සෙමට සිංහල බෙහෙත් ගන්න තැනක්

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,644
    3,524
    113
    වයිෆ්ගේ හිස්කබලේ සෙම හිර වෙලා. මාර දුකක් විදින්නේ මේ දවස්ටිකේ. X-Ray එකක් අරන් ඩොක්ටට පෙන්නුවාට පස්සේ සර්ජන් කෙනෙක්ට පෙන්නන්න කීවා. ඉංග්‍රීසි බෙහෙත් වලින් සෙම වේලන එකනේ කරන්නේ. මේක මටත් කලින් තිබ්බා සිංහල බෙහෙත් වලින් නිට්ටාවටම හොද උනා. ඒ වෙද නෝනා දැන් නෑ. කෑගල්ල මාවනැල්ල අවටින් දන්න හොද සිංහල වෙද මහත්තයෙක් නැද්ද පෙන්නන්න. නිට්ටාවටම හොද කරගන්න පුලුවන්. ඉස්සර අරන්දර පාලමට මෙහා පැත්තෙන් දකුණුපැත්තෙන් ඇතුලට වෙන්න. දැන් ඉන්නවද දන්නේ නෑ.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958

    Link මේක බලහන්