Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සෙමින් ගැසීමෙන් සූරාන්තය පමා වේ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෙමින් ගැසීමෙන් සූරාන්තය පමා වේ...

සෙමින් ගැසීමෙන් සූරාන්තය පමා වේ...

අපි වෙනසට හරි කැමතිය... පංච කල්‍යාණයක් බැඳ ගත්තත් වෙනසකට කියා හොරිකඩ ගෑණියෙක් එක්ක හරි නිදි වදින්න ට්‍රයි කරන්නේ වෙනසට ඇති ලොල්කම නිසාය... සිරි ලක දේ සිරි සැප දේ කිව්වට පිටරට බඩු හොයන්නේ ද ඒ නිසාමය... ඉතිං මේ වෙනස ටක්කෙටම හඳුනාගත්ත පොරකි පොනිල් බුවා... පොනිල් යනු භාවිතයට නොගෙනම එක්ස්පයර්ඞ් වූ බඩුවක් නිසා පසුගිය ජනාධිපතිවරණයට වෙනස් ම බුවෙක් ගෙනා ආ යුතු විය.... හැබැයි ඒ වෙනස් බුවා තෝරා ගැනීමේ දී පොනිල්ට කරුණු කීපයක් ගැන සිතන්නට සිද්ද විය.

අංක - 1 : ඒ බුවා කොළ පක්ෂයේ එකෙක් නොවිය යුතුය. මන්ද පසුකාලීනව ඒ බුවා පොනිල්ට කෙලවන නිසාය. නැත්තං වෙනසකට කියා කෙසෙල්වත්තේ බුවාව ගෙන ඒමේ හැකියාව තිබුණා පමණක් නොව ඔහුට පැවති වාතාවරණය තුල ජය ගැනීමට ද හැකියාවක් තිබිණි.

අංක - 2 : ඒ බුවා ටික කාලයකින් ම ජනතාවගේ අප්‍රසාදයට ලක්වන බෙලහීන චරිතයක් විය යුතුය.

අංක - 3 : තමන්ගේ පදේට නටන බුවෙක් විය යුතුය.

සොයන්නාට සම්භ වේ කිව්වා සේ පොනිල්ට ඊට සරිලන බුවා සම්භ විය. ඒ කොළොම් තොටෙන් නොව රජරට පැත්තෙනි... එකම පොසිසන් එකකට කාලයක් පුරුදු වී සිටි අපිට ඒ වෙන කොට අලූත් පොසිසන් එකක තදබල අවශ්‍යතාවයක් තිබිණි... ඒ නිසාවෙන් ම පොනිල් ඇතුඵ නඩය පෙන්වලා දුන් ”වෙනස්ම - අලූත්ම” පොසිසන් එකට තෙල් නැතිවම අධෝමුඛය පෑවේය.... ඒ වන විටත් හර්ෂස් සෑදි වණ වී සිටි අධෝමුඛයට වෙනස් පොසිසන් එක ටික දවසකින්ම වදයක් විය... අවසන අධෝමුඛය වණයක් විය.... දැන් අපි ඒ වෙනසට වෛර කරන්නෙමු....

එහෙව් අස්සේ අපේ වෙනස්ම බුවා ලෝක සමුලූව අමතන්න ඇමරිකා ගියේය.... එහිදී ඔහු ස්ව භාෂාවෙන්ම ලෝකය ඇමතුවේය... කොයික වෙතත් අනන්‍යතාවය රැුකගෙන ජාතික ඇඳුමෙන් සැරසී ස්ව භාෂාවෙන්ම ඇමතීම ගැන අප සතුටු විය යුතුය... මන්ද යත් බුවාට කට පාඩමින් වුවද හරි හැටි ඉංගී්රසි උච්චාරණය බැරි නිසාය.... හැබැයි කියපු දේවල් නම් සිතාගන්නටවත් බැරිය....

බුවාගේ කතාව අනුව ලෝකයේ මේ වන විට නීතියේ ආධිපත්‍යය ඇති, වේගවත් සංවර්ධනයක් තිබෙන, සංහිඳියාව ඇති, බලය අතහැරපු ආදර්ශමත් නායකයෙක් සිටින රටක් තිබෙනවාය.... ඒ රටේ ජනතාව ඒ වෙනසට ලොබ බැඳී තව තවත් ඒ වෙනසට තුරුලූ වෙනවාය.... හයියෙන් නොගසා සෙමින් ගසන බැවින් රටේ ජනී ජනයා වශිකෘත වී හමාරය.... රටේ සංහිඳියාව පැටව් ගසාය.... ඇතැම් පල්ලිවල හවසට බෝධි පූජා තියන්නේය.... වේගවත් සංවර්ධනය වන්නේ ෆුකාරා වේගයෙනි.... ලෝකයෙන්ම උතුම් රට බුවා පාලනය කරන රටය....

හැබැයි බුවා පාලනය කරන අප දන්න රටේ නම් නීතියේ ආධිපත්‍යයක් නැත... එළිපිට බිලියන ගණන් සොරා කෑ එව්වෝ අදත් නිදැල්ලේ සිටිති... ඒ මදිවාට අලූතෙන් නඩයක් ඒ හොර කල්ලියට ඇතුල් වෙලාය.... වේගවත් සංවර්ධනයක් තියා එදා වේල කන්නවත් නැතිව මිනිස්සු වේලනවාය.... සංහිඳියාව කියන්නේ සිංහලයින්ට අයිති නැති ඒත් අනෙක් එවුන්ට හිතු හිතූ දේ කරන්න පුලූවන් අමුතුම වචනයක් වී අවසානය.... බලය අතහැරියා කිව්වට අත හැරපු බලයක්වත් තියෙන බලය නිසියාකාරව කළමනාකරණය කරගන්නටත් බුවාට බැරිය... අවසන සිදුව ඇත්තේ පොනිල් ඇතුඵව එන්ජී ඕ නඩයක ඕනෑ එපාකම් ඉටුකරන පඹයෙක් ගාණට බුවා ඇද වැටීමය.... බුවාට අනුව වේගයෙන් ගැසීම කචල් වැඩකි.... සෙමින් ගසමින් සූරාන්තය පමා කරමින් කල් මැරිය යුතුය.... ඔහු සෙමින් ගසමින් කල් මරන තෙක් ජනී ජනයා අල්ලාගෙන සිටිය යුතුය...

මෙහෙම බලපුවාම බුවා අප දන්න රටේ ආණ්ඩුකරවන බවක් නොපෙනේ.... අපිට හොරෙන් වෙන කොහේ හරි රටකත් ආණ්ඩු කරන බවක් හැගේ..... මොකද සරල, අල්පේච්ඡ, නීතිගරුක, සත්‍යවාදි, එඩිතර බුවෙක් ලෝකය ඉදිරියේ හිටගෙන බොරු නොකියන නිසාය....

[QUOTE="Pathfinder_A2Z, post: 22257402, member: 558124"] [b]සෙමින් ගැසීමෙන් සූරාන්තය පමා වේ...[/b] [SIZE=5][COLOR=Indigo][SIZE=6][B][COLOR=Blue]සෙමින් ගැසීමෙන් සූරාන්තය පමා වේ...[/COLOR][/B][/SIZE] අපි වෙනසට හරි කැමතිය... පංච කල්‍යාණයක් බැඳ ගත්තත් වෙනසකට කියා හොරිකඩ ගෑණියෙක් එක්ක හරි නිදි වදින්න ට්‍රයි කරන්නේ වෙනසට ඇති ලොල්කම නිසාය... සිරි ලක දේ සිරි සැප දේ කිව්වට පිටරට බඩු හොයන්නේ ද ඒ නිසාමය... ඉතිං මේ වෙනස ටක්කෙටම හඳුනාගත්ත පොරකි පොනිල් බුවා... පොනිල් යනු භාවිතයට නොගෙනම එක්ස්පයර්ඞ් වූ බඩුවක් නිසා පසුගිය ජනාධිපතිවරණයට වෙනස් ම බුවෙක් ගෙනා ආ යුතු විය.... හැබැයි ඒ වෙනස් බුවා තෝරා ගැනීමේ දී පොනිල්ට කරුණු කීපයක් ගැන සිතන්නට සිද්ද විය. [COLOR=Blue]අංක - 1 :[/COLOR] ඒ බුවා කොළ පක්ෂයේ එකෙක් නොවිය යුතුය. මන්ද පසුකාලීනව ඒ බුවා පොනිල්ට කෙලවන නිසාය. නැත්තං වෙනසකට කියා කෙසෙල්වත්තේ බුවාව ගෙන ඒමේ හැකියාව තිබුණා පමණක් නොව ඔහුට පැවති වාතාවරණය තුල ජය ගැනීමට ද හැකියාවක් තිබිණි. [COLOR=Blue]අංක - 2 :[/COLOR] ඒ බුවා ටික කාලයකින් ම ජනතාවගේ අප්‍රසාදයට ලක්වන බෙලහීන චරිතයක් විය යුතුය. [COLOR=Blue]අංක - 3 :[/COLOR] තමන්ගේ පදේට නටන බුවෙක් විය යුතුය. සොයන්නාට සම්භ වේ කිව්වා සේ පොනිල්ට ඊට සරිලන බුවා සම්භ විය. ඒ කොළොම් තොටෙන් නොව රජරට පැත්තෙනි... [COLOR=Blue]එකම පොසිසන් එකකට කාලයක් පුරුදු වී සිටි අපිට ඒ වෙන කොට අලූත් පොසිසන් එකක තදබල අවශ්‍යතාවයක් තිබිණි... ඒ නිසාවෙන් ම පොනිල් ඇතුඵ නඩය පෙන්වලා දුන් ”වෙනස්ම - අලූත්ම” පොසිසන් එකට තෙල් නැතිවම අධෝමුඛය පෑවේය.... ඒ වන විටත් හර්ෂස් සෑදි වණ වී සිටි අධෝමුඛයට වෙනස් පොසිසන් එක ටික දවසකින්ම වදයක් විය... අවසන අධෝමුඛය වණයක් විය....[/COLOR] දැන් අපි ඒ වෙනසට වෛර කරන්නෙමු.... එහෙව් අස්සේ අපේ වෙනස්ම බුවා ලෝක සමුලූව අමතන්න ඇමරිකා ගියේය.... එහිදී ඔහු ස්ව භාෂාවෙන්ම ලෝකය ඇමතුවේය... කොයික වෙතත් අනන්‍යතාවය රැුකගෙන ජාතික ඇඳුමෙන් සැරසී ස්ව භාෂාවෙන්ම ඇමතීම ගැන අප සතුටු විය යුතුය... මන්ද යත් බුවාට කට පාඩමින් වුවද හරි හැටි ඉංගී්රසි උච්චාරණය බැරි නිසාය.... හැබැයි කියපු දේවල් නම් සිතාගන්නටවත් බැරිය.... බුවාගේ කතාව අනුව ලෝකයේ මේ වන විට නීතියේ ආධිපත්‍යය ඇති, වේගවත් සංවර්ධනයක් තිබෙන, සංහිඳියාව ඇති, බලය අතහැරපු ආදර්ශමත් නායකයෙක් සිටින රටක් තිබෙනවාය.... ඒ රටේ ජනතාව ඒ වෙනසට ලොබ බැඳී තව තවත් ඒ වෙනසට තුරුලූ වෙනවාය.... හයියෙන් නොගසා සෙමින් ගසන බැවින් රටේ ජනී ජනයා වශිකෘත වී හමාරය.... රටේ සංහිඳියාව පැටව් ගසාය.... ඇතැම් පල්ලිවල හවසට බෝධි පූජා තියන්නේය.... වේගවත් සංවර්ධනය වන්නේ ෆුකාරා වේගයෙනි.... ලෝකයෙන්ම උතුම් රට බුවා පාලනය කරන රටය.... හැබැයි බුවා පාලනය කරන අප දන්න රටේ නම් නීතියේ ආධිපත්‍යයක් නැත... එළිපිට බිලියන ගණන් සොරා කෑ එව්වෝ අදත් නිදැල්ලේ සිටිති... ඒ මදිවාට අලූතෙන් නඩයක් ඒ හොර කල්ලියට ඇතුල් වෙලාය.... වේගවත් සංවර්ධනයක් තියා එදා වේල කන්නවත් නැතිව මිනිස්සු වේලනවාය.... සංහිඳියාව කියන්නේ සිංහලයින්ට අයිති නැති ඒත් අනෙක් එවුන්ට හිතු හිතූ දේ කරන්න පුලූවන් අමුතුම වචනයක් වී අවසානය.... බලය අතහැරියා කිව්වට අත හැරපු බලයක්වත් තියෙන බලය නිසියාකාරව කළමනාකරණය කරගන්නටත් බුවාට බැරිය... අවසන සිදුව ඇත්තේ පොනිල් ඇතුඵව එන්ජී ඕ නඩයක ඕනෑ එපාකම් ඉටුකරන පඹයෙක් ගාණට බුවා ඇද වැටීමය.... [COLOR=Blue]බුවාට අනුව වේගයෙන් ගැසීම කචල් වැඩකි.... සෙමින් ගසමින් සූරාන්තය පමා කරමින් කල් මැරිය යුතුය.... ඔහු සෙමින් ගසමින් කල් මරන තෙක් ජනී ජනයා අල්ලාගෙන සිටිය යුතුය...[/COLOR] මෙහෙම බලපුවාම බුවා අප දන්න රටේ ආණ්ඩුකරවන බවක් නොපෙනේ.... අපිට හොරෙන් වෙන කොහේ හරි රටකත් ආණ්ඩු කරන බවක් හැගේ..... මොකද සරල, අල්පේච්ඡ, නීතිගරුක, සත්‍යවාදි, එඩිතර බුවෙක් ලෝකය ඉදිරියේ හිටගෙන බොරු නොකියන නිසාය.... [/COLOR][/SIZE][CENTER][IMG]https://s6.postimg.org/mio42k735/pathfinder_PNG_Face.png[/IMG][SIZE=5][COLOR=Indigo] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Indigo] [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom