"සෙලෙන්ස්කි මහත්තයො කොහොමද, එහෙට වහිනවද, නෝනාට අලුතෙන් ගෙයක් ගත්තද" මාධ්‍යවේදිනිය විමසයි
"වගතුවක් නෑ නෝනේ, දැන් ඉතින් බයිඩන්ලට නෙටන්යාහුනේ ලොකු වෙලා තියෙන්නේ, අපිව මතක නෑ, ඒ දවස් වල එක බත් පත කාල හිටපු උන් අපිත් එක්ක. දැන් උන්නද මලාද දන්නෙ නෑ. කමක් නෑ මට අත පය හතර හොඳට තියෙනකන් අපි සටන් කොරනවා, තෝ දැන ගනින් ඒක කැරි වේස පුටිමා" යැයි කියමින් ලක්ෂ සංක්යාත ප්‍රේක්ෂකයන් ඉදිරියේ අසභ්‍ය වචනයෙන් බැන වදී.
මෙය ඇසූ පුටින් "අන්න සෙලෙන්ස්කියා මොස්කව් අල්ලන්න හදන්නේ, ඉක්මනට මාව හන්ගපල්ලා" යයි කියමින් බංකරයක් ඇතුලට දිව ගිය බව වාර්තා වේ