සෙනෙවියා පිස්සු බල්ලා වගේ කියෝනවා

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,987
    152,980
    113
    ලංකාවෙ ටෙලිවිෂන් චැනල් නොබලන එක ගැන මට නම් මං ගැනම පුදුම ආඩම්බරයක් තියෙන්නෙ අවංකවම කිව්වොත්. මේ වගේ වැඩසටහන්වලින් මිනිස්සුන්ට සත්‍ය අවබෝධ කරවනවා කියලා කරන්නේ වක්‍රව මුන් වගේ මානසික රෝගීන්ට මාකට් එකක් හදලා දෙන එක. පෝය දවසකත් කොහේ හරි ඉන්න හොර කපුවෙක් ගෙන්නලා කිසිම තේරුමක් නැතුව පැය 2-3 වාද කරගන්නවා. ලංකාව මේ තරමට හරි තියෙන එක ගැන පුදුම වෙන්න ඕන ඉන්න කට්ටිය එක්ක බැලුවම. :dull:
     
    • Like
    Reactions: cheecha007