Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
සෙනෙගන් විසා. (Shengen Visa)...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විසා සෙනෙගන්. (Shengen Visa)...

ආයුබොවන් යාලුවනේ.... මේක මගේ පලවනි නූලයි....

මම හිතුවා කට්ටියටම සෙනෙගන් විසා පිළිබඳ කියලා දෙන්න...

සෙනෙගන් විසා යනු සෙනෙගන් රටවල්වලින් නිකුත් කරනු ලබන විසා විශේශයයි...

දැන් අපි බලමු මොනවද සෙනෙගන් රටවල් කියලා.

Austria, Belgium, Czech Republic, Denmark,

Estonia, Finland, France, Germany,

Greece, Hungary, Iceland, Italy,

Latvia, Lithuania, Luxembourg, Malta,

Netherlands, Norway, Poland, Portugal,

Slovakia, Slovenia, Spain, Sweden,

Switzerland....

උඩ තියන පින්තූරයෙන් ඔයාලට ඒ රටවල් පිහිටලා තියන ආකාරය බලාගන්න පුලුවන්...

මෙම රටවල්වලින් නිකුත් කරනු ලබන විසා වල වාසියනම් ඔයලට එක රටකින් විසා එකක් වද්ද ගත්තොත් ඔය ඕනෑම රටකට යන්න හැකියාව ලැබෙනවා...

ex: විදිහට අපි හිතමු අපි විසා එක ගත්තේ ITALY වලින් කියලා, ඔයාලට කරන්න තියෙන්නේ ITALY වලට ඉස්සෙල්ලාම ගිහින් ඊට පස්සේ ඔය ඕනෙම රටකට ඒ විසා එකම පාවිච්චි කරලා GERMANY උනත් යන්න පුළුවන්..

මම ඔය උඩින් දාලා තියෙන්නේ FRANCE වලින් ISSUE කරපු විසා එකක්..

මම දැන් පල්ලෙහායින් දාලා තියෙන්නේ ITALY වලින් නිකුත් කරපු එකක්..

බලන කෙනෙකුට මේ විසා අතර සමානකම් පෙනවානේද ??

හරි එහෙනම් මෙතනින් මන් මේක ඉවර කරනවා.. ඔයාලට මේ රටවල්වල විසා පිලිබඳ ඕනෙම පුරෂ්නෙකට මම පිළිතුරු බදින්න බලාගෙන ඉන්නවා..

මේ නූලෙන් කාටහරි හෙල්ප් එකක් උනානම් බුම්ප් එකක්වත් දාලා යන්න..

එහෙනම් වැරදි මොනවහරි තිබ්බොත් මට සමාව දෙන්න,,,

[QUOTE="ASEE BATTA, post: 12294615, member: 395022"] [b]විසා සෙනෙගන්. (Shengen Visa)...[/b] [SIZE="4"][COLOR="DarkOrchid"]ආයුබොවන් යාලුවනේ.... මේක මගේ පලවනි නූලයි.... [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Purple"]මම හිතුවා කට්ටියටම සෙනෙගන් විසා පිළිබඳ කියලා දෙන්න...[/COLOR][/SIZE] [SIZE="4"]සෙනෙගන් විසා යනු සෙනෙගන් රටවල්වලින් නිකුත් කරනු ලබන විසා විශේශයයි... දැන් අපි බලමු මොනවද සෙනෙගන් රටවල් කියලා.[/SIZE] [SIZE="3"]Austria, Belgium, Czech Republic, Denmark, Estonia, Finland, France, Germany, Greece, Hungary, Iceland, Italy, Latvia, Lithuania, Luxembourg, Malta, Netherlands, Norway, Poland, Portugal, Slovakia, Slovenia, Spain, Sweden, Switzerland....[/SIZE] [IMG]http://i40.tinypic.com/11s0z6a.gif[/IMG] [SIZE="4"]උඩ තියන පින්තූරයෙන් ඔයාලට ඒ රටවල් පිහිටලා තියන ආකාරය බලාගන්න පුලුවන්... මෙම රටවල්වලින් නිකුත් කරනු ලබන විසා වල වාසියනම් ඔයලට එක රටකින් විසා එකක් වද්ද ගත්තොත් ඔය ඕනෑම රටකට යන්න හැකියාව ලැබෙනවා... [/SIZE] [SIZE="5"][COLOR="DarkOrchid"]ex: විදිහට අපි හිතමු අපි විසා එක ගත්තේ ITALY වලින් කියලා, ඔයාලට කරන්න තියෙන්නේ ITALY වලට ඉස්සෙල්ලාම ගිහින් ඊට පස්සේ ඔය ඕනෙම රටකට ඒ විසා එකම පාවිච්චි කරලා GERMANY උනත් යන්න පුළුවන්..[/COLOR][/SIZE] [IMG]http://i41.tinypic.com/2wdu8w2.jpg[/IMG] [SIZE="4"][COLOR="Orange"]මම ඔය උඩින් දාලා තියෙන්නේ FRANCE වලින් ISSUE කරපු විසා එකක්.. මම දැන් පල්ලෙහායින් දාලා තියෙන්නේ ITALY වලින් නිකුත් කරපු එකක්.. [/COLOR][/SIZE] [IMG]http://i39.tinypic.com/2hx1r8.jpg[/IMG] බලන කෙනෙකුට මේ විසා අතර සමානකම් පෙනවානේද ?? [SIZE="5"][COLOR="YellowGreen"]හරි එහෙනම් මෙතනින් මන් මේක ඉවර කරනවා.. ඔයාලට මේ රටවල්වල විසා පිලිබඳ ඕනෙම පුරෂ්නෙකට මම පිළිතුරු බදින්න බලාගෙන ඉන්නවා.. මේ නූලෙන් කාටහරි හෙල්ප් එකක් උනානම් බුම්ප් එකක්වත් දාලා යන්න.. එහෙනම් වැරදි මොනවහරි තිබ්බොත් මට සමාව දෙන්න,,, [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom