Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
සෙල්ලං ගෙදර අගමැති මං
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෙල්ලං ගෙදර අගමැති මං

සෙල්ලං ගෙදර අගමැති මං.., ලොකු අයියා ගුවන් ඇමැති.., ලොකු කොල්ලා විදෙස් ඇමැති.., අපි උයන්නෙ හිරගෙයි බත්.., අපි නගින්නෙ කොළ නැති ගස්..

අද උදෑසන වඳුරන් රංචුවක් බක බක ගා සිනාසෙනු අසා නින්දෙන් අවදිවීමි. ගෙබ්බන් බක බක ගෑවද වඳුරන් බක බක ගානු අසා නොතිබූ බැවින් පුදුමයෙන් නිවස අසල ගස් දෙස බැලූ විට අතු වල බල්ටි ගසමින් බඩ අල්ලා ගනිමින් සිනාසෙමින් සිටි වඳුරු රංචුවෙන් එකෙක් කොළ 3 ක් මවෙත දමා ගසා වැටී වැටී සිනා සෙමින් පැන දිව්වේය. කොළ 3 කියැවූ මට වඳුරන්ට ද සිනා පහල වූ කාරණාව තේරිණ. කොළ වල තිබුනේ මැදමූලනේ පර්සි මහේන්ද්‍ර අගමැතිට ඇඳ කැබිනට් මණ්ඩලයක්ද පත් කර ගත් බවකි. එම කොළ තුන මෙහි දැක්වේ...

පොඩිවුන් නොදරු සංදියේදී සෙල්ලම් ගෙවල් හදා අම්මාට අඳිති. සෙල්ලම් බත් උයති. තාත්තාට අඳිති. බෝනික්කන් වඩාගෙන දොස්තර ගෙදර යති. ටීචර්ට අඳිති. පොඩි සිඤ්ඤ මරං ගස්වලට කෝටුවලින් ගසමින් සැර කරමින් උගන්වති. මැදමුලනේ පර්සි මහේන්ද්‍ර ද සෙල්ලං ගෙදරක් හදා අගමැතිට ඇඳ ගෝල බාල හොරු රොත්තටම ඇමැතිකම් දී ඇත. ඒ ගෝල බාලයන් මෛත්‍රී ලඟට යෑම වැළැක්වීමට සහ බැසිල්ගේ අගමැති සිහිනය බිඳීමට ය.

ඡායා කැබිනට්ටු පත් කිරීමට පෙර විපක්ෂයක් විය යුතුය. රටේ විපක්ෂයක් වීමට හෝ බැරි මෝඩ වාහෙලා ඡායා කැබිනට්ටු හදාගෙනය.

මෙයින් ගත හැකි සාධනීය කාරණාද තිබේ.

පළමු කාරණාව නම් මැදමූලනේ පර්සි මහින්දගේ ඔලුවෙන් ජනාධිපති පිස්සුව හොඳ වී ඇති බවය. මිනිහාට දැන් යලි කවදාවත් ජනාධිපති වීමට බැරි වග තේරුම් ගොස් තිබේ. ලඟදීම ලසන්ත ඝාතනයට හෝ එක්නැලිගොඩ ඝාතනයට හෝ තජුඩීන් ඝාතනයට හෝ වරද කරු වූ විට යලි කවදාවත් අගමැතිවීමටවත් බැරි වන බව තේරුම් ගිය දිනක අගමැති පිස්සුව ද සනීප වනු ඇත.

තවත් සාධනීය කාරණයක් වන්නේ රාජපක්ෂලාට යලි බලයක් ලැබුනහොත් පෙර සේම සහෝදරයන් සහ පුත්තු ටිකට හොඳ හොඳ ඇමැතිකම් බෙදා ගන්නා බව පසක් කර දීම ය. අතේ ඇඟිලි කීයක් තිබේදැයි නොදන්නා ගොබ්බ නාමල් රාජපක්ෂට විදේශ ඇමැතිකම දී තිබේ. ආතල්ය. එනම් ජී.ඇල්.පීරිස් පැන්ෂන් යවන බවය. ඔහුට සෙල්ලං ගෙදරවත් කිසිවක් දී නැත.

අතීතයේ දවසක කොළඹ කටුගෙයි තිබෙන රාජසිංහ රජුගේ සිංහාසනයේ මිනිහෙක් හොරෙන් වාඩි වූයේ ය. පසුව බැලූවිට මිනිහාට පිස්සු ය. අංගොඩ දැමූවද පිස්සුව හොඳ වුනේම නැත. පිස්සන් කොටුවේදීම මිය ගිය ඔහු මැරෙන තුරා සිතා සිටියේ මිනිහා රජෙක් කියා ය.

පර්සි මහේන්ද්‍ර රාජපක්ෂටද සිදුව ඇත්තේ ඒ සන්තෑසියම ය.

[QUOTE="ජිංතක ජිල්ලබකිට, post: 20393451, member: 407613"] [b]සෙල්ලං ගෙදර අගමැති මං[/b] [IMG]http://s3.lankaenews.com/si_news_image/00-Sellan_Gedara_Agmethi_man.jpg[/IMG] [SIZE="5"][COLOR="DarkRed"]සෙල්ලං ගෙදර අගමැති මං.., ලොකු අයියා ගුවන් ඇමැති.., ලොකු කොල්ලා විදෙස් ඇමැති.., අපි උයන්නෙ හිරගෙයි බත්.., අපි නගින්නෙ කොළ නැති ගස්..[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="DarkGreen"]අද උදෑසන වඳුරන් රංචුවක් බක බක ගා සිනාසෙනු අසා නින්දෙන් අවදිවීමි. ගෙබ්බන් බක බක ගෑවද වඳුරන් බක බක ගානු අසා නොතිබූ බැවින් පුදුමයෙන් නිවස අසල ගස් දෙස බැලූ විට අතු වල බල්ටි ගසමින් බඩ අල්ලා ගනිමින් සිනාසෙමින් සිටි වඳුරු රංචුවෙන් එකෙක් කොළ 3 ක් මවෙත දමා ගසා වැටී වැටී සිනා සෙමින් පැන දිව්වේය. කොළ 3 කියැවූ මට වඳුරන්ට ද සිනා පහල වූ කාරණාව තේරිණ. කොළ වල තිබුනේ මැදමූලනේ පර්සි මහේන්ද්‍ර අගමැතිට ඇඳ කැබිනට් මණ්ඩලයක්ද පත් කර ගත් බවකි. එම කොළ තුන මෙහි දැක්වේ... පොඩිවුන් නොදරු සංදියේදී සෙල්ලම් ගෙවල් හදා අම්මාට අඳිති. සෙල්ලම් බත් උයති. තාත්තාට අඳිති. බෝනික්කන් වඩාගෙන දොස්තර ගෙදර යති. ටීචර්ට අඳිති. පොඩි සිඤ්ඤ මරං ගස්වලට කෝටුවලින් ගසමින් සැර කරමින් උගන්වති. මැදමුලනේ පර්සි මහේන්ද්‍ර ද සෙල්ලං ගෙදරක් හදා අගමැතිට ඇඳ ගෝල බාල හොරු රොත්තටම ඇමැතිකම් දී ඇත. ඒ ගෝල බාලයන් මෛත්‍රී ලඟට යෑම වැළැක්වීමට සහ බැසිල්ගේ අගමැති සිහිනය බිඳීමට ය. ඡායා කැබිනට්ටු පත් කිරීමට පෙර විපක්ෂයක් විය යුතුය. රටේ විපක්ෂයක් වීමට හෝ බැරි මෝඩ වාහෙලා ඡායා කැබිනට්ටු හදාගෙනය. මෙයින් ගත හැකි සාධනීය කාරණාද තිබේ. පළමු කාරණාව නම් මැදමූලනේ පර්සි මහින්දගේ ඔලුවෙන් ජනාධිපති පිස්සුව හොඳ වී ඇති බවය. මිනිහාට දැන් යලි කවදාවත් ජනාධිපති වීමට බැරි වග තේරුම් ගොස් තිබේ. ලඟදීම ලසන්ත ඝාතනයට හෝ එක්නැලිගොඩ ඝාතනයට හෝ තජුඩීන් ඝාතනයට හෝ වරද කරු වූ විට යලි කවදාවත් අගමැතිවීමටවත් බැරි වන බව තේරුම් ගිය දිනක අගමැති පිස්සුව ද සනීප වනු ඇත. තවත් සාධනීය කාරණයක් වන්නේ රාජපක්ෂලාට යලි බලයක් ලැබුනහොත් පෙර සේම සහෝදරයන් සහ පුත්තු ටිකට හොඳ හොඳ ඇමැතිකම් බෙදා ගන්නා බව පසක් කර දීම ය. අතේ ඇඟිලි කීයක් තිබේදැයි නොදන්නා ගොබ්බ නාමල් රාජපක්ෂට විදේශ ඇමැතිකම දී තිබේ. ආතල්ය. එනම් ජී.ඇල්.පීරිස් පැන්ෂන් යවන බවය. ඔහුට සෙල්ලං ගෙදරවත් කිසිවක් දී නැත. [COLOR="Red"]අතීතයේ දවසක කොළඹ කටුගෙයි තිබෙන රාජසිංහ රජුගේ සිංහාසනයේ මිනිහෙක් හොරෙන් වාඩි වූයේ ය. පසුව බැලූවිට මිනිහාට පිස්සු ය. අංගොඩ දැමූවද පිස්සුව හොඳ වුනේම නැත. පිස්සන් කොටුවේදීම මිය ගිය ඔහු මැරෙන තුරා සිතා සිටියේ මිනිහා රජෙක් කියා ය. පර්සි මහේන්ද්‍ර රාජපක්ෂටද සිදුව ඇත්තේ ඒ සන්තෑසියම ය.[/COLOR] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom