Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සෙරප්පු දංසැල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෙරප්පු දංසැල්

යන තැනකට වැඩක් කරගන්න ඔනලු නෙ  ඒක නිසා ඊයෙ කඨ්න පිංකමට ආපු අයට ගෙවල් ලගදි අපි කෝපි දංසලක් දුන්නා 400-500ක් විතර හිටියා (මෙහෙම හිටියට අපි ඒවගෙ වැඩත් කරනවා) කොහොම හරි වැඩෙ ලස්සනට තිබුනා  අද යාලුවො සෙට් එකත් එක්ක පංසල් ගියා  කාලය මැව් වෙනසක අරුමෙ ලු පාට පාට ලෝකයක් හරියට කල්බ් එකට ගියාවගෙ පංසලෙ හැම ගහකම ගලකම් එල්ලිලා පාටින් පාටට නිවෙන පත්තුවෙන ලයිට් වලට අමතරව කෙල්ලො කොල්ලො එක එක මෝස්තරෙන් එක එක පාට ඇදුම් ඇදලා  ඒ විතරක් නම් මදිය ටිකක් වයසක අය ඔය කොල්ලො කියන්නෙ(ඇන්ටි පාරක්) කියලා අන්න ඒ අය ඊට දෙවෙනි නැ

වෙනදා වගෙ නෙමෙයි එන්න එන්නම් පංසලෙ තිබුන ශාන්ත බව හිත නිවෙන ගතිය දැන් නැ

කොහොමෙන් කොහොම හරි අපි බුදු මැදුරෙ බිම වාඩිවෙලා වැදගෙන ඉන්නවා සමහරු යන එන කෙල්ලො ගැන බලනවා සමහරු ඇස් ඇම් ඇස් කොටනවා ඔය අතරෙ එක පාරට කොල්ලෙක් කියනවා ඇහුනා බලපන් "පිස්සු හැදෙයි පට්ට කද යකො" අපි කෘතජ්ජ්න මිනිස්සුලු නෙ ඉතින් බැලුනා අර කිව්ව වගෙ ටිකක් මහත කෙල්ලක් එනවා ආයෙ තනි සුදු ඇදුමක් ඇදලාඔන්න බලපන්කො අපෙ එවුන් ගෙ හැටි සුද ඇදන් ආපු එකිටත් කියන කතා

අවුල තියෙන්නෙ පාටෙ විතරක් නෙමෙයි ඇදන් හිටපු සාය අගල් 6කට වඩා වැඩි නැද්ද කොහෙද එකෙ දිග හරියට හිතාගන්න බැරි උනාඋඩ කොසටත් පාවෙන සුලගෙ පැතිරෙවි ....පාවි පවි... ඇතට යාවි.. තුනි බ්ල්ව්ස් එකක් විතරයිද (තිබුනද මංදා)  සුවර් එකටම ඒක මයික්රෝන 20ට අඩුයි ඕක දිහා බලපු අපෙ එකෙක් පැනපු ගමන් කිව්වා "උපන් දා සිට කරපු පිං ටිකත් ඉවරයි කියලා" කිව්වාඔය ජල්තර අස්සෙ කොහොමෙන් කොහොම හරි ආයෙත් දැහැමි සිත පුබුදුවාගෙන හිතෙන විකාර අමතක කරලා පුජාව ඉවර වෙලා ගෙදර එන්න ලැස්ති උනා ඔන්න බලපන්කො වෙලා තියෙන දෙ පංසලෙ පඩිය ලගට එනකොටයි දැක්කෙ දැක්කෙ කිව්වට දකින්න දෙයක් තිබුනෙ නැ අලුත්ම සෙරප්පු දෙක නැ උස්සලා බන්

අහල පහල බැලුවා ඒත් සෙරප්පු දෙක නම් ලොවෙත් නැ මිනිස්සු පංසල් ආවම හිත නිදහස් වෙනවාලු නෙ ඉතින් දාගෙන අපු සෙරප්පු දෙක මොකක්ද කියලත් අමතක වෙනවා ඇති

යාලුවොන්ට සීන් එක කිව්වම් සමහරු කිව්ව වෙන දෙකක් බලල දාගනින් කියලා එකෙක් දෙනෙක් කිව්වා ඔහොම යමන් කියලා ඔය වැඩෙ මට 3-4 පාරක් උනා පලවෙනි පාර මම වෙන දෙකක් දාගෙන ගියා පස්සෙයි එක වැරදි වැඩක් කියල මතක් උනෙමම දාගෙන එන සෙරප්පු දෙක අයිතිකාරයට වෙන්නෙත් මට වෙච්ච දෙමෙයි

ගිය පෝයටත් ඔය වගෙම උනා මේ පාර මම පංසලත් මාරු කලාඔය අතරෙ අපෙ යාලුවෙක් එක සෙරප්පුවක් කකුලෙ දාගෙන එනවා අපි ඇහුවා මොකො වෙල තියෙන්නෙ කියලා මූ අනිත් සෙරප්පුව හොයනවා ලු  බැලින්ම් සෙරප්පු දෙක හොරු උස්සන එක නවත්වන්න මූ ක්රමයක් හොයාගෙන ක්රම තමයි සෙරප්පු දෙක වෙන වෙනම තියන එක මු එකක් පඩිපෙල මුදුනෙ තියලා අනිත් එක පහල වැට අයිනෙ තියලා වැඩෙ සාර්තකයි ඊලග පාර මමත් ඕක තමයි කරන්නෙ

ගෙවල් කිට්ට්ටුව නිසා අවුලක් නැ දුර පලාතකින් ආපු කෙනෙක්ට ඔය වැඩෙ උනොත් ඉතින් ඔය මනුස්සය මොකක් කරන්නද පෝය නිසා කඩත් වහල අනිත් එක රැ

මම නම් සෙරප්පු දෙකක් නැති එකෙක්ට සෙරප්පු දෙකක් දුන්න කියලා හිත හදාගෙන නිකංම ගෙදර ආවා ඉයෙ පෝය අද අලුත් දවසක් බුද්දිමත් වෙන්න සුන්දර වචන දාලා ලියන්න ගිහිල්ල කතාව අල උනා වගෙ ඔන්න නිකන්ම ලියලා දැම්මා අමාරුවෙන් හරි කියෙව්වට ස්තුතී

ජයවේවා

[QUOTE="prageeth119lk, post: 13942209, member: 269437"] [b]සෙරප්පු දංසැල්[/b] [COLOR="Blue"][SIZE="3"][CENTER]යන තැනකට වැඩක් කරගන්න ඔනලු නෙ :oo: ඒක නිසා ඊයෙ කඨ්න පිංකමට ආපු අයට ගෙවල් ලගදි අපි කෝපි දංසලක් දුන්නා:) 400-500ක් විතර හිටියා (මෙහෙම හිටියට අපි ඒවගෙ වැඩත් කරනවා):nerd: කොහොම හරි වැඩෙ ලස්සනට තිබුනා :) අද යාලුවො සෙට් එකත් එක්ක පංසල් ගියා :) කාලය මැව් වෙනසක අරුමෙ ලු:oo: පාට පාට ලෝකයක් හරියට කල්බ් එකට ගියාවගෙ පංසලෙ හැම ගහකම ගලකම් එල්ලිලා පාටින් පාටට නිවෙන පත්තුවෙන ලයිට් වලට අමතරව කෙල්ලො කොල්ලො එක එක මෝස්තරෙන් එක එක පාට ඇදුම් ඇදලා :( ඒ විතරක් නම් මදිය ටිකක් වයසක අය ඔය කොල්ලො කියන්නෙ(ඇන්ටි පාරක්) කියලා අන්න ඒ අය ඊට දෙවෙනි නැ :nerd: වෙනදා වගෙ නෙමෙයි එන්න එන්නම් පංසලෙ තිබුන ශාන්ත බව හිත නිවෙන ගතිය දැන් නැ:( කොහොමෙන් කොහොම හරි අපි බුදු මැදුරෙ බිම වාඩිවෙලා වැදගෙන ඉන්නවා සමහරු යන එන කෙල්ලො ගැන බලනවා සමහරු ඇස් ඇම් ඇස් කොටනවා ඔය අතරෙ එක පාරට කොල්ලෙක් කියනවා ඇහුනා බලපන් "පිස්සු හැදෙයි පට්ට කද යකො" :rofl:අපි කෘතජ්ජ්න මිනිස්සුලු නෙ ඉතින් බැලුනා :nerd:අර කිව්ව වගෙ ටිකක් මහත කෙල්ලක් එනවා ආයෙ තනි සුදු ඇදුමක් ඇදලා:)ඔන්න බලපන්කො අපෙ එවුන් ගෙ හැටි සුද ඇදන් ආපු එකිටත් කියන කතා:oo: අවුල තියෙන්නෙ පාටෙ විතරක් නෙමෙයි ඇදන් හිටපු සාය අගල් 6කට වඩා වැඩි නැද්ද කොහෙද එකෙ දිග හරියට හිතාගන්න බැරි උනා:baffled:උඩ කොසටත් පාවෙන සුලගෙ පැතිරෙවි ....පාවි පවි... ඇතට යාවි.. තුනි බ්ල්ව්ස් එකක් විතරයිද (තිබුනද මංදා) :baffled: සුවර් එකටම ඒක මයික්රෝන 20ට අඩුයි:lol: ඕක දිහා බලපු අපෙ එකෙක් පැනපු ගමන් කිව්වා "උපන් දා සිට කරපු පිං ටිකත් ඉවරයි කියලා" කිව්වා:eek:ඔය ජල්තර අස්සෙ කොහොමෙන් කොහොම හරි ආයෙත් දැහැමි සිත පුබුදුවාගෙන හිතෙන විකාර අමතක කරලා පුජාව ඉවර වෙලා ගෙදර එන්න ලැස්ති උනා:cool: ඔන්න බලපන්කො වෙලා තියෙන දෙ පංසලෙ පඩිය ලගට එනකොටයි දැක්කෙ දැක්කෙ කිව්වට දකින්න දෙයක් තිබුනෙ නැ:frown: අලුත්ම සෙරප්පු දෙක නැ උස්සලා බන්:( අහල පහල බැලුවා ඒත් සෙරප්පු දෙක නම් ලොවෙත් නැ:sorry: මිනිස්සු පංසල් ආවම හිත නිදහස් වෙනවාලු නෙ ඉතින් දාගෙන අපු සෙරප්පු දෙක මොකක්ද කියලත් අමතක වෙනවා ඇති:rofl: යාලුවොන්ට සීන් එක කිව්වම් සමහරු කිව්ව වෙන දෙකක් බලල දාගනින් කියලා එකෙක් දෙනෙක් කිව්වා ඔහොම යමන් කියලා:baffled: ඔය වැඩෙ මට 3-4 පාරක් උනා පලවෙනි පාර මම වෙන දෙකක් දාගෙන ගියා පස්සෙයි එක වැරදි වැඩක් කියල මතක් උනෙ:sorry:මම දාගෙන එන සෙරප්පු දෙක අයිතිකාරයට වෙන්නෙත් මට වෙච්ච දෙමෙයි:dull: ගිය පෝයටත් ඔය වගෙම උනා:dull: මේ පාර මම පංසලත් මාරු කලා:lol:[COLOR="Red"]ඔය අතරෙ අපෙ යාලුවෙක් එක සෙරප්පුවක් කකුලෙ දාගෙන එනවා :nerd:අපි ඇහුවා මොකො වෙල තියෙන්නෙ කියලා මූ අනිත් සෙරප්පුව හොයනවා ලු :baffled: බැලින්ම් සෙරප්පු දෙක හොරු උස්සන එක නවත්වන්න මූ ක්රමයක් හොයාගෙන:cool: ක්රම තමයි සෙරප්පු දෙක වෙන වෙනම තියන එක:) මු එකක් පඩිපෙල මුදුනෙ තියලා අනිත් එක පහල වැට අයිනෙ තියලා:lol: වැඩෙ සාර්තකයි ඊලග පාර මමත් ඕක තමයි කරන්නෙ:cool:[/COLOR] ගෙවල් කිට්ට්ටුව නිසා අවුලක් නැ දුර පලාතකින් ආපු කෙනෙක්ට ඔය වැඩෙ උනොත් ඉතින් ඔය මනුස්සය මොකක් කරන්නද පෝය නිසා කඩත් වහල අනිත් එක රැ:( මම නම් සෙරප්පු දෙකක් නැති එකෙක්ට සෙරප්පු දෙකක් දුන්න කියලා හිත හදාගෙන නිකංම ගෙදර ආවා:) ඉයෙ පෝය අද අලුත් දවසක් බුද්දිමත් වෙන්න සුන්දර වචන දාලා ලියන්න ගිහිල්ල කතාව අල උනා වගෙ:lol: ඔන්න නිකන්ම ලියලා දැම්මා අමාරුවෙන් හරි කියෙව්වට ස්තුතී:)[/CENTER][/SIZE][/COLOR] ජයවේවා[IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom