Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
සෙම්බුවත්ත චාරිකාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෙම්බුවත්ත චාරිකාව

[YOUTUBE]piNTfN-M_40[/YOUTUBE]

මේ කියන චාරිකාව අපි ගියේ ගිය අවුරුද්දේ පෙබරවාරි 22. ඒ කියන්නේ හරියට අවුරුද්දකට කලින්. මේ ගමන යන්න ඕනේ කියන අදහස ආවේ යන්න දවස් දෙකකට කලින්. ඒ හින්දා මේක හිතුවා-ගියා වර්ගයේ චාරිකාවක් කියල කියන්න පුළුවන්. ලොකු plan එකක් තිබ්බේ නෑ. අපේ අරමුණ වුනේ දළඳා මාළිගාව වැඳලා සෙම්බුවත්ත යන්න. නුවර අපි දන්න ගොඩක් අය ඉන්න නිසා නවතින්න තැනක් පහසුවෙන්ම හොයා ගන්න පුළුවන් වුනා.

ඉතින් කඩිමුඩියේ වෑන් එකකුත් කතා කරගෙන අපි 21 සිකුරාදා හවස කොළඹින් පිටත් වුනා. අපේ මුල්ම නැවතුම වුනේ රශේන් ගේ ගෙදර. රශේන් ඉන්නේ මහනුවර වටපුළුව කියන පැත්තේ. අපි එහෙට යද්දී රෑ 10.30ට විතර ඇති. කළුවර නිසා වටපිටාවේ බලන්න දෙයක් නැතිවුනත් ගේ ඇතුලේ නම් බලන්න ඕනේ තරම් දේවල් තිබ්බා. හරියට සීගිරි ගියා වගේ හැගීමක් ආවා.

මේ තියෙන්නේ කැටපත් පවුර

රශේන් ගේ මල්ලි මේකට සම්බන්ධයි කියන එක අපිට රශේන්ගෙන් දැනගන්න ලැබුනා. එයා විරහවත් එක්ක සෑහෙන දුරක් ගිහින් කියන ගේ පුරාම තිබ්බ මේවගේ ගොඩක් දේවල් වලින් අපිට තේරුම් ගියා. ටිකක් වෙලා කතා කර කර ඉඳලා මගදී කඩේකින් ගත්ත කෑමත් කාලා අපි නිදාගත්තා. උදේ නැගිට්ටම තමයි වටපිටාවේ තියෙන සුන්දරත්වය හරියටම දැක්කේ.

මේ තියෙන්නේ ගෙදර. උඩ තට්ටුව තමා රශේන් ගේ මල්ලිගේ බලකොටුව

උදෙන්ම මාලිගාවට යන්න හිතාගෙන අපි ලකලැහැස්ති වුනා. උදේ කෑම පහලින් අපිට එවල තිබ්බා. වැඩි දෙයක් නෑ.. පරිප්පුයි පානුයි. ඒත් හරිම රසයි.

කාලා අපි මාලිගාවට පිටත් වුනා. වටපුළුව දළඳා මාලිගාවට ළඟ නිසා අපිට 4km වත් යන්න තිබුනේ නෑ. එතනට එනකොට උදේ 9.30ට විතර ඇති.

මේ එළියේ ගත්ත පින්තුර ටිකක්

අපේ සැට් එක

මේ ඇතුලේ.. වැඩිය පින්තුර ගත්තේ නෑ. වඳින එක ඊටවඩා හොඳයි කියලා හිතුනා.

මම එලියේ ටිකක් ඇවිද්දා. මුලින්ම දැක්කේ මෙයාව

සාරනාථ බුදු පිළිමය

කෞතුකාගාරය

රාජා

එලියට යන අතරෙ ගත්ත ඒවා

දළඳා මාලිගාව වැඳලා අපි එලියට එනකොට 11 පහුවෙලා. අපේ ඊළඟ අරමුණ වුනේ සෙම්බුවත්ත. වැඩි වෙලා ගන්නේ නැතුව අපි පිටත් වුනා.

මේ තමා අපේ මාර්ගය. දළඳා මාලිගාවේ ඉඳලා 30km විතර තියෙනවා සෙම්බුවත්තට.

ඇල්කඩුවෙන් හැරිලා සෙම්බුවත්ත පැත්තට යනකොට ඇල්කඩුව තේ කර්මාන්ත ශාලාව ලඟට වැටෙන පාරවල් දෙකක් හම්බෙනවා. එකක් සෑහෙන දුෂ්කර පාරක්. අනිත් එක ඊට වඩා ටිකක් හොඳ පාරක්. අපි හිතුවා දුෂ්කර පාරේ යනවා කියලා.

මේ අතරමග දැක්ක තැන් කීපයක්.

වැලේ වැල් නැතුව ඉන්න අපිට වැලක් හම්බුනාම මෙහෙමලු

මේ තමා ඇල්කඩුව තේ කම්හල. මේක දැන් පාවිච්චියට ගන්නේ නෑ.

කොහොමහරි දුෂ්කර ගමනකින් පස්සේ අපි සෙම්බුවත්තට ආවා. සෙම්බුවත්ත කියන්නේ විශාල විලක් කේන්ද්‍ර කරගත්ත මනරම් පරිසරයක්. සුන්දරත්වය ඇත්තටම කියල නිම කරන්න බැහැ. කලින් මෙතන තිබිලා තියෙන්නේ ගොල්ෆ් පිටියක් ලු. පස්සේ විලක් කරලා, දැන් විදුලිය නිෂ්පාදනය කරන්න මේ විල භාවිතා කරනවා.

මේ ගත්ත පින්තුර කීපයක්

වැවේ එහා පැත්තේ සෙම්බුවත්තට එන අය වෙනුවෙන් හදපු මඩු සහ අට්ටාල (summer hut) කීපයක් තියෙනවා. අපි ඒ පැත්තට ඇවිදගෙන ගියා.

මේ ඒ යන අතරේ

මේ තියෙන්නේ මම කලින් කිව්ව ඒවා

කොහොමහරි අපි වැඩි වෙලා සෙම්බුවත්තේ හිටියේ නැහැ. මගදී කඩේකින් අරගෙන ආපු දවල් කෑම කාලා ටිකක් වෙලා ඉඳලා අපි ආපහු පිටත් වුනා. වැඩි වෙලා හිටපු නැති හේතුව මම අන්තිමට කියන්නම්.

මේ අපි අපහු එන අතරේ

ඉර බහින්න තව වෙලා තියෙන නිසා අපි තීරණය කළා යන ගමන් හුන්නස් ඇල්ල බලාගෙනම යන්න. හුන්නස් ඇල්ල තියෙන්නෙත් ඇල්කඩුව පැත්තේ නිසා අපිට යන්න තිබුනේ 10km වගේ දුරක්.

මුලින්ම බලලා විතරක් යන්න හිතාගෙන ගියත් අපි එතනින් ආවේ පැයක් විතර වතුරේ දඟල දඟල හිටියට පස්සේ.

උදේ ඉඳන් ගෙවුන ලස්සන දවසක මතකයන් ගොඩක් එක්ක අපි කොළඹ යන්න පිටත් වුනා. අපි හුන්නස් ඇල්ලෙන් පිටත් වෙනකොට හවස 6.30ට විතර ඇති.

මේ මතකයන් අතර තරමක කලකිරීමකුත් හිතේ තිබුණා කියන එකත් මම කියන්න ඕනේ. අපි සෙම්බුවත්තේ ගොඩක් වෙලා හිටියේ නැති හේතුවත් එකයි. සෙම්බුවත්ත කොයි තරම් ලස්සන වුනත් ඒක බලන්න එන සමහර පිරිස් වල හැසිරීම නිසා සෙම්බුවත්ත යන්න නුසුදුසු තැනක් වෙලා. සති අන්තයේ නිවාඩුවට බොන්න හිතාගෙනම සෙම්බුවත්තට එන වතුකරේ සමහර පිරිස් හැසිරෙන විදිය දැක්කම ඇත්තට පුදුම කලකිරීමක් හිතට එන්නේ. ජීවිතේට කෙල්ලෙක් දැකලා නැහැ වගේ සමහර අය හැසිරෙන්නේ. අපි වැඩි වෙලාවක් ඉන්නේ නැතුව ආවේ තව හිටියනම් ගුටිබැට හුවමාරුවකින් ගමන ඉවර කරන්න වෙන නිසා.

කොහොමහරි මේ තත්වය පාලනය කරන්න සෙම්බුවත්ත පාලනය කරන අය පියවර ගත්තොත් හොඳයි කියන මතයත් එක්ක මම පොස්ට් එක ඉවර කරනවා. කියවපු හැමෝටම ස්තුති.

මේ මම කලින් දාපු thread. බලපු නැති කෙනෙක් ඉන්නවනම් බලන්න.

හපුතලේ - ඇල්ල bike චාරිකාව http://www.elakiri.com/forum/showthread.php?t=1662244

මාලිබොඩ පාරෙන් ශ්‍රී පාදයට http://www.elakiri.com/forum/showthread.php?t=1656213

[QUOTE="Thun Kattuwa, post: 17946057, member: 523170"] [b]සෙම්බුවත්ත චාරිකාව[/b] [YOUTUBE]piNTfN-M_40[/YOUTUBE] [SIZE="4"]මේ කියන චාරිකාව අපි ගියේ ගිය අවුරුද්දේ පෙබරවාරි 22. ඒ කියන්නේ හරියට අවුරුද්දකට කලින්. මේ ගමන යන්න ඕනේ කියන අදහස ආවේ යන්න දවස් දෙකකට කලින්. ඒ හින්දා මේක හිතුවා-ගියා වර්ගයේ චාරිකාවක් කියල කියන්න පුළුවන්. ලොකු plan එකක් තිබ්බේ නෑ. අපේ අරමුණ වුනේ දළඳා මාළිගාව වැඳලා සෙම්බුවත්ත යන්න. නුවර අපි දන්න ගොඩක් අය ඉන්න නිසා නවතින්න තැනක් පහසුවෙන්ම හොයා ගන්න පුළුවන් වුනා. ඉතින් කඩිමුඩියේ වෑන් එකකුත් කතා කරගෙන අපි 21 සිකුරාදා හවස කොළඹින් පිටත් වුනා. අපේ මුල්ම නැවතුම වුනේ රශේන් ගේ ගෙදර. රශේන් ඉන්නේ මහනුවර වටපුළුව කියන පැත්තේ. අපි එහෙට යද්දී රෑ 10.30ට විතර ඇති. කළුවර නිසා වටපිටාවේ බලන්න දෙයක් නැතිවුනත් ගේ ඇතුලේ නම් බලන්න ඕනේ තරම් දේවල් තිබ්බා. හරියට සීගිරි ගියා වගේ හැගීමක් ආවා. [/SIZE] [SIZE="4"]මේ තියෙන්නේ කැටපත් පවුර [/SIZE] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Kandy%20Trip/IMG_7781.jpg[/IMG] [SIZE="4"]රශේන් ගේ මල්ලි මේකට සම්බන්ධයි කියන එක අපිට රශේන්ගෙන් දැනගන්න ලැබුනා. එයා විරහවත් එක්ක සෑහෙන දුරක් ගිහින් කියන ගේ පුරාම තිබ්බ මේවගේ ගොඩක් දේවල් වලින් අපිට තේරුම් ගියා. ටිකක් වෙලා කතා කර කර ඉඳලා මගදී කඩේකින් ගත්ත කෑමත් කාලා අපි නිදාගත්තා. උදේ නැගිට්ටම තමයි වටපිටාවේ තියෙන සුන්දරත්වය හරියටම දැක්කේ. [/SIZE] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Kandy%20Trip/IMG_7815.jpg[/IMG] [SIZE="4"]මේ තියෙන්නේ ගෙදර. උඩ තට්ටුව තමා රශේන් ගේ මල්ලිගේ බලකොටුව :)[/SIZE] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Kandy%20Trip/IMG_7828.jpg[/IMG] [SIZE="4"]උදෙන්ම මාලිගාවට යන්න හිතාගෙන අපි ලකලැහැස්ති වුනා. උදේ කෑම පහලින් අපිට එවල තිබ්බා. වැඩි දෙයක් නෑ.. පරිප්පුයි පානුයි. ඒත් හරිම රසයි. [/SIZE] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Kandy%20Trip/IMG_7857.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Kandy%20Trip/IMG_7859.jpg[/IMG] [SIZE="4"]කාලා අපි මාලිගාවට පිටත් වුනා. වටපුළුව දළඳා මාලිගාවට ළඟ නිසා අපිට 4km වත් යන්න තිබුනේ නෑ. එතනට එනකොට උදේ 9.30ට විතර ඇති. [/SIZE] [SIZE="4"]මේ එළියේ ගත්ත පින්තුර ටිකක් [/SIZE] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Kandy%20Trip/IMG_7878.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Kandy%20Trip/IMG_7885.jpg[/IMG] [SIZE="4"]අපේ සැට් එක :)[/SIZE] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Kandy%20Trip/IMG_7892.jpg[/IMG] [SIZE="4"]මේ ඇතුලේ.. වැඩිය පින්තුර ගත්තේ නෑ. වඳින එක ඊටවඩා හොඳයි කියලා හිතුනා. [/SIZE] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Kandy%20Trip/IMG_7898.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Kandy%20Trip/IMG_7899.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Kandy%20Trip/IMG_7901.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Kandy%20Trip/IMG_7905.jpg[/IMG] [SIZE="4"]මම එලියේ ටිකක් ඇවිද්දා. මුලින්ම දැක්කේ මෙයාව[/SIZE] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Kandy%20Trip/IMG_7917.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Kandy%20Trip/IMG_7921.jpg[/IMG] [SIZE="4"]සාරනාථ බුදු පිළිමය [/SIZE] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Kandy%20Trip/IMG_7923.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Kandy%20Trip/IMG_7924.jpg[/IMG] [SIZE="4"]කෞතුකාගාරය [/SIZE] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Kandy%20Trip/IMG_7928.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Kandy%20Trip/IMG_7930.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Kandy%20Trip/IMG_7931.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Kandy%20Trip/IMG_7933.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Kandy%20Trip/IMG_7936.jpg[/IMG] [SIZE="4"]රාජා[/SIZE] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Kandy%20Trip/IMG_7941.jpg[/IMG] [SIZE="4"]එලියට යන අතරෙ ගත්ත ඒවා [/SIZE] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Kandy%20Trip/IMG_7948.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Kandy%20Trip/IMG_7952.jpg[/IMG] [SIZE="4"]දළඳා මාලිගාව වැඳලා අපි එලියට එනකොට 11 පහුවෙලා. අපේ ඊළඟ අරමුණ වුනේ සෙම්බුවත්ත. වැඩි වෙලා ගන්නේ නැතුව අපි පිටත් වුනා. මේ තමා අපේ මාර්ගය. දළඳා මාලිගාවේ ඉඳලා 30km විතර තියෙනවා සෙම්බුවත්තට.[/SIZE] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Kandy%20Trip/map01.jpg[/IMG] [SIZE="4"]ඇල්කඩුවෙන් හැරිලා සෙම්බුවත්ත පැත්තට යනකොට ඇල්කඩුව තේ කර්මාන්ත ශාලාව ලඟට වැටෙන පාරවල් දෙකක් හම්බෙනවා. එකක් සෑහෙන දුෂ්කර පාරක්. අනිත් එක ඊට වඩා ටිකක් හොඳ පාරක්. අපි හිතුවා දුෂ්කර පාරේ යනවා කියලා. [/SIZE] [SIZE="4"]මේ අතරමග දැක්ක තැන් කීපයක්.[/SIZE] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Kandy%20Trip/IMG_7969.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Kandy%20Trip/IMG_7998.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Kandy%20Trip/IMG_7973.jpg[/IMG] [SIZE="4"]වැලේ වැල් නැතුව ඉන්න අපිට වැලක් හම්බුනාම මෙහෙමලු :)[/SIZE] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Kandy%20Trip/IMG_7988.jpg[/IMG] [SIZE="4"]මේ තමා ඇල්කඩුව තේ කම්හල. මේක දැන් පාවිච්චියට ගන්නේ නෑ.[/SIZE] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Kandy%20Trip/IMG_8000.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Kandy%20Trip/IMG_8002.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Kandy%20Trip/IMG_8003.jpg[/IMG] [SIZE="4"]කොහොමහරි දුෂ්කර ගමනකින් පස්සේ අපි සෙම්බුවත්තට ආවා. සෙම්බුවත්ත කියන්නේ විශාල විලක් කේන්ද්‍ර කරගත්ත මනරම් පරිසරයක්. සුන්දරත්වය ඇත්තටම කියල නිම කරන්න බැහැ. කලින් මෙතන තිබිලා තියෙන්නේ ගොල්ෆ් පිටියක් ලු. පස්සේ විලක් කරලා, දැන් විදුලිය නිෂ්පාදනය කරන්න මේ විල භාවිතා කරනවා. [/SIZE] [SIZE="4"]මේ ගත්ත පින්තුර කීපයක් [/SIZE] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Kandy%20Trip/IMG_8009.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Kandy%20Trip/IMG_8010.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Kandy%20Trip/IMG_8011.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Kandy%20Trip/IMG_8013.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Kandy%20Trip/IMG_8016.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Kandy%20Trip/IMG_8017.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Kandy%20Trip/IMG_8018.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Kandy%20Trip/IMG_8019.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Kandy%20Trip/IMG_8020.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Kandy%20Trip/IMG_8021.jpg[/IMG] [SIZE="4"]වැවේ එහා පැත්තේ සෙම්බුවත්තට එන අය වෙනුවෙන් හදපු මඩු සහ අට්ටාල (summer hut) කීපයක් තියෙනවා. අපි ඒ පැත්තට ඇවිදගෙන ගියා.[/SIZE] [SIZE="4"]මේ ඒ යන අතරේ [/SIZE] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Kandy%20Trip/IMG_8037.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Kandy%20Trip/IMG_8033.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Kandy%20Trip/IMG_8046.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Kandy%20Trip/IMG_8053.jpg[/IMG] [SIZE="4"]මේ තියෙන්නේ මම කලින් කිව්ව ඒවා[/SIZE] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Kandy%20Trip/IMG_8051.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Kandy%20Trip/IMG_8052.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Kandy%20Trip/IMG_8055.jpg[/IMG] [SIZE="4"]කොහොමහරි අපි වැඩි වෙලා සෙම්බුවත්තේ හිටියේ නැහැ. මගදී කඩේකින් අරගෙන ආපු දවල් කෑම කාලා ටිකක් වෙලා ඉඳලා අපි ආපහු පිටත් වුනා. වැඩි වෙලා හිටපු නැති හේතුව මම අන්තිමට කියන්නම්.[/SIZE] [SIZE="4"]මේ අපි අපහු එන අතරේ [/SIZE] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Kandy%20Trip/IMG_8056.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Kandy%20Trip/IMG_8059.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Kandy%20Trip/IMG_8061.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Kandy%20Trip/IMG_8068.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Kandy%20Trip/IMG_8091.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Kandy%20Trip/IMG_8093.jpg[/IMG] [SIZE="4"]ඉර බහින්න තව වෙලා තියෙන නිසා අපි තීරණය කළා යන ගමන් හුන්නස් ඇල්ල බලාගෙනම යන්න. හුන්නස් ඇල්ල තියෙන්නෙත් ඇල්කඩුව පැත්තේ නිසා අපිට යන්න තිබුනේ 10km වගේ දුරක්. [/SIZE] [SIZE="4"]මුලින්ම බලලා විතරක් යන්න හිතාගෙන ගියත් අපි එතනින් ආවේ පැයක් විතර වතුරේ දඟල දඟල හිටියට පස්සේ. [/SIZE] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Kandy%20Trip/IMG_8101.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Kandy%20Trip/IMG_8107.jpg[/IMG] [IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Kandy%20Trip/IMG_8116.jpg[/IMG] [SIZE="4"]උදේ ඉඳන් ගෙවුන ලස්සන දවසක මතකයන් ගොඩක් එක්ක අපි කොළඹ යන්න පිටත් වුනා. අපි හුන්නස් ඇල්ලෙන් පිටත් වෙනකොට හවස 6.30ට විතර ඇති. මේ මතකයන් අතර තරමක කලකිරීමකුත් හිතේ තිබුණා කියන එකත් මම කියන්න ඕනේ. අපි සෙම්බුවත්තේ ගොඩක් වෙලා හිටියේ නැති හේතුවත් එකයි. සෙම්බුවත්ත කොයි තරම් ලස්සන වුනත් ඒක බලන්න එන සමහර පිරිස් වල හැසිරීම නිසා සෙම්බුවත්ත යන්න නුසුදුසු තැනක් වෙලා. සති අන්තයේ නිවාඩුවට බොන්න හිතාගෙනම සෙම්බුවත්තට එන වතුකරේ සමහර පිරිස් හැසිරෙන විදිය දැක්කම ඇත්තට පුදුම කලකිරීමක් හිතට එන්නේ. ජීවිතේට කෙල්ලෙක් දැකලා නැහැ වගේ සමහර අය හැසිරෙන්නේ. අපි වැඩි වෙලාවක් ඉන්නේ නැතුව ආවේ තව හිටියනම් ගුටිබැට හුවමාරුවකින් ගමන ඉවර කරන්න වෙන නිසා. කොහොමහරි මේ තත්වය පාලනය කරන්න සෙම්බුවත්ත පාලනය කරන අය පියවර ගත්තොත් හොඳයි කියන මතයත් එක්ක මම පොස්ට් එක ඉවර කරනවා. කියවපු හැමෝටම ස්තුති. [/SIZE] [SIZE="3"]මේ මම කලින් දාපු thread. බලපු නැති කෙනෙක් ඉන්නවනම් බලන්න. [/SIZE] [SIZE="3"]හපුතලේ - ඇල්ල bike චාරිකාව [url]http://www.elakiri.com/forum/showthread.php?t=1662244[/url][/SIZE] [SIZE="3"]මාලිබොඩ පාරෙන් ශ්‍රී පාදයට [url]http://www.elakiri.com/forum/showthread.php?t=1656213[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom