Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සෙබළු ගෝඨාට වටකරන් ගැහුවා- fonseka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෙබළු ගෝඨාට වටකරන් ගැහුවා- fonseka

සෙබළු ගෝඨාට වටකරන් ගැහුවා. ගෝඨා ගෙදරම දිව්වා. රංජන්ට වැඳලා හමුදාවෙන් අස්වුණා - ෆොනී

19 October 2019 11:12 am

472

Shares

හිටපු යුධ හමුදා ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂ මහතා හමුදාවේ සිටියදී සෙබළුන්ට අමානුෂික ලෙස සැලකූ ආකාරය සහ ඔහු හමුදාවෙන් ඉවත් වීම පිළිබඳ මහත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් ඊයේ (18) සිදු කරන ලදී.

"දැන් ගෝඨාභය රාජපක්ෂ ලෝක වාර්තාවක් තියලා තියෙනවා, රෙජිමේන්තු 4ක ඉඳපු එකම හමුදා නිලධාරියා. සිංහ රෙජිමේන්තුවෙදි එතුමාට ඉතාම අප්‍රසන්න අත්දැකීමක් ලැබුණා. මෙතුමා මානුෂීය අයිතිවාසිකම්, සෙබළුන්ගෙ සුබසාධනය ගැන කතා කරන හින්දා මං මේක කියන්නෙ.

සෙබළෙක් පොලොන්නරුවෙ සුදුකන්ද කියන්න කැලෑබද දුෂ්කර ප්‍රදේශයේදි පපුව රිදෙනවා කියලා බිම වැටුණම මෙතුමා වෙන සෙබළුන්ට කිව්වා මේ සෙබළා බිමදිගේ ඇදගෙන යන්න කියලා. මෙතුමා සෙබළාට පයින් ගහ ගහා පස්සෙන් ගියා. ටිකක් දුරක් යනකොට සෙබළා මැරුණා.

ඊට පස්සෙ සෙබළු වටවෙලා මෙතුමාට ගැහුවා. මෙතුමා පැනලා ගියා, ගිහිල්ලා මාසයක් වැඩට වාර්තා කළෙත් නෑ. නුගේගොඩ ගෙදර හිටියා, සෙබළු ගෙදෙට්ටත් ගිහිල්ලා ගැහුවා. ඊට පස්සෙ මෙතුමා ආපහු සිංහ රෙජිමේන්තුවට ආවෙ නෑ.

අපට විරුද්ධව ඡන්දෙ ඉල්ලන ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂ යුධ හමුදාවෙ ලුතිනන් කර්නල්වරයෙක් ලබන විශ්‍රාම වැටුපක් ලබනවා. එයා අවුරුදු 20ක් සම්පූර්ණ කළාම විශ්‍රාම වැටුපක් ලැබෙනවානෙ, ඒ විස්ස සම්පූර්ණ කළාට පස්සෙ එයා එක දවසක්වත් සේවයට වාර්තා කළේ නෑ. පුද්ගලික හේතුමත යන්න ඕනෙ කියලා එයා හමුදාවෙන් විශ්‍රාම ගියා. සටනේ සිදුවෙච්චි දෙවල් අනුව එවකට නියෝජ්‍ය ආරක්ෂක ඇමති රංජන් විජේරත්න තීරණයක් ගත්තා ගෝඨාභය රාජපක්ෂව යුද්ධාධිකරණයක් හමුවට ගෙනියන්න. එතකොට ගෝඨාභය රාජපක්ෂයි, ඒකාලෙ මහින්ද රාජපක්ෂ මන්ත්රීතුමයි ගිහිල්ලා රංජන් විජේරත්න හම්බුවෙලා කතා කරලා, අපට ලැබුණු තොරතුරු අනුව නම් රංජන් විජේරත්නට වැඳලා 'යුධ අධිකරණය හමුවට දාන්න එපා මට හමුදාවෙන් අස්වෙලා යන්න දෙන්න' කියලා ඉල්ලීමක් කළාම ජනරාල් රංජන් විජේරත්න ඒ ඉල්ලීමට ඉඩ දුන්නා. එතකොට ඒක කියන්න ලැජ්ජ හින්දා එතුමා කියනවා පුද්ගලික හේතුමත අස්වෙලා ගියා කියලා" යනුවෙනුයි සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේ.

එසේම පොහොට්ටුවේ ඇතැමුන් කියන ආකාරයට තමන්ට ගෝඨාභය රාජපක්ෂ මහතා අණ නොදුන් බවත් යුද්ධ සැලසුම් සියල්ල සකස් කරමින් ක්‍රියාත්මක කළේ තමන් විසින් බවත් අමාත්‍යාංශ ලේකම්වරයෙකුට ඒවා කළ නොහැකි බවත් ෆොන්සේකා මහතා අවධාරණය කළේය.

[QUOTE="CHANDRA, post: 24861049, member: 55708"] [b]සෙබළු ගෝඨාට වටකරන් ගැහුවා- fonseka[/b] [SIZE="3"]සෙබළු ගෝඨාට වටකරන් ගැහුවා. ගෝඨා ගෙදරම දිව්වා. රංජන්ට වැඳලා හමුදාවෙන් අස්වුණා - ෆොනී 19 October 2019 11:12 am 472 Shares හිටපු යුධ හමුදා ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂ මහතා හමුදාවේ සිටියදී සෙබළුන්ට අමානුෂික ලෙස සැලකූ ආකාරය සහ ඔහු හමුදාවෙන් ඉවත් වීම පිළිබඳ මහත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් ඊයේ (18) සිදු කරන ලදී. "දැන් ගෝඨාභය රාජපක්ෂ ලෝක වාර්තාවක් තියලා තියෙනවා, රෙජිමේන්තු 4ක ඉඳපු එකම හමුදා නිලධාරියා. සිංහ රෙජිමේන්තුවෙදි එතුමාට ඉතාම අප්‍රසන්න අත්දැකීමක් ලැබුණා. මෙතුමා මානුෂීය අයිතිවාසිකම්, සෙබළුන්ගෙ සුබසාධනය ගැන කතා කරන හින්දා මං මේක කියන්නෙ. සෙබළෙක් පොලොන්නරුවෙ සුදුකන්ද කියන්න කැලෑබද දුෂ්කර ප්‍රදේශයේදි පපුව රිදෙනවා කියලා බිම වැටුණම මෙතුමා වෙන සෙබළුන්ට කිව්වා මේ සෙබළා බිමදිගේ ඇදගෙන යන්න කියලා. මෙතුමා සෙබළාට පයින් ගහ ගහා පස්සෙන් ගියා. ටිකක් දුරක් යනකොට සෙබළා මැරුණා. ඊට පස්සෙ සෙබළු වටවෙලා මෙතුමාට ගැහුවා. මෙතුමා පැනලා ගියා, ගිහිල්ලා මාසයක් වැඩට වාර්තා කළෙත් නෑ. නුගේගොඩ ගෙදර හිටියා, සෙබළු ගෙදෙට්ටත් ගිහිල්ලා ගැහුවා. ඊට පස්සෙ මෙතුමා ආපහු සිංහ රෙජිමේන්තුවට ආවෙ නෑ. අපට විරුද්ධව ඡන්දෙ ඉල්ලන ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂ යුධ හමුදාවෙ ලුතිනන් කර්නල්වරයෙක් ලබන විශ්‍රාම වැටුපක් ලබනවා. එයා අවුරුදු 20ක් සම්පූර්ණ කළාම විශ්‍රාම වැටුපක් ලැබෙනවානෙ, ඒ විස්ස සම්පූර්ණ කළාට පස්සෙ එයා එක දවසක්වත් සේවයට වාර්තා කළේ නෑ. පුද්ගලික හේතුමත යන්න ඕනෙ කියලා එයා හමුදාවෙන් විශ්‍රාම ගියා. සටනේ සිදුවෙච්චි දෙවල් අනුව එවකට නියෝජ්‍ය ආරක්ෂක ඇමති රංජන් විජේරත්න තීරණයක් ගත්තා ගෝඨාභය රාජපක්ෂව යුද්ධාධිකරණයක් හමුවට ගෙනියන්න. එතකොට ගෝඨාභය රාජපක්ෂයි, ඒකාලෙ මහින්ද රාජපක්ෂ මන්ත්රීතුමයි ගිහිල්ලා රංජන් විජේරත්න හම්බුවෙලා කතා කරලා, අපට ලැබුණු තොරතුරු අනුව නම් රංජන් විජේරත්නට වැඳලා 'යුධ අධිකරණය හමුවට දාන්න එපා මට හමුදාවෙන් අස්වෙලා යන්න දෙන්න' කියලා ඉල්ලීමක් කළාම ජනරාල් රංජන් විජේරත්න ඒ ඉල්ලීමට ඉඩ දුන්නා. එතකොට ඒක කියන්න ලැජ්ජ හින්දා එතුමා කියනවා පුද්ගලික හේතුමත අස්වෙලා ගියා කියලා" යනුවෙනුයි සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේ. එසේම පොහොට්ටුවේ ඇතැමුන් කියන ආකාරයට තමන්ට ගෝඨාභය රාජපක්ෂ මහතා අණ නොදුන් බවත් යුද්ධ සැලසුම් සියල්ල සකස් කරමින් ක්‍රියාත්මක කළේ තමන් විසින් බවත් අමාත්‍යාංශ ලේකම්වරයෙකුට ඒවා කළ නොහැකි බවත් ෆොන්සේකා මහතා අවධාරණය කළේය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom