Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සෙම වැඩිද ? පිනසය වගේද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෙම වැඩිද ? පිනසය වගේද?

ආයුර්වේදයේ දැක්වෙන පීනස් රෝගය ලක්ෂණ

නාසයෙන් නිරන්තරයෙන් සොටු දියර ගැලීම

කිවිසුම් යාම

හිසෙහි බරගතිය

නාසය වාතයෙන් වියළුණු සෙම් කොටස් වලින් බැඳීම

නාසය සෙම් කොටස් වලින් තෙත්ව පවතීම

ගඳ, සුවඳ මධුරාදී රස නොදැනීම

ආයුර්වේදයේ දැක්වෙන පීනස් රෝගය ඇතිවිමට බලපාන හේතු

ආයුර්වේදයේ දැක්වෙන පරිදි බොහෝ රෝග වලට හේතු වන පරිදි ආමය පීනස සඳහා හේතු වේ. අග්නිමාන්ද්‍ය හෙයත් ගින්න මදකම හේතුවෙන් ආම අවස්ථාවක් හටගෙන රස ධාතු සහ රක්තය දූෂණ වීම නිසා පීනස හටගනී.

පාරම්පරිකවද පීනස හටගැනීමේ අවධානමක් පවතී. ප්රතිශ්යාවට නිසි ප්‍රතිකාර නොයෙදීමෙන් මෙන්ම ප්‍රතිශ්‍යාව පවතින විට දිය නෑමෙන්ද පීනස හටගනී. මීට අමතරව දහවල් නින්ද, රාත්‍රී නිදි වැරීම, තද අව් රශ්මියට, පිනිදියට නිරාවරණය වීම ආදිය ද බලපායි. අහිතකර ආහාර පාන පීනස සදහා බලපාන ප්‍රධාන හේතුවක් බව ආයුර්වේදයේ විග්රහ කොට ඇත. එනම්

ශීත කළ ජලය,

ශීත කළ ආහාර පාන,

උෂ්ණ ගුණින් යුතු ආහාර ( ඉස්සෝ, දැල්ලෝ, බලමාළු, තක්කාලි, අච්චාරු).

විදුලි පංකා,

වායු සමීකරණ සහිත කාමර වල නිතර ගැවසීම,

මෙන්ම සිතේ ඇතිවන කැලඹීම් හා මානසික හේතූන්

මීට අමතරව අසාත්මිකතාවය පීනස සඳහා බලපාන ප්‍රධාන හේතුවක් බව ආයුර්වේදයේ මෙන්ම නව්‍ය වෛද්‍ය විද්‍යාවේද දක්වා ඇත.

උදා - ආශ්වාස ද්‍රව්‍ය - දූවිලි, මල්රේණු, සුවඳ විළවුන්

ස්පර්ශ ද්‍රව්‍ය - පැලෑටි, සත්තු, මල් ආදිය

හතික කාරක - උෂ්ණ, ශීත ද්‍රව්‍ය

පරපෝෂක ද්‍රව්‍ය - ජීවාණු

අධිග්‍රහණ ද්‍රව්‍ය - ආහාර, ඖෂධ

පීනස් රෝග ප්‍රභේද / රෝග ලක්ෂණ

දේශීය චිකිත්සාවේ පීනස් ප්‍රභේද 18 ක් දක්වා ඇත. එම ප්‍රභේද අතුරින් සෙම් පීනස, ප්‍රතිශ්‍යා පීනස, ගල් පීනස, ගඳ පීනස යන ප්‍රභේද සමාජයේ බහුලව දැකිය හැක.

සෙම් පීනස

නිතර කිවිසුම් යාම

නාසයෙන් සොටු දියර ගැලීම

මෙම ලක්ෂණ උදෑසන අවදි වූ විගස, පිනිබෑම, ස්නානයෙන් පසු, අධික ශීත ආහාර පාන ලබා ගැනීමෙන් අනතුරුව සහ දුම්, දූවිලි, පරාග ආදී අසාත්මිකතා හේතුවෙන් බහුලව ඇතිවේ.

හිස බරගතිය හා හිසරදය

හුස්ම ගැනීමේ අපහසුව

ඇස්, කණ්, නාසා ආශ්රිත කැසීම

උගුරේ සෙම බැඳීම

ප්‍රතිශ්‍යා පීනස

නාසයෙන් සොටු සමග සැරව පිටවීම

නාසයේ යමක් සිරවී ඇති බවක් දැනීම

නාසය දෙපස කළු වීම

ලේ රස සහ කුණු රසක් මුඛයට දැනීම

නාසයේ ගඳ බව

මෞඛ ශ්වසනය

ඇසීම අඩුවීම

කණ් අගුළු වැටීම

ගල් පීනස

බොහෝ විට සොටු දියර ගැලීමක් නොමැත

හිස ඉහලට එසවීමේදී සහ පහත් කිරීමේදී වේදනාව

නලලට සෙමින් තට්ටු කිරීමේදි වේදනාව

කිවිසුම් යාම

කරැකැවිල්ල

අධික හිසරදය

පීනස පවතින රෝගීන්ට ප්‍රතිශ්‍යාව වැළඳුණු විට සෙසු පුද්ගලයන්ට වඩා අපහසුතාවයක් සිරුරට දැනේ. සෙම් දෝෂය අධික බැවින් අධික නිදිමත, සිරුරේ බර බව සහ අලස බව ඇති වේ.

පීනස් රෝගීන් අතුරින් සමහරෙකුට නාසයෙන් ලේ පිටවීමක් දැක ගක හැක. දේශීය චිකිත්සාවේ ලේ පීනස ලෙස හඳුන්වා ඇත්තේ එම අවස්ථාවයි. එමෙන්ම දූෂිත වූ සෙම පෙණහලූ කරා ගොස් ලය පීනස හටගනී.

පීනස් රෝග උපද්‍රව

මුල් අවස්ථාවේ පීනස් රෝග ලක්ෂණ පිළිබඳව නොසලකා හැරීම සහ ප්‍රතිකාර නොකර සිටීම හේතුවෙන් පසු කාලීනව දරුණු උපද්‍රව ඇතිවීමට ඉඩ ඇත. එසේ හටගත හැකි ප්‍රධාන උපද්‍රවයකි තමක ශ්වාසය හෙවත් ඇදුම රෝගය ය. එබැවින් පීනස පවතින විට ඒ පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. මීට අමතරව හටගත හැකි උපද්‍රව ලෙස හිස කෙස් සුදුවීම හා ගැලවී යාම, විදුරුමස් පැසවීම හා දියවීම, විදුරුමසින් ලේ ගැලීම, මුඛය හා නාසයේ දුර්ගන්ධය, නාසයේ මස් දළු හටගැනීම, කර්ණ ප්‍රදාහය, ඇතැම් අවස්ථා වල දිගුකාලීනය පවතින කැස්ස මෙන්ම පෙණහලූ වල ආසාදන තත්ත්වද හටගත හැක.

පීනස් රෝග ප්‍රතිකාර

පීනස් රෝගය විවිධ හේතූන් මත හටගත හැකි විවිධ රෝග ලක්ෂණ වලින් යුක්ත වූ රෝගයක් බැවින් පොදු ප්‍රතිකාර පන්තියක් දැක්වීම අපහසුය. ඇතැම් රෝගීන්ට මෙම රෝගය වෙනත් රෝග හා අනුබන්ධවී පවතිනු දැකගත හැක. දෝෂ තත්ත්වය අනුව ප්‍රතිකාර කළ යුතු රෝග තත්ත්වයක් වන පීනස රෝගය සුවකිරීම සඳහා ප්රත්යක්ෂ ආයුරුවේද ප්‍රතිකාර පවතී. අභ්‍යන්තර ඖෂධ මෙන්ම බාහිර ප්‍රතිකාර පවතී. පංචකර්ම ප්‍රතිකාර අතුරින් නස්‍ය ප්‍රතිකාරය මේ සඳහා ඉතා සුදුසු වේ. පීනස රෝගයේදී නස්‍ය කර්මය යොදන්නේ කල්ගත වූ අවස්ථාවේ පමණි. නව පීනසට නස්‍ය කර්ම යොදනු නොලැබේ. මීට අමතරව

ස්නේහ ( තෙල් ගෑම ),

ස්වේද ( වාෂ්ප ඇල්ලීම),

ඖෂධීය ධූමපාන,

මීට අමතරව රෝගයෙන් වැළකී සිටිම සඳහා

රාත්‍රී නිදි වැරීමෙන් හා දිවා නින්දෙන් වැළකීම.

දුම්, දූවිලි අසාමික කාරක වලින් ඈත්වීම.

සවස් කාලයේ සහ ශීත දේශගුණයක් පවතින විට දිය නෑමෙන් වැළකීම.

ශීත කළ ආහාර පාන වළින් හැකිතාක් ඈත් වීම.

sources from internet

[QUOTE="Matsola, post: 21545198, member: 561981"] [b]සෙම වැඩිද ? පිනසය වගේද?[/b] [SIZE="4"][B]ආයුර්වේදයේ දැක්වෙන පීනස් රෝගය ලක්ෂණ:(:(:( [/B] [LIST] [*]නාසයෙන් නිරන්තරයෙන් සොටු දියර ගැලීම [*]කිවිසුම් යාම [*]හිසෙහි බරගතිය [*]නාසය වාතයෙන් වියළුණු සෙම් කොටස් වලින් බැඳීම [*]නාසය සෙම් කොටස් වලින් තෙත්ව පවතීම [*]ගඳ, සුවඳ මධුරාදී රස නොදැනීම [/LIST] [B]ආයුර්වේදයේ දැක්වෙන පීනස් රෝගය ඇතිවිමට බලපාන හේතු[/B]:shocked::shocked::shocked: ආයුර්වේදයේ දැක්වෙන පරිදි බොහෝ රෝග වලට හේතු වන පරිදි ආමය පීනස සඳහා හේතු වේ. අග්නිමාන්ද්‍ය හෙයත් ගින්න මදකම හේතුවෙන් ආම අවස්ථාවක් හටගෙන රස ධාතු සහ රක්තය දූෂණ වීම නිසා පීනස හටගනී. පාරම්පරිකවද පීනස හටගැනීමේ අවධානමක් පවතී. ප්රතිශ්යාවට නිසි ප්‍රතිකාර නොයෙදීමෙන් මෙන්ම ප්‍රතිශ්‍යාව පවතින විට දිය නෑමෙන්ද පීනස හටගනී. මීට අමතරව දහවල් නින්ද, රාත්‍රී නිදි වැරීම, තද අව් රශ්මියට, පිනිදියට නිරාවරණය වීම ආදිය ද බලපායි. අහිතකර ආහාර පාන පීනස සදහා බලපාන ප්‍රධාන හේතුවක් බව ආයුර්වේදයේ විග්රහ කොට ඇත. එනම් ශීත කළ ජලය, ශීත කළ ආහාර පාන, උෂ්ණ ගුණින් යුතු ආහාර ( ඉස්සෝ, දැල්ලෝ, බලමාළු, තක්කාලි, අච්චාරු). විදුලි පංකා, වායු සමීකරණ සහිත කාමර වල නිතර ගැවසීම, මෙන්ම සිතේ ඇතිවන කැලඹීම් හා මානසික හේතූන් මීට අමතරව අසාත්මිකතාවය පීනස සඳහා බලපාන ප්‍රධාන හේතුවක් බව ආයුර්වේදයේ මෙන්ම නව්‍ය වෛද්‍ය විද්‍යාවේද දක්වා ඇත.:nerd: උදා - ආශ්වාස ද්‍රව්‍ය - දූවිලි, මල්රේණු, සුවඳ විළවුන් ස්පර්ශ ද්‍රව්‍ය - පැලෑටි, සත්තු, මල් ආදිය හතික කාරක - උෂ්ණ, ශීත ද්‍රව්‍ය පරපෝෂක ද්‍රව්‍ය - ජීවාණු අධිග්‍රහණ ද්‍රව්‍ය - ආහාර, ඖෂධ [B]පීනස් රෝග ප්‍රභේද / රෝග ලක්ෂණ[/B] දේශීය චිකිත්සාවේ පීනස් ප්‍රභේද 18 ක් දක්වා ඇත. එම ප්‍රභේද අතුරින් සෙම් පීනස, ප්‍රතිශ්‍යා පීනස, ගල් පීනස, ගඳ පීනස යන ප්‍රභේද සමාජයේ බහුලව දැකිය හැක. සෙම් පීනස නිතර කිවිසුම් යාම නාසයෙන් සොටු දියර ගැලීම මෙම ලක්ෂණ උදෑසන අවදි වූ විගස, පිනිබෑම, ස්නානයෙන් පසු, අධික ශීත ආහාර පාන ලබා ගැනීමෙන් අනතුරුව සහ දුම්, දූවිලි, පරාග ආදී අසාත්මිකතා හේතුවෙන් බහුලව ඇතිවේ. හිස බරගතිය හා හිසරදය හුස්ම ගැනීමේ අපහසුව ඇස්, කණ්, නාසා ආශ්රිත කැසීම උගුරේ සෙම බැඳීම [B]ප්‍රතිශ්‍යා පීනස[/B] නාසයෙන් සොටු සමග සැරව පිටවීම නාසයේ යමක් සිරවී ඇති බවක් දැනීම නාසය දෙපස කළු වීම ලේ රස සහ කුණු රසක් මුඛයට දැනීම නාසයේ ගඳ බව මෞඛ ශ්වසනය ඇසීම අඩුවීම කණ් අගුළු වැටීම [B]ගල් පීනස[/B] බොහෝ විට සොටු දියර ගැලීමක් නොමැත හිස ඉහලට එසවීමේදී සහ පහත් කිරීමේදී වේදනාව නලලට සෙමින් තට්ටු කිරීමේදි වේදනාව කිවිසුම් යාම කරැකැවිල්ල අධික හිසරදය පීනස පවතින රෝගීන්ට ප්‍රතිශ්‍යාව වැළඳුණු විට සෙසු පුද්ගලයන්ට වඩා අපහසුතාවයක් සිරුරට දැනේ. සෙම් දෝෂය අධික බැවින් අධික නිදිමත, සිරුරේ බර බව සහ අලස බව ඇති වේ.:yes::yes::yes: පීනස් රෝගීන් අතුරින් සමහරෙකුට නාසයෙන් ලේ පිටවීමක් දැක ගක හැක. දේශීය චිකිත්සාවේ ලේ පීනස ලෙස හඳුන්වා ඇත්තේ එම අවස්ථාවයි. එමෙන්ම දූෂිත වූ සෙම පෙණහලූ කරා ගොස් ලය පීනස හටගනී. [B]පීනස් රෝග උපද්‍රව[/B] මුල් අවස්ථාවේ පීනස් රෝග ලක්ෂණ පිළිබඳව නොසලකා හැරීම සහ ප්‍රතිකාර නොකර සිටීම හේතුවෙන් පසු කාලීනව දරුණු උපද්‍රව ඇතිවීමට ඉඩ ඇත. එසේ හටගත හැකි ප්‍රධාන උපද්‍රවයකි තමක ශ්වාසය හෙවත් ඇදුම රෝගය ය. එබැවින් පීනස පවතින විට ඒ පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. මීට අමතරව හටගත හැකි උපද්‍රව ලෙස හිස කෙස් සුදුවීම හා ගැලවී යාම, විදුරුමස් පැසවීම හා දියවීම, විදුරුමසින් ලේ ගැලීම, මුඛය හා නාසයේ දුර්ගන්ධය, නාසයේ මස් දළු හටගැනීම, කර්ණ ප්‍රදාහය, ඇතැම් අවස්ථා වල දිගුකාලීනය පවතින කැස්ස මෙන්ම පෙණහලූ වල ආසාදන තත්ත්වද හටගත හැක. [B]පීනස් රෝග ප්‍රතිකාර[/B] පීනස් රෝගය විවිධ හේතූන් මත හටගත හැකි විවිධ රෝග ලක්ෂණ වලින් යුක්ත වූ රෝගයක් බැවින් පොදු ප්‍රතිකාර පන්තියක් දැක්වීම අපහසුය. ඇතැම් රෝගීන්ට මෙම රෝගය වෙනත් රෝග හා අනුබන්ධවී පවතිනු දැකගත හැක. දෝෂ තත්ත්වය අනුව ප්‍රතිකාර කළ යුතු රෝග තත්ත්වයක් වන පීනස රෝගය සුවකිරීම සඳහා ප්රත්යක්ෂ ආයුරුවේද ප්‍රතිකාර පවතී. අභ්‍යන්තර ඖෂධ මෙන්ම බාහිර ප්‍රතිකාර පවතී. පංචකර්ම ප්‍රතිකාර අතුරින් නස්‍ය ප්‍රතිකාරය මේ සඳහා ඉතා සුදුසු වේ. පීනස රෝගයේදී නස්‍ය කර්මය යොදන්නේ කල්ගත වූ අවස්ථාවේ පමණි. නව පීනසට නස්‍ය කර්ම යොදනු නොලැබේ. මීට අමතරව ස්නේහ ( තෙල් ගෑම ), ස්වේද ( වාෂ්ප ඇල්ලීම), ඖෂධීය ධූමපාන, [B]මීට අමතරව රෝගයෙන් වැළකී සිටිම සඳහා [/B]:no::no::no: රාත්‍රී නිදි වැරීමෙන් හා දිවා නින්දෙන් වැළකීම. දුම්, දූවිලි අසාමික කාරක වලින් ඈත්වීම. සවස් කාලයේ සහ ශීත දේශගුණයක් පවතින විට දිය නෑමෙන් වැළකීම. ශීත කළ ආහාර පාන වළින් හැකිතාක් ඈත් වීම. [/SIZE] [SIZE="2"]sources from internet[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom