Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
සෙල්ලං ගෙදර අගමැති මං
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මරා සෙල්ලං ගෙදර අගමැති කමෙන් අයින් වෙලා..!

මරා සෙල්ලං ගෙදර අගමැති කමෙන් අයින් වෙලා..!

සෙල්ලං ආණ්ඩුවක් හදා ඒ සෙල්ලං ආණ්ඩුවේ ඊයේ අගමැතිට ඇඳ ගත් මැදමූලනේ මහින්ද රාජපක්ෂ සහ නගර නිර්මාණ සහ ජල සම්පාදන ඇමැතිට ඇඳගත් ඔහුගේ මස්සිනා ලොහාන් රත්වත්තේ (යෝෂිත විවාහ වීමට යන්නේ ලොහාන්ගේ දුවක් සමග ය.) සෙල්ලං අගමැතිධූරයෙන් සහ සෙල්ලං ඇමැති ධූරයෙන් ඉවත් වී තිබේ. ඊට හේතු ලෙස විවිධ කතා කීවද සැබෑ හේතුව වී ඇත්තේ අද දිනය පුරා ඊට එරෙහිව නැගී ආ ජනතා විරෝධය සහ ජනතා අවඥාවයි. සමාජ මාධ්‍ය කිසිවෙක් මැදමූලන ගොබ්බයන්ගේ ගොං පාට් එක හොඳයි කියා නැති අතර ලංකා ඊ නිව්ස් ඇරඹූ උපහාස විවේචනය තවත් ඉදිරියට ගෙන ගොස් තිබිණ.

ජනතා විරෝධයට මූලික හේතු වී තිබුනේ රාජපක්ෂලා හොරු හැතිකරයටම සෙල්ලං ඇමැති ධූර ලබා දීමෙන් ඔවුන්ගේ හොරු රජ කිරීමේ ආකල්පය හෙලිවීමත් පවුලේ සියලු දෙනාට හොඳ හොඳ සෙල්ලං ඇමැතිකම් බෙදා ගනිමින් යලිත් පවුල්වාදය කරලියට ගැනීමත් සහ 19 වෙනි සංශෝධනය අනුව ඇමැති ධූර සංඛ්‍යාව තිස් ගණනකට අඩු කර තිබියදී පනහක් පමණ වූ තම කල්ලියේ සාමාජිකයන්ට සෙල්ලං ඇමැති කම් බෙදීමත් ය.

විරෝධතාවය නැගී ඒමෙන් පසු කර කියා ගත දෙයක් නොවූ මැදමූලනේ චෞර නායක මහින්ද රාජපක්ෂ සහ මස්සිනා සිද්ධියේ වගකීම ඩලස් අලහප්පෙරුම පිට පටවා ඇඟ ගලවා ගෙන තිබේ.

මෙහි ඇති අපූරු ගොං පාට් එක නම් සමාජ බල ගැන්වීම් සහ සමාජ සේවා සෙල්ලං ඇමැතිකම ලැබූ පවිත්‍රා ඊට විරෝධය පෑමයි. ඇය බලාපොරොත්තු වූයේ විදුලි බල ශක්ති ඇමැතිධූරය යැයි කියමින් ඇය තම විරෝධය දක්වා ඇත. කෙසේ වෙතත් සෙල්ලං අගමැති ඉවත් වීමෙන් පසු සෙල්ලං කැබිනට් එක ඉදිරියට ගෙන යා නොහැකිව ගෝලයන් නන්නත්තාර වී තිබේ.

දශකයක් පුරා රටක් වනචාරී යුගයකට ඇද දැමූ අරමුණක් දර්ශනයක් නැති ගොබ්බ හොරු රැලකට සෙල්ලං ආණ්ඩු හදනවාට වඩා දෙයක් කළ නොහැකි බවත් එයද ලත් තැන ලොප් කර ගත් බවත් මෙයින් පැහැදිලි වේ.

[QUOTE="ජිංතක ජිල්ලබකිට, post: 20393513, member: 407613"] [b]මරා සෙල්ලං ගෙදර අගමැති කමෙන් අයින් වෙලා..![/b] [SIZE="5"][COLOR="DarkRed"] මරා සෙල්ලං ගෙදර අගමැති කමෙන් අයින් වෙලා..![/COLOR][/SIZE] [SIZE="5"][COLOR="DarkGreen"]සෙල්ලං ආණ්ඩුවක් හදා ඒ සෙල්ලං ආණ්ඩුවේ ඊයේ අගමැතිට ඇඳ ගත් මැදමූලනේ මහින්ද රාජපක්ෂ සහ නගර නිර්මාණ සහ ජල සම්පාදන ඇමැතිට ඇඳගත් ඔහුගේ මස්සිනා ලොහාන් රත්වත්තේ (යෝෂිත විවාහ වීමට යන්නේ ලොහාන්ගේ දුවක් සමග ය.) සෙල්ලං අගමැතිධූරයෙන් සහ සෙල්ලං ඇමැති ධූරයෙන් ඉවත් වී තිබේ. ඊට හේතු ලෙස විවිධ කතා කීවද සැබෑ හේතුව වී ඇත්තේ අද දිනය පුරා ඊට එරෙහිව නැගී ආ ජනතා විරෝධය සහ ජනතා අවඥාවයි. සමාජ මාධ්‍ය කිසිවෙක් මැදමූලන ගොබ්බයන්ගේ ගොං පාට් එක හොඳයි කියා නැති අතර ලංකා ඊ නිව්ස් ඇරඹූ උපහාස විවේචනය තවත් ඉදිරියට ගෙන ගොස් තිබිණ. ජනතා විරෝධයට මූලික හේතු වී තිබුනේ රාජපක්ෂලා හොරු හැතිකරයටම සෙල්ලං ඇමැති ධූර ලබා දීමෙන් ඔවුන්ගේ හොරු රජ කිරීමේ ආකල්පය හෙලිවීමත් පවුලේ සියලු දෙනාට හොඳ හොඳ සෙල්ලං ඇමැතිකම් බෙදා ගනිමින් යලිත් පවුල්වාදය කරලියට ගැනීමත් සහ 19 වෙනි සංශෝධනය අනුව ඇමැති ධූර සංඛ්‍යාව තිස් ගණනකට අඩු කර තිබියදී පනහක් පමණ වූ තම කල්ලියේ සාමාජිකයන්ට සෙල්ලං ඇමැති කම් බෙදීමත් ය. විරෝධතාවය නැගී ඒමෙන් පසු කර කියා ගත දෙයක් නොවූ මැදමූලනේ චෞර නායක මහින්ද රාජපක්ෂ සහ මස්සිනා සිද්ධියේ වගකීම ඩලස් අලහප්පෙරුම පිට පටවා ඇඟ ගලවා ගෙන තිබේ. මෙහි ඇති අපූරු ගොං පාට් එක නම් සමාජ බල ගැන්වීම් සහ සමාජ සේවා සෙල්ලං ඇමැතිකම ලැබූ පවිත්‍රා ඊට විරෝධය පෑමයි. ඇය බලාපොරොත්තු වූයේ විදුලි බල ශක්ති ඇමැතිධූරය යැයි කියමින් ඇය තම විරෝධය දක්වා ඇත. කෙසේ වෙතත් සෙල්ලං අගමැති ඉවත් වීමෙන් පසු සෙල්ලං කැබිනට් එක ඉදිරියට ගෙන යා නොහැකිව ගෝලයන් නන්නත්තාර වී තිබේ. දශකයක් පුරා රටක් වනචාරී යුගයකට ඇද දැමූ අරමුණක් දර්ශනයක් නැති ගොබ්බ හොරු රැලකට සෙල්ලං ආණ්ඩු හදනවාට වඩා දෙයක් කළ නොහැකි බවත් එයද ලත් තැන ලොප් කර ගත් බවත් මෙයින් පැහැදිලි වේ. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom