Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සෙලින්කෝ ඉන්ෂුවරන්ස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෙලින්කෝ ඉන්ෂුවරන්ස්

මගේ වාහනේ සෙලින්කෝ ඉන්ෂුවරන්ස් තියෙන්නේ. පහුගිය අවුරුද්දේ 2015 රක්ෂණය අවුරුද්දට රුපියල් 61000 උනා.

දැන් මගේ රක්ශනේ කල් ඉකුත් උනා පහුගිය සතියේ. ප්රශ්නයක් නැහැ මට ඉතින් සෙලින්කෝ එකෙන් අලුත් කාර්ඩ් එකකුත් ගෙදරටම ගෙනවිත් දුන්න. මෙන්න දැන් සෙලින්ක් එකෙන් කියනවා රිනිව් කරන්න ගියාම රුපියල් 82000 ගානක් ගෙවන්න කියලා. මම ඇහුව පහුගිය අවුරුද්දේ 61000 ගෙවුව එකේ මේ අවුරුද්දේ වැඩි උනේ කොහොමද කියල. පොරවල් කියනවා පහුගිය අවුරුද්දේ ක්ලෙම් එකක් ගත්ත නිසාලු. වාහනේ උන පොඩි ඇක්සිඩන්ට් එකකට ( බයික් කාරයෙක් වද්දලා ) පහුගිය අවුරුද්දේ රුපියල් 28000 ගත්ත. ඕක ගත්තා කියල මේ අවුරුද්දේ වැඩි කරලා.

පස්සේ මම කිවුව මම මේකෙන් අයින් වෙනවා පරණ ගානම දුන්නේ නැත්නම් කියලා. දැන් 68000 අඩු කළා. එත් කිසිම තේරුමක් නැහැ නේ 61000 වඩා ගෙවන්න. අනේ මන්ද බලන් ගියාම ඉන්ෂුවරන්ස් ඔක්කොම එකයි. හැබැයි ඉතින් අර ජන ශක්ති එකට වඩානම් සෙලින්කෝ හොඳයි.

[QUOTE="Anti BBS, post: 20041158, member: 525431"] [b]සෙලින්කෝ ඉන්ෂුවරන්ස්[/b] [SIZE=4] [IMG]http://www.ceylinco-insurance.com/wp-content/uploads/2015/02/vip.jpg[/IMG] මගේ වාහනේ සෙලින්කෝ ඉන්ෂුවරන්ස් තියෙන්නේ. පහුගිය අවුරුද්දේ 2015 රක්ෂණය අවුරුද්දට රුපියල් 61000 උනා. දැන් මගේ රක්ශනේ කල් ඉකුත් උනා පහුගිය සතියේ. ප්රශ්නයක් නැහැ මට ඉතින් සෙලින්කෝ එකෙන් අලුත් කාර්ඩ් එකකුත් ගෙදරටම ගෙනවිත් දුන්න. මෙන්න දැන් සෙලින්ක් එකෙන් කියනවා රිනිව් කරන්න ගියාම රුපියල් 82000 ගානක් ගෙවන්න කියලා. මම ඇහුව පහුගිය අවුරුද්දේ 61000 ගෙවුව එකේ මේ අවුරුද්දේ වැඩි උනේ කොහොමද කියල. පොරවල් කියනවා පහුගිය අවුරුද්දේ ක්ලෙම් එකක් ගත්ත නිසාලු. වාහනේ උන පොඩි ඇක්සිඩන්ට් එකකට ( බයික් කාරයෙක් වද්දලා ) පහුගිය අවුරුද්දේ රුපියල් 28000 ගත්ත. ඕක ගත්තා කියල මේ අවුරුද්දේ වැඩි කරලා. පස්සේ මම කිවුව මම මේකෙන් අයින් වෙනවා පරණ ගානම දුන්නේ නැත්නම් කියලා. දැන් 68000 අඩු කළා. එත් කිසිම තේරුමක් නැහැ නේ 61000 වඩා ගෙවන්න. අනේ මන්ද බලන් ගියාම ඉන්ෂුවරන්ස් ඔක්කොම එකයි. හැබැයි ඉතින් අර ජන ශක්ති එකට වඩානම් සෙලින්කෝ හොඳයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom