Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
සෙම්රෝග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විශේෂඥ වෛද්‍ය ශ්‍යාමා සුබසිංහ මෙම වෛද්‍ය සාකච්ජාවේදී සියලු කරුණු සාකච්ජා කරන අතර සෙම රෝග සම්බන්ධ ප්‍රමුක කරුණු පමණක් පහත දක්වා ඇත.

[YOUTUBE]aYMNcxShGXU[/YOUTUBE]

සෙම් රෝග යනුවෙන් හදුන්වන්නේ මොනවාද?

බොහෝ සෙම් රෝග ඇති වන්නේ වෛරස් හෝ බැක්ටීරියා මඟින් ශරීරයේ ස්වසන පද්ධතිය ආසාදනයට ලක් වීම මඟිනි. ඉතා බහුල වශයෙන් සෙම් රෝග ඇති වන්නේ ඉන්ෆුවන්සා නමැති වෛරසය නිසා ස්වසන පද්ධතිය ආසාදනයට ලක් වීමේනි.

මීට අමතරව Haemophilus Influenza සහ pheumococcus නමැති බැක්ටීරියාවන් මඟින් ස්වසන පද්ධතිය ආසාදනය වීමෙන් විශේෂයෙන් නිවුමෝනියාව ඇති වේ.

සෙම්ප්‍රතිශ්‍යාව හේතුවෙන් ඇතිවන අහසුතාවන් අවම කර ගැනීමට භාවිතා කරන ඖෂධ මොනවා ද?

දවස් කිහිපයකින් ශරීරයේ ප්‍රතිෂක්තීකරණ පද්ධතිය මඟින් වෛරසය ඉවත් කරන නිසා මේ සඳහා ප්‍රතිජීවක ඖෂධ ලබා දීමට අවශ්‍ය නැත. නමුත් කිඹුහුන් යාම,සොටු දියර ගැලීම නිසා දැඩි අපහසුතාවයට පත් වන්නේ නම් Antihistamine කාණ්ඩයේ ඖෂධ වන Loratidine ඖෂධය Cetirizine ඖෂධය වැනි ඖෂධ වර්ග භාවිතා කිරීමට පුළුවන. උණ තිබේ නම් පැරසිටමෝල් භාවිතා කිරීමට පුළුවන. එමෙන් ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව කොත්තමල්ලි, පස්පංගුව පානය කිරීමට ද පුළුවන.

නිව්මෝනියාව ඇතිවන ආකාරය සහ ඒ සඳහා ලබා දෙන ඖෂධ මොනවා ද?

නිව්මෝනියාව ඇති වන්නේ Haemophilus Influenza සහ pheumococcus නමැති බැක්ටීරියාවන් මඟින් ස්වසන පද්ධතිය ආසාදනය වීමෙනි.කැස්ස,අධික උණ,කැස්සත් සමග සෙම පිටවීම,හුස්ම ගැනීමේ අපහසුතාව,හුස්ම ගැනීමේදී කැක්කුම ඇති වීම නිව්මෝනියා රෝගයේ ලක්ෂණ වේ. නිව්මෝනියාව පාලනය කිරීම සදහා ඊට සුදුසු ප්‍රතිජීවක ඖෂධ ලබා දෙනු ලබයි.ඊට අමතරව පැරසිටමෝල් සහ Antihistamine කාණ්ඩයේ ඖෂධ වන Loratidine ඖෂධය Cetirizine ඖෂධය වැනි ඖෂධ වර්ග භාවිතා කිරීමට පුළුවන.

පීනසය(allergic rhinitis) ඇතිවන ආකාරය සහ ඒ සඳහා ලබා දෙන ඖෂධ මොනවා ද?

ස්වසන පද්ධතියේ ඉහළ කොටසේ ඇතිවන ආසාත්මිකතාවක් හේතුවෙන් පීනසය (allergic rhinitis) රෝගය ඇති වේ.හිසරදය,වැඩිවශයෙන් උදෑසන කාලයේ දී කිවිසුම් යාම,නාසයෙන් සොටු දියර ගැලීම පීනස රෝගයේ ලක්ෂණ වේ.එමෙන් ම මෙම රෝගයට හේතු වන්නේ සීතල කාලගුණය, දුවිල්ල, ආහාර නිසා ඇතිවන ආසාත්මිකතාවන් වේ.

මේ සදහා ද Antihistamine කාණ්ඩයේ ඖෂධ වර්ග ලබා දේ. එමෙන් ම නාසය තද වීම අඩුකරන්නට නාසයට බිංදු දැමීමට ලබා දේ. ඒ වාගේ ම නාසයේ බර ගතියට හා කිවිසුම් යාම සදහා Steroid කාණ්ඩයේ Betamethasone වැනි ඖෂධය නාසයට වීදීම සදහා (Nasal Spray )ලෙස භාවිතා කිරීමට උපදෙස් ලබා දේ.

දිගින් දිගටම නාසයේ තද ගතිය තිබේ නම් නාසයට දුම් ඇල්ලී (Steam Inhalation) සිදු කළ යුතු ය.උතුරන ජලයට මෙන්්තෝල් බිංදුවක් හෝ උතුරන ජලයට දෙහි කොළ කිහිපයක් දමා දවසට වරක් හෝ දෙවරක් නාසයට දුම් ඇල්ලීම සිදු කළ හැකි ය.

ඇදුම (asthma) රෝගය සදහා ලබා දෙන ඉන්හේලර් වර්ග මොනවා ද?

ඇදුම රෝගය ඇති වන්නේ ස්වසන පද්ධතියේ ස්වාසනාල හීනි වීමෙනි.එම නිසා ස්වාස නාල විස්තාරණය වීම සදහා ඉන්හේලර් භාවිතා කිරීමට ලබා දේ.Salbutamol ඖෂධය අඩංගු ඉන්හේලරය දවසට 3-4 භාවිතා කිරීමට උපදෙස් දේ.දිගින් දිගටම ඇදුම තිබේ නම්

Steroid කාණ්ඩයේ ඉන්හේලර් වන Betamethasone ඖෂධය, Budesonide ඖෂධය , සහ Fluticatzon ඖෂධය අඩංගු ඉන්හේලර් භාවිතා කළ හැක.මේ මගින් ශ්වසන පද්ධතියේ ඇතිවන ප්‍රදාහය අඩුකර ඇදුම රෝගය පාලනය කර ගැනීමට උපකාරී වේ. වෛද්‍ය වරයකුගේ උපදෙස් අනුව නිසිලෙස මෙම ඉන්හේලර් භාවිතා කළ යුතු ය. වර්තමානයේ දී Salmeterol ඖෂධය සහ Fluticatzon ඖධෂ දෙකම අඩංගු කර ඇති ඉන්හේලරයක් දවසට වරක් හෝ දෙවරක් භාවිතා කිරීමට උපදෙස් දෙනු ලබයි.ඉන්හේලර් ඇතුළත තිබෙන ඖෂධ කුඩක් වශයෙන් හෝ දුමක් වශයෙන් තිබේ.රෝගියා අනුව දිය යුතු ඉන්හේලර් වර්ගය කුමක් ද යැයි වෛද්‍යවරයා විසින් තීරණය කරනු ලබයි.

ඉන්හේලර් භාවිතා කරන වැඩිහිටියන් සහ දරුවන් පිළිපැදිය යුතු කරුණු කවරේ ද?

කුඩා දරුවන්ට ඉන්හේලර් භාවිතය අපහසු නිසා ඒ සඳහා විශේෂිත වූ ස්පෙසේර් (Spacer) උපකරණයක් මගින් ඉන්හේලර් භාවිතයට උපදෙස් ලබා දේ. Spacer යනු බෝතලයක් වැනි උපකරණයකි. විශේෂයෙන් කුඩා දරුවන්ට මෙම බෝතලය ඇතුළට දුම යවා,එම බෝතලයේ එක් පැත්තකට කට තබා දරුවාට ආශ්වාස ප්රාශ්වාස කිරීමට ලබා දේ. මෙය හදුන්වන්නේ ( Spacer) යනුවෙනි.විවිධ ඉන්හේලර් වර්ග තිබෙන හෙයින් එක් එක් ඉන්හේලර් වර්ගය භාවිතා කරන ආකාරය මැනවින් දැන ගත යුතු ය.

වෛද්‍යවරයෙකු විසින් නියම කරන ලද ඉන්හේලරය එම වෛද්‍යවරයාගෙන් , හෝ ඖෂධ වේදියෙකුගෙන් එය භාවිතා කළ යුතු ආකාරය ප්‍රායෝගිකව දැන ගෙන භාවිතයට ගැනීම අනිවාර්යයෙන් ම කළ යුතු ය.එසේ නොකර ඉන්හේලරය නිසියාකාරව භාවිතා නොකිරීමෙන් ඖෂධ පෙනහළු තුළට නොයන්නේ ය. එම නිසා ඇදුම රෝගය අඩු කර ගැනීමට ද නොහැකි වේ.

මුහුණේ අස්ථි කුහරවල සෙම හිර විම (Sinusitis) තත්ත්වය ඇති වන්නේ කෙසේ ද? ඒ සඳහා කළ යුතු ප්‍රතිකර්ම මොනවා ද?

මෙහිදී සිදු වන්නේ මුහුණේ නළල ආශ්‍රිතව පවතින අස්ථි කුහරවලට විෂබීජයක් ඇතුළුවීම නිසා එම කුහරවල සෙම රැදී පැවතීමයි. මෙසේ සෙම රැඳී පැවතීම නිසා ඔළුවේ කැක්කුම, මුහුණේ කැක්කුම.නාසයේ බර ගතිය,ඔලුව බර වීම, නාසයෙන් තද කහ පැහැතියෙන් සෙම පිටවීම,මෙන් ම උණ ද ඇති වේ.මේ සඳහා ප්‍රතිජීවක ඖෂධ ලබා දීම මගින් රෝගී තත්ත්වය සුව කර ගැනීමට පුළුවන.එමෙන් ම අස්ථි කුහරවල තිබෙන සෙම තත්ත්වය උතුරන ජලයට මෙන්තෝල් බිංදුවක් හෝ දෙහි කොළ කිහිපයක් දමා දුම් ඇල්ලීමෙන් ද අඩු කර ගත හැකි ය.

නිරතුරුවම සෙම් රෝග වැළදෙන පුද්ගලයින් පිළිපැදිය යුතු කරුණු කාරණා තිබේ ද?

සෙම්ප්රතිශ්යාවෙන් මිදීමට නම් සෙම්ප්‍රතිශ්‍යාව වැළදී ඇති පුද්ගලයින් අසළ නොසිටීමට වග බලා ගත යුතු ය. ඒ මන්ද යත් ඉන්ෆුවන්සා වෛරසය මගින් ඇති වන සෙම්ප්‍රතිශ්‍යාව තවත් කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවීමට පුළුවන. නහයෙන් කිඹුහුන් යන්නේ නම් නාසය සහ මුඛය ලේන්සුවකින් වසා ගත යුතුය. ඉන් පසු අත් සබන් හෝ විෂබීජ නාශයක් යොදා පිරිසිදු කර ගත යුතුය. නැතිනම් අන් අයට සෙම්ප්‍රතිශ්‍යාව පැතිරීමට හේතුවේ. පීනස , ඇදුම වැනි සෙම් රෝග අසාත්මිකතා හේතුවෙන් වැළදෙන නිසා ජීවත් වන පරිසරය තුළ හැකි තරම් දුහුවිල්ල පාලනය කළ යුතු ය. ඒ වාගේ ම නිවෙස්වල ඇද ඇතිරිලි, කොට්ට දිනපතා පිරිසිදුව තබා ගත යුතු ය. පීනස සහ ඇදුම වැඩි වන බවට හැඟෙන ආහාර වර්ග හා පාන වර්ග භාවිතා කිරීමෙන් වැළකිය යුතු ය.

[QUOTE="Thilinacw, post: 24773916, member: 374584"] [SIZE=4][COLOR=navy][SIZE=4][COLOR=navy][COLOR=Black]විශේෂඥ වෛද්‍ය ශ්‍යාමා සුබසිංහ මෙම [/COLOR][/COLOR][/SIZE][/COLOR][/SIZE][SIZE=4][COLOR=navy][SIZE=4][COLOR=navy][COLOR=Black][SIZE=4][COLOR=navy][SIZE=4][COLOR=navy][COLOR=Black]වෛද්‍ය සාකච්ජාවේදී [/COLOR][/COLOR][/SIZE][/COLOR][/SIZE]සියලු කරුණු සාකච්ජා කරන අතර [/COLOR][/COLOR][/SIZE][/COLOR][/SIZE][SIZE=4][COLOR=navy][SIZE=4][COLOR=navy][COLOR=Black][SIZE=4]සෙම රෝග සම්බන්ධ [/SIZE]ප්‍රමුක කරුණු පමණක්[/COLOR][/COLOR][/SIZE][/COLOR][/SIZE][SIZE=4][COLOR=navy][SIZE=4][COLOR=navy][COLOR=Black][SIZE=4] පහත දක්වා ඇත.[/SIZE][/COLOR][/COLOR][/SIZE][/COLOR][/SIZE] [SIZE=4][COLOR=navy][SIZE=4][COLOR=navy][COLOR=Black][SIZE=4]:yes::yes::yes:[/SIZE][/COLOR][/COLOR][/SIZE][/COLOR][/SIZE] [SIZE=4][COLOR=navy][SIZE=4][COLOR=navy][COLOR=Black][SIZE=4][YOUTUBE]aYMNcxShGXU[/YOUTUBE][/SIZE][/COLOR][/COLOR][/SIZE][/COLOR][/SIZE] [COLOR=SeaGreen][U] [SIZE=4][SIZE=4][SIZE=4][B]සෙම් රෝග යනුවෙන් හදුන්වන්නේ මොනවාද? [/B][/SIZE][/SIZE][/SIZE][/U][/COLOR] [SIZE=4]බොහෝ සෙම් රෝග ඇති වන්නේ වෛරස් හෝ බැක්ටීරියා මඟින් ශරීරයේ ස්වසන පද්ධතිය ආසාදනයට ලක් වීම මඟිනි. ඉතා බහුල වශයෙන් සෙම් රෝග ඇති වන්නේ ඉන්ෆුවන්සා නමැති වෛරසය නිසා ස්වසන පද්ධතිය ආසාදනයට ලක් වීමේනි.[/SIZE] [SIZE=4]මීට අමතරව Haemophilus Influenza සහ pheumococcus නමැති බැක්ටීරියාවන් මඟින් ස්වසන පද්ධතිය ආසාදනය වීමෙන් විශේෂයෙන් නිවුමෝනියාව ඇති වේ.[/SIZE] [U][SIZE=4][COLOR=seagreen][B]සෙම්ප්‍රතිශ්‍යාව හේතුවෙන් ඇතිවන අහසුතාවන් අවම කර ගැනීමට භාවිතා කරන ඖෂධ මොනවා ද?[/B][/COLOR][/SIZE][/U] [SIZE=4]දවස් කිහිපයකින් ශරීරයේ ප්‍රතිෂක්තීකරණ පද්ධතිය මඟින් වෛරසය ඉවත් කරන නිසා මේ සඳහා ප්‍රතිජීවක ඖෂධ ලබා දීමට අවශ්‍ය නැත. නමුත් කිඹුහුන් යාම,සොටු දියර ගැලීම නිසා දැඩි අපහසුතාවයට පත් වන්නේ නම් Antihistamine කාණ්ඩයේ ඖෂධ වන Loratidine ඖෂධය Cetirizine ඖෂධය වැනි ඖෂධ වර්ග භාවිතා කිරීමට පුළුවන. උණ තිබේ නම් පැරසිටමෝල් භාවිතා කිරීමට පුළුවන. එමෙන් ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව කොත්තමල්ලි, පස්පංගුව පානය කිරීමට ද පුළුවන.[/SIZE] [U][SIZE=4][COLOR=seagreen][B]නිව්මෝනියාව ඇතිවන ආකාරය සහ ඒ සඳහා ලබා දෙන ඖෂධ මොනවා ද?[/B][/COLOR][/SIZE] [/U] [SIZE=4]නිව්මෝනියාව ඇති වන්නේ Haemophilus Influenza සහ pheumococcus නමැති බැක්ටීරියාවන් මඟින් ස්වසන පද්ධතිය ආසාදනය වීමෙනි.කැස්ස,අධික උණ,කැස්සත් සමග සෙම පිටවීම,හුස්ම ගැනීමේ අපහසුතාව,හුස්ම ගැනීමේදී කැක්කුම ඇති වීම නිව්මෝනියා රෝගයේ ලක්ෂණ වේ. නිව්මෝනියාව පාලනය කිරීම සදහා ඊට සුදුසු ප්‍රතිජීවක ඖෂධ ලබා දෙනු ලබයි.ඊට අමතරව පැරසිටමෝල් සහ Antihistamine කාණ්ඩයේ ඖෂධ වන Loratidine ඖෂධය Cetirizine ඖෂධය වැනි ඖෂධ වර්ග භාවිතා කිරීමට පුළුවන.[/SIZE] [U][SIZE=4][COLOR=seagreen][B]පීනසය(allergic rhinitis) ඇතිවන ආකාරය සහ ඒ සඳහා ලබා දෙන ඖෂධ මොනවා ද?[/B][/COLOR][/SIZE][/U] [SIZE=4]ස්වසන පද්ධතියේ ඉහළ කොටසේ ඇතිවන ආසාත්මිකතාවක් හේතුවෙන් පීනසය (allergic rhinitis) රෝගය ඇති වේ.හිසරදය,වැඩිවශයෙන් උදෑසන කාලයේ දී කිවිසුම් යාම,නාසයෙන් සොටු දියර ගැලීම පීනස රෝගයේ ලක්ෂණ වේ.එමෙන් ම මෙම රෝගයට හේතු වන්නේ සීතල කාලගුණය, දුවිල්ල, ආහාර නිසා ඇතිවන ආසාත්මිකතාවන් වේ.[/SIZE] [SIZE=4]මේ සදහා ද Antihistamine කාණ්ඩයේ ඖෂධ වර්ග ලබා දේ. එමෙන් ම නාසය තද වීම අඩුකරන්නට නාසයට බිංදු දැමීමට ලබා දේ. ඒ වාගේ ම නාසයේ බර ගතියට හා කිවිසුම් යාම සදහා Steroid කාණ්ඩයේ Betamethasone වැනි ඖෂධය නාසයට වීදීම සදහා (Nasal Spray )ලෙස භාවිතා කිරීමට උපදෙස් ලබා දේ.[/SIZE] [SIZE=4]දිගින් දිගටම නාසයේ තද ගතිය තිබේ නම් නාසයට දුම් ඇල්ලී (Steam Inhalation) සිදු කළ යුතු ය.උතුරන ජලයට මෙන්්තෝල් බිංදුවක් හෝ උතුරන ජලයට දෙහි කොළ කිහිපයක් දමා දවසට වරක් හෝ දෙවරක් නාසයට දුම් ඇල්ලීම සිදු කළ හැකි ය.[/SIZE] [U][SIZE=4][COLOR=seagreen][B]ඇදුම (asthma) රෝගය සදහා ලබා දෙන ඉන්හේලර් වර්ග මොනවා ද? [/B][/COLOR][/SIZE][/U] [SIZE=4]ඇදුම රෝගය ඇති වන්නේ ස්වසන පද්ධතියේ ස්වාසනාල හීනි වීමෙනි.එම නිසා ස්වාස නාල විස්තාරණය වීම සදහා ඉන්හේලර් භාවිතා කිරීමට ලබා දේ.Salbutamol ඖෂධය අඩංගු ඉන්හේලරය දවසට 3-4 භාවිතා කිරීමට උපදෙස් දේ.දිගින් දිගටම ඇදුම තිබේ නම්[/SIZE] [SIZE=4]Steroid කාණ්ඩයේ ඉන්හේලර් වන Betamethasone ඖෂධය, Budesonide ඖෂධය , සහ Fluticatzon ඖෂධය අඩංගු ඉන්හේලර් භාවිතා කළ හැක.මේ මගින් ශ්වසන පද්ධතියේ ඇතිවන ප්‍රදාහය අඩුකර ඇදුම රෝගය පාලනය කර ගැනීමට උපකාරී වේ. වෛද්‍ය වරයකුගේ උපදෙස් අනුව නිසිලෙස මෙම ඉන්හේලර් භාවිතා කළ යුතු ය. වර්තමානයේ දී Salmeterol ඖෂධය සහ Fluticatzon ඖධෂ දෙකම අඩංගු කර ඇති ඉන්හේලරයක් දවසට වරක් හෝ දෙවරක් භාවිතා කිරීමට උපදෙස් දෙනු ලබයි.ඉන්හේලර් ඇතුළත තිබෙන ඖෂධ කුඩක් වශයෙන් හෝ දුමක් වශයෙන් තිබේ.රෝගියා අනුව දිය යුතු ඉන්හේලර් වර්ගය කුමක් ද යැයි වෛද්‍යවරයා විසින් තීරණය කරනු ලබයි.[/SIZE] [U][SIZE=4][COLOR=seagreen][B]ඉන්හේලර් භාවිතා කරන වැඩිහිටියන් සහ දරුවන් පිළිපැදිය යුතු කරුණු කවරේ ද?[/B][/COLOR][/SIZE][/U] [SIZE=4]කුඩා දරුවන්ට ඉන්හේලර් භාවිතය අපහසු නිසා ඒ සඳහා විශේෂිත වූ ස්පෙසේර් (Spacer) උපකරණයක් මගින් ඉන්හේලර් භාවිතයට උපදෙස් ලබා දේ. Spacer යනු බෝතලයක් වැනි උපකරණයකි. විශේෂයෙන් කුඩා දරුවන්ට මෙම බෝතලය ඇතුළට දුම යවා,එම බෝතලයේ එක් පැත්තකට කට තබා දරුවාට ආශ්වාස ප්රාශ්වාස කිරීමට ලබා දේ. මෙය හදුන්වන්නේ ( Spacer) යනුවෙනි.විවිධ ඉන්හේලර් වර්ග තිබෙන හෙයින් එක් එක් ඉන්හේලර් වර්ගය භාවිතා කරන ආකාරය මැනවින් දැන ගත යුතු ය.[/SIZE] [SIZE=4]වෛද්‍යවරයෙකු විසින් නියම කරන ලද ඉන්හේලරය එම වෛද්‍යවරයාගෙන් , හෝ ඖෂධ වේදියෙකුගෙන් එය භාවිතා කළ යුතු ආකාරය ප්‍රායෝගිකව දැන ගෙන භාවිතයට ගැනීම අනිවාර්යයෙන් ම කළ යුතු ය.එසේ නොකර ඉන්හේලරය නිසියාකාරව භාවිතා නොකිරීමෙන් ඖෂධ පෙනහළු තුළට නොයන්නේ ය. එම නිසා ඇදුම රෝගය අඩු කර ගැනීමට ද නොහැකි වේ.[/SIZE] [COLOR=seagreen][U][SIZE=4][B]මුහුණේ අස්ථි කුහරවල සෙම හිර විම (Sinusitis) තත්ත්වය ඇති වන්නේ කෙසේ ද? ඒ සඳහා කළ යුතු ප්‍රතිකර්ම මොනවා ද?[/B][/SIZE][/U][/COLOR] [SIZE=4] [/SIZE] [SIZE=4]මෙහිදී සිදු වන්නේ මුහුණේ නළල ආශ්‍රිතව පවතින අස්ථි කුහරවලට විෂබීජයක් ඇතුළුවීම නිසා එම කුහරවල සෙම රැදී පැවතීමයි. මෙසේ සෙම රැඳී පැවතීම නිසා ඔළුවේ කැක්කුම, මුහුණේ කැක්කුම.නාසයේ බර ගතිය,ඔලුව බර වීම, නාසයෙන් තද කහ පැහැතියෙන් සෙම පිටවීම,මෙන් ම උණ ද ඇති වේ.මේ සඳහා ප්‍රතිජීවක ඖෂධ ලබා දීම මගින් රෝගී තත්ත්වය සුව කර ගැනීමට පුළුවන.එමෙන් ම අස්ථි කුහරවල තිබෙන සෙම තත්ත්වය උතුරන ජලයට මෙන්තෝල් බිංදුවක් හෝ දෙහි කොළ කිහිපයක් දමා දුම් ඇල්ලීමෙන් ද අඩු කර ගත හැකි ය.[/SIZE] [SIZE=4] [/SIZE][U][SIZE=4][COLOR=seagreen][B]නිරතුරුවම සෙම් රෝග වැළදෙන පුද්ගලයින් පිළිපැදිය යුතු කරුණු කාරණා තිබේ ද?[/B][/COLOR][/SIZE][/U] [SIZE=4]සෙම්ප්රතිශ්යාවෙන් මිදීමට නම් සෙම්ප්‍රතිශ්‍යාව වැළදී ඇති පුද්ගලයින් අසළ නොසිටීමට වග බලා ගත යුතු ය. ඒ මන්ද යත් ඉන්ෆුවන්සා වෛරසය මගින් ඇති වන සෙම්ප්‍රතිශ්‍යාව තවත් කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවීමට පුළුවන. නහයෙන් කිඹුහුන් යන්නේ නම් නාසය සහ මුඛය ලේන්සුවකින් වසා ගත යුතුය. ඉන් පසු අත් සබන් හෝ විෂබීජ නාශයක් යොදා පිරිසිදු කර ගත යුතුය. නැතිනම් අන් අයට සෙම්ප්‍රතිශ්‍යාව පැතිරීමට හේතුවේ. පීනස , ඇදුම වැනි සෙම් රෝග අසාත්මිකතා හේතුවෙන් වැළදෙන නිසා ජීවත් වන පරිසරය තුළ හැකි තරම් දුහුවිල්ල පාලනය කළ යුතු ය. ඒ වාගේ ම නිවෙස්වල ඇද ඇතිරිලි, කොට්ට දිනපතා පිරිසිදුව තබා ගත යුතු ය. පීනස සහ ඇදුම වැඩි වන බවට හැඟෙන ආහාර වර්ග හා පාන වර්ග භාවිතා කිරීමෙන් වැළකිය යුතු ය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom