Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සෙල්ලක්කාරයෙක් නොවීමී - 01
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සියල්ල මනංකල්පිතයි

පෙරවදන....

දැන් අපි දෙන්නම කසාද බැඳලා... මට ඔයා ගැනවත් ඔයාට මගේ ගැනවත් දැන් ආදරයක් නැතුව ඇති කියලා මට හිතෙනවා.. ආරංචි ඔයාට චූටි පුතෙක් ලැබුණා කියලා.. සතුටුයි...

මගේ හිතෙත් දැන් පිරිලා ඉන්නේ මගේ බිරිද විතරයි... ඒත් හරියට සමුගන්න වත් බැරි උන අපේ ආදර කතාව මෙහෙම ලියලා තියන එක වරදක් නෙමෙයි කියලා මම හිතනවා... වෙලාවකට මෙහෙමත් හිතෙනවා.. එක පාරක් කතා කරන්න තිබ්බා නම්.. එදා ඇයි මාව එක පරටම අත ඇරියේ කියලා අහන්න තිබුණා... මේ කතාව ඔයා දෙක්කොත්... මට කතා කරයි කියලා පොඩි හැගීමකුත් නැතුවම ත් නෙමෙයි...ඉතින් මේ අපේ කතාව මම ලියනවා...

1 කොටස

පළමු පරිජ්ජේදය

මේ කතාව පටන් ගන්නේ 2009 වගේ... ඔව්.. එතකොට මම 9 වසරේ... ලොකුවට කාත් එක්ක වත් කතා බහක් නැති පන්තියේ උනත් පැත්තකට වෙලා හිටිය කොල්ලෙක්... ඒත් හිත ඇතුලෙන් මාත් කැමති උනා.. අනිත් කොල්ලො වගේ දගලලා කරලා ඉන්න.. හැබැයි හිතට හයියක් තිබුණේ නෑ... මට හොදට ඒ කාලේ මතකයි... මේ කාලේ පන්තියේ කොල්ලො කෙල්ලො යාළු වෙලා හිටියට මට ඒ දේ දැනුනේ මහා ලොකු වැරැද්දක් විදියට... ඒ නිසමද කොහෙද එහෙම දෙයක් ගෙන නිකන් වත් හිතට ආවේ නැත්තේ.... අනිත් එක මම හිතුවා මම ගොඩක් තියා පොඩ්ඩක් වත් ලස්සන කොල්ලෙක් නෙමෙයි කියලා..ඒ නිසා කොහොමත් එහෙම දේකට හිත ගියේ නෑ.. ඉතින් ඔහොම සාමාන්‍ය විදියට කාලේ ගෙවිලා ගියා.... ඉස්කෝලේ අවසාන වරේත් ආවා... නමය වසරේ... ඒ දවස් වල ඉස්කෝලේ ඇස් චෙක් කරන්න ආවා මට මතකයි... ඉතින් මගෙත් ඇස් බලලා කීවා පුතාට නම් කන්නාඩි දෙකක් දාන්න වෙයි කියලා... ඉතින් පොඩි කෝලේ කුත් ලියලා දුන්න බ්‍රස්පතින්ද දවසක ඉස්පිරිතාලෙට එන්න කියලා. ඉස්කෝලේ ඇස් චෙක් කරලා සති දෙකකට විතර පස්සෙ මම අම්මි ත් එක්ක ගියා මට මතකයි.. මම ඒ දවස් වල ඇන්දේ ගංවතුර කලිසම්... ඒ කියන්නේ කලිසම ගොඩක් කොටයි.. හැබැයි මට ඒක ගානක් නෑ... මොකද මගේ හිතට වැදිලා ම තිබ්බේ මම හරි කැතයි කියලා... කොහොමත් ඉතින් කෙල්ලෝ බලන් නෑ නේ... ඒ නිසා ගාණක් නෑ.. කොහොම කොහොම හරි කන්නාඩි දෙකකුත් හදා ගත්තා.. කළු පාට දෙකක්... හැරී පොටර් කතාවේ හැරී දාගෙන හිටිය දෙක වගේ.. අම්ම තමා ෆ්‍රේම් එක තේරුවේ... පස්සේ ඉතිං ඕක ත් දාගෙන මම ඉස්කෝලෙ ගිය...

අපේ පන්තියේ හිටියා ටිකක් ලස්සන ගෑනු ළමයෙක්... එයා එතකොට යාළු වෙලා හිටියේ 11 වසරේ අයියා කෙනෙක් එක්ක..

දවසක් මම ඉස්කෝලෙ යද්දී කහ ඉර ලගින් එයා හම්බුනා.... එයාගේ නම දුලාංජලී... මට ගුඩ් මෝනින් මනොජ් කීවා.. මාත් ඉතින් ගුඩ මෝනින් කියලා හිනා වෙලා කතා කර කර පන්තියට ආවා... මට මතකයි... එන ගමන් එයා කීවා.. කන්නාඩි දෙක දාලා දැන් නම් හරි ලස්සනයි හරියට හැරී වගේ කියලා... අන්න එදා නම් මට පොඩි සතුටක් වගේ එකක් ආවා... සතුටක් ද වෙන මොකක් හරි ද දන්නේ... දැනට හිතමු කෝ සතුටක් කියලා...

2 පරිජ්ජේදය

අවසාන වාරේ නිවාඩුවෙන් පස්සේ අපි 10 වසරේ.. දිග කලිසම්...දැන් ඉතින් පොඩ්ඩක් පොඩ්ඩක් කොල්ලගේ ලැජ්ජා වත් ටිකක් අඩු වෙලා...හැබැයි තාමත් කෙල්ලෙක් නම් නෑ..... කොල්ලො අතරත් ප්‍රසිද්ධ කෙනෙක් වත් සෙට් එකේ කෙනෙක් වත් නෙමෙයි..මේ කාලෙදි තමයි මාව ගණන් වලට පන්තියකට දාන්න ඕනි කියල අපේ අම්මයි අප්පච්චියි කතා වෙලා තිබ්බේ...

ඒ පන්තිය කරේ ඉහලගේදර කියලා සර් කෙනෙක්... හෙන උස මහත පොරක්.... මෙයා ම තමයි අපේ අම්මි ට එහෙමත් ගණන් උගන්නලා තිබ්බේ.. එකම තමා හේතුව මාවත් එයා ලඟටම යවන්න...

ටික කාලයක් ගියා.. හැම සෙනසුරාදා ඉරිදම පන්ති... මට පංතියෙන් යාළුවෙකුත් සෙට් උනා.. පොරගෙ නම තමා ඔඩියා... එක තමා කාඩ් එක.. ඇත්තම කීවොත් පොරගෙ ඇත්ත නම මට දැන් මතක නෑ.. කමක්නෑ ඔඩියා කියලම කියමු... ටික කාලයක් ගියා... එදා සෙනසුරාදා දවසක් මට මතක විදියට අවුරුදු නිවාඩුවෙන් පස්සේ.. එදා තමා ඔයාව මුලින් ම මම දැක්කේ... ඔයා තාත්තී එක්ක ඇවිත් හිටියේ

පන්තියට.. මතක ද ? රතු පාට ගවුමක් ඇදලා.. සුදු මල් තියන... දැන් අවුරුදු ගානක් වෙලත් මට තාම මතකයි.... ඔයා හිටියේ පන්තිය ඉස්සරහ සියඹලා ගහ යට.. මම එද්දී... සියඹලා කොළ අස්සෙන් පොඩි අව්වක් ඔයාගේ කොණ්ඩෙට වැටිලා තිබ්බා... මූනටත් එක්ක... තාමත් මතකයි ඒක... එදා අමුතු දෙයක් මට දැනුනා... හැබැයි මම කොයි වෙලේ වත් හිතුවේ නෑ.. ඔයා මගේ වෙයි කියලා...

ටික දවසක් ඔහොම ගෙවිලා ගියා...

හැබැයි මට ඔයා දිහා බැලෙන එක නතර කර ගන්න ම බැරි උනා... මට මතකයි ඔයත් හොරෙන් හොරෙන් මගේ දිහා බැලුවා....

ඔහොම ටික කාලයක් යද්දි මට තේරුණා පන්තියේ තව අයියා කෙනෙක් ඔයා පස්සෙන් එනවා කියලා... මට ඕක කීවේ ඔඩියා... ඌ මෙහෙම කතාවකුත් කීවා...

මේක නම් ඔයත් තාම දන්නේ නැතුව ඇති...

මොකද මම හිතන් හිටියෙ ඒක අපි දෙන්නා කවදා හරි කසාද බැඳලා හනිමූන් එකට ගියාම කියන්නම් කියලා.. මොනවා කරන්නද.. අපිට එකතු වෙන්න බැරි උනානෙ.. ඔඩිය කීවා මචං අනුරුද්ධ අයියා ප්‍රබෝධනි පස්සෙන් යනවා බං.. හැබැයි එච්චර ලස්සන කෙල්ලෙක් නම් ඌට සෙට් වෙන් නෑ... උබ ට තමා බං සෙට් වෙන්නේ කියලා... මටත් ඉතින් ඉහේ මලක් පිපුණා වගේ... මගේ හිතේ තිබ්බ දේ පොර ස්ථිර කරා.. මම හිතුවා කොහොම හරි මම ඔයාට ආදරෙයි කියලා කියනවා කියලා...

මත ක ද..... ඔහොම ටික කාලයක් ඇස් වලින් කතා කර කර අපි හිටියා... ඔයා අනුරුද්ධ අයියටත් බෑ කියලා තිබ්බා කියලා මට ආරංචි උනා..

දවසක් මම ගෙදරින් ම හිතාගෙන ආවා අද නම් කොහොම හරි කියනවා කියලා.. ඒ දවස් වල ඡන්දෙ... 2010 අන්තිම මාස ටිකේ වගේ මට මතක...

මතක ද මම කොලේක ලියලා ඔයාගේ බෑග් එකට දාලා තිබ්බ එක... ඔයාලා කෑම කන්න එළියට ගිය වෙලාවේ...

" එන ඡන්දෙට මම ඉල්ලන්නයි හිතාන ඉන්නේ... මට මනාප නම් ඕනි තරම් නෑ පරදින්නේ...

එක මනාපයක් නැතුව තමා මම ලත වෙන්නේ... අනේ ස්වීට් හාර්ට් නුබේ මනාපේ කාටද දෙන්නේ...."

ඕක හොරෙන් ම ඔයාගේ බෑග් එකට දාලා මම දිඋවා කඩේට... කෑම කන්න...

හැබැයි උනේ මම හිටපු දේ නෙමෙයි...

මම එද්දී කොළ කෑල්ලක් මගේ මෙසේ උඩ තියනවා මම ඈතින් ම දෙක්ක.. පපුව ගැහි ගැහි අතට අරන් බලද්දී තිබ්බේ මම හිටපු දේ නම් නෙමෙයි...

"මගේ මනාපේ වෙන කෙනෙක් ට දීලා ඉවරයි... මොඩයා..."

ඉතිරි කොටස ඉදිරියට....

------ Post added on [DATETIME="UT"]1787006036[/DATETIME]

[QUOTE="Martian Professor, post: 31561802, member: 587342"] සියල්ල මනංකල්පිතයි පෙරවදන.... දැන් අපි දෙන්නම කසාද බැඳලා... මට ඔයා ගැනවත් ඔයාට මගේ ගැනවත් දැන් ආදරයක් නැතුව ඇති කියලා මට හිතෙනවා.. ආරංචි ඔයාට චූටි පුතෙක් ලැබුණා කියලා.. සතුටුයි... මගේ හිතෙත් දැන් පිරිලා ඉන්නේ මගේ බිරිද විතරයි... ඒත් හරියට සමුගන්න වත් බැරි උන අපේ ආදර කතාව මෙහෙම ලියලා තියන එක වරදක් නෙමෙයි කියලා මම හිතනවා... වෙලාවකට මෙහෙමත් හිතෙනවා.. එක පාරක් කතා කරන්න තිබ්බා නම්.. එදා ඇයි මාව එක පරටම අත ඇරියේ කියලා අහන්න තිබුණා... මේ කතාව ඔයා දෙක්කොත්... මට කතා කරයි කියලා පොඩි හැගීමකුත් නැතුවම ත් නෙමෙයි...ඉතින් මේ අපේ කතාව මම ලියනවා... 1 කොටස පළමු පරිජ්ජේදය මේ කතාව පටන් ගන්නේ 2009 වගේ... ඔව්.. එතකොට මම 9 වසරේ... ලොකුවට කාත් එක්ක වත් කතා බහක් නැති පන්තියේ උනත් පැත්තකට වෙලා හිටිය කොල්ලෙක්... ඒත් හිත ඇතුලෙන් මාත් කැමති උනා.. අනිත් කොල්ලො වගේ දගලලා කරලා ඉන්න.. හැබැයි හිතට හයියක් තිබුණේ නෑ... මට හොදට ඒ කාලේ මතකයි... මේ කාලේ පන්තියේ කොල්ලො කෙල්ලො යාළු වෙලා හිටියට මට ඒ දේ දැනුනේ මහා ලොකු වැරැද්දක් විදියට... ඒ නිසමද කොහෙද එහෙම දෙයක් ගෙන නිකන් වත් හිතට ආවේ නැත්තේ.... අනිත් එක මම හිතුවා මම ගොඩක් තියා පොඩ්ඩක් වත් ලස්සන කොල්ලෙක් නෙමෙයි කියලා..ඒ නිසා කොහොමත් එහෙම දේකට හිත ගියේ නෑ.. ඉතින් ඔහොම සාමාන්‍ය විදියට කාලේ ගෙවිලා ගියා.... ඉස්කෝලේ අවසාන වරේත් ආවා... නමය වසරේ... ඒ දවස් වල ඉස්කෝලේ ඇස් චෙක් කරන්න ආවා මට මතකයි... ඉතින් මගෙත් ඇස් බලලා කීවා පුතාට නම් කන්නාඩි දෙකක් දාන්න වෙයි කියලා... ඉතින් පොඩි කෝලේ කුත් ලියලා දුන්න බ්‍රස්පතින්ද දවසක ඉස්පිරිතාලෙට එන්න කියලා. ඉස්කෝලේ ඇස් චෙක් කරලා සති දෙකකට විතර පස්සෙ මම අම්මි ත් එක්ක ගියා මට මතකයි.. මම ඒ දවස් වල ඇන්දේ ගංවතුර කලිසම්... ඒ කියන්නේ කලිසම ගොඩක් කොටයි.. හැබැයි මට ඒක ගානක් නෑ... මොකද මගේ හිතට වැදිලා ම තිබ්බේ මම හරි කැතයි කියලා... කොහොමත් ඉතින් කෙල්ලෝ බලන් නෑ නේ... ඒ නිසා ගාණක් නෑ.. කොහොම කොහොම හරි කන්නාඩි දෙකකුත් හදා ගත්තා.. කළු පාට දෙකක්... හැරී පොටර් කතාවේ හැරී දාගෙන හිටිය දෙක වගේ.. අම්ම තමා ෆ්‍රේම් එක තේරුවේ... පස්සේ ඉතිං ඕක ත් දාගෙන මම ඉස්කෝලෙ ගිය... අපේ පන්තියේ හිටියා ටිකක් ලස්සන ගෑනු ළමයෙක්... එයා එතකොට යාළු වෙලා හිටියේ 11 වසරේ අයියා කෙනෙක් එක්ක.. දවසක් මම ඉස්කෝලෙ යද්දී කහ ඉර ලගින් එයා හම්බුනා.... එයාගේ නම දුලාංජලී... මට ගුඩ් මෝනින් මනොජ් කීවා.. මාත් ඉතින් ගුඩ මෝනින් කියලා හිනා වෙලා කතා කර කර පන්තියට ආවා... මට මතකයි... එන ගමන් එයා කීවා.. කන්නාඩි දෙක දාලා දැන් නම් හරි ලස්සනයි හරියට හැරී වගේ කියලා... අන්න එදා නම් මට පොඩි සතුටක් වගේ එකක් ආවා... සතුටක් ද වෙන මොකක් හරි ද දන්නේ... දැනට හිතමු කෝ සතුටක් කියලා... 2 පරිජ්ජේදය අවසාන වාරේ නිවාඩුවෙන් පස්සේ අපි 10 වසරේ.. දිග කලිසම්...දැන් ඉතින් පොඩ්ඩක් පොඩ්ඩක් කොල්ලගේ ලැජ්ජා වත් ටිකක් අඩු වෙලා...හැබැයි තාමත් කෙල්ලෙක් නම් නෑ..... කොල්ලො අතරත් ප්‍රසිද්ධ කෙනෙක් වත් සෙට් එකේ කෙනෙක් වත් නෙමෙයි..මේ කාලෙදි තමයි මාව ගණන් වලට පන්තියකට දාන්න ඕනි කියල අපේ අම්මයි අප්පච්චියි කතා වෙලා තිබ්බේ... ඒ පන්තිය කරේ ඉහලගේදර කියලා සර් කෙනෙක්... හෙන උස මහත පොරක්.... මෙයා ම තමයි අපේ අම්මි ට එහෙමත් ගණන් උගන්නලා තිබ්බේ.. එකම තමා හේතුව මාවත් එයා ලඟටම යවන්න... ටික කාලයක් ගියා.. හැම සෙනසුරාදා ඉරිදම පන්ති... මට පංතියෙන් යාළුවෙකුත් සෙට් උනා.. පොරගෙ නම තමා ඔඩියා... එක තමා කාඩ් එක.. ඇත්තම කීවොත් පොරගෙ ඇත්ත නම මට දැන් මතක නෑ.. කමක්නෑ ඔඩියා කියලම කියමු... ටික කාලයක් ගියා... එදා සෙනසුරාදා දවසක් මට මතක විදියට අවුරුදු නිවාඩුවෙන් පස්සේ.. එදා තමා ඔයාව මුලින් ම මම දැක්කේ... ඔයා තාත්තී එක්ක ඇවිත් හිටියේ පන්තියට.. මතක ද ? රතු පාට ගවුමක් ඇදලා.. සුදු මල් තියන... දැන් අවුරුදු ගානක් වෙලත් මට තාම මතකයි.... ඔයා හිටියේ පන්තිය ඉස්සරහ සියඹලා ගහ යට.. මම එද්දී... සියඹලා කොළ අස්සෙන් පොඩි අව්වක් ඔයාගේ කොණ්ඩෙට වැටිලා තිබ්බා... මූනටත් එක්ක... තාමත් මතකයි ඒක... එදා අමුතු දෙයක් මට දැනුනා... හැබැයි මම කොයි වෙලේ වත් හිතුවේ නෑ.. ඔයා මගේ වෙයි කියලා... [HR][/HR] ටික දවසක් ඔහොම ගෙවිලා ගියා... හැබැයි මට ඔයා දිහා බැලෙන එක නතර කර ගන්න ම බැරි උනා... මට මතකයි ඔයත් හොරෙන් හොරෙන් මගේ දිහා බැලුවා.... ඔහොම ටික කාලයක් යද්දි මට තේරුණා පන්තියේ තව අයියා කෙනෙක් ඔයා පස්සෙන් එනවා කියලා... මට ඕක කීවේ ඔඩියා... ඌ මෙහෙම කතාවකුත් කීවා... මේක නම් ඔයත් තාම දන්නේ නැතුව ඇති... මොකද මම හිතන් හිටියෙ ඒක අපි දෙන්නා කවදා හරි කසාද බැඳලා හනිමූන් එකට ගියාම කියන්නම් කියලා.. මොනවා කරන්නද.. අපිට එකතු වෙන්න බැරි උනානෙ.. ඔඩිය කීවා මචං අනුරුද්ධ අයියා ප්‍රබෝධනි පස්සෙන් යනවා බං.. හැබැයි එච්චර ලස්සන කෙල්ලෙක් නම් ඌට සෙට් වෙන් නෑ... උබ ට තමා බං සෙට් වෙන්නේ කියලා... මටත් ඉතින් ඉහේ මලක් පිපුණා වගේ... මගේ හිතේ තිබ්බ දේ පොර ස්ථිර කරා.. මම හිතුවා කොහොම හරි මම ඔයාට ආදරෙයි කියලා කියනවා කියලා... මත ක ද..... ඔහොම ටික කාලයක් ඇස් වලින් කතා කර කර අපි හිටියා... ඔයා අනුරුද්ධ අයියටත් බෑ කියලා තිබ්බා කියලා මට ආරංචි උනා.. දවසක් මම ගෙදරින් ම හිතාගෙන ආවා අද නම් කොහොම හරි කියනවා කියලා.. ඒ දවස් වල ඡන්දෙ... 2010 අන්තිම මාස ටිකේ වගේ මට මතක... මතක ද මම කොලේක ලියලා ඔයාගේ බෑග් එකට දාලා තිබ්බ එක... ඔයාලා කෑම කන්න එළියට ගිය වෙලාවේ... " එන ඡන්දෙට මම ඉල්ලන්නයි හිතාන ඉන්නේ... මට මනාප නම් ඕනි තරම් නෑ පරදින්නේ... එක මනාපයක් නැතුව තමා මම ලත වෙන්නේ... අනේ ස්වීට් හාර්ට් නුබේ මනාපේ කාටද දෙන්නේ...." ඕක හොරෙන් ම ඔයාගේ බෑග් එකට දාලා මම දිඋවා කඩේට... කෑම කන්න... හැබැයි උනේ මම හිටපු දේ නෙමෙයි... මම එද්දී කොළ කෑල්ලක් මගේ මෙසේ උඩ තියනවා මම ඈතින් ම දෙක්ක.. පපුව ගැහි ගැහි අතට අරන් බලද්දී තිබ්බේ මම හිටපු දේ නම් නෙමෙයි... "මගේ මනාපේ වෙන කෙනෙක් ට දීලා ඉවරයි... මොඩයා..." ඉතිරි කොටස ඉදිරියට.... ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1787006036[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom