ආගමිකයින්ගේ මුලික අරමුණ වන්නේ මේ ආත්මයේදීම ඒ තත්වයට පත්වීමයි. සෙන් බුදු දහම ඉතා කෙටි සංවාදවලින් පිරි කතා පුවත් රැසකින් අන්තර්ගතයි. සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතය ආශ්රයෙන් දාර්ශනික අවබෝධය ලබාගැනීමට උත්සාහ දරයි. එදිනෙදා සාමාන්‍ය ජීවිතය යන්නට පර්යාය වදනකි 'සෙන්'. මිනිසාගේ ආධ්‍යාත්මික අංශය මෙන්ම සංස්කෘතික අංශය වෙතටද යොමු වු අවධානයක් ඇති ඉගැන්වීමකි, සෙන් බුදු දහම. [B][U][SIZE="6"]තේ කෝප්පය[/SIZE][/U][/B] මෙයි ජී සමයේදී (1868 - 1912) ජීවත් වූ ජපන් සෙන් ගුරුවරයෙකු වූ නාන් ඉන් (Nan in) හමුවට විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් පැමිණියා. එසේ එතුමා පැමිණියේ සෙන් ධර්මය පිළිබඳව ඉගෙන ගැනීමේ අරමුණ ඇතිවයි. නාන් ඉන් ගුරුතුමා මේ මහාචාර්යතුමාට තේ පිළිගැන්නුවා. එතුමා තේ පිළියෙල කර තේ වත්කර ගෙන ගියා. තේ කෝප්පය උතුරා යන්නට පටන් ගත්තා. මේ දෙස තවදුරටත් බලා සිටීමට ඉවසිල්ලක් නොතිබුණු මහාචාර්යතුමා මොකක්ද කිව්වේ? "තේ කෝප්පය තේවලින් ඉතිරිලා ගිහිල්ලා තවත් පුරවන්න බැහැ නේද?" ඊට පිළිතුරු දුන් සෙන් ගුරුතුමා "මේ තේ කෝප්පය වාගේම ඔබතුමාත්, ඔබතුමාගේ යම් යම් මතවලින් ඔළුව පුරවා ගෙන ඉන්නේ. දැන් මේ තේ කෝප්පය සම්පූර්ණයෙන්ම හිස් නොකර අලුත් තේ බොන්නට බැරිවා වාගේම ඔබත් ඔබේ හිස් කුහරය හිස් කර ගන්ට වෙනවා සෙන් ඉගැන්මට." [B][U][SIZE="6"]හොරා [/SIZE][/U][/B] සෙන් ගුරුතුමකු වූ රියොකාන් (Ryoken) කඳු පාමුලක කුඩා පැල්පතක බොහෝම චාම් විදියට ජීවත් වුණා. එක් හැන්දෑවක එක් හොරෙක් පැල්පතට ඇතුලු වුණා. ඔහු යමක් හොරා ගන්නට බලද්දී එසේ කිරීමට කිසි වැදගත් දෙයක් නැති බව දැන ගත්තා. රියොකාන් ගුරුතුමා පැමිණ හොරා අල්ලා ගත්තා. "ඔබ හුඟක් දුර ඉඳන් එන්නට ඇති නේද?" ඇසූ සෙන් ගුරුතුමා තව දුරටත් මෙහෙම කිව්වා "ඔබ හිස් අතින් යන්ට හොඳ නැහැ. මගේ මේ අඳින ඇදුම අරන් යන්න තෑග්ගක් වශයෙන්". තමන්ගේ ඇඳුම හොරාට බාර දුන් රියොකාන් ගුරුතුමා නිරුවත්ව සිටියා. හොරාට මහ පුදුමයි. හොරා ඇඳුම් අරන් පැන දිව්වා. රියොකාන් ගුරුතුමා නිරුවත්ව හඳ දිහා බලා සිටියා. "දුප්පතා" ඔහු කල්පනා කළා. "මට පුළුවන්කමක් තිබුණා නම් මේ සුන්දර හඳ ඔහුට දෙන්න·". [B][U][SIZE="6"]ඝාතනය[/SIZE][/U][/B] ගසන් සෙන් ගුරුතුමා දිනක් සිය ශ්‍රාවකයන්ට මෙසේ පැවැසීය. "සියලුම සතුන්ගේ ජීවිත බේරාගැනීම ගැන කතා කිරීම හොඳ දෙයක්. සතුන් හා කෘමීන් ආරක්ෂා කරන එක හොඳ දෙයක්. නමුත් කාලය මරා දමන අය ගැන, වස්තුව විනාශ කරන අය ගැන, දේශපාලන ආර්ථිකය විනාශ කරන අය ගැන, ඒ අයත් අත හරින්න හොඳ නැහැ. එපමණක් නොවෙයි. ආලෝකයෙන් තොර ධර්මය දේශනා කරන අය, ඒ අයත්, කරන්නේ බුදුදහම මරා දමන එකනේ." [B][U][SIZE="6"]විමුක්තිය[/SIZE][/U][/B] ජුයින් ෂෝගන් සෙන් ගුරුවරයෙක්. ඔහු ජීවත් වුණේ තොකුගාවා ප්‍රදේශයේ. සංස්කෘතික භාෂාව පිළිබඳව පඬිවරයකු ලෙස ප්‍රසිද්ධියට පත්වී සිටි ෂෝගන් ගුරුතුමා තරුණ කාලයේදී ජනප්‍රිය දේශකයකු ලෙස නමක් දිනාගත්තා. ඔහුගේ මවට මේ පිළිබඳව අසන්න ලැබුණා. ඇය දිනක් තම පුතා වන ෂෝගන් ගුරුතුමාට ලිපියක් ලියුවා. "දයාබර පුතේ, ඔබ බුද්ධ ශ්‍රාවකයකු බවට පත්වුණේ වෙනත් අයට ඇවිදින ශබ්ද කෝෂයක් වීමට නොවේ. තොරතුරු දැනගැනීම, විස්තර කිරීම, ගරු බුහුමන් ලැබීම, කීර්තිය ලැබීය යන දේවල්වලට අවසානයක් නැහැ. දැන් ඔබ ඔය දේශනා පැවැත්වීම නතර කළොත් හොඳයි. වහාම කඳුකර පළාතකට ගිහින් පුංචි අරාමයකට වෙලා දොරගුළු වසාගෙන භාවනා කරන්න. ඔබට විමුක්තිය ලබාගත හැක්කේ එමගින් පමණයි." [B][U][SIZE="6"]ප්‍රතිපත්ති[/SIZE][/U][/B] ඇමරිකාවට පැමිණි පළමු සෙන් ගුරුවරයා වූයේ සොයෙන් ෂාකු. ෂාකු විසින් සිය ගෝලයන්ට දිනපතා පවත්වාගෙන යායුතු ප්‍රතිපත්ති මාලාවක් හඳුන්වා දුන්නේය. * උදෙන්ම නැඟිට, සුවඳ දුම් දල්වා භාවනාවේ යෙදෙන්න * දිනපතා එකම වේලාවකට නිදන්න. එකම වේලාවකට කුස පිරෙන්න නොව, හිත පිරෙන්න ආහාර අනුභව කරන්න. * හුදකලාව සිටින විට අමුත්තන් පිළිගැනීමේදී එකම ආකල්පය පවත්වාගෙන යන්න. තමන්ට සරිලන අමුත්තකු පිළිගන්න. * ඔබ කියන දේ ගැන විමසිලිමත් වන්න. ඔබ කියන දේ පිළිපදින්න. * අවස්ථා මඟ නොහරින්න. සෑම විටම ක්‍රියාකාරී වීමට පෙර දෙවරක් සිතන්න. * අතීතය ගැන නොතැවෙන්න. අනාගතය දෙස බලන්න. * වීරයකු මෙන් නිර්භීත ආකල්ප ඇති කරගන්න. දරුවකු මෙන් ආදරයෙන් පිරි හදවතක් ඇතිකර ගන්න. * නින්දට යනවිට එය ඔබේ අවසන් නින්ද සේ සලකා නිදන්න. අවදිවන විට පරණ පාවහන් යුගලක් ඉවතට විසිකරන මෙන් ඉක්මනින් ඇඳෙන් අවදිවන්න. [B][U][SIZE="6"]සිත[/SIZE][/U][/B] ජෝෂු සෙන් ගුරුවරයා හමුවීමට පැමිණි සිසුවකු ඔහුගෙන් මෙසේ විමසා සිටියා. "මගේ හිතේ කිසිම දෙයක් නැතිනම්, මොකද්ද මම කළ යුත්තේ?" "ඉවතට විසි කරන්න" ජෝෂු ගුරුතුමා පිළිතුරු දුන්නා. "මගේ හිතේ කිසිම දෙයක් නැතිනම් මම මොකක්ද විසිකරන්නේ?" සිසුවා යළිත් ඇසුවා. "හොඳයි. එහෙනම් රැගෙන යන්න" ජෝෂු පිළිතුරු දුන්නා. [B][U][SIZE="6"]මළගම[/SIZE][/U][/B] සොයිචි නම් එක් ඇසක් පමණක් පෙනෙන සෙන් ගුරුවරයා වාසය කළේ ටොෆුකු පන්සලේ. මෙම පන්සල දිවා රෑ දෙකෙහිම නිහඬතාව ආරක්ෂා කළ පන්සලක්. කිසිදු ශබ්දයක් මේ පන්සලෙන් නැඟුණේ නැහැ. සොයිචි සෙන් ගුරුවරයා සූත්‍ර කියවීම පවා සිසුන්ට තහනම් කර තිබුණේ. ඔවුන් භාවනා කිරීම පමණයි කළ යුත්තේ. දිනක්, පන්සලේ ඝණ්ඨාරය නාද වෙන්න පටන් ගත්තා. සූත්‍ර කියවීමත් ඇසෙන්නට පටන් ගත්තා. අසල්වැසියන් දැනගත්තා සොයිචි සෙන් ගුරුතුමා මෙලොව හැරගොස් ඇති බව.[/SIZE] [COLOR="Red"][SIZE="7"]හොඳනම් rep+++ දාගෙනම යන්න[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom